Kung Fu Panda 2

Kung Fu Panda 2

Muat Turun Sari Kata Sinhala

Maklumat siaran

Kung Fu Panda 2[2011]BRRip XviD-ExtraTorrentRG
Ulasan oleh Akalanka

Tag

brrip
XviD
Diterbitkan pada: 2011-12-17
Muat Turun: 129
Masalah Pendengaran: Yes

Pratonton sari kata Sinhala

200 baris pertama.

කාලෙකට ඉස්සර , පුරාණ චීනයේ..

මොණරෙක් විසින් ගොන්ග්මෙන් නගරය පාලනය කලා.

ඔවුන් ගොඩක් සතුට හා සෞභාග්‍ය මේ නගරයට ගෙනාවා.

ඔවුන් තමා ගිණිකෙලිවල වැඩත් සොයාගත්තේ ...

ඒ වුනාට එයාලගේ පුතා, ෂේන් උතුමානන්..

අදුරු පැත්ත දැක්කා....

එලිය සතුට ගේන්න පුළුවන් වුන මේ ගිණිකෙලි වල ,

අදුරත් විනාශයත් ගෙන එන්නත් පුළුවන් වුනා..

ෂේන් කරදර කලා මවුපියන්ට අනාගතය ගැන තොරතුරු කියන කෙනෙක්ගෙන් විස්තර දැනගන්න.

ඇය කිවුවා ෂෙන් මේ අදුරු පාරේ තවත් යන්න ගියොත් අනාගතයේ වෙන දේ..

සුදු හා කලු පාටින් ඉන්න රණශුරයකුට ඔහු පැරදේවි කියලා .

තරුණ උතුමාණන් සුදානම් වුනා මේ අනාගතයේ වෙන්න පුළුවන් දේ වෙනස් කරන්න..

නමුත් ඊලගට ඔහු කලේ,සියල්ලම විනාශ කර දැමීමයි...

ෂෙන් ආපහු ආවා තමන්ගේ දෙමව්පියන් ගාවට ආවා ආඩම්බරයෙන්...

නමුත් ඔවුන්ගේ මුණුවල ඹහු දැක්කේ භය විතරයි.,

ඔහුව නගරයෙන් සඳහටම පිටුවහල් කලා...

ඒවුනත් ගැලවිය හැකි බව කිවු ෂේන් දිවුරුවා..

එක දවසක, ඔහු ආපහු ආවාම

මුලු චීනයම ඔහුගේ දෙපා මුල වැද වැටේවි කියලා.

ගොඩාක් දුරට කරලා ඉවරයි..,ෂෙන් උතුමාණෙනි. ඒ වුනාට අපේ යකඩ ඉවර වේගෙන යනවා....

ළග තියෙන ගම් වල හොයන්න...., ගොඩාක් යකඩ.....

චීනය මගේ වේවි ඉක්මනටම...

කුංග් ෆූ ෆැන්ඩා 2

අන්න එතකොට මකර රණශුරයා එකතු වුනා භයානකම පස්දෙනාට....

අන්න ඒ නිසා ඔවුන් තමා හොදම කුංෆු කණ්ඩායම වුනේ..

කතා ඇති... අපි සටන් කරමු...

- තිස්තුන - ඇහුන්කම් දෙන්න!

ඇහෙනවා නේද? මකර රණශුරයා දැන් පුහුණු වෙනවා.

33.නවතින්න.ඒක ගොඩාක් භයානකයි.

- 36 - ඒක ගොඩාක් භයානකයි.!

- 35 බලා ගෙන ඉන්න - 36

37

කොහොමද ඔහු ඒක කරන්නේ. මේක නම් හිතාගන්නත් බැරි අවස්ථාවක්?

38 තම්බපු පොඩි බෝල...

අලුත් වාර්තාවක්. ඹයා නම් යකෙක්....

කරගෙන යන්න . 40 ගහන්න -ඔහු කවදාවත් 40 ගහන්නේ නෑ.

කට්ටිය.., හොදයි. මම ඒක කරන්නම්....

ඒක කරන්න .

කිසිම ප්‍රශ්ණයක් නෑ....

නියමයි

පොඩ්ඩක් ඉන්න.

එල!

- ඔහු ඒක කලා. - නියම වැඩක් පෝ...

ඹබේ පුහුණුව නම් කිසිම වැඩක් නෑ.

මාස්ටර් ෂීෆු. මම යන්න යනවා. පස්සේ හමුවෙමු...

ඔයා..මම වෙනුවෙන් ඒ ටික ඉතිරි කරන් ඉන්න හරිද?.

සිත තැම්පත් කරගන්න.

සිත තැම්පත් කරගන්න.

සිත තැම්පත් කරගන්න.

මාස්ටර් ෂීෆු

මාස්ටර් ෂීෆු. . මොකක්ද කරන්න ඹ්න..?

මුහුදු කොල්ලකාරයන්..? භුමිය විනාශ කරන මින්ස්සු ඇවිල්ලද ගිනිකන්ද පැත්තෙන්?

මොකක්ද තියෙන්නේ බිම දාන්නම් ඹක්කෝම.... මොකද මම දැන් ඉන්නේ නියම තත්වයේ....

මට යමක් කරන්න ඕන., ඔයා දන්නවා මොකක්ද මම කියන්නේ කියලා?

මොනවද ඔයා කරන්නේ?

මාස්ටර් කෙනෙක් වෙච්ච වුගුවේ මාස්ටර්ගේ අවසාන ඉගැන්වීම...

පරිවර්තනය හා උපසිරැසි ගැන්විම චාමික උදයංග

විශිෂ්ඨයි!

කොහෝමද ඔයා ඒක කලේ?

සිත තැම්පත් කරගැනීම.. -සිත තැම්පත් කරගැනීම... ඒක නියමායි!

සිත තැම්පත් කරගැනීම. කියන්නේ මොකක්ද? - ඒක තමා ඔයාගේ පුහුණුවේ ඊලග අදියර...

හැම ප්‍රධානියෙක්ම සොයගන්න ඕන පාර තමාගේ සිත තැම්පත් කරගන්න..

සමහර අය අවුරුදු 50 වුනත් ගුහාවල භාවනා කරනවා මේ වගේ..

කෑම බීමක් වත් නැතිව .

එහේමත් නැත්නම්?

සමහර අය වේදනා විදලා! මම කලා වගේ...

පෝ, ඔයා මකර රණශුරයා විදිහට තෝර ගත්ත

...දවස තමා මගේ ජිවිතේ එපාම වුනු දවස.

කොහෝම වුනත්..මුකුත්ම ලගට නම් එන්නේ නෑ...

ඒක ගොඩාක් වේදනාකාරී වුනා.., මනස විනාශ කරලා දාන භයානක අවස්ථාවක්...

- හරි ...මට ගොඩාක් අත්දැකීම් තිබුනා...

ඒ වුනාට මම තේරුම් ගත්තා ප්‍රශ්නේ ඹයා නෙවේ.. මමම තමා කියලා ..

මම හොයාගත්තාම සිත තැම්පත් කරගැනීම.., මට පුළුවන් වුනා ලෝකයාට අවංක වෙන්න...

ආ...එකත් එහේමද?, මටත් ඕන සිත තැම්පත් කරගන්න....!

මගේ නම් ඇතුල දැන්නම් හොදම විදිහට තැන්පත්...

අන්න ඒක හින්දා මට ඕන මේක කරගෙන යන්න විතරයි...,

සිත තැම්පත් කරගැනීම.., ඔයා කරගෙන යන්න..

දැන් මට පෙන්නන්න කකුල් වලින් ඔයා කෝහෝමද ඒක කරන්නේ,

මම දැක්කා ඔයා නියම වැඩ ටිකක් කරනවා ඔයාගේ කකුල් දෙකෙන්.....

පෝ, සංගීතය කරන අයගේ ගම කිට්ටුවටම කොල්ලකාරුවන් ඇවිල්ලා...

භායනකයි

එයාලට කියන්න ටිකක් යුධයට බර සංගීතයක් දෙන්න කියලා.. මොකද ඒක දැන් පටන් ගන්න හදන්නේ...

ෂෆු ගුරුතුමා දුක්වෙන්න එපා,මම දැන් ආපු ගමන්ම සිත තැන්පත් කර ගැනීමේ හොද ගුරුවරයෙක් වෙනවා....

පොඩි පොඩි කෑම වලට නම් මේ වෙලාවේ නවතින්න බෑ

පොඩි කෑම වලට නවතින්න බෑ!

ඔහෝම ඉන්න, ඔය ඇත්තටමද කියන්නේ?

හොයාගන්න පුළුවන් යකඩ ඹක්කෝම ගන්න.....

යකඩ ටික ගන්න.

උදවු කරන්න..උදවු කරන්න..උදවු කරන්න...

ඔක්කෝම. අපි මෙහෙන් යමු.....

ඔහ් , නෑ

නිතියේ පියාපත්.....

මකර රණශුරයා...

පැන්ඩා? ඒක වෙන්න බෑ!.

මගේ අතේ ඇගිලි පුරුක් දගලනවා නිතිය වෙනුවෙන්....

ඒ මගේ ඇගිලි පුරුක්....

- ඔවුන් අල්ලගන්න. - එන්න එන්න.

ඒක අරගන්න.

පෝ, ඔන්න එනවා....

ස්තුතියි, මැන්ටිස්.

කොටිදේනුව..., උඩ පැනලා ගහන්න සැරටම....

යටි පතුල් වල භයානක කම....

කොටි ධේනුව! වදුරා!

පොලගා! මැන්ටිස්!

හාවා..... මොකක්?

ඕ සමාවෙන්න....

උදව්!

- කොකා, යමු. - මම ඒක පස්සේ ඉන්නේ....

ඔක්කෝම හරි නේද?

නියමායි!

‍මම මේක ගන්නම්....

පෝ

ඒක හප හප ඉන්න තඩියා..

උදව්

- ඔයා හොදින් නේද? - මොකද වුනේ?

මම හිතන්නේ මම දැක්කා

මම හිතන්නේ ...

මම යන්න යනවා.

ස්තුතියි ආවට නුඩ්ලස් හා ටෝෆු කන්න. මකර රණශුරයා ලගට

- තව තේ ? ලෙමන් සෝස්? - එපා

තව මොනවාද ඕන ඔයාලට,කියන්න..

- ස්තුතියි - භයානක පස්දෙනා!

ඒක මකර රණශුරයාගේ මොබ් එක.. ඔහු ගොඩාක් දුප්පත්..!

ඒක අල්ලන්න එපා, ඔයා ඒක සවුත්තු කරයි....

- එයා ඉන්නේ මම එනකන් බලාගෙන, - නියමායි....

මම ඒක ඔප්පු කරන්න හදන්නේ.. කෝ මේ මකර රණශුරයා?

ඔහු මේ තව දුරටත් වැඩ කරන එක්ක නෑ..

එයා එහි ගොඩාක් කාර්ය බහුලයි. නිම්නය ආරාක්ෂා කරනවා..

- මකර රණශුරයා! - මෙන්න ඉන්නවා

පෝ!

- මෙන්න , හොදයි. - මකර රණශුරයා!

- ඔයාට කියන්න තිබුනා ඔයා එනවා කියලා.. - හායි තාත්තේ..

මට ටෝෆු ටිකක් ගන්න ඕන...

- තාත්තේ,මය ඔයාට කතා කරන්න පුළුවන්ද? - ඇත්තෙන්ම..

මගේ පුතා වෙනුවෙන්, හැමෝටම නොමිලයේ ටෝෆු අතුරුපසට..

පස්සේ ගණුදෙනුව කරනවා

ඔබව දැකීමත් සතුටක් පෝ..

දැන් බර අඩුවෙලාද? ගේ පිහාටුවත් ඔයාගේ කර වටේ දාන්න තිබුනා....

ම්..හොදයි..ටිකක් විතර.

පෝ, ඔයාට අමාරු වගේ නම්, මම සුප් එකක් හදලා දෙන්නම්..

ආ ඒක හරි තාත්තේ. මට බඩගිනි නෑ.

බඩගිනි නෑ? පෝ ඔයා හොදින්ද?

ඔව්,මම හොදින්, දැන්..

අද,මම බය වුනා ආයුධ අරන් ආපු හොර කල්ලියට...

ගොඩාක්ම භයානක නෑ නමුත් ඔවුන් ..ඔයා දන්නවා.

- ඔව්? - අන්න එතකොට, අමුතු දෙයක් සිද්ධ වුනා...,

මට අමුතු දේවල් පෙනුනා...

මම හිතන්නේ මම දැක්කා මගේ අම්මව. ඒ වගේම මම පොඩි කාලේ.

අම්මා ? පොඩි දරුවෙක්ව?

- තාත්තේ? - එයා මොන වගේද?

මම කොහෝමද මේක කියන්නේ?

මම කොහෙන්ද ආවේ?

හොදයි ඔයාට පෙනේවි, මගේ පුතා. පුංචි දරුවා නම් ආවේ පුංචි බිත්තරයකින් .

- හැබැයි මගෙන් නම් අහන්න එපා බිත්තරය ආවේ කොහෙන්ද කියලා... - තාත්තේ, ඒක නෙවේ මම මේ කියන්නේ...

මම දන්නවා ඒක නෙවේ කියලා...

මම හිතන්නේ මේක තමා වෙලාව ඔයාට කියන්න.. ගොඩාක් කාලෙකට තලින් මම කියන්න හිටපු දේ...

හරි

මම හිතන්නේ ඔයා කවුරු හරි...

අතහැරලා දාලා ගිහිල්ලා.

- මම ඒක දැනගෙන හිටියා. - ඔයා දන්නවා?

- කවුද ඔයාට කිවුවේ? - කවුරුත් නෑ. මම හිතුවා, එන්න තාත්තේ...

ඒ වුනාට ඔයා ඒක දන්නව නම්, ඇයි කවදාවත් මුකුත් නොතියා ඉන්නේ?

ඇයි ඔයා මුකුත් කියන්නේ නැත්තේ?

මම මෙහේට ගත්තේ කොහෝමද? මම ආවේ කොහෙන්ද?

ඇත්තෙන්ම.. ඇත්තෙන්ම ඔයා ආවේ මේකෙන්.

ආ..ඒක තව දවසක් විතරයි ආපන ශාලාවේ....,

දැන් නුඩ්ලස් හදන වේලාව....

මම යනවා පිටිපස්සට. මගේ එලවලු බෙදන තැනට..

චීන ගෝවා, රතු අල, ...

එහේ එලවලු නෑ..

ගොඩාක් බඩගිනි වුන පුංචි පැන්ඩෙක්....

එහේ කවුරුවත් පෙන්න හිටියේ නෑ.

ඇත්තෙන්ම ඒකත් ඔයා කාලා..

මම බලාගෙන හිටියා කවුරු හරි එනකන් ඔයාව බලන්න ඒ වුනාට කවුරුත් නෑ.

මම ඔයාව ඇතුලට අරගෙන ආවා..

කෑම දුන්නා

නැව්වා...

ආපහු කෑම දුන්නා,

ආපහු ආපහු...,

මම ඔයාට කලිසම් අන්දන්න උත්සහ කලා..

පස්සේ මම තිරණයක් ගත්තා මගේ ජිවිතය හැමදාටම වෙනස් කර ගන්න.

ගොඩාක්ම රසට සුප් එකක් හදන්න.

ඔයා මගේ පුතා විදිහට හදාගන්න..

පෝ....මගේ පුංචි පැන්ඩා.

අන්න ඒ වෙලාවේ ඉදලා, මගේ සුප් එකයි ඔයයි මගේ ජිවිතේ වුනා..

ඒක ගොඩක් රසවත් නේද?.

මගේ පුංචි පෝ., මේක තමා කතාවේ අවසානය.

මා දිහා බලන්න නෑ,එපා බලන්න එපා...

එච්චරයි? එක වෙන්න බෑ. ඒකට තව තියෙන්න ඕන තාත්තේ...

එක කාලයක් තිබුනා ඔයා මගේ උණ ගස් වලින් හදපු ලී බඩු කාලා දාපු....

ඒකත් ගොඩාක් වැදගත්.

කරුණාකරලා තම්බපු පැණිරස බෝලයක් දෙන්න, මකර රණශුරයාගේ ප්‍රමාණයට.

ඕ... පෝ.., ඔයාගේ කතාව පටන්ගන්න කොට නම් සතුටු නෑ,

ඒ වුනාට දැන් කෝමද ඒක වෙනස් වෙච්ච හැටි.

ඔයාට මාව ලැබුනා,කුංෆු ඉගෙන ගන්න ලැබුනා, දැන් නුඩ්ලස් ලැබෙනවා...

මම දන්නවා, මට තියෙනවා ගොඩාක් ප්‍රශ්ණ...

මම කොහෝමද මේ වගේ බාස්කට් එකක ආවේ?

ඇයි මම ඇදුම් අදින්න කැමති නැත්තේ?

මම කවුද එතකොට?

හොදයි දැන් ඔයා ඉන්න තැන බලන්න.

More Sinhala subtitles for Kung Fu Panda 2

Komen

No comments yet. Be the first to leave one.

Keep it about this subtitle — sync, quality, typos.500 characters left