200 baris pertama.
කැඩපත කැඩපත
එකමත් එක කාලෙක, ඉතා ඈත පිහිටි රාජධානියක,
ගැහැණු දරැවෙක් ඉපදුණා.
ඇගේ සම හිම වගේ පිවිතුරැයි,
ඇගේ කෙස් කළඹ රාත්‍රිය තරමටම අදුරැයි
හැමෝම ඇයව ඇමතුවේ... "ස්නෝ වයිට්" කියල
ඒක වෙන්න ඇති උඩගුකම පේන්න දාන්න තිබුණ එකම නම
දෛවයේ තිබුණු හැටියටම, ස්නෝ වයිට්ගෙ අම්මා නැතිවුණා එයා ඉපදෙනකොටම
තනියම හදාගන්න වුණු නිසා, තාත්තා පොඩි කෙල්ලව හුගක් හුරතල් කලා.
එයාට කොහොමත් ඒකට පුළුවන්කම තිබුනා. එයානෙ රජතුමා.
රජතුමා දුවට ආදරේ කලා,අනිත් හැමෝම රජුට ආදරේ කලා.
මුළු රාජධානියම සතුටින් පිරිලා තිබුණෙ
හැමවෙලේම මිනිස්සු නැටුවා, සිංදු කිව්වා
පෙනිච්ච හැටියට කාටවත් ඒ කාලෙ වෙන වැඩක් තිබ්බෙ නෑ
සිංදු කියන එකයි, නැටිල්ලයි ඇරැනම
අනේ අපොයි, මහ විකාරයි
රජතුමා පුංචි කෙල්ලව තනියම ඇති දැඩි කලා..
එයාට දවසින් දවස හැමදේම කියල දීලා
කල් යද්දි, ඔහුට තේරැණා තමන්ට හැමදේම ඇයට කියල දෙන්න බෑ කියල
ඉතිං ඔහු තීරණය කළා... අළුත් රැජිණක් ගේන්න
මේ රැජිණ තමයි ලෝකෙ හිටපු ලස්සනම කාන්තාව
ඇය බුද්ධිමත්, ශක්තිමත් වගේම...
පැහැදිලිවම කිව්වොත්... ඒ තමයි මම.
මේක තමයි මගේ කතාව...
ඇයගෙ නෙමෙයි.
මගේ ලස්සනට වශීවෙලා, රජු බැගෑපත් වුණා ඔහුව විවාහ කරගන්න කියලා
මං තමයි ඔහුගෙ හැමදේම වුණේ
තරැ, සද...
ඒත් නපුරැ මායාවන් රාජධානිය ආක්‍රමණය කරන්න පටන් ගත්තා.
නිර්භීත රජතුමා ස්නෝ වයිට්ගෙන් සමුගත්තා
ඔහුගේ ප්‍රියතම කඩුව ඇයට පිරිනමලා.
ඒක අපූරු තෑග්ගක්.. ඒත් අපි ඒ ගැන පස්සෙ බලමු...
ඔහු ඝන වනන්තරයට ගියා..
ආපසු කවදාවත් ආවෙ නැහැ.
ස්නෝ වයිට් හැමතැනම තාත්තව හෙව්වා..
ඒත් ඔහු යන්නම ගිහින් කියල දැනගත්තම, ඇය තනිවම කල් ගෙව්වා.
මේ ගෑණු ලමයව බලාගන්න පැවරැණේ අර ලස්සන රැජිණට...
අවුරැදු 10ක් ගෙවිලා ගියා,ස්නොවයිට් වැඩුණා ලස්සනට...
ඒත් රාජධානිය බිදවැටෙන්න පටන්ගත්තා, එතකොට රැජින තේරැම්ගත්තා...
ඇයට තවදුරටත් ලෝකෙන්ම ලස්සන කෙනා වෙලා ඉන්න ඕන නම්..
හරි..ස්නෝ කරන්න ඕන හිමවලට කරන්න පුළුවන් හොදම දේ
ස්නෝ(හිම) නම් වැටෙන්න(බිදවැටෙන්න) ඕන
හලෝ, කොහොමද?.
ඔයාට කන්න මුකුත් ඕනද?.
මෙන්න එහෙනම්
මං හිතන්නෙ උත්සවය පටන්ගෙනද කොහෙද
F,D9ට.
වම් පැත්තට වෙන්න, වේවලි උතුමාණෙනි.
කාටහරි පුළුවන් නම් වේවලි උතුමාණන්ට වම දකුණ කියල දෙන්න..
මං හුගක් අගය කරනවා
- සමාවෙන්න - B, J12ට.
උත්තමාවිය, මං හිතන්නෙ මට ඇහුණ කටකතා ගැන මං ඔබට කිව යුතුයි.
- කටකතා?. - මෙහෙමයි...
කතාවක් පැතිරෙනවා රාජධානිය අන්ත අසරණ වෙලයි කියල.
අපිට පුළුවන් නම් විවාහයෙන් එක්වෙන්න,
මට හොදටම විශ්වාසයි රාජධානිය පරණ තත්වෙටම ගේන්න පුළුවන් කියල.
බ්‍රයිටන්, පොඩ්ඩක් මෙහාට එන්න
- එසේය, උත්තමාවිය. - සෙලවෙන දෙතොල් නැවක් වුවත් ගිල්වයි
අනිවාර්යෙන්ම උත්තමාවියනි.හරියටම හරි. කුමන නැවද ගිල්විය යුත්තේ?.
ඒක යෙදුමක් බ්‍රයිටන් රාජ්‍ය නියෝගයක්. ලියාගන්න.
- අනර්ඝයි. - ඕනෑම තණ්හාකාරයෙක්..
කටකතා,කේලම්, රහස් පතුරැවන..
හෝ එසේ කිරීමට සිතන... මරණයට නියෝග කරනවා.
කොහොමද ඒක?.
තීරණාත්මකයි.
ස්නෝ වයිට්.
- ගින්නක් ඇවිලිලාද?. -සමාවෙන්න?.
ඔයාගෙ නිදන කාමරයෙ ගින්නක් ඇවිලිලාද?.
මං මේ කල්පනා කරන්නෙ ඔයා මොකද කාමරෙන් එළියට ආවෙ කියල
හරි..මට එකපාරම හිතුනෙ ගින්නක් ඇති කියල.
මං හිතුවෙ මට උත්සවේට යන්න පුළුවන් කියල.
-මොකද අද මගේ 18වෙනි උපන්දිනේනෙ. - අදනේ?.
අනේ...අනේ...
E, F3ට යන්න.
ස්නෝ වයිට්...
මං හිතන්නෙ මේක වෙන්න ඇති මං ඔයාට හොදින් සලකන්න ඕන කාලෙ.
අනික, ඔයා මට මුකුත් කරලත් නෑ. කිසිම ප්‍රශ්නයක් ඇතිකලේ නෑ
ඒ වුනාට...
ඔයා ගැන මොකක්හරි දෙයක් තියෙනවා අමුතුම විදියට...
වදදෙන.
ඒත් මං දන්නෙ නෑ ඒ මොකක්ද කියල
ඇලවෙච්ච උරහිස්...හිසකෙස්, ඔයාගෙ හඩ...
මං දන්නවා ඒ මොකක්ද කියල
මං හිතන්නෙ ඔයාගෙ කොණ් ඩෙ නිසා වෙන්න ඇති. මට ඔය කොණ් ඩෙ පේන්න බ ෑ
මට වැඩක් නෑ මේක ඔයාගෙ 100වෙනි උපන්දිනේ වුනත්
ආපහු කවදාවත් ඔහොම උත්සවවලට යනව එහෙම නෙමෙයි!.
B,F6ට.
C,D4ට.
බැරොන්, ඔයා විනාඩි 5කට කලින් පැරදුණා, ඒත් ඒක දන්නෙත් නෑ නේද.
නියමයි, උත්තමාවියනි!.
තමන් පරදින්නෙ කොයිවෙලාවටද කියල දැනගෙන ඉන්න එක වටිනවා.නේද?.
මේ කැලෑවෙ පෙනුමනම් මට අල්ලන්නෙ නෑ සර්.
මං මෙහෙම කියනවට සමාවෙන්න, ඒත්,
ගස්නෙ, රෙන්බොක්. කැලේ තියෙන්නෙ ගස්නෙ.
ගස් ගැන නෙමෙයි මට බය සර්.
මිනී කන සතෙක් මෙහෙ ඉන්නව කියල මං අහල තියෙනවා.
මට සතුටුයි දැනගන්න ලැබුණු එක ගැන
මගේ මිත්‍රයා තාමත් සුරංගනා කතා විශ්වාස කරනව කියල
සමාවෙන්න මෙහෙම අහනවට, ඒත් කවදද කුමරැනි ගෙදර යන්නෙ?.
අපි දැන් මාස ගාණක් තිස්සෙ ඇවිදිනවනෙ. මං හිතුවෙ අපි පොඩි විවේකයක් ගනී කියල
අපි ආවෙ නිවාඩුවකට නෙමෙයිනෙ, අපි ආවෙ වීරක්‍රියාවක් කරන්නනෙ.
- වීරක්‍රියාවක්?. - අපි එකක් හොයාගමු.
මං හිතන්නෙ ඒක හොද අදහසක් නෙමෙයි සර්. අපි ගමන් කරන්න ඕන
මේ ගස් අස්සෙ ඉන්න අය අදුරගන්න නැතුවනම් බෑ
හැරිලා බලන්න!.
- යෝධයෝ!. - රෙන්බොක්!.
- රෙන්බොක්!. - යෝධයෝ!.
- සාක්කුවල තියෙන ඒවා දෙනවා. - මොකක්?.
සාක්කුවල තියෙන ඒවා දෙනවා!.
මෙන්න මෙහෙ දෙනවා!.
වැටුණා!.
නැගිටින්නෙ නෑ!
මට හම්බවුනා තව කෙනෙක්.
පේනවනෙ?. නේද?.
සර්...
මොකටද හිනාවෙන්නෙ?.
ඔයා යෝධයෙක් නෙමෙයි?. ඔය කවුරැවත් යොධයො නෙමෙයි.
- මොකාටද එන්න හදන්නෙ?. - මං ඔහෙලත් එක්ක සටන් කරයි කියලද හිතන්නෙ?.
ඒ කියන්නෙ එයාට පේනවා! - ඔව් එයාට හොදට පේනවා!
මං කීයටමවත් කුරැමිට්ටො රැලක් එක්ක සටන් කරන්නෙ නෑ..
- ඇයි?. - ඔයාලා පුංචියි.
- හුරැබුහුටියි?. - කොටයි?.
- කුඩා මිනිස්සු?. - ස්තූතියි.
- කුඩා මිනිස්සු?. - කුඩා මිනිස්සු?. ඕකද අහුවෙච්ච හොදම වචනෙ?.
- කවුරැවත් පැහැදිලි කලේ නෑ - මිනිස්සුනම් අපිට කතාකලේ...
ඒකෙන් වැඩක් නෑ ඔයාලා කොටයි, විකාරයි.
විකාරයි?. මේ තලය ඔහෙගෙ උගුරෙන් යන එක තරම් විකාර නැතුව ඇති
කරැණාකරලා පස්සට වෙන්න අපිට ඕනෙ එයාගෙ රත්‍රං
- එයාගෙ පසුම්බිය පිරෙන්නම තියෙනවා දැන්අපිකතාකරමු
බලමු මේ ගැන කේ, ඕක ගේන්න
- ඒක ඔයාට අයිති දෙයක් නෙමෙයි - ඉතිං මොකද?.
- වහාම ඕකෙන් අයින් වෙනවා! -එයාලට ඕන දේ දෙන්න සර්
කෝරත්තරං?.
පැත්තකට වෙනවා
කවුරැහරි මේ පොඩි එවුන්ට තේරැම් කරල දෙන්න වෙනවා.
කවුරැවත් මේ ගැන දැනගන්න ඕන නෑ රෙන්බොක්. තේරැණානෙ?.
කියනවා ඉතිං!
කවුරැවත් මේ ගැන දැනගන්නෙ නෑ,උතුමාණෙනි
- සුභ උපන්දිනයක් ස්නෝ! - ඔයාලට මතක් වෙලා!
අපෝ අපිට හොදට මතකයි
ගෑණු ළමයෙක්ගෙ 18වෙනි උපන්දිනේ තමයි විශේෂම එක.
ඔයා වෙනුවෙන් මං මොනවද අද ප්‍රාර්ථනා කළේ කියල දන්නවද ස්නෝ වයිට්?.
ඔයාට මං වෙනුවෙන් ප්‍රාර්ථනා කරන්න බැහැනෙ
ඔයා දන්නවද ඇයි මං මේ නපුරැ රැජිනට මේ තරම් කල් සේවය කරන්නෙ කියල?.
මොකද මං දන්නවා දවසක ඔයා රාජධානියම පරණ තත්වෙට ගේනවා කියල
ඒ දවස වෙනකොටත් මං මෙහේ ඉන්න ඕන
- ඒක මගේ රාජධානිය නෙමෙයිනෙ -අපෝ..ඔයාගෙ තමයි
ඔයාගෙ තාත්තට ඕන කලේ ඔයාට ඔටුන්න දෙන්න.
ඒත් අර ගෑණි මුළු රාජධානියම උදුරගෙන ඔයාවත් දුකින් තිබ්බා,
මාලිගාවෙන් එලියටවත් යන්න නොදී
නරකම දේ තමයි ඔයාත් යන්න බෑ කියල හිතන එක
මෙන්න, ඔයාගෙ තාත්තගෙ කඩුව
මං ඒක හොදින් පිරිසිදු කලා
මං මේකෙන් මොනවා කරන්නද?.
ඔයාම ගිහින් ඔයාගෙ රාජධානියෙ මොනවද වෙන්නෙ කියල බැලුවනම් හරි
මිනිස්සු තවත් සිංදු කියන්නෙ නටන්නෙ නෑ
ඒ අය බලං ඉන්නෙ ඔයා යමක් කරන කල්
ඒක ඔයා විශ්වාස කරන්න ඕන
- මං එළියට යනවා - එයා පැනලා යනවද?.
අනේ මන්ද, එහෙමද?.
කමක් නෑ! එයා එළියට යනවා
මං කාටවත් කියන්නෙ නෑ ඔයත් කියන්නෙ නැත්නම්
- දිවුරනවද?. - දිවුරනවා
කැඩපත, බිත්ති කැඩපත...
හිතාගන්න පුළුවන්ද අර බාරොන්ව?.
මං කියන්නෙ, ඇත්තටම එයාට හිතන්න පුළුවන්ද මං එයාව විවාහ කරගනී කියල?.
ගෑණු වුනාම තත්වයක් තියෙනවනෙ,ඊටත් මං වගේ ලස්සන කෙනෙක්ට
සෑහෙන තත්වයක් තියෙනවා
- අපූරැයි - මොකක්ද?.
ඔහුගේ යෝජනාවට ඔබ දැක්වූ ප්‍රතිචාරය
- මොන එකක්ද ඒ කියන්නෙ?. - විකල්ප ගැන හිතන්න.
විකල්පයක් වෙන්න ඕන උරැමක්කාරයෙක් මිසක් නාකියෙක් නෙමෙයි
මටත් එකතුවෙලා මැරෙන්න වෙන.
ඔබ අහංකාර ලෙස බොහෝ කල් ගෙව්වා. දැන් ඔබට ප්‍රතික්ෂේප කරන්න බැහැ
නරකද මට රත්තරං පෙට්ටියක් මවලා දුන්නොත්?.
හැමෝගෙම ලග මායාවක් හැංගිලා තියෙනවා,
ඒත් බොහොම ටික දෙනයි ඒක තේරැම් අරන් හරියට වැඩක් ගන්නෙ
මාව විශ්වාස කරන්න මං ඔබගේ ප්‍රතිබිම්භය පමණයි
ඒකත් හරි ප්‍රතිබිම්භයක් නෙමෙයි
මගේ සම රැළි වැටිලා නෑ
ඒ හම රැළි වැටිල නෙමෙයි
-වෙන දෙයක් -ඔබම හිතාගන්න
-ඉතිං මට මොකක්ද දැන් කරන්න කියන්නෙ?. - මං ඔබට කියන්නෙ ධනවත් කෙනෙක් සමග ඉක්මනින් විවාහ වෙන්න.
මොකද ලගදීම දවසක ඔබ මගෙන් අසයි, කවුරැන්ද වැඩිපුරම ලස්සන කියල
ඒත් ලැබෙන පිළිතුරට ඔබ කැමතිවෙන එකක් නෑ
හලෝ?.
- කවුරැහරි මෙහෙ ඉන්නවද?. - කටවහනවා රෙන්බොක්!
- මේ කැලේදි ඔයාව කාටවත් ඇහෙන්නෙ නෑ - මෙහෙන් යන කෙනෙක්ට හරි ඇහෙයිනෙ
හරි, ඔයා හිතනවද මෙහෙන් කෙනෙක් ගමන් කරයි කියල?.
- ඔව්, එහෙම වෙන්න පුළුවන්. -ඒ ඔයාගෙ ඇගිල්ලද?.
- නෑ, වෙන්න බෑ - මේකනම් හරිම දක්ෂ විදියට...
මං කැමති නෑ මෙච්චර ඔයාට කිට්ටුවෙන් ඉන්න. මං කලිනුත් කිව්වා
මට මොනවා කැලේදි හම්බුවෙයිද කියල හිතුවෙ,ඒත්...
මං වැරදි මනුස්සය එක්ක ආවෙ
මෙහෙම දෙයක් නම් මං හිතුවෙවත් නෑ!
අපිට ඔයාගෙ උදව් ඕනෙ
අපිව අගුටුමිට්ටො 7දෙනෙක්ට අහුවුනා
- ලේ පිපාසිත යෝධයින්ට - යෝධයින්ට?.
අපි ඒ අය එක්කත් හොදින් සටන් කලා
කෙල්ලෙ, ඔයාට පුළුවන් නම් මටයි අපේ කුමාරයාටයි උදව් වෙන්න...
No comments yet. Be the first to leave one.