No Hard Feelings

No Hard Feelings (Futur Drei)

Muat Turun Sari Kata Sinhala

Maklumat siaran

No Hard Feelings 2023 720p WEBRip x264 Si
Ulasan oleh Dr.Nilusha
සිංහලෙන් රසවිඳින්න! ජයවේවා!!

Tag

webrip
web
x264
720p
720
BRip
Diterbitkan pada: 2023-08-31
Muat Turun: 62
Masalah Pendengaran: No

Pratonton sari kata Sinhala

200 baris pertama.

සිංහලට පරිවර්තනය කලේ නිලූෂ හේමාල් අලහකෝන් No Hard Feelings (2023)

නවතින්න. නවතින්න.

ගැරී, ‍මොන මගුලක්ද?

දේපල අත්පත්කරගන්න උසාවි නියෝගයක්.

ඔයාගේ බදු හරියට ගෙවන්න, මැඩී.

නෑ. මේක වැරදීමක්. මම එයාලා එක්ක පහසුගෙවීමක් කතා කලා.

පේන විදියට එයාලා කතා කරලා ඉවරයි.

එතකොට එයාලා මගේ කාර් එක ගන්නවාද? මම ඌබර් රියදුරෙක්.

මගේ ප්‍රශ්නයක් නෙමෙයි.

මම කොහොමද එයාලාගේ කෙහෙල්මල් බදු ගෙවන්නේ?

මට තියෙන ප්‍රශ්නේ, ඔයා මාත් එක්ක කතාව නවත්තපු එක.

ඒක නිසාද මේ හැමදේම?

නෑ. මම ප්‍රාදේශීය කාර්යාල එක්ක ගිවිසුමක් ගහලා තියෙන්නේ,

ඒත් මම කියන්නේ,

මට ආයේ කතා නොකලේ ඇයි කියලා පොඩ්ඩක් පැහැදිලි කලා නම්,

ඒක හොඳ දෙයක් වේවි.

ඔයාට බෑ එක පාර මිනිස්සුන්ව අතහරින්න. මාස තුනක් කියන්නේ පොඩ්ඩක් ‍නෙමෙයි.

මාස තුනක්? ඊට වඩා කාලයක් දැනුනා. හොඳ විදියට.

ඉන්න. ගැරී, කරුණාකරලා ඉන්න.

ඔයා හරි. හරිද?

මගේ හැඟීම් ගොඩාක් තදබල වුනා, මම බයවුනා.

මම බය වුනා.

ඒක ඇත්තද?

අනිවාර්යයෙන්ම ඒක ඇත්ත, ලොකු මෝඩයා.

ඊයේ රෑ, මම රෙදි හෝදනකොට, මමම හිතාගත්තා,

"මට ඒකා නැතුව පාළුයි. මට ජෙට් යානා වල අවුල් දේ ගැන අහන්නේ නැතුව පාළුයි."

ඔයා ඒ කණ්ඩායමේ හිටියා නම් මොකද කරන්නේ කියලා.

- ඒක ගොඩාක් හොඳ වේවි. - ගොඩාක් හොඳ.

අනිත් දවසේ, මම දැක්කා කොළ මේස් එකක්, ඒක හරියට ගැරීගේ වගේ.

මේක හොඳයි වගේ.

මගේ වාහනේ තිබ්බේ නෑ කියන්න, හරිද?

හරි. ඔයා දන්නවාද?

මම ඒක කරන්‍නම්, මොකද ඒක මෙතන තියෙන එකක් නෑ.

මොකක්...? ඒ මගේ මස්සිනා.

එයා ඉතාලියේ ඉඳලා ආවේ.

ගැරී, මම දිවුරනවා, එයා මගේ මස්සිනා.

දෙවෙනි ‍මස්සිනා. මේ එයාලාගේ සංස්කෘතිය.

- ඔයා කවදාහරි ඉතාලි ගිහින් තියෙනවාද? - මට මේක ඉවර කරන්න ඕනේ, ඒක ලැබුනා.

- ස්තූතියි. - ගැරී, අයියෝ.

- ඒක පොඩි දෙයක්. - නෑ. ඒක මට එහෙම නෙමෙයි.

මගේ සහෝදරී ඔයා ගැන කිව්වා හරි.

ඉන්න, වැඩිහිටි අපචාරයක් නිසා අත්අඩංගුවට ගත්ත සහෝදරීද?

හරි. ගැරී.

ඔයාගේ මොකක්හරි ලොකු අවුලක් තියෙනවා.

ඔයා හිතන්නේ ඔයා පට්ටයි කියලාද?

ඔයාගේ කොන්ද පණ නෑ, ඒක මහ කරදරයක්.

හරි ගැරී, මට සමාවෙන්න. මාව ගෙනිහින් දානවාද?

මම අද ක්ලෝව් එකේ බාර් එක කරනවා.

දෙවියනේ, ඔයා දන්නවා...

මට තීරණය කරන්න බෑ.

ඔයා මෝඩයෙක්.

ඔයා හිතන්නේ මම කැමැත්තෙන් යනවාද?

හායි ගැරී, මොනවාද ඔයාට ඕනේ?

මට කෙසෙල් පාන් එකක් දෙන්න.

ඇත්තටම, පොඩ්ඩක් ඉන්න.

මම ලෙමන් පාන් එකක් ගන්නම්.

මම ගන්නම්...

මට ඕනේ ඒක රත් කරලා...

- ඒකට 5.40ක් වෙනවා. - හරි.

අයියෝ.

හේයි.

මොන මගුලක්ද ඔයා කරන්නේ?

මගේ ගෙදර බේරගන්න හදනවා!

- ඔයා ඒක ගත්තාද? - ඔවු ඔවු ඔවු.

එපා එපා එපා එපා.

අයියෝ..

ඔයා මේක බාරගන්න ඕනේ, මැඩී,

තව එක නීති උල්ලංඝනයකින්, ඔයාගේ රියදුරු බලපත්‍රය අහෝසියි.

‍රියදුරු බලපත්‍රයකින් ගොඩාක් දේවල් කරන්න පුළුවන්, මට කාර් එකක්වත් නැතුව.

මගේ අම්මා මට ඒ ගෙදර දීලා ගියේ.

ඒකට ගෙවලා ඉවරයි. එයාලා‍ට මෙහෙම කරන්න පුළුවන්ද?

ඔයා ඔයාගේ බදු ගෙවන්නේ නැත්නම්, පුළුවන්.

මේ පෝසත් පාහරයෝ මෙහෙට ඇවිත් නිසා, අපේ බදු දෙගුණ කරලා? විකාර.

හොඳ ප්‍රවෘත්තිය තමයි ඔයාට සැප්තැම්බර් 1 වෙනකල් තියෙනවා.

- ඔයාට ගෙවන්න පුළුවන්. - කාර් එකක් නැතුව බෑ.

‍ඔයාට අදහසක් තියෙනවාද, ඌබර් නොකරන දවසකට කීයක් පාඩුද කියලා?

ගිම්හානය තමයි මගේ අවුරුද්දටම සල්ලි හොයන්නේ.

මට තේරෙනවා.

මේ මිනිස්සු ඇවිත්, මාව එලියට දාන්න හදනවාද?

ඔයාට තේරෙනවාද ඒක මොනවගේද කියලා?

අනිවාර්යයෙන්ම දැනෙනවා. ස්තූතියි.

- වතුරෙදී හමුවෙමු. - හරි.

අයියෝ, මචං. අපි ගැන දන්නවානේ.

අළුත් ගෙදර වතුර අයිනේ තියෙන්නේ.

පරණ තැන කඩලා දානවා. එලියට එන්න වෙනවානේ.

දෙහි එක්ක G and T.

ඔවු. මම එයාව හැමදාම බෝට්ටුවෙන් එලියට ගන්නම්.

අපි දොලහ වෙනකල් ඇරලා නෑ.

ඔයා දන්නවාද සහෝ? මම ඔයාට ආයේ ගන්නම්.

දැන් දොලහයි.

දැන් 11:57.

තේරුණා.

දැන් වෙලාව කීයද?

දැන් 11:56.

- ඒක ආපහු දෙන්න. - ඇයි ඔයා බෝට්ටුවේ ඉන්නේ නැත්තේ?

මම විවෘත කලාම, නලාව හයියෙන් ගහන්නම්.

මොන මගුලක්ද මේ? මම බීම එකක් ඉල්ලුවේ.

හේයි, ‍හේයි ‍හේයි. නවත්තන්න. මොකක්ද මෙතන වෙන්නේ?

සර්, මම ඔයාට බීම එක හදලා දෙන්නම්.

දෙවියනේ.

ඒක ඕනේ නෑ. මට ඕනේ මෙයාව අස් කරන්න.

මට බෑ. මෙයා ආබාධිත කෙනෙක්.

මොකක්? මම එහෙම නෑ.

- එහෙම නැද්ද? - නෑ.

- ඒක නිසා තමයි මම ඔයාව වැඩට ගත්තේ. - විකාර.

ඔයා දන්නවාද? අපිට ගිම්හානය මේ විදියට පටන්ගන්න බෑ. හරිද?

ඔයාට ඕනේ මාසෙක බැල්ලියෙක් වගේ වෙන්න පුළුවන්.

ඔක්තෝබර් මාසේ බැල්ලියෙක් වෙන්න. මාර්තු වල බැල්ලියෙක් වෙන්න.

ඒත් ජූනි මාසේ බැල්ලියෙක් වෙන්න එපා. හරිද?

මොකද මේ මිනිස්සු තමයි අපේ වත්කම.

මේ මිනිස්සු නිසා තමයි මගේ ගෙදර නැතිවෙන්නේ.

සමාවෙන්න, ෆර්න්. මගේ අද උදේ හොඳ නෑ.

ඔවු. මට ඒක පේනවා.

ඔයා දන්නවාද මම කරන දේ?

නැප්කින් නමන එක.

මේ වාහනේ $1000 විතරයි.

නෑ. මේ ටයර් විතරයි.

ඕකෙන් ඔයාට කිසිම දෙයක් හොයාගන්න බෑ. මමත් බැලුවා.

ඔයාට වකුගඩුවක් විකුණන්න පුළුවන්.

ඔයාට විකුණන්න පුළුවන්, කොණ්ඩේ, ප්ලාස්මා, ඩිම්බ.

මිනිස් සිරුර දැන් සල්ලි. මිනිස්සුන්ට ඒක තේරෙන්නේ නෑ.

ජිම්, මට පේනවා අපේ බබා මෝඩයෙක් වෙනවා.

උදව් කරන්න හැදු‍වේ.

ඔයාට පුළුවන්නේ ගෙදර කුලියට දෙන්න.

බෑ. මට බෑ ගිම්හානයට එන මිනිස්සු අපේ ගෙදර

ඉන්නවා බලන්න.

හේයි හේයි. මේ බලන්නකෝ.

"පාසලට යන්න වාහනයක් ඕනේද?

අපේ අවුරුදු 19ක පුතා එක්ක ගිම්හානයේදී යාළුවෙන්න.

එයා හොඳ තරුණ කෙනෙක්, අතිශයින් බුද්ධිමත්, ඒත් සමාජ ලැජ්ජාශීලීයි.

කවදාවත් පෙම්වතියක් ඉඳලා නෑ. අපි හැමදේම උත්සාහ කලා.

අපි හොයන්නේ පෙනුමැති, කරුණාවන්ත, බුද්ධිමත් කාන්තාවක්,

අවුරුදු විසිගනන්වල මුල ඉන්න,

එයා එක්ක යාළුවෙලා, කූඩුවෙන් එලියට අරගන්න, එයා ඉස්කෝලෙන් අයින්වෙන්න කලින්.

ඒ වෙනුවෙන්, අපි දෙනවා බියුක් රීගල් කාරයක්, කඩතොලු නැති, හැතැක්ම 40,000ක් දුවපු.

ඇත්තටම කැමති අයට පමණයි."

පෙම්හමුව තියෙන්නේ විශේෂයෙන්.

- මේක විහිළුවක් නේද? - නෑ.

මේ විදියේ දෙමාපියෝ දැකලා නැද්ද?

එයාලා දරුවෝ වෙනුවෙන් හැමදේම කරනවා.

එයාලාම පුතා එක්ක ලිංගිකව එකතු නොවුන එක පුදුමයක්.

ඒකේ තියෙන්නේ මුල් විසිගනන් වල කියලානේ.

- ඒකට කමක් නෑ. මට ඒක ගොඩදාගන්න පුළුවන්. - හරි.

ඔයා ඔයාගේ ගෙදර කුලියට දෙන්නේ නෑ,

ඒත් ඔයා කාන්තා අවයවය කුලියට දෙනවාද?

වැඩිහිටි අය කතා කරන්නේ.

මම පිරිමි කෙනෙක් නිසා, මගේ අදහස මේකට දෙන්න බැරිද?

- හරියටම හරි. කට වහනවා. - හරි.

ඔයා‍ගේ සම්පූර්ණ පස්ස පිරෙන්න රෝඩ් රනර් ටැටූ එකක් තියෙනවා.

ඒ නිසා හිතන්නේ නෑ, අනිත් අයගේ ඇඟවල් ගැන තීරණය කරන්න ඔයාට පුළුවන් කියලා.

මොකද හිතන්නේ OnlyFans පිටුව ගැන?

මොකක්ද OnlyFans පිටුව කියන්නේ, ජිම්?

ඒකට ලොකු කාලයක් යනවා. මට දැන්ම වාහනයක් ඕනේ.

මට පුදුමයි ඔයා මේක ගැන හිතන එකත්. එච්චරයි.

මම කලිනුත් එක දවසකට යාළුවෙලා තියෙනවා, ඒව‍ායෙන් කාර් එකක් ලැබිලා නෑ.

බබා, ඔයා මේක දන්නේ නෑ, ඒත් කාන්තාවන්ට ලිංගිකව එකතු වෙන්න හේතු ගොඩාක් තියෙනවා.

මම එකපාරක් ලිංගිකව එකතු වුනා උදේ කෝච්චියේ යන්න බැරි නිසා.

මම එකපාරක් ලිංගිකව එකතුවුනා කාඩ් සෙල්ලමක් නවත්තන්න.

මම එකපාරක් පළවෙනි හමුවේදී ලිංගිකව එකතු වුනා

- මොකද මම හිතුවා එයා මාව මරයි කියලා. - දෙවියනේ.

- ඔයා දැන් මාත් එක්ක, බබා. - එයා කියන්නේ ඔයා ගැන මෝඩයෝ.

හරි!! නියමයි!

රැළි නියමෙට තියෙනවා. සංචාරකයෝ නෑ.

- ඔයාලට මඟහැරෙනවා. - ඒක ඇත්ත නොවෙන්නත් පුළුවන්.

ඒක වාහනයක් ගන්න ඉක්මන්ම විදිය වෙන්න පුළුවන්.

හරි. ඒ කොල්ලා ඔයාව දැක්ක ගමන් කලිසම තෙත් කරගනීවි.

- ඊටපස්සේ ඔයාට වාහනේ ගේන්න පුළුවන්. - දෙවියනේ.

- ජිම්. - ඔයාට මගේ අදහස ඕනේද?

මේ මිනිස්සු අපිව පාවිච්චි කරනවා. ඇයි අපි එයාලාව ‍පාවිච්චි නොකරන්නේ?

මම දන්නේ මගේ අම්මාට ඕනේ වෙන්න ඇති මේ ගෙදර බේරගන්න.

ඔවු. දැන් හැමදේම ගනන්.

හිතන්න මෙච්චර කාලයක් ළමයින්ට උගන්නලා දැන් වේටර් වැඩේ කරන්නේ?

මේ අහන්න.

ඔයාට ඇත්තටම අමාරු නම්, අපේ වෑන් එක පාවිච්චි කරන්න.

මම ඒ වෙනුවෙන් සාරාව යවන්නම් ළමයා ළඟට.

- මොකක්ද ඔයාට වෙලා තියෙන්නේ? - ජිම්.

මම සරළ වෙන්න හැදුවේ.

හිතන්න දරුවාට ඔයා එක්ක ලිංගිකව එකතු වෙන්න ඕනේ කියලාද මේ විදිය‍ට?

- ආපහු මුහුදට යන්න. - බියර් එක ඇරියා විතරයි.

ආපහු මුහුදට යන්න.

- ඒක පට්ට සීතලයි... - මුහුදට යන්න.

දිගටම යන්න තමයි වෙන්නේ.

මැඩී.

- ආහ් හායි. - හායි.

හේයි.

- තැන හොයාගන්න අමාරු වුනාද? - නෑ.

නෑ. හොයාගත්තා.

අපේ ගෙදරට පිළිගන්නවා.

මම ඇලිසන්, මේ මගේ සැමියා, ලෙයාර්ඩ්.

ලේයර්ඩ්? ලසන්ඥා වල වගේද?

ලසන්ඥා? නෑ. ලෙයාර්ඩ්.

ලෙයාර්ඩ්. මම හරියට කිව්වා නේද?

ඔවු. එකපාර කියන්න. ලෙයාර්ඩ්.

හරි.

- මට ලෙයාර්ඩ් කියන්න. - මට බෑ.

මම උඩට එන්න ඕනේද, නැත්නම් ඔයාලා පහලට එනවාද?

- එන්න. - ඔවු. උඩට එන්න.

- ඒක නියමයි. - උඩට එන්න.

මට ඔයාට කියන්න ඕනේ,

අපි ලිංගික සේවකයන්ට ගරු කරනවා.

More Sinhala subtitles for No Hard Feelings

Komen

No comments yet. Be the first to leave one.

Keep it about this subtitle — sync, quality, typos.500 characters left