200 baris pertama.
පුර පසළොස්වක පොහොයට දිනකට පෙර-
නවතම චිත්‍රපට හා ටෙලිකතාමාලාවන්හි සිංහල උපසිරැසි සදහා පිවිසෙන්න W W W . C I N E R U . L K
මගේ ජීවිතේ බේරගන්න පෙද්දම්මා..!
අනේ මට මොකුත් කරන්න එපා.. මම ආයෙ කවදාවත් පැනල යන්නෑ...
මැරෙනකම්ම මෙහෙට වෙලාම ඉන්නම් පෙද්දම්මා..
ඇත්ත දැනගනින් ශංකරා..
බහිරවකෝන වලට පය තිබ්බට පස්සෙ ආපහු පිට වීමක්ම නෑ..
අරන් යන්න..!
මම කොහෙවත් යන්නේ නෑ.
අතාරින්න..!
අතාරින්නකෝ.! මම මෙහෙම ඉන්නම්.!
මට මොකුත් කරන්න එපා. මොකුත් කරන්න එපා...
මම කොහේවත් යන්නේ නෑ.. මෙහෙම ඉන්නම්.!
මාව අතාරින්නකෝ.!
සර් ඔය පින්තූරයක් දෙකක් අපිටත් ඇයි පෙන්නන්නෙ නැත්තේ.?
මෝඩයා.! මේ උබල හොරෙන් අරගන්න ජාතියෙ ජරා පත්තරයක් නෙවෙයි.
ශුද්ධ භාෂාවක්... ඉංග්‍රීසි.!
සුද්ධ භාෂාවක් කියන්නෙ.?
හලෝ..
-පොලිසියද.? -ඔව්.!
සර් සර්, මම ශ්‍රී ක්‍රිෂ්ණපුරම් වලින් කතා කරන්නෙ සර්..
මෙහෙ එක්කෙනෙක්ව මරන්න යන්නේ සර්..
මොකක්.?.!
කවද්ද.?
ඇයි.?
මඟුල් ගෙදර රත්තරං බඩු හොරකම් කරන්න ආපු හොරෙක් අහුවුනා..
හැමෝම එයාව කොටු කරන්න හදද්දි, එයා කාමරේකට රිංගල දොර ලොක් කරගත්ත සර්..
අපේ මිනිස්සු මෙයාව මරයි කියල මට බය හිතෙනව සර්.
අනේ ඉක්මනට එන්න සර්.!
හොරාගේ ජීවිතේ ගැන ඔයා ඔච්චර වද වෙන්නේ මොකද.?
බැරිවෙලාවත් දෙන්නා හවුල්කාරයොද.?
හවුල්කාරයෙක් නෙවෙයි සර්.! මෙහෙ මනමාලි මමයි සර්.
මනමාලි වෙලා හොරා බේරගන්න හදන්නේ මොන එහෙකටද.?
හැම ජීවිතයක්ම ජීවිතයක්නෙ සර්.! අනේ ඉක්මනට එන්න සර්..
ඒයි ඌට බේරෙන්න වෙන්නෑ.!
ගහල ගහල මරන්න.
කේස් එකක් නොවෙන්න මං බලාගන්නම්.
හලෝ 1..2..3.. මයික් ටෙස්ටින්.
හැමෝම අහගන්න.!
මගේ නංගිගේ මගුලෙදි ඔයාල හැමෝටම හොද සැපක් දෙන්න ඕන වුනා..
ඒත් මේ පාහර අපතයා එයාගෙ ඇස් වල කදුලු පිරෙව්වා.
කවුරු එයාගේ අත මට ගෙනත් දෙනවද...
සර්වේපල්ලියේ මගේ උක් වගාව ඌට දෙනවා..
උක් වගාව දෙනවලු.! ඌව අල්ලගන්න..
එළියට වරෙන් පාහරයා.!
තාත්තේ, නවත්තන්න කියන්නකෝ තාත්තේ.. අපි එයාව පොලිසියට බාරදෙමු..
අනේ..
තාත්ත කෙනෙක් තමන්ගෙ දුවට ගොඩක් ආදරෙන් හදල දීපු ආභරණ ඒ..
කොහොමද අතාරින්නෙ පැටියො.?
ස
සි
සිං
සිංහ
සිංහල
සිංහල
සිංහල ප
සිංහල පර
සිංහල පරි
සිංහල පරිව
සිංහල පරිවර
සිංහල පරිවර්
සිංහල පරිවර්ථ
සිංහල පරිවර්ථන
සිංහල පරිවර්ථනය
සිංහල පරිවර්ථනය
සිංහල පරිවර්ථනය හ
සිංහල පරිවර්ථනය හා
සිංහල පරිවර්ථනය හා
සිංහල පරිවර්ථනය හා උ
සිංහල පරිවර්ථනය හා උප
සිංහල පරිවර්ථනය හා උපස
සිංහල පරිවර්ථනය හා උපසි
සිංහල පරිවර්ථනය හා උපසිර
සිංහල පරිවර්ථනය හා උපසිරැ
සිංහල පරිවර්ථනය හා උපසිරැස
සිංහල පරිවර්ථනය හා උපසිරැසි
සිංහල පරිවර්ථනය හා උපසිරැසි
සිංහල පරිවර්ථනය හා උපසිරැසි ග
සිංහල පරිවර්ථනය හා උපසිරැසි ගැ
සිංහල පරිවර්ථනය හා උපසිරැසි ගැන
සිංහල පරිවර්ථනය හා උපසිරැසි ගැන්
සිංහල පරිවර්ථනය හා උපසිරැසි ගැන්ව
සිංහල පරිවර්ථනය හා උපසිරැසි ගැන්වී
සිංහල පරිවර්ථනය හා උපසිරැසි ගැන්වීම
සිංහල පරිවර්ථනය හා උපසිරැසි ගැන්වීම
සිංහල පරිවර්ථනය හා උපසිරැසි ගැන්වීම ශ
සිංහල පරිවර්ථනය හා උපසිරැසි ගැන්වීම ශා
සිංහල පරිවර්ථනය හා උපසිරැසි ගැන්වීම ශාන
සිංහල පරිවර්ථනය හා උපසිරැසි ගැන්වීම ශාන්
සිංහල පරිවර්ථනය හා උපසිරැසි ගැන්වීම ශාන්
සිංහල පරිවර්ථනය හා උපසිරැසි ගැන්වීම ශාන් ස
සිංහල පරිවර්ථනය හා උපසිරැසි ගැන්වීම ශාන් සස
සිංහල පරිවර්ථනය හා උපසිරැසි ගැන්වීම ශාන් සසං
සිංහල පරිවර්ථනය හා උපසිරැසි ගැන්වීම ශාන් සසංග
සිංහල පරිවර්ථනය හා උපසිරැසි ගැන්වීම ශාන් සසංග
සිංහල පරිවර්ථනය හා උපසිරැසි ගැන්වීම ශාන් සසංග (
සිංහල පරිවර්ථනය හා උපසිරැසි ගැන්වීම ශාන් සසංග (ශ
සිංහල පරිවර්ථනය හා උපසිරැසි ගැන්වීම ශාන් සසංග (ශා
සිංහල පරිවර්ථනය හා උපසිරැසි ගැන්වීම ශාන් සසංග (ශාන
සිංහල පරිවර්ථනය හා උපසිරැසි ගැන්වීම ශාන් සසංග (ශානා
සිංහල පරිවර්ථනය හා උපසිරැසි ගැන්වීම ශාන් සසංග (ශානා)
සිංහල පරිවර්ථනය හා උපසිරැසි ගැන්වීම ශාන් සසංග (ශානා)
සිංහල පරිවර්ථනය හා උපසිරැසි ගැන්වීම ශාන් සසංග (ශානා)
සිංහල පරිවර්ථනය හා උපසිරැසි ගැන්වීම ශාන් සසංග (ශානා) W
සිංහල පරිවර්ථනය හා උපසිරැසි ගැන්වීම ශාන් සසංග (ශානා) W
සිංහල පරිවර්ථනය හා උපසිරැසි ගැන්වීම ශාන් සසංග (ශානා) W W
සිංහල පරිවර්ථනය හා උපසිරැසි ගැන්වීම ශාන් සසංග (ශානා) W W
සිංහල පරිවර්ථනය හා උපසිරැසි ගැන්වීම ශාන් සසංග (ශානා) W W W
සිංහල පරිවර්ථනය හා උපසිරැසි ගැන්වීම ශාන් සසංග (ශානා) W W W
සිංහල පරිවර්ථනය හා උපසිරැසි ගැන්වීම ශාන් සසංග (ශානා) W W W .
සිංහල පරිවර්ථනය හා උපසිරැසි ගැන්වීම ශාන් සසංග (ශානා) W W W .
සිංහල පරිවර්ථනය හා උපසිරැසි ගැන්වීම ශාන් සසංග (ශානා) W W W . C
සිංහල පරිවර්ථනය හා උපසිරැසි ගැන්වීම ශාන් සසංග (ශානා) W W W . C
සිංහල පරිවර්ථනය හා උපසිරැසි ගැන්වීම ශාන් සසංග (ශානා) W W W . C I
සිංහල පරිවර්ථනය හා උපසිරැසි ගැන්වීම ශාන් සසංග (ශානා) W W W . C I
සිංහල පරිවර්ථනය හා උපසිරැසි ගැන්වීම ශාන් සසංග (ශානා) W W W . C I N
සිංහල පරිවර්ථනය හා උපසිරැසි ගැන්වීම ශාන් සසංග (ශානා) W W W . C I N
සිංහල පරිවර්ථනය හා උපසිරැසි ගැන්වීම ශාන් සසංග (ශානා) W W W . C I N E
සිංහල පරිවර්ථනය හා උපසිරැසි ගැන්වීම ශාන් සසංග (ශානා) W W W . C I N E
සිංහල පරිවර්ථනය හා උපසිරැසි ගැන්වීම ශාන් සසංග (ශානා) W W W . C I N E R
සිංහල පරිවර්ථනය හා උපසිරැසි ගැන්වීම ශාන් සසංග (ශානා) W W W . C I N E R
සිංහල පරිවර්ථනය හා උපසිරැසි ගැන්වීම ශාන් සසංග (ශානා) W W W . C I N E R U
සිංහල පරිවර්ථනය හා උපසිරැසි ගැන්වීම ශාන් සසංග (ශානා) W W W . C I N E R U
සිංහල පරිවර්ථනය හා උපසිරැසි ගැන්වීම ශාන් සසංග (ශානා) W W W . C I N E R U .
සිංහල පරිවර්ථනය හා උපසිරැසි ගැන්වීම ශාන් සසංග (ශානා) W W W . C I N E R U .
සිංහල පරිවර්ථනය හා උපසිරැසි ගැන්වීම ශාන් සසංග (ශානා) W W W . C I N E R U . L
සිංහල පරිවර්ථනය හා උපසිරැසි ගැන්වීම ශාන් සසංග (ශානා) W W W . C I N E R U . L
සිංහල පරිවර්ථනය හා උපසිරැසි ගැන්වීම ශාන් සසංග (ශානා) W W W . C I N E R U . L K
- ඒයි ඔයගොල්ලෝ අර පැත්තට යන්න.! - හරි, අයියේ.!
- ඔයා මේ පැත්තට යන්න.! - හරි, අයියේ.!
සන්දීප් කිෂාන් රගන-
ඒයි ස්ටෑන්ඩ් එක ගහල බන්..
ස්තුතියි සර්.
දැක්කද.? පොලිසිය උනාම මීටරෙන් ඉන්න ඕන..
ඌව ස්කෑන් කළා.
S-K-A-N ස්කෑන්.!
අණ්ඩ කපටියෙක් සර්.. ඇගපුරාම ලාම්පුතෙල් නාගෙන පැනගත්ත සර්..
සර් මෙතන ටයර් සලකුණු තියෙනවා සර්.
ඒ කියන්නේ පොර ඇදුම් මාරු කරගෙන බයික් එකෙන් පැනලා ගිහිල්ලා..
සර් ඔයා ස්ටෑන්ඩ් එක ගහලා ගහලා, කියලා කෑ ගහපු එකා තමයි සර් හොරා.!
- ස්ටෑන්ඩ් කියන්නේ.? - කටවහපන්.!
සමාවෙන්න සර්.
-සර්... සර්... සර්... -හෙලෝ.! හෙලෝ.! හෙලෝ.!
-හෙලෝ... -සර්, එස්අයි මහත්තයා ලයින් එකේ ඉන්නවා සර්.
හෙලෝ.!
- හෙලෝ.! - හෙලෝ, සර්.
අලු පාට කමිසයක් ඇඳගෙන, හැඳුනුම්පතක් බෙල්ලෙ දාගෙන, බයික් එහෙක හොරෙක් එනවා.
- ඌට පැනගන්න දෙන්න එපා.. - බයික් එකේ නොම්බරේ මොකක්ද, සර්.?
ආ මේ TS... ම්ම්ම්!
කළුයි රතුයි පල්සර් බයික් එකක්..
- වාහනේ නොම්බරේ TS 09 EJ 3642.! -හරි සර්.!
ඔයා ස්ටෑන්ඩ් එක දැක්කා..
මම නොම්බරේ ස්කෑන් කරා.
S-C-A-N ස්කෑන්.!
-ජෝන් මහත්තයා... -ඔව්.?
මොනවද බලන්නේ.?
සර් මම ට්‍රිප් එකක් යන්න හිතාගෙන ඉන්නවා සර්.. ඒකට පාරක් හොයනව..
ඔයා අවසර දෙනව නම් කියන්නම්.
අපි මෙතන ඉදන් කෙලින්ම ගිහින් වමට හැරුනාම.
එතන එක.. චිකන් රහට උයන තැනක් තියෙනව..
ආතල් එකේ චිකන් කෑල්ලක් කාල, ඊටපස්සේ..
දකුණට හැරිලා පැය දෙකක් යනකොට,
උපරිම කිලෝමීටර් 230 ක් ගියාම, වමට හැරුනාම..
පන්ජාබි ධාබාව..
එහෙ චිකන් තියෙනව සර්...
පට්ටම රහයි.!
- මට සිතියම ටිකක් දෙන්න පුලුවන්ද ජෝන් මහත්තයා.? - සර් මේක ඔරිජිනල් සර්.. පරිස්සමෙන්!
ජෝන් මහත්තයෝ.. පැනල යන සිතියම්..
පොලිසිය කොහෙද ඉන්නෙ.. මුරපොලවල් කොහෙද තියෙන්නෙ බලාගන්න පාවිච්චි කරන්නෙ..
ඇතුලෙන් දාන්න සර්...
- හලෝ, බසවා. - ඔව් කියන්න.!
කොහෙද ඉන්නේ බන්.? ෆෝන් එක ගන්නෙ නැත්තෙ.?
- කාරණේ මොකක්ද.? - මහේෂ් බාබු පිචර් එකක්..
ගිනි නිවීමේ මෙහෙයුමකට.. රුපියල් 50,000 ක් ගෙවනවලු..
- ස්ටන්ට් මාස්ටර් කතා කෙරුවා.. - බිසී වෙලා ඉන්නෙ ආයෙ කතා කරන්නම්.!
මොකෝ අර කෙල්ල පස්සෙ යනවද.?
ඉගෙනගන්නෙ කවද්ද.?
කොහොම කියල දෙන්නද උබට.?
අමතක කරල දාහන් පුතේ.. හොදින් ඉදී..
එක දෙයක් කියන්නම් අහන්න.
උබේ ජීවිතේ හොදට තියෙන්න නම්, උබ හිතන්න ඕන භූමි ගැන නෙවෙයි..
උබේ අනාගතේ ගැන..
මස්සිනා..මං ගැන ඕන දෙයක් කියන්න. ඒත් භූමි ගාව ගන්න එපා...
මාස 03කට පෙර-
කට්.! කට්.! කට්.!
-මාස්ටර්... -ඒ බසවා, කී පාරක් කියන්නද තමුසෙට.?
ස්ටන්ට් වෙලාවේ මූණ පෙන්න්නන්නෙ.. බූරුවෙක්ද තමුසෙ..
මිනිස්සු හෝල් වලට එන්නේ වීරය වෙනුවෙන් බන්.. උබ වෙනුවෙන් නෙවෙයි..
ඒයි වීරයට කතා කරහන් බන්...
- මොකෝ බන් මේ ජූස් එකේ සීනි නැත්තෙ.. - ඔය පොල් වතුර සර්.
මොක උනත්... කුඩේ උබට නෙවෙයි.. මට..
ශොට් එක ලෑස්තිලු යමන්.!
මොකෝ මචන් ස්ටන්ට් මාස්ටර් ගෞරවයක් නැතුව කතාකරන්නෙ.!
ඇත්තටම අපි දැන් මේක කරන්න ඕනද කියන්න.?
අහන්න..අපි ආපහු ගමේ මාමා ගාවට යමු.
මාමා එක්ක ඉන්නවා කියන්නේ සල්ලි තියේ, බියර් තියේ, බුරියානි තියේ, තවත් මොනවද..!
හැම දෙයක්ම තියෙනවා.!
මතකද අපි මාමා එක්ක වැඩ කරනකොට අපේ ෆොටෝ ගත්තේ කවුද කියලා.?
පොලිසියෙන්.!
- දැන් අපිව අඳුනගෙන පින්තූර ගන්නේ කව්ද.? - රසිකයො..
No comments yet. Be the first to leave one.