200 baris pertama.
You Tube - Running Time 02:05:19
Bawarchi (1972) Comedy Full Hindi Movie | Rajesh Khanna, Jaya Badhuri, Asrani යනුවෙන් යූ ටියුබ් වෙතින් සර්ච් කරන්න. පැය 02, විනාඩි 05, තත්පර 19 ක වීඩියෝව මෙම උපසිරසියට ගැළපේ.
අපේ සියලුම චරිත මේ නිවසේ ජීවත් වේ.
පිටස්තරයන් කිහිප දෙනෙක් ද මෙහි සිටිති.
ඔවුන්ගෙන් වැඩි දෙනෙක් ජීවත් වන්නේ මෙම නිවසේය.
"ශාන්ති මන්දිරය" මෙම නිවසේ නම වේ. මෙතන මොකද වෙන්නේ?
මෙහි නමෙන් නොමඟ යන්න එපා. ඔබ ඇතුළට යන විට, ඔබට යුධ පිටියක් පෙනෙනු ඇත.
මේ මගේ නිවසයි.
මෙම නිවසේ හිමිකරු විශ්රාමික තැපැල් ස්ථානාධිපතිවරයෙකි.
ඔහුගේ මියගිය බිරිඳට පසුව. ඔහු එම නිවස ශාන්ති මන්දිරය ලෙස නම් කර තිබුණි
එන්න, අපි ඔහුව හමුවෙමු.
ඔහු ශිව්නාත් ෂර්මා මහතා ය.
තරුණ වියේදී ඔහුට ඉතා කලාත්මක දැක්මක් විය.
ඔහු ගීත පවා ගායනා කළේය.
මේ ශිව්නාත් මහත්මයාගේ වැඩිමහල් පුතා, රාම්නාත් මහත්මයා.
ඔහු මේ කාර්යාලයේ ප්රධාන ලිපිකරු ය. ඔහු ඉතා කරුණාවන්ත හදවතක් ඇති පුද්ගලයෙක්.
නමුත් සවසට මත්පැන් පානය කිරීමේ පුරුද්දක් ඔහුට තියෙනවා.
මේ ඔහුගේ බිරිඳ, සීතා දේවි.
මේ ඔවුන්ගේ දියණිය මීටා. සමාවෙන්න, මීටා බී.ඒ.
මේ ශිව්නාත් මහත්මයාගේ දෙවැනි පුතා හරිනාත් සහ ඔහුගේ බිරිඳ.
ඔවුන් රිය අනතුරකින් මිය ගියා.
මේ ඔවුන්ගේ දුව, ක්රිෂ්ණා.
ඇය හරිම සුන්දර තරුණියක්.
මේ ශිවනාත් මහතාගේ තුන්වන පුතා, කෂිනාත් මහත්මයා.
ඔහු උපාධිධාරී පාසල් ගුරුවරයෙක්.
මේ ඔහුගේ බිරිඳ, ශෝභා දේවි.
ඇය කෙතරම් සුන්දරද කියනවා නම්, ශිව්නාත් මහතා දෑවැද්දක් පවා ගත්තේ නැහැ.
මේ ඔවුන්ගේ පුතා, මාස්ටර් පින්ටු.
මේ විශ්වනාත් මහත්මයා, ඒ.කේ.ඒ. බාබු.
ඔහු ශිව්නාත්ගේ බාල පුතා.
ඔහු චිත්රපට සහාය සංගීත අධ්යක්ෂකවරයෙක්.
මේ වන විට ඔහු ගණන් කළ නොහැකි තරම් ඉංග්රීසි ගීත තනු සොරකම් කර ඇත.
නමුත් කිසිවෙකුට එය ඔප්පු කිරීමට නොහැක.
තවත් කිහිප දෙනෙක්ම මේ නාට්යයට සම්බන්ධ වෙනවා...
...අරුන් කුමාර් මහත්මයා වගේ.
කාය වර්ධන හැරුණු විට, ඔහු එම්.ඒ. විභාගය සඳහා සූදානම් වෙනවා.
අපි මොහුගේ නම දන්නේ නැහැ.
හැමෝම මොහුට කියන්නේ ගුරුජි කියලා.
අපි දැන් ඔබට හඳුන්වා දෙන්න යන්නේ ඉතා වැදගත් චරිතයක්.
අරක්කැමියා.
එන්න, අපි යමු අපි පටන් ගත් තැනටම.
"ශාන්ති මන්දිරය"
රාමු.
මගේ රැකියාව ගැන බැලුවද?
- ඔබට ඒක ලැබේවි. මොකක්ද මේ හදිස්සිය? - අහන්න එපා.
බර උස්සපු මම, කෝකියෙක් වුණා.
දැන් මම කෝකියෙක්.
මම හිතුවේ ගෙදර ස්වාමියා, හෝටලයක ස්වාමිවරුන් දස දෙනෙකුට වඩා හොඳයි කියලා.
මෙහිත් ස්වාමිවරුන් දස දෙනෙක් ඉන්නවා.
මේ නිවස හෝටලයකට වඩා නරකයි.
මට දැනෙන්නේ, මම රැකියාව කරන්නේ පහත් තැනක කියලා.
තවත් රැකියාවක් තියෙනවා. නමුත් ඔබට මෙතරම් වැටුපක් ලැබෙන්නේ නැහැ.
ඔබ හිතන්නේ මට මෙහෙන් මොනවා ලැබෙනවා කියලද?
රුපියල් පනහක්, ආහාර, ඇඳුම් සහ නිදාගන්න තැනක්.
- නිදාගන්න තැනක්? - වෙන මොනවද?
මට නිදාගන්න කාලයක් කොහෙන්ද? ඒ නිසා මම එළියට ගිහින් නිදාගන්නවා.
බලන්න, ඔබට රු. 40 ක් ගන්න පුළුවන්.
ඒ වගේම ඔබට ආහාර, ඇඳුම් සහ රැඳී සිටීමට තැනක් ලැබේවි.
එහෙනම් අපි දැන් යමු.
- ගිහින් අඩු තරමින් ඔබේ මුදල් ගන්න. - කුමන මුදල්ද?
මම මාසයක් සහ දින තුනක් වැඩ කළා.
මට ප්රශ්නයක් නැහැ දින තුනකට ගෙවීම් නොලැබුණාට. අපි යමු.
නමුත් මට මහලු පුද්ගලයා ගැන දුකයි.
ඔහුට උදේම තේ අවශ්යයි.
දරුවා!
දරුවා!
ඇයි තාත්තා මේ උදේ පාන්දර කතා කරන්නේ?
දරුවා!
මොකක්ද වෙලා තියෙන්නේ?
ඔබට ඇහෙනවද ඔහුව?
ඔයාටත් ඇහෙනවනේ.
මොකක්ද වුණේ?
තාත්තා.
ඔබ ඉගෙන ගන්නේ කවදාද?
මට තේරුනේ නැහැ.
ඔබ ඉස්කෝලේ යන කාලේ ඉඳන්, මම ඔබට කියන්නේ...
...උදෙන්ම නැඟිටින්න කියලා.
මම උත්සාහ කරනවා තාත්තේ. මම හෙමින් පුරුදු වෙන්නම්.
- විකාර. - ඔබ මට කතා කළේ මේකට ද?
මම උදේ ඉඳන් තේ කෝප්පයක් එනකම් බලාගෙන ඉන්නේ.
තවම කෝකියා ඔබට තේ ගෙනාවේ නැද්ද?
ඔහු මට තේ දුන්නා නම්, මම ඔබට කතා කරනවද?
- ඒ මෝඩයාත් පැනලා ගිහින් වගේ. - මොකක්ද?
ඇයි?
ඔබට මොකද වුණේ එය ඇසූ විට?
අපේ කාලයේ කාන්තාවන් විසින් නිවසේ සෑම දෙයක්ම කළා.
දැන් ඉන්න ලේලිලා දුවලා වගේ නොවෙයි.
ඔවුන් නමට දුවලා.
ලේලිලා, දුවලා වෙන්නේ නීතියෙන් විතරයි.
මේ වෙලාවේ ඒවා නිරවුල් කරන්න බැහැ.
ඒ නිසයි මම ඔබට කතා කළේ.
පෙට්ටිය ඇතුළට තල්ලු කරන්න.
තාත්තේ, මම ඔබට කී වතාවක් කිව්වාද...
...මේ තරම් රත්තරන් ස්වර්ණාභරණ නිවසේ තියාගන්න එපා කියලා.
කවුරුහරි ඒවා සොරකම් කරයි. ඒවා බැංකුවේ තියන්න.
රත්තරන් ස්වර්ණාභරණ ගැන දැන් අමතක කරන්න.
මට තේ ටිකක් හදන්න.
උදේ 7 යි දැන්. කෝකියා තවම තේ ගෙනත් නැහැ.
- මම හිතනවා, ඔහු පැනලා ගිහින් නැහැ කියලා. - මොකක්ද?
ඒ වගේ අසුභ දේවල් කියන්න එපා උදේ පාන්දර.
අනේ දෙවියනේ!
කෝකියා ඇත්තටම ආවේ නැහැ. දැන් මොකද කරන්නේ?
වෙන මොනවද? නැවතත් මට සේවකයෙක් හොයන්න වෙනවා.
ක්රිෂ්ණා.
- ක්රිෂ්ණා. - එනවා.
මොකද වුණේ, ශෝභා නැන්දා?
කරුණාකර තේ ටිකක් සූදානම් කරලා ඉක්මනින් ගේන්න.
ඇයි, අද කෝකියා නැද්ද?
ඔහු ගියාද?
ඔහු යන්න ගිහින්ද, මැරිලාද දන්නේ නම් නැහැ.
හරි, මම ඉක්මනින් හදාගෙන එන්නම්.
ඇයි ඔබට පරෙස්සමක් නැද්ද?
එහි ලිස්සන බව ඔබට පෙනෙන්නේ නැද්ද?
මට අමතක වුණා, ශෝභා නැන්දා.
ඔබට එය අමතක වුණා. දෙවියන් වහන්සේ ඔබට දැකීම ලබාදී තිබෙනවා.
හැමදාම ගැටළු. මට මේවා පාලනය කරන්න බැහැ.
දැන් ගෙදර වැඩ කරන්නේ කවුද?
භාජන පිරිසිදු කරන්න, උයන්න, රෙදි සෝදන්න.
ඔබ ඒ සියල්ල තනිවම කරන්න ඕනද? නංගි ඉන්නවා, ක්රිෂ්ණා සහ මීටා ද ඉන්නවා.
ඔබේ ලේලිය ගැන නම් කතා කරන්න එපා.
මෙය අහපු ගමන්, ඔබේ සහෝදරියට, ඇගේ සන්ධි වේදනාව පටන් ගනීවි.
මම කුමක් කරන්නද, පාසල් ගුරුවරයෙක් ලෙස රු. 300 ක වැටුපක් මටත් ලැබෙන්නේ.
- අපට කියලා වෙනම නිවසක ඉන්නත් බැහැ. - ඇයි බැරි?
අපි තුන්දෙනෙක් විතරයි ඉන්නේ. අපගේ වියදම් මොනවාද?
එය වියදම් පිළිබඳ කාරණයක් නොවේ.
අපි මේ ගෙදරින් ගියොත්, මගේ වැඩිමහල් සහෝදරයා පියාගේ මනසට කරදර දේවි.
රැකියාවෙන් සහ මේ නිවස අවටින් මම අවමානයකට ලක් වෙනවා.
පියාගේ ඇඳ යට ඇති පෙට්ටිය, ඔබ කවදා හෝ දැකල තියෙනවද?
ඔව්. මම ඒ පෙට්ටිය දැකලා තියෙනවා.
ඒ වගේම එහි අගුලත් මම දැකලා තියෙනවා.
ඒ නිසයි මම නිහඬව සිටින්නේ.
ඔන්න, ඔබේ බාල සහෝදරයාගේ ශබ්දය ආරම්භ වෙනවා.
මෙය නිවසක් හෝ මාළු වෙළඳපොළක්ද?
කෝකියා!
කෝකියා!
ඔහු ගිහිල්ලා, බාබු මාමා.
ගිහිල්ලා...? ඒක හොඳයි.
- ඔහු යන්නට පෙර පදක්කමක් දුන්නේ නැද්ද? - පදක්කමක්, ඒ ඇයි?
සතියකට වඩා වැඩි කාලයක් මෙහි වැඩකළ කෙනෙක් නැහැනේ.
ඔහු මාසයක් මෙහි සිටියා.
ඔහුට පදක්කමක් දෙන්න ඕන.
- ඔබ තේ සූදානම් කරනවාද? - ඔව්.
හොඳයි. ඉක්මනින් ගේන්න.
හරිම ලස්සන සංගීත රටාවක් සොයාගත්තා.
උණුසුම් තේ එකක් බිවුවොත් එය හදන්න පුළුවන්.
- මම ඉක්මනින් ගේන්නම්. - හරි, හරී.
- සහෝදරිය. - ඇතුළට එන්න.
- ප්රවෘත්ති ඇසුවාද? - ඔව්, මට ඇහුණා.
ඊයේ රාත්රියේ සිට මගේ සන්ධිවල වේදනාව ආයෙත් පටන් ගත්තා.
මට සාමයෙන් මැරෙන්න කවුරුවත් ඉඩ දෙන්නේ නැහැ.
සීයා, උණුසුම් තේ. උණුසුම් තේ!
- මම දැනගෙන හිටියා මෙහෙම වෙයි කියලා. - කුමක්ද?
හැමෝම නිකන් ඉන්නේ.
ඔබ ගිහින් තේ සූදානම් කළා.
ඉතින් කුමක් ද, ගෙදර වැඩ කරන්න ලජ්ජා වෙන්න ඕනද?
ඔව්, ඔවුන්ට නම් ලැජ්ජාවක් නැහැ.
කිසිවෙකු ගෙදර වැඩ කරන්නේ නැහැ.
සීයා, ඔයා මගේ මාමලා විවේචනය කරන්න එඩිතර වෙන්නේ නැද්ද?
උණුසුම් තේ?
බාබු මාමා, උණුසුම් තේ ගෙනාවා.
ඔහ්, නෑ...
ඔබ එය විනාශ කළා.
මම හදන්න සූදානම් වුණේ ගීතයට හොඳ නාද තනුවක් හදන්න.
මෙය නාදයක්ද? ඒක ගෝරනාඩුවක් වගේ.
රේල් පීලි උඩ දුම්රියක් දුවන ශබ්දය වගේ.
ක්රිෂ්ණා, සංගීතය ගැන ඔබේ අදහස දෙන්න එපා.
මේ ගැන ඔබ කොහොමද දන්නේ.
බලන්න! හෘද ස්පන්දනය දෙක - හතර.
නමුත් මෙම හදවතම වේගයෙන් ස්පන්දනය වුවහොත්, එහි හය - අට දක්වා වේ.
කොහොමද?
මේ සියල්ල තාක්ෂණික ක්රම.
- ඔබට ඒවා තේරෙන්නේ නැහැ. - ඔව්, ඔව් ඒක ඇත්ත.
ඔව්, ලොකු වෙහෙසක් වෙනවා ඇති.
ඔබ මුලින්ම ඉංග්රීසි තැටියක් ගන්නවා.
එය වාදනය කරලා, එය අහනවා.
ඉන්පසු හින්දි වචන එයට දාලා එය පටිගත කරනවා.
ඔව්, ගොඩක් තාක්ෂණිකයි.
- ක්රිෂ්ණා අහන්න. - ඔව්?
එය වෙළඳ රහසක්.
අනාවරණය වුවහොත් මගේ සංගීත වෙළඳපොළ විනාශ වේවි.
තේ නිවෙයි, ඊට කලින් බොන්න.
දෙවියනේ. බිත්තර මෙහෙම තැම්බුවොත් ගල්වේවි.
දෙවියනේ.
මගේ දෙවියනේ.
උණුසුම් තේ, උණුසුම් තේ!
- මාමා. තේ! - ඔව්.
දුවේ ඔබට ආශීර්වාද වේවා!
සීතා නැන්දා, මෙන්න තේ!
මීටාටත් තේ ටිකක් දෙන්න.
- නෑ නෑ. ඇයව අවදි කරන්න එපා. - ඒ ඇයි?
ඇගේ නර්තන දර්ශනය ඊයේ අලුයම දෙක වෙනතුරු තිබුණා.
කෙනෙක් හිස් බඩ තේ පානය කරන්න හොඳ නැහැ.
මාමා. තේ!
- ඔබට ස්තුතියි. - ශෝභා නැන්දා, ඔබට තේ ටිකක් බොනවාද?
පින්ටු!
අවදි වන්න, අවදි වන්න!
අවදි වන්න, අවදි වන්න!
කරුණාකර අවදි වන්න!
මුලින්ම මට හාදුවක් දෙන්න ඕන.
ඔබට හාදුවක් දෙන්නද?
No comments yet. Be the first to leave one.