163 baris pertama.
පරිවර්තනය සහ උපසිරැසි ගැන්වීම නිලූෂ හේමාල් අලහකෝන් Over the Moon (2020)
විද්‍යාඥයෝ අභ්‍යවකාශේ ගැන ගොඩාක් දේවල් කියනවා.
එයාලාට පුලුවන් කියන්න, තරු වලට තියෙන දුර.
එයාලාට කියන්න පුළුවන්, පෘථිවියේ ඉඳලා කිලෝමීටර් 100කින් අභ්‍යවකාශය පටන් ගන්නවා.
ඒත් එයාලාට කියන්න බෑ, අභ්‍යවකාශ බල්ලෝ ගැන.
එයා කැමතියි ධූමකේතු පස්සේ පන්නන්න. තරු දූවිලි වල නටන්න.
අභ්‍යවකාශ බල්ලා හිතන විදියට, හඳ කියන්නේ ලොකු බෝලයක්.
හැමදාම රෑට, එයා කෑල්ලක් කනවා.
ඒක තමයි ඇත්ත හේතුව, හඳ ටිකෙන් ටික පොි වෙන්න.
එතකොට හඳ ලොකුවට රවුමට තියෙනකොට
ඒ කියන්නේ අභ්‍යවකාශ බල්ලා කාලා නෑ කියලා?
ඒ වෙලාවේ තමයි සඳ දෙව්දුව, චන්යේ බල්ලාට කියලා හඳ එලියට ගන්නේ.
හරි. දැන් මම විද්‍යාත්මක පැහැදිලි කිරීම කරන්නද?
සමාවෙන්න තාත්තා. මම කැමතියි අම්මාගේ පැහැදිලි කිරීමට.
පැරදුනා....
- මට කියන්න චන්යේ ගැන. - ආයෙත්?
ආයේ ආයේත්!! මම ආසයි සඳ දෙව්දුව ගැන අහන්න.
මට කියන්න අම්මා!!
ඇත්ත ආදරේද?
දැන් එයා එතන තමයි ජීවත් වෙන්නේ.
හඳේ ඉන්න ජේඩ් කියන හාවා එක්ක තනියම.
ඇයි?
මොකද හූයී පෘථිවියේදී මැරුණා.
දැන් එයා අඬනකොට, ඒ කඳුළු සඳමුතු බවට පත්වෙනවා.
තාත්තා, ඔයා හිතනවාද චන්යේ ඇත්ත කියලා?
ඔයාගේ අම්මා කියනවානම් ඇත්ත කියලා, ඒක ඇත්තම තමයි.
ස්තූතියි.
මේ බලන්න. ඔයාට පේනවාද ජේඩ් හාවාව? එයා බෙහෙතක් හදනවා.
මට එයාව පේනවා.
එයා මොනවාද හදන්නේ?
මූන් මෂ්.
රොකට් හාවා... මෙන්න එනවා!!
මගේ රොකට් එක එනවෝ!!
හෙමිහිට, පුංචි ගගනගාමියා. ඔයාට තිරිංග තියෙනවානේ...
- ඔයාගේ රොකට් එක නිවෙන්න දෙන්න. - බලාගෙන අම්මා, තාත්තා...
ඔයා අද අපිට මූන්කේක් හදන්න උදව් කරනවාද?
මට පුළුවන්ද?
මම හිතන්නේ දැන් වෙලාව ඇවිත්, ඔයා අපේ පවුලේ මූන්කේක් හදන විදිය ඉගෙන ගන්න.
යේයි!!
-වාව්... - සමාවෙන්න.
ආහ්...
හේයි...
පැණිරසට, රසවත්ව, ගෙදර හදපු මූන්කේක්.
දහයක් දෙන්න.
ඔයා දන්නවාද දෙයක්? මූන්කේක් බිලියන 40ක් එක උඩ තිබ්බොත්,
ඔයාට හඳට යන්න පුළුවන් කියලා?
ගොඩාක් මූන්කේක්නේ.
ඒත් හඳ අපේ පෘථිවියට දුරින්ම තියෙනකොට,
තව වැඩිපුර 426,000,232 අවශ්‍යයි.
දැන්ම පටන් ගන්න වෙයි.
- මෙන්න තියෙනවා. - සුභ සඳ සැණකෙලියක්.
ස්තූතියි.
ඔයාට විශ්වාසද ඔයාට තනියම යන්න පුළුවන් කියලා?
ඔවු. මම මේක කරන්නම්. තාත්තා.
- මූන්කේක්? - ගත්තා.
- බන්ජී ගේ පටිය ගත්තාද? - ගත්තා.
බන්ජීව ගත්තාද?
හරි.
දැන් හරි.
අද රෑට යාළුවෙක් එනවා. ඒ නිසා පරක්කු නොවී එන්න.
මම වෙලාවට ආපහු එනවා.
හ්ම්ම්... තාත්තා...
පරිස්සමින්!!
සමාවෙන්න...
ඊළග සතියේ හමුවෙමු, ෆේ ෆේ.
ඔබ කැමතිම මූන්කේක්. අද රාත්‍රියට නැවුම්ව!!
අපි හතරක් ගන්නම්.
හතරක්?
ඇයි 16ක් ගන්නේ නැත්තේ?
ඔයාලාට ගොඩාක් බඩගිනි ඇති, ලෝකේ වේගවත්ම දුම්රිය හදලා.
ඔයා මේ ගැන දන්නවාද?
මම මේගැන ඉස්කෝලෙදී අහලා තියෙනවා. මේකට රෝදවත් නෑ.
ඉලෙක්ට්‍රෝ මැග්නටික් ක්ෂේත්‍රයක් උඩ පාවෙනවා හරියට සිනිදු රෙද්දක් වගේ.
වූෂ්!!!
චුම්බක උඩ පාවීම තමයි නියම.
ඔයා මේක වැඩ කරන හැටි දැනගෙන හිටියාද?
ම්ම්ම්...
ම්ම්හ්ම්.
වාවු...
තාත්තා, මම ඔක්කෝම මූන්කේක් විකුණුවා.
රතු රටඉඳි? අපි රටඉඳි පාවිච්චි කරන්නේ නෑනේ. මේක අම්මාගේ රෙසිපියක් නෙමෙයිනේ.
මම හිතුවා අමුත්තා වෙනුවෙන් අලුත් දෙයක් හදන්න.
ෆේ ෆේ. මේ ෂොන්ග් මහත්මිය.
හා ෆේ ෆේ.
හලෝ.
හමුවිම සතුටක්...
අයියෝ.
ඒ ගැන හිතන්න එපා. පොඩ්ඩක්වත් හිතන්න එපා.
- මට සමාවෙන්න. - ඒකට කමක් නෑ.
කඩේ...
ෆේ ෆේ. ඔයාට පුළුවන්ද ෂොන්ග් මහත්මියට, අපේ කඩේ ඇතුල පෙන්වන්න?
ඒක හොඳයි වගේ.
මට සමාවෙන්න. මට ගෙදර වැඩ ටිකක් තියෙනවා කරන්න.
ආහ්.
අපිට ඒක පස්සේ කරන්න පුළුවන්නේ.
ඒකට කමක් නෑ.
හරි.
මට හිතාගන්න බෑ මම ඒක වැට්ටුවා කියලා.
මටත් හිතාගන්න බෑ ඒක.
- ගොඩාක් ස්තූතියි. - විහිළුවට කිව්වේ.
මෙතන තමයි අපි මූන්කේක් හදන්නේ. මෙතන තමයි විකුණන්න දාන්නේ.
- ගෙම්බෝ පනින්න!! - මොකක්?
අයියෝ. ගෙම්බො පනින්න. - බෑ.
මොකක්? ඔයා දන්නේ නැද්ද ගෙම්බෝ පනිනවා කියන එක?
මෙන්න බලන්න.
ඔයාට බෑ මේක ඇතුලේ ගෙම්බෙක් අතහරින්න.
ආහ්.
ඇත්තටම ඔයා කවුද?
ඔයාට මගේ අම්මාව මුණ ගැහුනානේ. මම චින්.
මම යාන්ෂි නගරේ පිංපොන් සෙල්ලම් කරලා, හතරවෙනි තැන ගත්තා.
තුන්වෙනි තැන එන්න තිබුනේ.
අනිත් එක, මට සුපිරි බලයක් තියෙනවා.
කියන්න පුළුවන්ද ඒ මොකද්ද කියලා?
සුපිරි කරදරයක්?
මට තියෙනවා සුපිරි බල දෙකක්!!
අතන බලන්න. ඔයාට මොකද්ද පේන්නේ?
බිත්තියක්?
ඔයාට ඒක බිත්තියක්. ඒත් මට ඒක මැදින් යන්න පුළුවන්.
ඔයාට බිත්තියක් මැදින් යන්න පුළුවන්?
බලන්න කැමතිද?
ඔවු. ගොඩාක් කැමතියි.
බාධක නෑ!!!
ආහ්...
ඔයා ඒක දැක්කාද?
මගේ ඇගෙන් ගොඩාක් ප්‍රමාණයක් බිත්තියෙන් එහා පැත්තට ගියා.
මගේ පරමාණු ඇරුණා... මට දැණුනා ඒවා ඈත්වෙනවා.
ඒක හරියට විශ්වය මට නම කියලා කතා කරනවා වගේ.
තාත්තා, එයා බිත්තියකට දිව්වා!!
අවුරුදු අටක ළමයෙකුට ලොකු ශක්තියක් තියෙනවා.
එයාට කාලේ යන්න දෙන්න.
"මේ කාලේ"?
එයාගේ අම්මා ගොඩාක් හොඳයි. ඔයා එයාට කතා කරන්න තිබ්බේ.
- ඇයි? - ඔයාට කවදාවත් දැනිලා නැද්ද...
පාලුවක්?
නෑ කවදාවත් නෑ. ඔයාට?
මට ඔයා ඉන්නවා. අපිට අපි ඉන්නවා.
හ්ම්ම්
ඒක හරි වස්තුවේ. අපි දෙන්නාට හැමදාම අපි දෙන්නා ඉන්නවා.
කවදාවත් ඒක වෙනස් වෙන්නේ නෑ.
ඒත් ෆේ ෆේ...
ගොඩාක් වැදගත් දෙයක් ඔයා එක්ක කතා කරන්න තියෙනවා.
ඔයා දන්නවානේ...
හලෝ.
කවුරුහරි ඉල්ලුවාද කොණ්ඩ කකුලුවෝ දොලහක්?
අයින් වෙන්න. ලස්සන කෙනා තමයි පටන් ගන්නේ.
හායි නැන්දලා.
ආහ් ෆේ ෆේ. ඔයා ලොකු වෙලානේ.
ඔයාව දැකීමත් ලොකු සතුටක්.
පවුලේ ඇත්තම කෝකියා වෙන්න හදන්නේ.
මේ බලන්නකෝ.
මගේ ආසම...
- මට බඩගිනියි. - තාම රස්නෙයි.
මේවා මගේ ඒවා වගේම හොඳයි.
හ්ම්ම්.. සුවඳයි..
මේක කාලා බලන්න ෆේ ෆේ.
- ස්තූතියි. - මෙන්න එනවා.
ඔයා ගොඩාක් කෙට්ටු වෙලානේ. කවුරුවත් කන්න දෙන්නේ නැද්ද?
කොණ්ඩ කකුලුවා හැමෝම දන්නේ එයාගේ අමුතු අඩු නිසා.
ෆේ ෆේ. සමහරවිට අපිට මගේ රටඉඳි පාවිච්චි කරන්න පුළුවන්, දෙවෙනි ටිකට.
අම්මා කැමති කොමඩු ඇට දානවාට.
ආහ්. අපේ පවුල දාන්නේ වත්තේ හැදුන ඉඳි.
ඔයා කාලා බලන්නකෝ. මාර රසයි.
මම ඒවාට අසාත්මිකයි මම හිතන්නේ.
No comments yet. Be the first to leave one.