Freaks

Freaks

Muat Turun Sari Kata Sinhala

Maklumat siaran

Freaks 2018 720p BluRay x264-[YTS LT]
Ulasan oleh Dr.Nilusha
Nice movie.. Hope you all enjoy..

Tag

BluRay
x264
720p
720
TS
YTS
Diterbitkan pada: 2020-05-03
Muat Turun: 24
Masalah Pendengaran: No

Pratonton sari kata Sinhala

200 baris pertama.

නිලූෂ හේමාල් අලහකෝන් විසින් නිර්මාණ්‍ය කරන ලද විසි එක් වන උපසිරැසි නිර්මාණය.

ක්ලෝයී! හේයි!!

මොනවද මේ කරන්නේ?

කවුරුහරි ඔයාව දැක්කනම්?

ඔයාට හොදට හැංගෙන්න පුලුවන් කෙනෙක් වෙන්න වෙනවා.

නැත්නම් නරක මිනිස්සු ඔයාව හොයාගනියි.

සමාවෙන්න තාත්තේ.

මම එලිනෝර් රීඩ්. අවුරුදු 7.

මම ජීවත් වෙන්නේ 726 මොන්රෝ මාවතේ.

මගේ උපන්දිනය...

ම්හ්හ්...

මාර්තු 9 වෙනිදා.

10 වෙනිදා.

මාර්තු 10 වෙනිදා.

මම හැදිගාන්නද?

හා. හැබැයි පුරුදු වෙන්න වෙයි.

මේ මගේ අම්මා. නැන්සි රීඩ්. එයාගේ උපන්දිනය අගෝස්තු 10 වෙනිදා.

එයා ඇත්තටම මට ආදරේ කරයිද?

ඒකට තමයි අපි එයාට ගෙවන්නේ.

මේ මගේ සහෝදරී හාපර්.

හාපර්.

එයාගේ උපන්දිනය ජූනි 13 වෙනිදා.

එයා ගොරවනවා.

ඒක කොහෙන්ද හම්බවුනේ?

මම හිතාගෙන හිටියේ අපි බලුපැටව් ගැන කියන්නේ කියලා.

ඒක ඇත්ත තාත්තේ.

එයා ගොරවනවා.

හොද වැඩක් ක්ලෝයී.

ඒක සහෝදරියෙක් කියන කතාවක් තමයි.

යාලුවෝ?

යාලුවෝ.

මම හදිස්සියේවත් ආපහු ආවේ නැත්නම් මොකද කරන්නේ?

මම මගේ ඇදුම් කාමරයට යනවා.

හරි.

ඊලගට?

මට කෑම මදි වුනොත්, පාරෙන් අනිත් පැත්තට ගිහින්

ස්ටීව්ටයි නැන්සිටයි කියනවා මම එලිනෝර් රීඩ්. කියලා.

එයාලා මාව හොදින් බලාගත්තොත් සල්ලි ඔක්කෝම දෙනවා.

අපි දැන් පරණ දේවල් ටිකක් ආයේ කරලා බලමු. A?

A කියන්නේ ඇපල්.

ඇපල් කියන්නේ රතු පාට ගෙඩි ජාතියක්. එක කන්න පුලුවන් රස ජාතියක්.

ඔයා කවදාවත් කොල එකක් දැකලා තියෙනවාද?

- ඔවු. - හරි. හොදයි.

මොකද්ද B?

B කියන්නේ ‌බේස්බෝල්.

එක කණ්ඩායමකට නම දෙනා ගානේ කරන සෙල්ලමක්.

එකේ රවුමට දුවන්න තියෙනවා,දියමන්තියක හැඩේ පිට්ටනියක.

ක්ලෝයී, ඔයාගේ ආසම ක්‍රීඩාව මොකද්ද?

මම කවදාවත් සෙල්ලම් කරලා නෑ.

බෑන්ග්!!

ඔයා ඉවරයි.

ඒක සාධාරණ නෑ.

ඔයා ඒක කලින් මගෙන් අහලා නෑ.

ඔයා මොකකට හරි උත්තරේ දන්නේ නැත්නම්, හදලා කියන්න.

ඔයාගේ වාරේ.

හහ්?

මම දන්නේ නෑ.

මම හැම සෙල්ලමකටම ආසයි.

ඒක බොරුවක්නේ.

ඔවු.

ඔයාට සාමාන්‍ය වෙන්න අවශ්‍ය නම් බොරු කියන්න වෙනවා.

ඔයා හිතන්නේ මෙතන මොන තරම් සල්ලි තියෙනවා කියලාද?

මේ තියෙන්නේ සීයේ නෝට්ටු. ඒ කියන්නේ දහස් ගානක්?

ඊට වඩා තියෙනවා.

නෑ. මමත් හරියටම දන්නේ නෑ.

හරි. මම දහයකින් වැඩි කරනවා.

අපිට අයිස්ක්‍රීම් කන්න බැරිද රෑ කෑමෙන් පස්සේ?

ඔයා දන්නවානේ අපි ලග අයිස්ක්‍රීම් නෑ කියලා.

කවදාද ගේන්නේ?

ලගදී නම් නෙමෙයි.

මම කඩේට ගියා වැඩියි මේ දවස්වල.

මට බෑ මම සාමාන්‍ය වෙනකල් ඉන්න.

ඔයා මගේ දහයට මොකද කරන්නේ?

ඔයා බොරු කරන්නේ.

හොදට බලන්න.

මම ඔක්කොම ඔට්ටු අල්ලනවා.

මම පැරදුණා.

ඔයා දිනුම්.

ඔයා දැන් දක්ෂ වේගෙන එන්නේ.

සන්සුන් වෙන්න දන්නවා.

ඒක හොදයි.

අම්මාගෙත් ඇස් වලින් ලේ ආවද?

මගේ ඇස් වලිනුත් ලේ එයිද?

එහෙම වෙන්න එපා.

ඒත් එහෙම වුනොත් මට කියන්න.

හරි.

ඔයා කියන්න යන්නේ "හේයි තාත්තේ, මගේ ඇස් වලින් ලේ එනවා,

මොන මගුලක්ද මේ?"

හරි...

හරි. දැන් ඔයාගේ දිනපු මිලියනය අරගන්න.

හරි...

මතක ඇතිව පිටිපස්සේ තියෙන දත් ටිකත් මදින්න.

මම මැද්දා.

ඇත්තද? අන්තිම පාර මම බලනකොට,

අයියෝ ඔයාගේ කෙස් වල ගැට...

ඌයි...

හරි.

හුස්ම ගන්න කාලේ ඇවිත්.

හරි.

ඇස් වහගන්න. හොද හුස්මක් ගන්න.

ගන්න.

එලියට දාන්න.

හුස්ම ගන්න.

ඔයා සාමාන්‍ය කෙනෙක්ද?

මේක විහිලුවක් නෙමෙයි.

මේක විහිලුවක් නෙමෙයි.

ඔයාට මේක පුහුණුවෙන්න වෙනවා.

ඔයා විහිලු පාටයි.

ඔයා මේක පුරුදු වෙන්නකෝ.

මේක වැදගත්.

පුරුදු වුනේ නැත්නම්, මාව කන්දට එක්කන් යනවාද?

ඔයා මොනවා ගැනද මේ කියන්නේ?

මුකුත් නෑ.

මම කවදාවත් කන්දක් ගැන කියලා දීලා නෑනේ.

ඒ කියන්නේ ඔයා පිට කා එක්ක හරි කතා කරලා තියෙනවා.

ඔයා එලියට ගියාද?

නෑ.

ඔයා තාත්තගේ ලියුම් කියෙව්වාද?

ඒකෙන්ද මේ කන්ද ගැන ඉගෙන ගත්තේ?

නෑ.

ක්ලෝයි, ක්ලෝයී, ක්ලෝයී...

මේක සෙල්ලමක් නෙමෙයි හරිද?

ඔයා කවදාවත් මට බොරු කියන්න එපා.

මම බොරු කියන්නේ නෑ.

ඔයා මට කවදාවත් සැර කරලා නෑ අම්මේ.

යනවා යන්න හොල්මන. යනවා යන්න හොල්මන...

යනවා යන්න..

යනවා යන්න හොල්මන..

නිලූෂ හේමාල් අලහකෝන් විසින් කරන ලද තවත් උපසිරැසී නිර්මාණයක්..

ඔයා ඒක හිතෙන් මවාගෙන.

හොල්මන් කියන්නේ ඇත් නෙමෙයි.

මගෙත් එක්ක ඉන්න. මට බයයි.

හරි. ඒත් මට නිදියන්න බෑ.

මම නිදාගත්තොත් එලියේ ගොඩාක් වෙලාව ගත වෙයි.

මට ඔයාව පරිස්සම් කරන්න පුලුවන් මම ඇහැරිලා ඉන්න කොට විතරයි.

අයිස්ක්‍රීම් මාමා!!

වාවු...

හාපර්... මට අයිස්ක්‍රීම් ගේන්න.

අනේ...

මට අයිස්ක්‍රීම් ගේන්න.

අනේ, අනේ, අනේ, අනේ, අනේ,

මට අයිස්ක්‍රීම් ගේන්න. මට අයිස්ක්‍රීම් ගේන්න.

හාපර්.

හලෝ?

හායි.

මම ඔයාට අයිස්ක්‍රීම් ගෙනාවා.

මේක චොකලට් ද?

ඔවු.

හේයි!

ඔයා මෙහේ මොකද කරන්නේ?

මම ක්ලෝයි ට අයිස්ක්‍රීම් ගෙනාවා.

ඔයා කොහොමද මෙයාගේ නම දන්නේ? කොහොමද නම් දන්නේ?

හහ්? හහ්?

හාපර්?

ඔයා මොකද මෙහේ කරන්නේ?

ඔයා දන්නවානේ දන්නේ නැති අයගේ ගෙවල් වලට යන්නේ නෑ.

මේකට මට සමාවෙන්න.

මම දන්නේ නෑ ඇයි මෙයා මෙහෙ ආවේ කියලා.

නෑ කමක් නෑ...

හරි. ගිහින් එන්න.

මේ ඔයාගේ දුවද?

අපිට දැන් යන්න වෙනවා.

යන්නම්.

හායි!

හායි! මම නැන්සි.

ඔයා ලස්සනයි.

ඔයා නම් නියමයි...

මෙයා හොදටම සාමාන්‍යයි වගේ.

එලිනෝර්, ඇතුලට යන්න.

එලිනෝර්, ඇතුලට යන්න...

හාපර් ඔයාට ක්ලෝයී කියලා කතා කලා.

ඒ ඇත්තටම නැන්සිද?

එයා කොහොමද ඔයාගේ නම දන්නේ?

ඔයා මීට කලින් එලියට ගියාද?

නෑ.

නෑ තාත්තේ! මේකට දාන්න එපා. බයයි...

ඔයා දන්නවානේ දඩුවම නීති කැඩුවාට.

විවේකයක්.

මට අයිස්ක්‍රීම් එකක් ලැබෙන්නයි ගියේ.

ඔයා දොර ඇරියා.

ඔයා අපි හැමෝමව මරන්න ගියේ.

බ්රූම්, බ්රූම්, බ්රූම්, බ්රූම්, බ්රූම්!!

මම අයිස්ක්‍රීම් කාරයෙක්. මම පොඩි අයට අයිස්ක්‍රීම් දෙනවා.

ලෝකේ පුරාම ගිහින්.

බ්රූම්, බ්රූම්...

ඔහ් නෑ...

මෙන්න යෝදයෙක්.

මේ ඉන්නේ හාපර්.

එයා චොකලට් අයිස්ක්‍රීම් වලට ආසයි.

ක්ලෝයී, ඔයා මොකද මේ කරන්නේ මගේ කාමරේ?

ෂ්ෂ්... ඔයාට මට එහෙම කතා කරන්න බෑ.

මගේ නම එලිනෝර්.

තාත්තා නැගිටින්න කලින් මාත් එක්ක සෙල්ලමක් කරමුද?

ඔයා නම් මහා කරදරකාරියෙක්.

ඇයි ඔයා හැමදාම මේ මහ රෑ මාව ඇහැරවන්නේ?

අපිට සාමාන්‍ය ළමයි වගේ පාර්ක් එකේ සෙල්ලම් කරන්න පුලුවන්නේ.

ඔයාට එලියේ සෙල්ලම් කරන්න දෙනවාද අනිත් ළමයි එක්ක?

ඔයා නරක නපුරු මිනිසුන්ට බය නැද්ද? එයාලා ඔයාව මරයි.

නෑ.

හැමෝම සෙල්ලම් කරනවා.

Komen

No comments yet. Be the first to leave one.

Keep it about this subtitle — sync, quality, typos.500 characters left