The Twilight Saga: Breaking Dawn - Part 1

The Twilight Saga: Breaking Dawn - Part 1

Muat Turun Sari Kata Sinhala

Maklumat siaran

The Twilight Saga Breaking Dawn Part 1 2011 BRRip XVID AbSurdiTy
Ulasan oleh sinsub
Special Thanks - Baiscopelk.com team

Tag

brrip
XviD
Diterbitkan pada: 2013-03-01
Muat Turun: 148
Masalah Pendengaran: Yes

Pratonton sari kata Sinhala

200 baris pertama.

ළමා විය කියන්නෙ උපතේ ඉදන් එක්තරා අවුරුදු ගානක් වෙනකම් කියලා කියන්න බෑ.

වැඩෙන ළමයෙක් එක්තරා කාලයක ළමා ගති අයින් කරගන්නවා.

ළමා විය යනු කවුරුත් නොමැරෙන අධිරාජ්‍යයයි.

ජේක්! ජේකබ්!

ෆිල්!

ඒක සිද්ධ වෙනවා.

ඔයාට ඕනා කරන්නෙ පුහුණුව විතරයි.

මම දවස් තුනක් තිස්සෙ පුහුණු වෙනවා.

මට පාවහන් නැතුව යන්න බැරිද?

බැහැ!, කොහොමටවත් බෑ.

මම හිතන්නෙ මේවා ටිකක් ඕනෑවට වැඩියි කියලා.

ඇඳුම, සපත්තු...

මේ ඔක්කොම.

නෑ, ඒවා ගානට තියෙනවා.

හෙට නියමෙට තියේවි.

මේවා කොහාටද බොස්?

ඇතුල් වීමේ මාර්ගයේ දෙපැත්තට.

- මොන ඇතුල් වීමේ මාර්ගයද? - මෙතන කාටවත් ඇස් පේන්නෙ නැද්ද?

ඔයා! ගෙදර ගිහින් ලස්සන නින්දක් ගන්න.

ඒක නියෝගයක්.

හොඳයි.

කකුල් සීතල වෙලා පස්සට අදිනවද කියලා බලන්න ආවේ.

මගේ කකුල් හොඳින් උණුසුම්.

අදහස වෙනස් කරගන්න තාමත් පරක්කු නෑ.

ඔයාට වෙන අදහසක් තියෙනවද?

ඔව්. තියෙනවා.

මම ශතවර්ෂයක් බලන් උන්නා ඔබ වෙනුවෙන් ස්වෝන් මෙනවිය.

ඒත්...

මම මා ගැන හැම දෙයක්ම කියලා නෑ.

මොකක්ද? මීට කලින් කා එක්ක හරි නිදියලා තියෙනවද?

දැන් මාව බයකරලා එලවන්න ලැබෙන්නෙ නෑ.

කාලයිල් මාව වෙනස් කරලා ටික කාලෙකින්...

...මම ඔහුට විරුද්ධව කැරලි ගැහුවා.

මගේ රුචියට බාධා කරන එකට මම අකමැති වුනා.

ටික කාලෙකට මම තනියම ජීවත් වුනා.

දඩයම් කිරීම කොයි වගේද කියලා බලන්න ඕනා වුනා.

මිනිස් ලේ රස බැලීමට.

මැරුණු හැම මිනිහෙක්ම...

...යක්ෂ මිනිස්සු.

මමත් එහෙමයි.

එඩ්වඩ්. ඔවුන් මිනීමරුවෝ.

සමහරවිට ඔයා ජිවිත ගණනාවක් බේරගන්න ඇති ඔයා මරපු ගානට වඩා.

ඒකම තමා මම මටම කියාගත්තේ.

ඒත් ඒ හැමෝම මිනිස්සු.

ඔවුන් මැරෙන කොට ඔවුන්ගෙ ඇස් වලින් මම මොකෙක්ද කියලා දැක්කා.

ඒ වගේම මට කරන්න පුලුවන් දේවලුත්.

ඒ වගේම මට කරන්න පුලුවන් වෙන දේවලුත්.

ඇයි මේ රෑ මේවා කියන්නෙ?

හිතනවද මම ඔයා ගැන හිතන විදිය වෙනස් වෙයි කියලා?

මම හිතුවා ඒකෙන් ඔයා තමුන් ගැනම හිතන හැටි වෙනස් වෙයි කියලා.

දැන් ඉඳන් අවුරුද්දකින් ඔයාට කණ්නාඩියකින් දකින්න ඕනා කෙනා ගැන.

මම දන්නවා මට මේක කරන්න පුලුවන් බව.

මම කියන්නම් ඇයි කියලත්.

මොකද ඔයා ඒක කලා.

ඔයා තමුන්ටම ස්තූති කර ගන්න ඒකට

මම හිතනවා තව අවුරුද්දකින්...

...මම කණ්නාඩියකින් ඔයා වගේ කෙනෙක්ව දකිවී කියලා.

ධෛර්යය වන්ත, පරිත්‍යාගශීලී, ආදරවන්ත කෙනෙක්ව.

ඒ මොකක්ද?

- එනවා! - මම පරක්කුයි මගේ අවසන් තනිකඩ පාටියට.

ඔහුව එවන්න බෙලා, නැත්තම් අපි එනවා ගන්න.

පාටියට...

...ඇඳුම් නැතුව නටන අය ඉන්නවද?

නැහැ, සිංහයො ටික දෙනෙක්. සමහරවිට වලස්සු ටිකක්.

වදවෙන්න එපා බෙලා අපි වෙලාවට ආපහු එනවා.

කට්ටිය මගෙ ගේ කඩන්න කලින් යන්න.

අපි යමු! අපි යමු.

අල්තාරය මතදි හම්බවෙමු

මම තමයි සුදු ඇඳගෙන ඉන්නෙ.

හරියටම තේරුණා.

මම හොඳ නින්දක් ගැන කිව්වා නේද?

සමාවෙන්න. නරක හීනයක් දැක්කා.

ඒක මඟුල් ගේ ගැන නොසන්සුන් හැඟීම නිසා වෙන්න ඇති.

උදව්වක් ඕනද?

මට පුලුවන් කොණ්ඩය හදන්න.

ඇත්තට?

මම ඔයාගෙ මනාල තේරීම ගැන විරුද්ධ නෑ.

මගේ මනුෂ්‍යත්වය ගැන තියෙන අඩු ගෞරවය වෙන්න ඇති.

ප්‍රධාන වශයෙන්ම.

මඟුල් ගෙවල් හැමෝවම එක් කරනවා.

අපේ දුවව දැක්කද?

මේ උපාධි හිස් වැසුම්ද?

කොච්චර නිර්මානශීලීද!

නැතිනම් අමුතුද.

ඇලිස්! බෙලා!

මම මෙහෙ අම්මා.

දෙවියනී!

ඔයා ලස්සනයි.

වස්තුවේ!

හුටා මගේ ඇස් පිහාටු ආලේපය.

අම්මා!

ස්තූතියි.

චාර්ලි, මෙහෙට එන්න.

විශ්වාසද? මට ඕනා නෑ...

මම දන්නවා. මම කඩවසම්.

අපි හිතුවා ඔයාට නිල් පාට දෙයක් ඕනාවෙයි කියලා.

ඒ වගේම පැරණි දෙයක්.

- අම්මා ඇරුනහම. - නියමයි!

- මේක අයිති ලොකුඅම්මට. - අපි නිල්කැට ඇල්ලුවා.

ඒක ලස්සනයි.

ගොඩක් ස්තූතියි.

මේක ඔයාගෙ පලමු පාරම්පරික වස්තුවයි.

ඔයාගේ දුවට ඊලඟට ඇයගේ දුවට ඕක යවන්න

මම ඒකට ආසයි.

මගේ කලාකෘතිය කිලිටි කරන්න එපා.

ඇය හරි.

ස්තූතියි.

දැන් ඇඳුමට වෙලාවයි!

- ඔයාට බලන්න ඕනද? - මට බලන්න ඕනා.

ඔවුන් නෑදෑයෝ වෙන්න ඇති.

මාරම ජාන.

ඇත්තටම

මෙතන මොකක්ද තියෙනවා.

ඉතින් ඔයා හිතනවද බෙලා පේන්න එයි කියලා?

ඇයට බබෙක් හම්බවෙන්න නැහැනේ.

හරි, වෙන කවුද 18 න් බඳින්නෙ?

ලෑස්තිද?

ඔව්.

මට වැටෙන්න දෙන්න එපා තාත්තා.

කොහොමත් නෑ.

නෝනාවරුනි මහත්වරුනි, අපේ මේ ලස්සන දිනයේ රැස්වෙලා ඉන්නෙ...

එඩ්වඩ් කලන් හා බෙලා ස්වෝන් අතිනත් ගැනිම වෙනුවෙනුයි

කරුණාකර මට පසුව කියන්න.

"මම, එඩ්වඩ් කලන් ..."

"බෙලා ස්වෝන් ව ..."

- "බෙලා ස්වෝන් ව ..." - "සන්තකව රඳවා ගන්නවා."

"සන්තකව රඳවා ගන්නවා."

සතුටේ හා දුකේදීද...

...ධනවත් විටදී හා දුප්පත් කල්හීද...

...ලෙඩ දුකේදී හා සුව සැපේදීද...

ඇයට ආදරෙන් හා...

පෝෂණය කරමින්...

අප දෙදෙනා ජීවත් වන තුරාවටම.

මම කරමි.

මම ඔයාට ආදරෙයි.

මම හිතුව ඒක ලොකුවට තියෙයි කියලා.

ඔව්.

- හායි. - හායි

අපි කිය කිය උන්නෙ හැමදේම කොච්චර ලස්සනද කියලා.

ස්තූතියි. හිතෙන් නැද්ද ටිකක් වැඩියි කියලා.

- නැහැ! - කොහොමත් නෑ.

දකින්න ලැබීමත් සතුටක්.

- මට ඔයා ගැන සංතෝෂයි. - ස්තූතියි!

ඔයා සතුටින් ඉදීවි කියලා හිතනවා, බෙලා.

ස්තූතියි, බිලී.

ඔහු මොනාහරි කිව්වද?

මට විශ්වාසයි ජේක් ඔයාට සුබ පතන බව.

මම වෙරි වෙන්න හිතුවා.

ඔවුන් ෂැම්පේන් බෙදනවා.

වීදුරුවක් ඕනද Sue?

දීප්තිමත් වතුර.

අදහස නියමයි.

බෙලා!

- සුබ පැතුම්! - ස්තූතියි.

බෙලා!

Eleazar සහ Carmen, නේද?

මේ අපේ නෑනලා Tanya සහ Kate ඇලස්කා වල ඉඳන්

අපි ඔයා ගැන ගොඩක් අහලා තියෙනවා.

සාදරයෙන් පිළිගන්නවා පවුලට.

ස්තූතියි..

Irina.

එන්න බෙලා ව අඳුනගන්න.

- මට බැහැ. - ඔයා පොරොන්දු වුනා.

ඔවුන් එක්කෙනෙකුට ආරාධනා කරලා.

Irina, ඔහු අපේ යාළුවෙක්.

ඔවුන් ලෝරන්ට්ව මැරුවා.

ඔහු බෙලා ව මරන්න හැදුවා.

මට ඒක පිළිගන්න බෑ.

ඔහුට ඕනාවුනේ අපි වගේ වෙන්න.

මිනිස්සු එක්ක සමාදානයෙන් ඉන්න.

මා එක්ක

මට කණගාටුයි.

Irina!

අපි මනමාලිව මුලු වෙලාවෙ තියාගන්නෙ නෑ.

ස්තූතියි.

සමාවෙන්න.

පවුලේ නාට්‍යයක් නැති මඟුල් ගේ මොකටද?

අවසරයි.

මේක වැඩද?

හෙලෝ!

මම කැමතියි සව්දිය පුරන්න.

මගේ අලුත් සහෝදරීට.

බෙලා, මම හිතන්නෙ ඔයා අවුරුදු 18 ක් හොඳට නිදාගන්න ඇති.

ටික කාලයක් යනකම් ආපහු ඒක කරන්න නම් ලැබෙන එකක් නෑ.

බෙලා අපි හැමෝම වගේ, එඩ්වඩ් ට වශීවෙලා උන්නෙ.

ඔහුට කිව්වෙ "කොණ්ඩයා" කියලා.

එක පාරටම,

එඩ්වඩ් කැමති වුනා බෙලාට.

ඇය වොලිබෝල් කණ්ඩායමේ නායිකාව නොවුනත්.

විහිළුවටයි කියන්නෙ.

නැතිනම් ශිෂ්‍ය කවුන්සිලයේ සභාපති විදියට නොවුනත්.

එඩ්වඩ් හොඳ ස්වාමිපුරුෂයෙක් වෙයි.

මම ඒක දන්නෙ, මම පොලිසියෙ නිසයි.

මම දේවල් දන්නවා.

හරියට ලෝකේ කෙලවරට ගිහින් කෙනෙක්ව දඩයම් කරනවා වගේ.

දැන් ඔයා මගේ සහෝදරිය නිසා...

...ඔයාට සිද්ධ වෙනවා විලාසිතාවලට ඇති අකමැත්ත අයින් කරගන්න.

මම දන්නවා ආයුධ පාවිච්චි කරන හැටි.

සායවල්, අඩි උස සපත්තු, අත් පසුම්බි

Go to sleep, my love

Komen

No comments yet. Be the first to leave one.

Keep it about this subtitle — sync, quality, typos.500 characters left