Enola Holmes

Enola Holmes

Muat Turun Sari Kata Sinhala

Maklumat siaran

Enola Holmes 2020 720p WEBRip x264 AAC-[YTS MX]
Ulasan oleh Dr.Nilusha
Fits for almost all released

Tag

webrip
web
x264
720p
720
BRip
TS
YTS
Diterbitkan pada: 2020-10-09
Muat Turun: 40
Masalah Pendengaran: No

Pratonton sari kata Sinhala

200 baris pertama.

උපසිරැසි ගැන්වීම නිලූෂ හේමාල් අලහකෝන් Enola Holmes (2020)

මම කොහෙන්ද පටන්ගන්නේ?

ඔයාලා දැනගතයුතු මුල්ම දේ අම්මා මට දැම්ම නම එනෝලා.

එයා තරයේම කියලා.

එනෝලා....

එනෝලා...

මම දන්නවා ඒක අසාමාන්‍ය නමක්.

ඒත් අම්මා වචන සෙල්ලම් වලට කැමති කෙනෙක්.

- සැරසෙන්!! - එලවෙන්!!

යා!!

එනෝලා (ENOLA) ආපස්සට කියෙව්වාම,

"තනිකම" (ALONE)

ඔවු.

එයා දිගටම මට කිව්වා...

ඔයාට හොදට තනියම වැඩ කරගන්න පුලුවන්.

ම්ම්...

ඒත් අපි හැමතිස්සේම හිටියේ එකට.

- නෑ නෑ.. - ඔවු...

මගේ තාත්තා මම පොඩි කාලේදීම නැතිවුනා.

මට එයාව හරියට මතක නෑ.

මගේ අයියලා දෙන්නාම ගෙදරින් ගියා.

මට එයාලාවත් වැඩිය මතක නෑ.

ඉතිං, ඉතුරු වුනේ අපි දෙන්නා විතරයි.

ඒක නියමයි...

එයා සාමාන්‍ය අම්මා කෙනෙක් නෙමෙයි.

එයා මට එම්බ්‍රොයිඩර්, මැහුම් ගෙතුම් ඉගැන්නුවේ නෑ.

අපි කලේ වෙනස් දේවල්.

කියෙව්වා.

විද්‍යාව.

ක්‍රීඩා.

හැම විදියේම ව්‍යායාම.

ශාරීරික...

සහ මානසික...

අම්මා කිව්වේ අපිට කැමති දෙයක් කරන්න පුළුවන් කියලා.

සමාවෙන්න සීයේ.

සහ කැමති කෙනෙක්...

එයා තමයි මගේ මුළු ලෝකෙම.

ඒත් එයා හැමදේම බෙදාගත්තේ නෑ.

හරි කාන්තාවනි, අවසානයේ අපේ තේරීම.

The bankmen met, හමුවුණු බැංකුකාරයා

entangle herb, පුදුම බෙහෙත්

- එලී හවුස්මන්. - ආහ්.. නියමයි...

- අපි හැමෝම එකගද? - ඔවු.

එලී හවුස්මන්.

අනිවාර්යයෙන්ම.

අම්මා විශ්වාස කලා, පෞද්ගලිකත්ය දරුණුවටම.

ඒක තමයි නිතරම කඩකලෙත්.

ඒක මට කියන්න තියෙන දෙවෙනි දේට පාර කියනවා.

සතියකට කලින්, මගේ 16වෙනි උපන්දිනේදී,

මම නැගිට්ටා.

අම්මේ??

මගේ අම්මා අතුරුදහන් වෙලා.

එයා ෆෙන්ඩල් හෝල් (අපේ ගෙදර) දාලා ගිහින්.

ඊයේ රාත්‍රියේ කීයට හරි.

අම්මේ?

එයා ආපහු ආවේ නෑ.

එයා මට තෑගි වගයක් තියලා ගිහින්.

සේවිකාවට කියලා තේ බොනකොට මට දෙන්න කියලා.

මොන වගේ තෑගිද!!

බලන්න, එයාමයි මේක හදලා තියෙන්නේ.

අපි සතුටෙන් හිටියේ.

එහෙම නේද, ලේන් මහත්මිය?

එයාම නේද මේවා මට දෙන්න ඕනේ?

වාව්... වාව්..

ඔයාලා දැනගත යුතු තුන්වෙනි දේ තමයි,

ඔයාලගෙන් සමහර අය දැනටමත් හිතලා ඇති,

මට වැඩිය බයිසිකල් පදින්න බෑ,

ඒත් ඉක්මනින් යන්න වෙන වෙලාවට හොද විදියක්.

හතරවෙනි දේ තමයි,

මම යන්නේ අයියලා එක්කගෙන එන්න.

මයික්‍රොෆ්ට් සහ ශර්ලොක්.

අනිත් පැත්තට කියෙව්වොත්,

Tforcym සහ Kcolrehs.

සමහරවිට මම මගේ නම අනිත් පැත්තට කියවනවා වැඩිද මන්දා.

- ස්තූතියි. - ඔවු.

ශර්ලොක් හෝම්ස්.

ලෝක ප්‍රසිද්ධ අපරාධ පරීක්ෂක, උගත්,

වයලිනයට දක්ෂ,

අති දක්ෂ වෙඩිකරුවෙක්,

කඩු ශිල්පියෙක්, තනි කෝටුවේ සටන්කරුවෙක්.

බොක්සිං ක්‍රීඩකයෙක්,

සහ අති දක්ෂ හිතන්නෙක්.

මගේ දක්ෂ සහෝදරයා.

අපිට දැන් හැම උත්තරයක්ම ලැබෙයි.

හෝම්ස් මහතා?

සහ.. හෝම්ස් මහතා?

ඔවු.

ඔයාලා මට එන්න කිව්වා?

ටෙලිග්‍රෑම් එකකින්.

මෙතනදී හමුවෙන්න කියලා?

ඔයාලා දැනගතයුතු පස්වෙනි දේ තමයි,

එයාලා මාව දැකලා නෑ ගොඩ කාලෙකින්.

එනෝලා.

දෙවියනේ.

බලන්න ඔයා දිහා.

ඔයා මහ කුණුගොඩක්.

කෝ ඔයාගේ තොප්පිය, අත්වැසුම්?

මට තොප්පියක් තියෙනවා.

ඒකට මගේ ඔළුව කසනවා. මට අත්වැසුම් නෑ.

මෙයාට අත්වැසුම් නෑ?

කීයටවත් නෑ මයික්‍රොෆ්ට්.

අපි ඔයාට නෙමෙයි එන්න කිව්වේ මෝඩ කෙල්ල. අපි කිව්වේ කරත්තයකට.

- ඔයා කරත්තයක් ගෙනාවද? - කරත්තයක්?

ඔවු.

මොනවගේ කරත්තයක්ද ඔයාට අවශ්‍ය? මොකද මගේ හිතේ තියෙනවා කීපයක්...

මම ගෙවන විදියේ කරත්තයක්.

හරි.

මට හිතෙනවා ඔයාලා අපේ ගෙදර පටලවගෙන වෙන එකක් එක්ක.

කොල්ලෝ. කරත්තයක් ගේන්න.

ඉක්මනට.

ආහ්.

මොන...

දෙවියනේ... බලන්න ගෙදර දිහා...

ඒක ලස්සනයි නේද?

මොන මගුලකටද මෙයා වියදම් කරලා තියෙන්නේ?

මහත්වරුණි, ගෙදරට පිළිගන්නවා.

ගොඩ කාලෙකට පස්සේ.

මේ මොකද්ද?

ටෙනිස්?

අම්මා කිව්වා, මම ගොඩාක් දක්ෂයි කියලා.

ආහ්.

මම හිතන්නේ සෙල්ලම ඇති.

එයා කොහේ ගිහින්ද?

මම හිතන්නේ මේක හොදින් වෙනවා. එහෙම නේද?

එයාගේ ඇද හදලා නෑ.

හ්ම්ම්.. ක්‍රිසාන්තම්‍යුම්ස්

ඇදුම් අයින් කරලාවත් නෑ.

තව ගොඩාක් මල් වර්ග.

මල් ඇති ශර්ලොක්.

හහ්..

මෙතන කලබලයක් වෙලා නෑ.

කොහොමද? ඔයාට විශ්වාසද?

මෙයාගේ පැන්සල් ටික ටික අඩුවෙලා.

එයා අලුතින් ගන්න හිතලා නෑ.

පැහැරගැනීමක් කලින් සැලසුම්

කරන්නේ නෑ සාමාන්‍යයෙන්.

එයා ආපහු එන්නේ නෑ.

තව එයාගේ අරමුණ අපිට සගවලා තියෙනවා.

ඒක හොද ප්‍රවෘත්තියක්, නේද?

ඒක රදා පවතින්නේ එයා ආපහු එනවාද කියන එක මත.

හ්ම්ම්..

නියමයි. කාන්තාවාදය.

සමහර විට එයාට පිස්සු ඇති.

දරුණු පිස්සුවක්, අපේ පවුලේ? මම හිතන්නේ නෑ.

- ආහ්හ්... - මම හිතන්නේ අනුමාන කරන්න පුළුවන්,

එයා යනකොට කිසිම හෝඩුවාවක් තියලා නෑ.

එයා ළග තාමත් මුළු බුද්ධියම තියෙනවා.

කිසිම පිස්සු ගෑනියෙකුට බෑ මට එව්වා වගේ හොදට ගිණුම් පාලනය කරන්න.

හොදටම පිරිසිදු, හැමදේම තියෙන නානකාමරයක්.

- එහෙම එකක් නෑ. - තව වතුර ගබඩාවක්.

ඒ වගේ.

නිතරම වැඩිවන වැටුප්

ගෙදර වැඩකරන අයට, කෝකියන්ට

- වතුපාලකයන්ට, සුද්ධ කරන අයට.. - හරි තේරුණා.

තව එනෝලාට, සංගීත ගුරුවරියක්,

නැටුම් ගුරුවරියක්, බලාගන්න කෙනෙක්.

එනෝලා, ඔයාට බලාගන්න කෙනෙක් හිටියාද?

එයා කැමති නෑ ඔයාලා මේකට එනවාට.

මේක එයාගේ පුද්ගලික තැනක්.

මට කියන්න, එයා අඩු තරමින් ඔයාට හොදට ඉගැන්නුවාද?

එයා අධ්‍යාපනේ අගය කලා.

එයාම තමයි මට ඉගැන්නුවේ.

මෙහෙ පුස්තකාලේ හැම පොතක්ම මම කියෙව්වා.

ශේක්ස්පියර්, ලෝක්,

විශ්වකෝෂය.

තව තැකරි, මේරිගේ රචනා...

ඒවා මම කලේ මගේ කැමැත්තෙන්.

මගේ දැනුම වෙනුවෙන්.

අම්මා කියපු විදියට, ඒක තමයි හොද තරුණ කෙනෙක් වෙන්න

එකම විදිය.

එතකොට මේක තමයි එයා ඔයාගෙන් බලාපොරොත්තු වුනේ?

- මයික්‍රොෆ්ට්. - මොකද්ද?

මම දන්නේ නෑ එයා මගෙන් බලාපොරොත්තු වුන දේ.

එයා මාවත් දාලාගියා.

එයා ආපහු එයිද, ශර්ලොක්?

නැතිවෙයිද?

එයා මොනවා කරනවා ඇත්ද, ශර්ලොක්?

ආයේ බදින්න එයාට වයස වැඩියි. මම දන්න විදියට වෙන ආශාවන්, අරමුණු තිබ්බේ නෑ.

එයාට තිබ්බේ එනෝලාට හොද ජීවිතයක් දීලා,

අන්තිම කාලේ ආඩම්බරෙන් ජීවත් වෙන්න.

තාත්තා නැතිවුන දවසේ ඉදලා මේ මගේ ගෙදර. එයාගේ නෙමෙයි.

එයා ගෙදර ඉල්ලුවා අවුරුදු 16ක්, එනෝලාව හදාගන්න.

මම දුන්නා. ඒකට මාව හොරකම් කරන්න ඕනේද?

මම මෙතන හතුරා නෙමෙයි.

සමහරවිට එයාට සල්ලි අවශ්‍ය වෙන්න ඇති.

ඔයාට නෑනේ ආණ්ඩුවෙන්

වැටුප් කපාගන්න සිද්ධියක්.

හැමවෙලාවෙම මේක මෙහෙමයි. හැමවෙලාවෙම.

අපි මාස ගානක් දකින්නේ නෑ. එකපාරටම එනවා ගානක් නැතිව

මට දොස් කියමින්, ඔයාගේ අමුතු වචන වලින්.

- සරල විපරමක්. - ඔයා තීරණ ගන්නවා.

ඔයා තීරණ ගන්නේ ඔයාට වගකීම අදාල නැති දේවල් වලට.

ඔයා කවදාවත් මේ පවුල ගැන උනන්දු වෙලා නෑ.

මම තීරණ ගන්න හිතුවේ නෑ.

අපිට ප්‍රශ්න දෙකක් තියෙනවා. පේන විදියට.

එක. බෝඩිම් ඉස්කෝලයක් හොයාගන්න

එනෝලාව ඇතුලත් කරගන්න කැමති.

එතකොට එයා මේ ලෝකේ වැඩකට නැති කෙනෙක් වෙන එක නවතියි.

ඒක මම දැනටමත් විසදනවා...

මගේ පරණ යාළුවෙක්ගේ උදව්වෙන්.

Komen

No comments yet. Be the first to leave one.

Keep it about this subtitle — sync, quality, typos.500 characters left