The Boy

The Boy

Muat Turun Sari Kata Sinhala

Maklumat siaran

The Boy 2016 720p BluRay x264-[YTS AG]
Ulasan oleh Dr.Nilusha

Tag

BluRay
x264
720p
720
TS
YTS
Diterbitkan pada: 2022-03-12
Muat Turun: 81
Masalah Pendengaran: No

Pratonton sari kata Sinhala

200 baris pertama.

උපසිරැසි නිර්මාණය නිලූෂ හේමාල් අලහකෝන් The Boy (2016)

සමාවෙන්න මිස්.

මම දන්නේ නෑ වෙන කොහොමද ඔයාව ඇහැරවන්නේ කියලා.

හීල්ෂයර් පවුලට ටිකක් එලියට යන්න වෙලා.

එයාලා ඔයාගෙන් සමාව ඉල්ලුවා.

එයාලා කිව්වා ඔයාට ඇතුලට වෙලා ඉන්න කියලා.

මේක හරියට කතා පොත් වල ගෙයක් වගේ නේද?

හීල්ෂයර් මහතා මට කලින්ම ගෙවලා තියෙන්නේ.

මම ඔයාගේ දේවල් ඇතුලෙන් තිබ්බා.

ස්තූතියි.

වාව්...

කවුරුවත් ඉන්නවාද?

කවුරුවත් ඉන්නවාද?

හායි.

සමාවෙන්න.

විශ්වාස කරන්න, මම ඇත්තටම

බය නොකරන්න කතා කලේ.

නෑ. මට සමාවෙන්න කලබල වුනාට.

මම හිතුවේ මට ඇහුනා කාගෙහරි අඩි සද්දයක්.

ඔයා හොදින් නේද?

ඔවු. මට සමාවෙන්න. ඒක මෝඩ වැඩක්.

- ඔයාද හීල්ෂයර් මහතා? - නෑ.

මම දන්නවා ඔයා නෙමෙයි කියලා.

මම බඩු ගේන කෙනා.

ගෙදරට බඩු ගේන කෙනා.

මට කඩයක් තියෙනවා.

හරි. මම මැල්කම්.

හායි.

ඔයා ආවේ බබා බලාගන්න වෙන්න ඇති.

ඔවු. ග්‍රේටා එවන්ස්.

මට තියෙනවා බඩු වගයක් වෙන් කරන්න.

ඔයාත් එනවාද මාත් එක්ක.

මට පුලුවන් මේ ගෙදර පෙන්වන්න.

කාමර, කුස්සිය වගේ දේවල්.

ඒකට කැමතිද?

නියමයි. මුලින් යන්න.

ඔයා ඇමරිකාවේ නේද?

ඔවු. මේ මගේ පළවෙනි චාරිකාව එංගලන්තයට.

හරි. මම කියන්නම්.

කැලිෆෝනියා, හරිද?

- මොන්ටානා. මේකට? - ඔවු

ඒක දාන්නේ බාස්කට් එකට.

ඔයා දන්නවාද, මම සාමාන්‍යයෙන් මේ වැඩේට දක්ෂයි.

මට හොදට තෝරන්න පුලුවන්.

බලයක්?

පේන කියන කෙනෙක්, දිවැස් තියෙන කෙනෙක් කැමති විදියකට

මට හිටියා ආච්චි කෙනෙක්, තේ කොල වලින් කියනවා.

අම්මාට පුලුවන් අත්ල බලලා කියන්න.

එතකොට ඔයා මොනවාද කියවන්නේ?

- මම? - ඔවු.

ආහ්..

චුවින්ගම්.

හරි.

අපි තෝරගන්නවා අපි කැමති පැත්ත.

අයියෝ... ඔයා මට ඉඩ දෙන්න... ලැජ්ජා වෙන්න එපා.

ඉඩ දෙන්න...

ඔවු, ඔයාගේ ගම් එක කියවන්න.

මම වෘත්තීය මට්ටමේ කෙනෙක්.

හරි.

දෙවියනේ...

හරි.

හහ්.

ලස්සන දත් පාරවල්...

මට පේනවා ඔයා ලේඛකයෙක්...

මොන්ටානා වලින් ආපු.

පේන විදියට ඔයා ඇවිත් තියෙන්නේ

ඉංග්‍රීසි සංස්කෘතියෙන් අමන්දානන්දයට පත්වෙලා..

කඩිමුඩියෙන් ඉවත් වෙන්න

ඔයාගේ ජීවිතයේ...

නෑ.

ලගයි නේද?

කීයටවත් නෑ.

- හරි. තව එක අවස්තාවක්. - හරි.

හරි. එකයි.

ආහ් හරි..

මට පේනවා කලින් වැරදිච්ච තැන.

දැන් හොදටම පැහැදිලියි.

හ්ම්...

මට පේනවා අදුරු අතීතයක්.

කාගෙන්හරි පැනලා යනවා. නේද?

පේන විදියට එහෙමයි.

මම මේක විසි කරන්නම්.

ඒක මගේ හොදම විදිය කෙල්ලෙක්ගේ හිත ගන්න.

විශ්වාස කරන්න

මම මෙහෙ හොද කොල්ලෙක්.

ඒකට කමක් නෑ.

අපි දෙන්නාගෙන් කවුරුවත්

ඒ ගැන දන්නේ නෑ..

පාන්?

පිටිපස්සේ කබඩ් එකේ.

ඉතිං.... හ්ම්...

මේ පවුල කොහොමද?

මෙයාලා හොදයි...

ගොඩාක් ත්‍යාගශිලියි.

ඔයා මුණ ගැහෙන්න කැමති අයට වඩා ගොඩාක් හොදයි.

එතකොට පුතා? බ්‍රාහ්ම්ස්?

බ්‍රාහ්ම්ස්...

ආහ්... එයා.. හ්ම්...

ආහ්...

මට ඒක කියන්න තේරෙන්නේ නෑ...

මේ බලන්න.

හීල්ෂයර් මහත්මිය.

අන්තිමේදී මුණ ගැසීම සතුටක්.

හ්ම්ම්.. ඔයාගේ සපත්තු කොහෙද?

හ්ම්...

බ්‍රාහ්ම්ස් ඔයාව මුණ ගැහෙන්න බලාගෙන හිටියේ මිස් එවන්ස්.

එයා කවදාවත් ඇමරිකානුවෙක් හමුවෙලා නෑ.

මමත් හරිම කැමතියි එයාව මුණ ගැහෙන්න.

මම,...

මට විශ්වාසයි මම සපත්තු ගැලෙව්වේ මෙතන කියලා.

ඒක හම්බවෙයි.

ඔය බ්‍රාහ්ම්ස්. එයාගේ සෙල්ලම් වැඩ.

ඔයාට වෙන සපත්තු තියෙනවානේ.

ඔවු. තියෙනවා.

එහෙනම් ඉක්මනට.

එයාලා ගොඩාක් වෙලා ඉදලා බලාගෙන ඉන්නේ.

මෙයාගේ නම මිස් එවන්ස්.

ඉතිං, ඔයා ඔයාට පුලුවන් තරම් හොදින් ඉන්න ඕනේ.

ඔයා ගොඩාක් බුද්ධිමත්. මම මේ ටයි එකට ආසයි.

ඔයා දන්නවාද මම මේකට ආස ඇයි කියලා?

තාත්තේ.

මිස් එවන්ස්, මේ ඉන්නේ හීල්ෂයර් මහතා.

මිස් එවන්ස්.

මේ අපේ පුතා බ්‍රාහ්ම්ස්.

එහෙනම් බ්‍රාහ්ම්ස්ව මුණ ගැහුනා.

කොහොමද ඔයාට බ්‍රාහ්ම්ස්?

දැන් ඔයා මිස් එවන්ස්ට කරදර කරන්න එපා.

එයා ආවේ ගොඩාක් දුර ඉදලා.

මම යනවා එහෙනම්. බිල මේසෙ උඩ.

හමුවීම සතුටක් මිස් එවන්ස්.

ඊලගට බඩු ගේන දවසේදී හමුවෙමු.

ස්තූතියි මැල්කම්.

සුලු දෙයක්.

ඔයාව හමුවීම සතුටක් බ්‍රාහ්ම්ස්.

මම හිතනවා අපි දෙන්නාට යාලුවෝ වෙන්න පුලුවන් කියලා.

තාත්තේ, ඔයාට පුලුවන්ද මිස් එවන්ස්ගේ

බඩු එයාගේ කාමරයට ගෙනියන්න?

මිස් එවන්ස්, අපි දෙන්නා වැඩේ පටන්ගමු.

මට ඔයාට පෙන්නන්න ගොඩාක් දේවල් තියෙනවා.

ඔයා මෙහෙ ඉන්නේ තනියම.

ඔයා හිතනවාද පුලුවන් කියලා?

ඔවු. පුලුවන්.

හ්ම්ම්. අපිට කලින් හිටියා කිහිපදෙනෙක්ම

මෙහෙට ආපු.

බ්‍රාහ්ම්ස් ඒ හැමෝමව එපා කිවුවා.

එයාලාත් ගොඩාක් තරුණ ලස්සන අය

ඔයා වගේම.

ඔයා මෙයාට අන්දන්න ඕනේ.

හරි.

මෙයාට හොද ඇදුම් පිටිපස්සේ තියෙනවා.

ඒ කියන්නේ මම...

මෙයාට ඇහැරවලා අන්දන්න මිස් එවන්ස්.

කරලා මිසක් ඉගෙන ගන්න වෙන විදියක් නෑ.

හරි.

නැගිටින්න බ්‍රාහ්ම්ස්.

මම ඔයා ගැන දන්නේ නෑ,

ඒත් ඔය විදියට මාවනම් ඇහැරවන්න බෑ.

දැන් නැගිටින්න වෙලාව බ්‍රාහ්ම්ස්.

මෙයා පොඩි ළමයෙක් නෙමෙයි, මිස් එවන්ස්.

මෙයාට රිදෙන්නේ නෑ.

ඇදුම් මාරු කරන්න.

සමාවෙන්න.

හ්ම්ම්...

අපි පෙන්නමු මිස් එවන්ස්ට කොහොමද ඇදුම් මාරු කරන්නේ කියලා.

මම එයාට කරන්න දෙනවා,

ඒත් මුලු දවසම යාවි වගේ.

බ්‍රාහ්ම්ස්, සතියේ දවස් පහක් පැය තුනක් ඉගෙන ගන්නවා.

මම කැමතියි පටන් ගන්න කවි වලින්.

ඔයා දන්නවාද මිස් එවන්ස්?

හ්ම්..

මම දන්නවා එකක් කොළ බිත්තර සහ හැම්.

හැම තිස්සේම කවි වෙන්නම අවශ්‍ය නෑ.

මෙතනින් කැමති පොතක් ගන්න.

ඔයා ඒක හයියෙන් පැහැදිලිව කියවන්න.

හරි.

හරි.

නියමයි.

ඊලගට සංගීතය.

අයියෝ බ්‍රාහ්ම්ස්...

ඔයා කෙලින් ඉදගන්නකෝ.

හොද ළමයා වගේ.

සංගීතය මිස් එවන්ස්.

මම දන්නේ නෑ බ්‍රාහ්ම්ස් කොහොමද

සංගීතය නැතිව ජීවත් වෙන්නේ කියලා.

මේක එයාගේ ලෝකය.

එයා කැමතියි ගොඩාක් හයියෙන් අහන්න.

ඒක එයාට ලොකු සතුටක්.

මම නම් ඒක මෙයාගෙන් අයින් කරන්නේ නෑ.

අපි මේ ගෙදර කෑම එලියට විසි කරන්නේ නෑ.

මේක ගැමි ගෙදරක්.

ඔයා දන්නවාද තේරුම?

නෑ.

ඒ කියන්නේ අපි ඉන්නේ යුද්ධෙක.

එලියත් එක්ක.

කාළගුණය, ගස්, සත්තු

විශේෂයෙන් සත්තු, මිස් එවන්ස්.

අපි එයාලාට එරෙහිව පොඩි පොඩි දේවල් කරනවා.

හලෝ ඩාලිං...

හීල්ෂයර් මහතා එලියේ වැඩ ගැන කියාවි.

කෑම දාන්නේ මෙතනට.

Komen

No comments yet. Be the first to leave one.

Keep it about this subtitle — sync, quality, typos.500 characters left