200 baris pertama.
You Tube - Video Running Time 02:21:59
You Tube search name - Dhool Ka Phool (1959) | Rajendra Kumar | Mala Sinha | Bollywood Evergreen Classic Movies
සිංහල උප සිරැසි සැකසුම :- විතානගේ ප්‍රියන්ත දයාකීර්ති.
මහේෂ්, ඔබේ ප්‍රශ්න පත්‍රය කොහොමද?
හොඳයි, ඔබේ එක කොහොමද?
මට සමාවෙන්න!
සමාවෙන්න කිවුවට, මගේ ඇඳුම...
...බයිසිකලය තිබුණු තත්වයට එන්නේ නැහැනේ.
මම, ඔබේ බයිසිකලය අළුත්වැඩියා කරලා දෙන්නම්.
ගොඩක් ස්තුතියි!
මොකද වුණේ, මහේෂ්? - සයිකල් දෙක හැප්පුණා.
සයිකල් දෙක හැප්පුණාද? ඒ ගැන සුභ පැතුම්!
වර්තමාන පිරිමි ළමයින්ගේ හැටි බලන්න.
මොකද වුණේ, මීනා?
සයිකල් දෙක හැප්පුණා.
සයිකල් දෙක හැප්පුණා පමණයිද?
ගැහැනු ළමයින් පවා හොඳ නැහැ නේද?
ඔබ සිතන දේ වැරදියි. සියලුම ගැහැනු ළමයින් එක වගේ නැහැ.
ඔබේ සිතුවිලිත් වැරදියි. සියලුම පිරිමි ළමයින් එක වගේ නැහැ.
මම ඒක දන්නවා. - මම බයිසිකලය අළුත්වැඩියා කරලා දෙන්නම්.
නැහැ, මම ගෙදර යා යුතුයි. - මම ඔබව ගෙදරට එක්ක යන්නම්.
සයිකලේ නම් ගොඩක් බරයි. ඔබ ඉන්නේ කොහෙද?
මට සයිකලය දෙන්න. නිවස ළඟට ආවා. - මේ ඔබේ නිවසද?
ඔබ කැමති නම්, මම සයිකලය අළුත්වැඩියා කරලා දෙන්නම්.
අවශ්‍ය නැහැ, මේ ඇති.
අක්කේ!
අක්කේ, ඔබේ සයිකලයට මොකද වුණේ? - හැප්පුණා.
අනතුරක්ද? - ඔව්.
අම්මේ, අක්කාගේ සයිකලය කැඩිලා. - සයිකලය කැඩිලා?
මම කිවුව දෙය ඔයා ඇහුවේ නැහැනේ.
ඒ මොකක්ද?
මීනා, සයිකලය කඩලා.
සයිකලය කඩලා?
ඇය ගැහැනු ළමයෙක්ද? සෑම දිනකම මොකක් හෝ දෙයක්.
ඇය කොහෙද? - අන්න ඉනවා.
ඇය කොහෙද?
දුවේ, සයිකලයට මොකද වුණේ?
මාමේ, මේක තවත් සයිකලයක හැපුණා. - ඉතින් ඇයට තවත් සයිකලයක් අරන් දෙයි.
ඇගේ පියා විසින් අපට රුපියල් විසිදාහක් දීලා තියෙනවා ඇය වෙනුවෙන්.
ඔබ එයින් සතයක්වත් මේවාට වියදම් කරන්න එපා.
ඉදිරියේදී ඇගේ විවාහ මංගල්‍යයට වියදම් කරන්නත් වෙනවා.
ඒවා ඉතුරුවක් වෙනවාද මෙහෙම වුණොත්?
මේ දවස්වල ඔබේ වේල් එකෙන් මුහුණ වැහෙනවද?
නැත්නම් ඔබේ ඇස් පෙනීම අඩුවෙලාද, ඔබ හැමදාම කුමක් හෝ නාස්තියක් කරනවා.
ඇයට තුවාල වූවාදැයි විමසීමට වඩා, සයිකලය ගැන ඔයාලා හොයන්නේ.
මොනවා අහන්නද? ඇය මේ හොඳට ඉන්නේ.
සේවිකාවකට මේවා වැඩක් නැහැ.
කුඩා කාලයේ සිටම මම ඇය ගැන සෙවුවා.
මේ දරුවන් සතුටින් ඉන්නවද කියලා මම සොයනවා.
මගේ එකම පැතුම එයයි.
එන්න දුවේ! කෑම කන්න.
හරි, දැන් නිහඬවෙන්න!
අපි අයිතම කීපයක් ඉදිරිපත් කළා.
දැන් අපි අමුතු යමක් ඉදිරිපත් කරන්න හදන්නේ.
අපේ ජීවිතයේ අතීත සැමරුම් අවස්ථා තියා ගන්න ඕන.
ඒ අතීත සැමරුම සඳහා මේ දෙය දැන් ඉදිරිපත් කරන්න යන්නේ.
මෙම මාතෘකාව "ආදරය" වෙනුවෙන්.
ඒ කවුරු අතරද?
එය කා අතර හෝ සිදුවෙන්නට ඉඩ හරින්න.
එය සැබෑ ආදරයම නොවෙයි. ආදරය යන මාතෘකාව පිළිබඳ කාව්‍යයන්.
ගැහැනු සහ පිරිමි දෙපෙත්තෙන්ම ඔවුන්ගේ අදහස් මතු කිරීමක් වේවි.
පිරිමි අයගේ පැත්තෙන් මිස්ට මහේෂ් කපූර්!
ගැහැනු පාර්ශවයෙන්, මිස් මීනා කොස්ලා.
මීනා සහ මහේෂ්, කරුණාකර වේදිකාවට එන්න.
අපිට අද නැවතත් ගැටෙන්න සිදුවුණා. - ප්‍රවේසම් වෙමු.
ආයුබෝවන්, සර්! ඔබට ලිපියක්.
ආදරණීය පුතා මහේෂ් වෙත.
අපි දෙන්නා ටික කලකින් ලිපිවලින් තොරතුරු හුවමාරු කළෙත් නැහැ.
ඔබේ විභාගය අවසන්වෙලත් දැන් මාසයක් පමණ ගෙවුණානේ.
නමුත් තවමත් ඔබෙන් කිසිදු ප්‍රවෘත්තියක් නැහැ.
විභාගය ලෙහෙසි වන්නට ඇතැයි සිතනවා. දෙවි පිහිටෙන් සාර්ථක වේවා!
මම මාසයක පමණ සිට ලෙඩ ඇඳේ ඉන්නේ.
මෙය විදුලි පණිවුඩයක් ලෙස සලකා, මා බලන්නට ඉක්මනින් එන්න.
තාත්තාට මෙහෙම රෝග හදිසියේ හැදෙනවා.
ඊට පස්සෙ බෙහෙත් නොමැතිව සුව වෙනවා.
රායි සාහිබ්, වර්තමානයේ තරුණයන් කියන දෙය අහන්නේ නැහැ.
ඔවුන් තමන්ගේ පියවරුන්ව පවා ගණන් ගන්නේ නැහැ.
මම ලිපි යැවුවා ඔහුගෙන් තවමත් පිළිතුරක් නැහැ.
මම ඔබට අදහසක් දෙන්නද?
ඔබගේ අභාවය පිළිබඳ පුවත යවන්න, සමහර විට, ඔහු පැමිණිය හැකියි.
ඔයා විහිළු කරනවා මම දැන් ඔහුගේ අධ්‍යයන කටයුතු ගැන සැලකීමෙන් ඉන්නේ.
දැන් මම ඔහුගේ අනාගතය ගැනයි නිතර සිතන්නේ.
මහේෂ් මෙහි ආවාම මා ළඟට එවන්න.
එවිය හැක්කේ ඔහු ආවොත් තමයි.
සියලුම විභාග අවසන් වුණා.
එහෙත් ඔහුට තවත් විභාග තියෙනවද කියලා දන්නේ නම් නැහැ.
මම ඔබේ කොණ්ඩයට මලක් ගහන්නම්. ඔබේ සුන්දරත්වය වැඩිවේවි.
මම අද මොනවා කියන්නද කියලා හිතාගන්න බැහැ.
මගේ කටහඬ යටපත් වෙලා.
සිතින් කාව්‍යයන් කියවෙනවා ඇති.
ගැහැනු ළමයි කීදෙනෙක්ට ඔබ හිසේ මල් පළඳලා තිබෙනවාද?
මම ඔබට ඇත්ත කියන්නද? - ඔව්.
එක් වාරයයි. - ඒ කාගේද?
ගැහැනු ළමයෙක් ඉන්නවා, එයා හරිම සුන්දරයි.
ඇය කව් ද?
මම කියන්නද?
එය අතහරින්න!
ඉතා වාසනාවන්තයි - කවුද?
එදා අපේ සයිකල් ගැටුම මතකද?
ඔව්, ඊට පස්සේ.
ඊට පස්සේ අපි මුණගැහුණා, කතාකළා.
මේ අහන්න, මට අවශ්‍ය නැහැ ආදර ගැන කියවන්න.
මොනතරම් ලස්සන දේශගුණයක්ද!
අපි ලොකු වැරැද්දක් කළා.
මෙය ලොකු පාපයක්.
ඔයා හරි, මීනා
අපට එවැනි වැරැද්දක් නොකරන්න තිබුණේ.
අපි දෙන්නම සමාජය ඉදිරියේ වැරදිකරුවන් වෙනවා.
විභාගය අවසන් වෙලා මාස දෙකකට වඩා වැඩියි.
මොහු ගෙදර ආවේ නැහැ.
මම ඔහුට ලියන සෑම අවස්ථාවකම, ඔහු එය කෙසේ හෝ කල් දානවා.
හරි, පුතා, මම නැවත ඔබට ලියනවා.
ආදරණීය මහේෂ්!
ඔබේ රැකියාව සම්බන්ධයෙන් රායි සාහිබ් මහතා සහ නාරායන් මහතා එක්ක කතා කළා.
නමුත් ඔවුන්ට, ඔබව හමුවීමට අවශ්‍යයි.
ඔහු, ඔබට කැමති වුණොත්...
...ඔබට රැකියාව වෙනුවෙන් කාර් එකක් සහ බංගලාවක් ලැබේවි.
මහේෂ් පුතා, අද කාලේ එවැනි රැකියාවක් ලබා ගන්න අමාරුයි.
මෙම ලිපිය ලැබුණාම හැකි ඉක්මනින් මෙහි එන්න.
නියමයි! බංගලාවක් සහ මෝටර් රථයක්.
තාත්තා ඔබ හොඳ කෙනෙක්. ඔබ සෙවූ රැකියාව කුමක්ද දන්නේ නැහැ.
වෙන මොනවද ලියලා තියෙන්නේ?
ඔබ මේ ලිපිය ලැබුණු පසුවත් ආවේ නැත්නම්, මම ඔබ ඉන්නා තැනට එනවා.
පියාණෙනි, ඇයි ඔබ කරදර වෙන්නේ.
මම හෙට උදේ දුම්රියෙන් ගෙදර එනවා.
"මම, ඔබේ ආදරය සහයෝගයෙන් ලබා ගැනීමට කැමතියි"
"මම, ඔබෙන් එය විශ්වාසවන්තව බලාපොරොත්තු වෙනවා"
එනවා, නැන්දා.
නැහැ, නැහැ.
එන්න, මීනා.
ඔයා ආපු එක හොඳයි, මමත් ඔබව හමුවෙන්න හිටියේ.
මීනා, මොකක්ද ප්‍රශ්නය?
මහේෂ්, ඔයා කොහේද යන්න හදන්නේ?
මීනා, මම දැන්ම ගෙදර යන්න නොවෙයි හිටියේ, එහෙත් තාත්තා මට එන්නම කියනවා.
ඉතින්, මට යන්න වෙනවා.
මීනා, ඔබ අද උදේ පාන්දර ආවේ ඇයි?
මට උදෑසනක් නැහැ. ඇත්තේ රාත්‍රිය සහ අන්ධකාරය පමණයි.
ඔයා මොනවද මේ කියන්නේ, සිදුවී ඇත්තේ කුමක්ද?
එය සිදු නොවිය යුතු දෙයක්.
මට දරුවෙක් ලැබෙන්න ඇවිත්. - ඔයා කීවේ කුමක් ද?
මීනා, ඔබට එහෙම දෙයක්ද?
ඉතා අවාසනාවන්ත දෙයක්. දැන් මොකද කරන්නේ?
දැන් මොකද කරන්නේ?
මහේෂ් මාව විවාහ කරගන්න, ඔව්, මාව විවාහ කරගන්න.
ඔව්, අපි අනිවාර්යයෙන්ම විවාහවෙන්න ඕන, වෙනත් මාර්ගයක් නැහැ.
මම ඉක්මනින්ම මගේ තාත්තා සමඟ විවාහ මංගල්‍යය ගැන කතා කරන්නම්.
මහේෂ්, මම ඔබෙන් එය බලාපොරොත්තු වෙනවා.
බයවෙන්න එපා, මීනා, මම ගිහින් ඉක්මනින්ම ආපසු එනවා.
ඔබ ගෙදර ගිය ගමන් මට ලියන්න.
ඔව්, මම හෙටම ඔබට ලියන්නම්.
මම ඔබ එනතුරු බලා ඉන්නවා.
ලියුම්!
වෙනත් ලිපි නැද්ද? - නැහැ, මැඩම්.
ගැහැනු ළමයා ලස්සනයි, උගත් මට ඇයව හමුවෙලා තියෙනවා.
මම ඇයට කැමතියි, ඔබත් ඇයව හමුවෙන්න.
ඒත් තාත්තේ, මොකක්ද මේ හදිස්සිය?
රායි සාහිබ් කෝටිපතියෙක්.
ඔහුට ඇත්තේ දියණිය පමණයි. ඔහු දැන් අසනීපයෙන් සිටින්නේ.
ඔහුට කෂණික හෘදයාබාධයක් ඇති වෙන්න පුළුවන් නිසා ඉක්මනින් විවාහ වෙන්න.
මම මේ සඳහා කැමති නැහැ, තාත්තා එහෙම කියන්න.
මෝඩයෙක් වෙලා මේක අත් හරින්න හදන්න එපා. මම, ඔබේ පියා.
ඔහුගේ අකමැත්තෙන් මට වැඩක් නැහැ.
මට ලිපියක් තිබෙනවාද? - නැහැ, මගේ සයිකලයේ දම්වැල පැන්නා.
අක්කේ, අපට රසකැවිලි අරන් දෙන්න. - ඒ ඇයි?
මුලින්ම අපට සල්ලි දෙන්න. - ඔයා පාස්වෙලා, මේ බලන්න.
දුවේ, මමත් ඉන්නවා.
අපේ අක්කාට ඉහළ පාස් එකක් තියෙන්නේ.
කොහොමද මම ඔයාව අමතක කරන්නේ, නැන්දා?
ඇයි දුවේ, ඔයාට සතුටු නැද්ද?
මට සතුටුයි, නැන්දා.
ඔයා ආවේ සමත් වූ බව මට කියන්නද? මම ඒක දන්නවා.
නැහැ, නැන්දා, මට ඕන එක දවසක ගමනක් යන්න.
මේ ඔයාගේ තාත්තාගේ සල්ලි නැති කරන්න දාගන්න දේවල්.
අවුරුදු විස්සටම ඔයා සතයක්වත් හම්බ කළේ නැහැ නේද?
නැන්දා මට සල්ලි ඕන නැහැ, මා ළඟ ටිකක් තියෙනවා.
ඉතින් මගෙන් දුම්රිය ටිකට් පතක් ගන්නද ආවේ?
නැත්නම් මම දුම්රිය රියදුරෙක්ද, ඔබව එක්ක යන්න?
නැහැ, නැන්දා මගේ මිතුරියක් ඇගේ විවාහ මංගල්‍යයට මට එන්න කියලා තියෙනවා.
ඉතින් මට කියන්නේ ඒ ඔබේ සතුරන් නොවෙයිනේ?
ඇයි මගෙන් අහන්නේ? ඔයා අනිවාර්යයෙන්ම යන්න.
මාමාට කියන්න මම හෙට ආපසු එනවා කියලා.
ඔබ හෙට නැත්නම් අනිද්දා ආවේ නැත්නම්, මම ඔහුට කියන්නම්.
ඔබ එන්නේම නැත්නම් මම ඔහුට කියන්නම්, හරි?
වීදි අංක 5 කොහෙද තියෙන්නේ?
කෙළින්ම ගොස්, පළමුව වමට ඇති මාර්ගය.
ඔබට ස්තුතියි!
දුවේ, ඇයි ඔබ නැවතුණේ?
ඇතුළට එන්න, මට බෑගය දෙන්න.
ඔබේ මිතුරියගේ විවාහ උත්සවයට ගියාද?
ඔව්, නැන්දා විවාහය සිදුවුණා.
ඒත් ඇයි ඔයා අඬන්නේ, මොකද වුණේ, දුවේ?
මුකුත් නැහැ.
ඔබ මගෙන් දෙයක් සඟවනවා, ඔයා උදේ ගිහින් අදම ආපසු ආවා.
සිදුවුයේ කුමක් ද? මට කියන්න, දුව.
මට කියන්න මොකද වුණේ කියලා?
ඒ මිනිසා මාව රැවටුවා, නැන්දා.
ඔබව රැවටුවා...?
මට දරුවෙක් ලැබෙන්න ඉන්නවා.
දෙයියනේ, දරුවෙක් ලැබෙන්න...?
කවුද ඒ දුෂ්ටයා, කොහේ කෙනෙක්ද, ඔහුගේ නම මොකක්ද?
No comments yet. Be the first to leave one.