The Pirates! In an Adventure with Scientists!
200 baris pertama.
අද්මිරාල් කොලින්වුඩ් !.
හොදයි අද්මිරාල්?.
සුබ ආරංචියක් උත්තමාවියනි!.
ඒ වගේම රැසියානුවන්, පෘතුගීසින්,
චීන්නුත්
එ තකොට අපේ නාවික හමුදාද මුහුද පාලනය කරන්නේ?..
ගොඩක් දුරට,උත්තමාවියනි!.
" ගොඩක් දුරට"?.
බලාපොරොත්තු නැති විදිහට, මෙතන,
අපිට පොඩි ප්‍රශ්නයක් තියනවා...
...මුහුදු කොල්ලකාරයෝ.
මොකක්ද මගේ සිංහාසනය උඩ ගහල තියෙන්නේ?.
" මම මුහුදු කොල්ලකාරයෝ පිළිකුල් කරනවා,"
ඇත්තටම.
පිළිකුල්.
උන්ගේ පිස්සු සින්දු!
උන්ගේ හිනායන තොප්පි
උන්ව ගිල්ලන්න ඕනේ අද්මිරාල්!
උන්ව කපලා මෝරැන්ට කන්න දාන්න ඕනේ?.
මම මුහුදු කොල්ලකාරයන්ට වෛර කරනවා!
කොල්ල කෑම.
නෑ කඩු සටන්.
කොල්ල කෑම!
නෑ කඩු සටන්!
කොල්ල කෑම!
නෑ කඩු සටන්!
කොල්ල කෑම!
සමාවෙන්න,කැප්ටන්.
අපි සාකච්චා කරකර හිටියේ කොල්ලකන එ කේ හොදම එක මොකක්ද කියලා.
මම හිතන්නේ කොල්ල කෑම.
මම හිතන්නේ කඩු සටන්.
මම හිතන්නේ රට ලෙඩ දාගන්න පුළුවන් එ ක කියලා.
ඔය ඔක්කොම වැරදියි.
කොල්ලකන එකේ හොදම එක තමා
කඩු සටන්වත්, කොල්ල කෑමවත් නෙවෙයි.
දිය කිදුරියෝවත් නෙවෙයි.
කොල්ලකන එ කේ හොදම එ ක තමා
හැම් රාත්‍රිය!
හැම් රාත්‍රිය!
හැම් රාත්‍රිය!
හැම්!
නියමයි කැප්ටන්.
හෙයි!
හැම් රාත්‍රිය වෙනුවෙන්!
- මුහුදු කොල්ලකාර කපිතාන් වෙනුවෙන්! - මුහුදු කොල්ලකාර කපිතාන්!
මුහුදු කොල්ලකාර කපිතාන්!
කොහොමද දෙවැන්නා?.
ඔය තාමත් ඒ වගේමයි කැප්ටන්..
හොන්දයි සන්සුන් වෙන්න කොල්ලනේ..
නෑ,නෑ, ඒ මම ගැන විතරක් නෙවේ
නෑ,නෑ.
හැම කැප්ටන් කෙනෙක්ගේම පිටුපස තියනවා දිදුලන ඇස්
ඒවගේම ලස්සන රැවුලක්...
...ඒ වගේම හොර තක්කඩි රැලක්..
තක්කඩි රැලක්!
ඒ වගේම ඔයාලගෙන් සමහර අය මුහුදු පිපිඤඤා වගේ අශෝබනයි.
සමහර අය නිකං පුටුවක් හරි කබා රාක්කයක් වෙන එ ක හොදයි මුහුදු කොල්ලකාරක් වෙන එ කට වඩා.
ඒ මොනවා උනත් ඔයාලා තමා කැප්ටන් කෙනෙක්ට ලැබිය යුතු හොදම කණ්ඩායම.
පෝලිව අමතක කරන්න එ පා.
කවදාවත්ම නෑ...
...පෝලි තමා සාගර හතටම ඉන්න හොදම ගිරවා.
එ න්න කෙල්ලේ.
මේ ඔයා තමයි.
මම කොතනද නැවැත්තුවේ?.
වැදගත් පණිවිඩයක්.
මුහුදු කොල්ලකාර රජුගේ නාමයෙන්...
වසරේ මුහුදු කොල්ලකාරයා ත්‍යාගය ප්‍රදානය?.
අය පාරක් ඉදිරිපත් වෙන්නද යන්නේ?.
මම දන්නවා ඒක කලින් පාර හරියට වැඩ කලේ නෑ කියලා...
අවුරැදු 20 ක් තිස්සේ.
ඔව්.අවුරැදු 20 ක්.
සමහරවිට 21,22ක්...
ඔව්, ස්තුතියි..
හේතුව තමා මම ඉදිරිපත් වෙන හැමපාරකම දිනන්න බැරි වෙන එ ක.
නමුත් ගණිත මූලදර්ම වලට අනුව...
ගණිතය.
...මට මේ පාර හොද අවස්තාවක් තියනව.
ඔයාල මාත් එ ක්කද කොල්ලනේ?.
ඔව්, ඒක නියම අවසානයක් වෙන්න යන්නේ.
එ හෙනම් අපි යමු!
මුහුදු කොල්ලකාරයෝ (ද පයිරට්ස්! බෑන්ඩ් ඔෆ් මිස්ෆිට්ස්)
ලොහිත දූව.
එ කට එ හෙම කියන්නේ ඒක නිකං ලේ ටිකක් වගේ හින්දා.
සමාවෙන්න.
කැප්ටන් එ නවා.
ස්තුතියි.
ස්තුතියි..
මට වසරේ මුහුදු කොල්ලකාරයා ත්‍යාගය ප්‍රදානයට ඇතුල් වෙන්න අයදුම් පත්‍රයක් දෙනවද.
ස්තුතියි.
" කොල්ල කෑ වස්තුව"?.
ආ,ඔව්..
" කුනාටු සහිත තරණය. "
නාවික ගීත.
"ප්‍රබෝධමත්ද. "
" රැවුල"?.
මම එ කේ ලේ වලින් අත්සන් කරන්නද?.
ටිකක් කලාත්මක කරන්න?.
පොඩි තිතක් තිබ්බනම් ඇති.
කොල්ලකාර කපිතාන්.
ඔයාට පරදින්න බෑ කැප්ටන්.
මම මගේ මූනට ඔට්ටු අල්ලනවා.
ස්තුතියි කොල්ලකාර අල්බිනෝ.
මුළු සාගර හතේම නෑ ඔයාට සම කරන්න පුළුවන් කැප්ටන් කෙනෙක්.....
දුවලා පරිස්සම් කරගන්න!
එ මම, කොකු කකුල් හස්ටින්ග්ස්!
ස්පාඤ් ඤයේ ඉදං ආපු.
මම හිතනවා මේක මාව වසරේ මුහුදු කොල්ලකාරයා කරයි කියලා.
බයවෙන්න එ පා, මිනිහගේ එ ලිය විතරයි, සද්දේ නෑ.
කට්ලස් ලිස්.
බාබඩෝස් වල වධකයා.
කොහොමද කොල්ලනේ.
ඔයාල පුදුම ඇති මම ලස්සන වගේම තමා මාරාන්තිකයි.
කොහොමද කට්ලස්,ඔයා හරිම සංකරයි.
කොකු කකුලා, ඔයා ඇමට අහුවුණු දල්ලෙක් වගේ.
ඒක බලනවා.
ලෝකේ ලොකුම දියමන්තිය.
එ කේ මගේ නම ලියවෙන්න යන්නේ.
එයාට රැවුලක් නෑ නේ.
කළු බෙලමි.
කළු බෙලමි වසරේ මුහුදු කොල්ලකාරයා වෙන්නයි යන්නේ.
අයෙ පාරක්.
කොහොමද, දැකීමත් සතුටක්.
නියමයි,ඒ ගොල්ලෝ එ ක්ක බලපුවාම අපි වැඩක්ම නෑ?.
අපි යන්න වෙයි සර්,.
ඔව්.
ඔව්.ඔව්.
ආ ඔව්, මට අමතක උනා, මට ගොඩක් වැදගත් වැඩක් තියනවා
අර කඹේ ගැට ලිහන්න.
ස්තුතියි.
මේ කොල්ලකාර කපිතාන් නේද?..
කොහොමද බෙලමි,කට්ලස්,කොකු කකුල්.
මම දැක්කේ නෑ ඔයාලා එ නවා.
රැවුල නම් හොදට තියනවා.
මම දැකලාම නෑ ඔයා මීට වඩා ඕනා වෙලා තියනවා.
පොඩ්ඩක් නවත්තගන්න..
ඇත්තටම කැප්ටන්,
කොල්ලකන ඒක ඔයාට ප්‍රශ්නයක් වෙලාද තියෙන්නේ?.
අහා,ඔව්,ඔව්, නියමයි,ඇහුවට ස්තුතියි.
මගේ ඇස් බෝල වල පවා වස්තුව තියෙන්නේ.
මගේ කොන්ඩේ හොදන්නම පවුම් 50 ගන්නවා..
ඇත්තට?.
ඔව්, ඔයාට ගොඩක් කොල්ලකාපු වස්තුව තියනවා නම්,
ඇයි තාම අර අබලන් නැවේ යාත්‍රා කරන්නේ?.
කොහොමහරි,මමත් ආසයි කතා කරකර ඉන්න,එ ත්,
මංකොල්ලකන තැන්,මිනිස්සු.....
හරිම පිළිකුල්.
විනාඩියක් ඉන්න.
කැප්ටන්, මේ මොකක්ද?.
මොනවා?.
මුකුත් නෑ, ඒක මට දෙනවද?.
පොඩ්ඩක් ඉන්න.
" වසරේ මුහුදු කොල්ලකාරයා"?.
ඔයා ඇතුලත් වෙනවද වසරේ මුහුදු කොල්ලකාරයා තරගයට?.
නෑනෑ,නෑ,.
- ඔව්. - ආයෙත්?.
ඔව්!
ඇයි ඒ අය නීති වෙනස් කරලද?.
මම කිව්වේ,ඒ ගොල්ලෝ ඒක දෙන්නේ වැඩියෙන්ම වස්තුව එකතු කරලා තියන කෙනාට.
ඒ ගොල්ලෝ ඒක තඩි ගිරවෙක් එ ක්ක ඉන්න නිකමෙක්ට දෙයිද?.
එයා මහත නෑ., ඒ එයාගේ අස්ථි.
එ යා මහතයි ඕයි.
ඔව්,ඔව්,දැන් හිනාවෙන්න.
හැමෝම හිනාවෙන්න.
ඒක ගණන් ගන්න එ පා කැප්ටන්.
ඔයාලට දකින්න ලැබේවි.
මම තමා වසරේ මුහුදු කොල්ලකාරයා.
එ තකොට ඔය මුහුණු වල අනිත් පැත්තෙන් හිනාවෙන්න වෙයි.
මාව විශ්වාස කරන්න, ඒක ගොඩක් වේදනාකාරී වැඩක්.
එන්න කොල්ලනේ.
හරි දැන් අහගන්න කොල්ලනේ.
'අපි මුන්ට කොල්ලකන හැටි ගැන පාඩමක් කියලා දෙමු.
අපි මේ මංජුසා දීප්තිමත් වස්තුවෙන් පුරවමු.
මට පුළුවන් ඒ කුසලානේ දිනාගන්න!
කුසලානේ!කුසලානේ!කුසලානේ!
කැප්ටන්,නැවක් යනවා,මේ පැත්තට හරවනවා!
හඹායමු, දෙවැන්නා.
අයේ,සර්.
රැවල් දිග අරිනවා!
දල්වන්න කියන්න උපරිම දුරට.
දෙක,තුන කාල තුවක්කු දල්වන්න!
ඔන්න අපි යනවා, බලන්න, ඉගනගන්න.
ජයවේවා!
මම තමා කොල්ලකාර කපිතාන්.
මම අවේ රත්තරන් හොයාගන.
රත්තරන්,?. මේක වසංගතයක් හැදුනු මිනිස්සු ඉන්න නැවක්. ඕනේ නම් මම මගේ දකුණු අත දෙන්නම් රත්තරන් වලට.
ආ, නෑ වම.
මේ තමා අවසාන එ ක.
මේ පාර,
ගෙවන දිනය!
මම තමා කොල්ලකාර කපිතාන්. මම අවේ රත්තරන් හොයාගන.
බූගෝල විද්‍යා චාරිකාවක්.
මම තමා කොල්ලකාර කපිතාන්...
නිරැවත්ව සිටින්නෝ.
මම තමා කොල්ලකාර කපිතාන්........රත්තරන්.
හොල්මන් නැවක්.
කැප්ටන්, අපි නැවක් දැක්කා,.
ඒක හොදයි.
අවසර දෙනවද පහර දෙන්න?.
ඇත්තටම,.........මම හිතුව...
මට හිතෙනවා මේ කොල්ලකෑවා ඇති කියලා.
No comments yet. Be the first to leave one.