200 baris pertama.
පසුගිය කොටසින්.......
කරුණාකර කතෘ අයිතිය සුරකින්න
෴... Spartacus Blood and Sand ...෴
"කඩු මල්ලවයන්ගේ සංස්කාරය"
"සුරා"...
රෝමන්කාරයන් ආව වෙලාවේ...
මම හිතුවේ මට ඔයාව නැවත දකින්න ලැබෙන එකක් නැහැ කියලා.
ශ්ෂ්ෂ්.
මම හැම මොහොතේම ඔබ සමඟ ඉන්නවා.
දෙවියන්ට වත් මාව ඔයාගේ ලඟින් තියන්න ක්‍රමයක් නැහැ.
මම උත්සාහ කරන හැම එකෙක්වම මරනවා.
ඔහුව නාවන්න රැගෙන යන්න.
නමුත් මුලින්ම අර කොණ්ඩෙට මොනවහරි කරන්න.
උහ්හ් !
උහ්හ්! අහ්හ් !
"ඩොමිනස්".
පොකුණත් හිඳිලා.
ඔව් අපිට වැස්ස අවශ්‍යයි.
සල්ලිත් එහෙම පිරුනා නම් හොඳයි.
අපිට එකත් අවශ්‍යය වෙනවා.
කොහොමද ඔයාගේ අලුත් සුරතලාගේ කලදසාව?
ඔහු හුස්ම ගන්නවා.
ඔහුගේ වියදම සැහෙනවා අපිට, අපේ පොකුණ මාසෙකට පුරවා ගන්න.
ඔබ ඉල්ලන ප්‍රමානෙටත් වඩා ගෙව්වා.
මම ගෙව්වේ ඔහුගේ වටිනාකම, "ලුක්‍රෙශියා".
"ස්පාර්ටකස්" කියන්නේ තවමත් ඇවිදින මළමිනියක්.
කොච්චර කාලයක් යාවිද, මිනිහගේ සොහොනට යන්න
ඔයාගේ ආයෝජනයත් ඇදගෙන මිනිහත් එක්කම?
ඔහුගේ ලැබිය යුතු සේවය ලැබෙන්න කලින් නම් නෙමේ.
"ලෙගාටස් ක්ලෝඩියස් ග්ලෙබර්" ගෙන්.
මොනවද එයා බලාපොරොත්තු වෙන්නේ?
මගේ ආශාවන්ට තට්ටුවක් දමන්න යන්නේ.
ඔහු මෙහෙට එනවා?
දවස් දෙකයි අද ඉඳන්.
ඇත්තටම, ඔහුගේ පැමිණීමට හේතුව අවිද්‍යමානයි.
වචන වලින්, නමුත් තේරුමේ දීප්තියක් තියෙනවා.
ඔහේ එන්නේ මට ස්තුති කරන්න.
කුමක් සඳහාද?
"ත්‍රෙසියන්" එකෙක් ට වැඩිපුර ගෙව්වටද?
"ස්පාර්ටකස්"ව "ග්ලෙබර්" විසින් මල්ලව පිටියේදී මරන්න හදපු උත්සාහය ව්‍යාර්ථ කළා ඔහු විසින්.
මිනිස්සු නිදහස දෙන්න කියලා ඉල්ලුවා,
ඒක "ලෙගාටස්" ට ලැජ්ජාවක්.
මම යෝජනා කළා ඔහුව මිලට ගන්න විකල්පයක් විදිහට.
පුම්බපු මුදලකට.
"ස්පාර්ටකස්" දිව්රුමේ හැටියට බේරුනේ නැතිනම්,
මල්ලව පිටිය කලින් බලාපොරොත්තු උනා වගේම ඔහුගේ සොහොන්පිටිය වේවි.
එහෙම නැතිනම්..
ඔහුගේ මියයාම "ලෙගාටස්" ට මහත් අභිනන්දනයක් වේවි වේලාසනින් ලැබුන.
අම්.. ආශාවන්ට නම් හොඳටම තට්ටුවක් ඕනේ කරලා.
හුහ්. ඒකට තව පොඩි පොඩි පිරිමැදීම් අවශ්‍ය වෙනවා.
සරල ඉඟියක්, "ලෙගාටස්" ගේ කෙළෙහිගුණය එතරම් ලොකු නැහැ.
අනුග්‍රහය තමා අපි බලාපොරොත්තු වෙන ත්‍යාගය.
කිසිම අඩුවකින් තොරව.
"ලෙගාටස්" අනුග්‍රාහකයා ලෙසට...
ඔහුගේ කාසි වලින් අපේ පොකුණ පිරිලා ඉතිරිලා යාවි.
අපිට උත්සවයක් සූදානම් කරන්න අවශ්‍ය වෙනවා.
කුඩා ප්‍රමාණයේ එකක්.
වයින් සමඟ. සහ ජලය, ගොඩක් ජලය.
මේ ඇති ... දිව තෙමා ගන්නට.
මම කුළුහරකෙක් කැපකරනවා, අපේ ව්‍යාපාරය වෙනුවෙන් දෙවියන්ව සතුටු කරවන්න.
හොඳයි, කුඩා ප්‍රමාණයේ යම් දෙයක්?
රම් එකක්, පස්සේ.
දෙවියන් වෙනුවෙන්.
ඔවුන් අපේ වාසනාවට වෙනුවෙන් ආශීර්වාද කරත්වා...
එහෙනම් ලෙව කාපන් මගේ හිල. ඌරන්ට අරින එකා තාමත් පණපිටින්.
මේකා තමයි එහෙනම් ඒ ?
"ස්පාර්ටකස්", හැම එකාම කියවන?
"ස්පාර්ටකස්"? මගේ නම තමා...
කාටවත් වැඩක් නැහැ උඹ මොකෙක්ද කියන එක, "ත්‍රේසියන් කාරයෝ".
මට ඌ කව්ද කියන එකෙන් වැඩක් නැහැ.
මොකද්ද මේ තැන?
මරණින් පසු ජීවිතය, යාළුවා.
එහෙම නැත්තන් අර එළියේ මළකඩ කන ගේට්ටුව වගේ වේවි.
උඹ දැන් "බැටියටස්" ගේ ගෞරවනීය අමුත්තෙක්,
"කැපුවා" වල තියෙන ලොකුම "ලුඩුස්" එකේ හිමිකරුවාගේ.
"ලුඩුස්"?
පුහුණු කිරීමේ පාසලක්.
මිනිස්සුන්ව දෙවියන් බවට කරවන කම්මලක්,
ලේ තමා ඔවුන්ගේ අමෘතය, මල්ලව පිටිය තමා ඔවුන්ගේ ගිරිහිස.
කඩු මල්ලවයන්.
විශ්වාසනීය සහෝදරත්වය!
ඊළඟ දවස් කීපය ජිවත් වෙයන්,
උඹ සහ අනෙක් බඳවා ගත් එවුන් අපිත් සමඟ සසඳාවි.
සහ අපේ සලකුණ දරන්න.
ඒ අතර මැද, අපිට ඔබ වෙනුවෙන් මොනවා හරි ගේන්න පුලුවන්ද?
කෑම ? ජලය ?
සමහර විට සුවඳ හමන තෙල් ඔබේ දෙපතුලට?
ජලය.
ඔහ්, ඒක මිනිහව අඩාල කළා. එහෙම නෙමේද?
මොනවද උඹ "ත්‍රේසියන්" එකෙක් ගෙන් බලාපොරොත්තු වෙන්නේ?
අලුත් අසුචි ගොඩක ගඳ වගේ.
ඔහ්, මුන් ඔක්කොම එහෙම තමා.
මුන්ගේ ගැහැණුන් ඇරෙන්න.
උන්ගේ ගඳ හරියට මළමුත්‍රා වගේ.
එහෙනම් උඹ මොකෙක්ද?
මම "ගෝල්" වැසියෙක්, පුංචි මිනිහෙක්.
මගේ වර්ගයේ ශ්‍රේෂ්ඨයෙක්. "ක්‍රික්සස්, අපරාජිතයා !
"ගෝල්" එකෙක්.
එකෙන් තේරෙනවා ඇයි උඹ ගඳ ගහන්නේ ගැණියෙක් වගේ කියලා.
ඔහ්, උඹේ තුවාල ගැන වද වෙයන්
කාපන්, විවේක ගනින්.
උඹේ ශක්තිය නැවත ලැබුනම, අපි නැවතත් ඒ සලකුණු ලකුණු කරන්නම්.
අපතයා !
ගූ කණු. මුන්ගේ ළඟ පිරිමි කමක් නම් නැහැ.
හොඳයි, එහෙනම් උඹ උන්ට එකතු වෙයන්, උඹ පුංචි අපතයා.
මොනවද උඹලගේ දෙපතුල් යට තියෙන්නේ?
උත්තර !
මොනවද උඹලගේ දෙපතුල් යට තියෙන්නේ?
වැලි ?
"ක්‍රික්සස්"!
මොනවද උඹලගේ දෙපතුල් යට තියෙන්නේ?
පූජනීය බිමක්, "ඩොක්ටෝරේ"!
කඳුලෙන් සහ ලේ වලින් තෙත් වුන!
උඹලගේ කඳුළු, උඹලගේ ලේ.
උඹලගේ දුක්ඛිත ජිවිත, වටිනා යම් දෙයකට කම්මල් කරන.
අහපන්, ඉගෙන ගනින්. සමහර විට ජිවත් වෙයන්.
කඩු මල්ලවයෝ ලෙස.
දැන්, අවධානය දෙන්න උඹලගේ ස්වාමියාට !
උඹලාට ආශීර්වාද කරලා තියෙන්නේ!
උඹල හැම එකෙක්වම,
උඹලව සොයා ගන්න මෙහෙන්,
"කුයින්ටස් ලේන්ටුලස් බැටියටස්" ගේ ලුඩුස්" එකේදී !
සමුහාණ්ඩුවට ඉතාමත් දක්ෂතම කඩු මල්ලවයන් සපයන්නා!
ඔප්පු කරන්න උඹලව, අමාරු දින පසු කරමින්.
ඔප්පු කරන්න උඹල සාමාන්‍ය වහලෙකුට වඩා යමක් කියලා.
මිනිහෙකුට වඩා දෙයක් තියෙනවා කියලා.
අසමත් වෙන්න, මිය යන්න.
එක්කෝ මෙතන සිට ගන්න නැතිනම් පතල් වලට විකිණෙන්න.
සාර්ථක වන්න, ආඩම්බරෙන් සිට ගන්න මගේ "ටයිටන්" වරු අතරේ!
"බැටියටස්", "බැටියටස්","බැටියටස්".
කඩු මල්ලවයෙක් මරණයට බිය වෙන්නේ නැහැ.
ඔහු ඒක වැළඳ ගන්නවා. සුරතල් කරනවා. කෙලවන්න ඒකට.
මල්ලව පිටියට ඇතුළු වන හැම මොහොතකදීම,
ඔහු මුදා හරිනවා ඔහුගේ ලිංගය මෘගයෙකුගේ කටට.
සහ යාඥා කරනවා නිවස කරා එන්න හකු වලට තද වීමට කලින්.
උහ් !
උඹලා එක්කෙනෙක්වත් දඩාවතේ යන බල්ලෝ නෙමෙයි නොදැන පලා යන අවස්ථාවක සිටින.
එකෙක් හැර.
මේ දුක්ඛිත, තුවාල වූ "ත්‍රෙසියනුවා" මල්ලව පිටියේදී හතර දෙනෙකුට විරුද්ධව නැගී සිටියා.
මරණ දණ්ඩනය නියම කල, කිසිම දෙයක් දෙනු ලැබුවේ නැහැ කඩුවක් ඇරෙන්න ඔහුගේ ජීවිතය පරදුවට තියන්න.
ඔවුන් ඔහු වෙත ආවා !
නැවත නැවතත් !
උහ් !
උහ්!
ඔහු මරණයට අකීකරු උනා! ඉරණම ! දෙවියන්ට පවා !
අආහ්හ් !
යාහ්හ්හ් !
අහ්හ්! අහ්හ්!
යහ්හ්හ්! උහ්!
"ස්පාර්ටකස්".... "ස්පාර්ටකස්"..."ස්පාර්ටකස්"...
මේ මිනිසාව නිරීක්ෂණය කරන්න !
අධ්‍යනය කරන්න ඔහුව. සහ අවබෝධ කරගන්න...
ඔහු මොකෙක්වත් නෙමේ.
බයගුල්ලෙක්. පරදෙශි හමුදා වලින් පැනගිය එකෙක්.
ඔහුගේ මල්ලව පිටියේ ජයග්‍රහණය, ඔහුගේ නිර්භීත කම වගේම පුස්සක්.
ඔහු සටන් වැදුනේ "සොලොනියස්" ගේ බාගෙට පුහුණු වුවන් එක්ක,
උඹේ ස්වාමියාගේ ප්‍රතිවිරුද්ධවාදියා.
"ස්පාර්ටකස්" මල්ලව පිටියට ඇතුළු උනේ මෙතන ඉන්න කිසිම කඩු මල්ලවයෙක් සමඟ ද...
ඔහුගේ හිස නැති වෙන්න තිබුනා කඳ ඉතුරු වෙන්න ඇරලා!
"ත්‍රෙසියනුවා" එකඟ වෙන්නේ නැහැ.
සමහරවිට, ක්‍රියාවෙන්?
"ක්‍රික්සස්"!
පුහුණුවන කඩු.
අපි වැරදි කියලා ඔප්පු කරන්න, "ස්පාර්ටකස්".
ගන්න ඒක.
"ස්පාටකස්"!
ඒක මගේ නම නෙමෙයි.
ග්ර්ර් !
උඹේ නම, උඹේ ජීවිතය, ඒක අපි තීරණය කරන දෙයක්.
සමහරවිට බයගුල්ලට අවශ්‍ය වේවි ජයක් වෙව්ලන දණහිස් වලට.
"ග්ලෙඩියස්"!
ගන්නවා ඒක.
මට මේකට මොකුත්ම කරන්න බැහැ.
යවන්න මුව පතල් වලට.
උහ්!
නිවාඩුවක් ගත්තා වගේ දැනෙන්නේ, එහෙම නේද?
පහර දීමක් සිදුකරන්නේ නියමාකාර පාද චලනයෙන්.
ඔහු උත්සාහ කරනවා තල්ලු කරන්න සමතුලිතතාවය නැවත ලබා ගැනීමට ප්‍රථම.
අහ්හ් !
"ක්‍රික්සස්"!
අහ්හ් !
අහ්හ් !
උඹේ පිටුපසින් වාසි ගැනීමට ඉඩ දෙනවා...
සහ උඹ මැරේවි.
ඔහ් !
පැටලිලි සහගත වෙනවා ශක්තිමත් විරුද්ධවාදියෙක් හමුවේ...
..සහ උඹ මැරේවි.
අහ්හ්හ් !
උහ් !
මල්ලව පිටියේදී ඔබේ කඩුව වේගයෙන් දමාගසන්න...
එතකොට වෙන්නේ උඹ නැවතත් මැරෙන එක.
උඹේ මෝඩකමට නිසා ජීවිතයක් නැති උනා.
නමුත්, උඹගේ නම් නැවත ලබා ගන්න පුළුවන්.
ඇඟිලි දෙක. යටත් වීමට දෙන සලකුණක්.
අයාචනා කරනවා අනුකම්පාව තරඟ මෙහෙය වන්නන් ගෙන්!
අයැදපන් ජීවිතය වෙනුවෙන්, පුංචි හාවෝ.
උගේ ඇට කුඩු කරන්න!
"ක්‍රික්සස්"!
"ඩොමිනස්"
පුහුණුවීම් කරගෙන යන්න.
No comments yet. Be the first to leave one.