Are You There God? It's Me, Margaret.

Are You There God? It's Me, Margaret.

Muat Turun Sari Kata Sinhala

Maklumat siaran

Are You There God It's Me Margaret 2023 720p 10bit WEBRip 6CH x265 HEVC Si
Ulasan oleh Dr.Nilusha
සිංහලෙන් රසවිඳින්න! ජයවේවා!!

Tag

webrip
web
720p
720
BRip
x265
HEVC
Diterbitkan pada: 2023-07-23
Muat Turun: 51
Masalah Pendengaran: No

Pratonton sari kata Sinhala

200 baris pertama.

හැමෝම නගින්න, කෙල්ලනේ!

බායි!

සිංහලට පරිවර්තනය කලේ නිලූෂ හේමාල් අලහකෝන් Are you There God? It's Me, Margaret. (2023)

- ගෙදරට පිළිගන්නවා, පැටියෝ! - හායි තාත්තා!

හායි, අම්මා!

- අම්මා! - හායි!

හායි!

ඉන්න. ඔයා උස ගිහින්ද?

- ඔවු. උසයි. - වාව්.

ගොඩාක් හොඳයි. හරි. මෙන්න ඉන්නවා.

- අපි ඔයාගේ බඩු පෙට්ටිය ගමු. - හරි.

මම කාර් එක නවත්තලා ආවේ, එයාලා දැනටමත් මාත් එක්ක තරහෙන් ඇත්තේ.

‍- ‍මොන කාර් එකද? - අපි කාර් එකක් ගත්තා.

- අපි කාර් එකක් ගත්තාද? - ඔවු!

- මොකකටද? - මම පස්සේ කියන්නම්.

අර නිල් ලොකු එක, අතන තියෙන.

පාර මැද තියෙන එක.

- හේයි, ඔයා විහිළු කරනවාද? - සමාවෙන්න!

- සමාවෙන්න. අපි යනවා. තත්පරයක් දෙන්න. - මෙන්න මගේ කෙල්ල!

ආච්චි!!

ආහ්!

- ආහ් දෙවි‍යනේ, පාළුවෙන් හිටියේ! - මමත්!

- ඔයාට බෑ පාර මැද වාහන නවත්තන්න. - අපි යමු!

- මට සමාවෙන්න, තව තත්පර දෙකයි. - එන්න කෙල්ලේ.

ගෙදර ආපු සතුටට තෑග්ගක්.

- ඔයාද මේක හැදුවේ? - කෑලි වලින්.

- ආව්! - මේක කාෂ්මීර් එකක්.

මම හැමදේම කලා,

බැටළුවාගේ ලොම් කපන එක ඇර.

මාගරට්! ඔයාට පුළුවන්ද... අපි යමු කෙල්ලනේ.

මට සමාවෙන්න. හරි. පහලින් අල්ලන්න.

- හරි. ඔයාට පුළුවන්. - මෙන්න. හරි.

- හරි කෙල්ලනේ. - හරි. මෙන්න...

- දෙවියනේ. - බරයි.

බලාගෙන..

- බයිසිකලය බලාගෙන. - දෙවියනේ.

මෙන්න අපි.

වාව් වාව් වාව්. මම කරලා දෙනවානේ.

ආහ්, හායි!

මම ඒක කරලා දෙනවානේ කිව්වානම්.

- දෙවියනේ, ‍නියමයි. - අපි ගෙනාවා.

- තාත්තා! - හලෝ! මගේ දෙවියනේ!

- ඔයාව දැකීම සතුටක්. - මටත්.

අර බලන්න! මොකද වුනේ?

- ඉතිං කොහොමද කඳවුර? - ඒක නියමයි.

- ඔයා නාට්‍යයක හිටියාද? - ඔවු!

දෙවියනේ. ඒක නියමයි.

- මොනවාටද මේ පෙට්ටි? - ඒ ගැන වදවෙන්න එපා.

මට තව කඳවුරේ විස්තර අහන්න ඕනේ.

ඔයා මොනවාද ඉගෙන ගත්තේ?

- ඔයාලා වෙන මොනවාද කලේ? - ඔයා මෙහෙන් යනවා.

- මොකක්? - ඇත්තද අම්මා?

- සිල්වියා. ඔයා පොරොන්දු වුනා. - ආහ්. වාව්.

අපි යනවාද?

බලන්න. ඒක... අපි..

එයා පෙට්ටි දැක්කා.

- එයා ඒක තේරුම් ගන්නවා. - මම හිතන්නේ නෑ ඒක.

- අපි යනවාද? - හරි.

නිකම්...

බලන්න, අපිට ඕන වුනේ ඔයා සැහැල්ලු වෙනකල්

මේ ප්‍රවෘත්තිය කියන්න කලින්.

ඔයාගේ තාත්තාට උසස්වීමක් ලැබුණා.

හරි. ඒක නියමයි නේද? අපිට හමුවුණා

- නියම ගෙදරක්. - හොඳම ගෙදර.

- හොඳම ගෙදර. - කොහෙද?

ඒක තමයි සිද්ධිය. අපි ඇත්තටම වාසනාවන්ත වුනා...

- නිව්ජර්සි. - ආහ්..

- නිව්ජර්සි? - මට සමාවෙන්න. මට සමාවෙන්න.

මම කිව්වා, මම මේකෙන් අයින්වෙනවා කියලා.

අපි නිව්යෝර්ක් වලින් යනවාද?

නිව්යෝර්ක් වලින් ලාවට යනවා.

ඒක තියෙන්නේ ‍ගගෙන් අනිත් පැත්තේ.

ඒත්...

ඒත් අපි මෙහෙ සතුටින් ඉන්නවානේ. අපිට යන්න ඕනේ නෑනේ.

නෑ. අපිට යන්න ඕනේ නෑ, ඒත් අපිට යන්න වෙනවා. හරිද?

මට ඕනේ නෑ.

මට මෙහෙ යාළුවෝ හැමෝම දාලා යන්න වෙනවා

ඉස්කෝල මාරුකරන්න වෙනවා,

මට ආයේ ආච්චිව දකින්න ලැබෙන්නේ නෑ.

ඒක ඇත්ත නෙමෙයි.

බලන්න, ඔයාගේ මෙහෙ යාළුවෝ තියලා යන්න,

අළුත් යාළුවෝ ගොඩාක් ඇතිකරගන්න. මේක අහන්නකෝ.

මම ආයේ වැඩට යන්නෙත් නෑ.

ඔයා දන්නවාද ඒකේ තේරුම?

ඒ කියන්නේ මම හැමතිස්සේම ගෙදරින් එලියේ ඉන්නේ නෑ.

පන්තියෙන් පන්තියට දුවන්නේ නෑ.

දෙවියනේ. ඔයා දන්නවාද ඒ කාලේ ගැන මට කොච්චර අවුල්ද කියලා?

ඒත් ඔයා චිත්‍ර උගන්වන්න ආසයිනේ.

ඔවු. ඔවු. මම කැමතියි. ඒත්...

ඒත් මේක, මේක හොඳ අවස්ථාවක්.

මම ගෙදර ඉන්නවා දැන්.

මට පුළුවන් ඔයා එක්ක ගෙදර ඉන්න හැම දවසකම.

මම ඔයාගේ ඉස්කෝලේ වැඩ වලට සහභාගී වෙන්නම්,

හරියට ඔයාගේ යාළුව‍න්ගේ අම්මලා වගේ.

අපි පවුල එකතුවෙලා රෑ කෑම කමු, මම උයන්නත් ඉගෙනගන්නම්.

මම දන්නවා, මේක ලොකු වෙනසක්.

ඔයාට පුළුවන්ද අපිව විශ්වාස කරන්න?

ඔවු.

හ්ම්ම්.

මම ඔයාට ගොඩාක් ආදරෙයි. මෙහෙට එන්න.

‍ඔයාත් මෙහෙට එන්න. ඔයාත්, සිල්වියා.

- සිල්වියා. එන්න. - එන්න අම්මා. එන්න.

එන්න. ඔයා දන්නවා ඔයාට ඕනේ කියලා.

හයියෙන්.

හරි. හරි. මම එනවා. මම එනවා.

මෙන්න. මගේ පැටියෝ.

මම කවදාවත් ආයේ ඔයාව දකින්නේ නෑ.

දෙවියනේ.

- වාව්. - හැමතිස්සේම මාර රඟපෑමක්නේ.

ඔයා මෙයාව එහෙ කොහේටද ගෙනියන්නේ,

මුඩුක්කු සහ උස ගොඩනැගිලි තියෙන

හඩ්සන් ගගෙන් අනිත් පැත්තටද?

ඒත් අපි නිවාස සංකීර්ණයක ඉන්නේ නෑ.

මේවා මාෆියා කෑම පිඟන්,

එයාලා එකිනෙකාව මරාගන්න...

දෙවියනේ...

දෙවියනේ?

ඔයා ඉන්නවාද, දෙවියනේ?

මේ මම... මාග්‍රට් සයිමන්.

හ්ම්ම්...

මට ඕන වුනේ.. මේකයි..

මුලින්ම, මම ඔයා කරපු හොඳ දේවල් ගොඩාක් අහලා තියෙනවා.

මට මෙහෙන් යන්න ඕනේ නෑ.

මම කවදාවත් නගරෙන් එලියේ ජීවත්වෙලා නෑ...

මම... මට මේක කරන්න ඕනේ නෑ.

කරුණාකරලා, මම ඔයාගෙන් අයදිනවා.

අනේ කරුණාකරලා, මේ ගෙවල් මාරුකරන එක නවත්තන්න.

හ්ම්... ඔයාට.. ඔයාට ඒක කරන්න බැරි නම්...

කරුණාකරලා නිව්ජර්සිය ගොඩාක් භයානක කරන්න එපා.

- ඔයාට ඉක්මන් කරන්න වෙනවා. හරිද? - හරි තාත්තා!

හරි. ඔයාට එලිය ටිකක් ඕනේ.

දෙවියනේ.

ඒවා ගඳයිද?

මෙතන සුවඳ එච්චර හොඳ නෑ, පැටියෝ.

ඔයාටත් ඉක්මනින් මෙහෙම වේවි. මාව විශ්වාස කරන්න.

මම බලන්නම්.

මම දැනටමත් දන්නවා ඔයාගේ නම මාග්‍රට්,

ඔයා ඉන්නේ හයවෙනි පන්තියේ.

දේපළ වෙළදාම් කරන කෙනා එව්වා,

ඔයා ගැන පොඩි හැඳින්වීමක් මුළු නගරේටම.

ඒක හරියට මෙච්චර ලොකු ඔයාගේ පින්තූරයක් තියෙන එකක්.

හරි.

මම නැන්සි. මමත් හයවෙනි පන්තියේ.

ඔයා කැමතිද මගේ ගෙදරට ඇවිත්

වතුර මල යට දුවන්න මාත් එක්ක?

අනේ මන්දා.

ඔයා දන්නේ නෑ?

නෑ නෑ නෑ. මම මුලින් අහන්න ඕනේ.

හ්ම්, තත්පරයක් ඉන්න.

- අම්මා? - ඔවු?

අපේ අසල්වැසි කෙල්ලෙක් ඇවිත් ඉන්නවා,

එයාත් එක්ක වතුර මල යට සෙල්ලම් කරන්න එන්න අහලා.

ඒක නියමයි. හරි.

මට මගේ නාන ඇඳුමක් ඕ‍‍නේ.

මෙතනින් හොයාගන්න නම් වාසනාව ඕනේ.

ඒකට කමක් නෑ. එයාට ‍මගේ එකක් දෙන්න පුළුවන්.

හලෝ.

නැන්සි වීලර්. මම ඉන්නේ පාරේ උඩ ලොකු ගෙදර.

එන්න, අපි යමු.

ඔයා ඉන්නේ කාගේ පන්තියේද?

හ්ම්...

ලියුමේ තිබ්බේ "කාමර 18" කියලා.

මමත් ඉන්නේ කාමර 18!

අපිට එන්න හිටියේ ෆිප්ස් මෙනවිය,

ඒත් එයා කවුදෝ කෙනෙක් එක්ක පැනලා ගිහින්, කැලිෆෝනියා වලට.

ඉතිං අපිට අළුත් ගුරුව‍රයෙක් එන්න යන්නේ.

එන්න. කාමරේ උඩ.

මෙන්න.

මගේ නාන ඇඳුම් මෙතන.

හ්ම්...

- මෙන්න. මේක හෝදලා. - ස්තූතියි.

- මම කොහෙන්ද ඇඳුම් මාරු කරගන්නේ? - මෙතන මොකක්ද තියෙන අවුල?

මුකුත් නෑ. ඔයාට අවුලක් නැත්නම්, මට අවුලක් නෑ.

ඇයි මට අවුල් වෙන්නේ?

ඔයා තාම ලෑල්ලක්නේ.

හ්ම්...

මම දැනටමත් ලොකු වෙනවා. දැක්කාද?

මට ලොකු පපුවක් එන්න යන්නේ.

ඔයා දන්නවාද, නිව්යෝර්ක් වලින් ආපු නිසා,

මම හිතුවේ ඔයා ‍ගොඩාක් වැඩිලා ඇති කියලා.

ඔයා පිරිමි ළමයෙක්ව ඉඹලා තියෙනවාද?

ඔයා කියන්නේ, ඇත්තම හාදුවක්ද? හරියට, තොල් වලට?

ඔවු. දීලා තියෙනවාද?

හරියටම නෑ.

මමත් නෑ, ඒත් මම ගොඩාක් පුහුණු වෙනවා.

බලන්න කැමතිද?

මොකක්ද?

- සමාවෙන්න. - ඔයා පුහුණු වෙන්න ඕනේ

නැත්නම් ඔයා හොඳට ඉඹින්න දන්නේ නැතිවේවි.

යන්න ලෑස්තිද?

ඔවු.

නායකයා කරන විදියට.

ඔවු. මගේ දිහා බලාගෙන.

- මම සුපිරි නිරූපිකාවක්. - හරි.

- එවන්, ඔයා මෝඩ තකතීරුවෙක්! - මට සමාවෙන්න.

ඔයා හොඳ සුපිරි නිරූපිකාවක්, මොනවා වුනත්.

මෙයාලා කවුද?

මේ මගේ මෝඩ ස‍හෝදරයායි

- එයාගේ මෝඩ යාළුවායි. - හේයි.

- අම්මා! - ඒක බලාපොරොත්තු වුනේ නෑ.

Komen

No comments yet. Be the first to leave one.

Keep it about this subtitle — sync, quality, typos.500 characters left