Man vs Bee

Man vs Bee

Muat Turun Sari Kata Sinhala

Musim 1

Maklumat siaran

Man Vs Bee S01 720p NF WEBRip x264-GalaxyTV
Ulasan oleh Dr.Nilusha
සිංහලෙන් රස විඳින්න! ඔක්කොම තියෙනවා. ජයවේවා!!

Tag

webrip
web
x264
720p
720
BRip
Diterbitkan pada: 2022-07-18
Muat Turun: 119
Masalah Pendengaran: No

Pratonton sari kata Sinhala

90 baris pertama.

විත්තිකරු නැගිටින්න.

ට්‍රෙවර් බින්ග්ලි, වැරදි 14කට අනතුරුදායක ලෙස රිය පැදවීම...

මිල කල නොහැකි කලා කෘති විනාශ කිරීම...

අපරාධමය හානි...

සහ ගිනි තැබීම...

ඔබ වැරදිකරු ලෙස තීරණය කරනවා.

හරි!

ඔබව රැගෙන යාමට කලින් කියන්න දෙයක් තියෙනවාද?

මට ඇත්තටම, ඇත්තටම කණගාටුයි.

දැක්කාද... එතන හිටියා මීමැස්සෙක්.

සිංහලට පරිවර්තනය කලේ නිලූෂ හේමාල් අලහකෝන් Man Vs Bee S01E01

ඩාලිං, වාහනය තව පොඩ්ඩකින් මෙතනට එනවා.

ඩාලිං, මාව ඇහෙනවාද?

මට මගේ සපත්තු හොයාගන්න බෑ. අපි අරූබා වලින් අරගත්තේ,

ස්කූබා කිමිදුම්කරු‍වෝ කියලා ලියලා තිබ්බේ.

සපත්තු අමතක කරන්න. කෝ ඔරලැන්ඩෝ?

ඔරලැන්ඩෝ එන්නේ නෑ. එයාලා වෙන කෙනෙක්ව එවනවාලු.

මොකක්?

ෂූ!

හලෝ?

ෂූ!

හොඳයි. යනවා යන්න.

හලෝ?

ආහ්, හලෝ.

මම ට්‍රෙවර්. අනර්ඝ නිවාස රැකබලාගන්නන්ගෙන්.

මම ගෙදර බලාගන්නවා, ඔයාලා වෙනුවෙන් මේ සතියේ.

ආහ්.

හරි...

අයියෝ.

සුබ උදෑසනක්, කොල්ස්ටෑඩ් බර්ගෙන්බොටම් මහත්මිය.

බර්ගෙන්බැටන්. කොල්ස්ටෑඩ් බර්ගෙන්බැටන්.

කොල්ස්ටෑඩ් බර්ගෙන්බැටන්. සමාවෙන්න.

ස්තූතියි.

අනර්ඝ නිවාස රැකබලාගන්නන් වෙනුවෙන්,

මම සමාව ඉල්ලනවා අවසාන මොහොතේ සිදුවුන වෙනස්වීමට

මම පුද්ගලිකවම තහවුරු කරනවා,

අපේ සියළුම සේවකයන් මනා පුහුණුවක් තියෙනවා මේ BSI 404 වර්ගයේ නිවාස

ක්‍රිස්ටියන්, වාහනේ ඇවිල්ලා!

... කර්මාන්තයේ තත්වය ගැන.

මම ඒවා හොයාගත්තා. ඒක පහල ලාච්චුවක තිබ්බේ.

- මේ එයාද? - සුබ උදෑසනක් සර්. හමුවීම සතුටක්...

හරි. මම මේක ගැන විස්තර කිව්වාට අවුලක් නෑ නේද?

අපි ටිකක් කළබලෙන් ඉන්නේ ඒ නිසා ඉක්මනින් කියන්නම්.

හරි.

ඔයාට දැනගන්න ඕන හැමදේම මේ පොතේ ලියලා තියෙනවා.

පොත. හරි. හොඳයි.

ඒක කෙලින්ම ලියලා තියෙන්නේ.

විශේෂ සංස්කරණයක කුස්සියක් අධෝරක්ත කිරණ වලින් ඇරෙන්නේ.

කරාම ඇරෙන්නේ හස්ත සංඥා වලින්. වමට ඇරෙනවා. උඩට උණු වතුර. පහලට සීතල වතුර.

දකුණට වහන්න. මේ කප්කේක්. එයා ගොඩාක් මිත්‍රශීලියි.

ස්තූතියි.

ඔවු. ඔයා මිත්‍රශීලීයි නේද?

තල්ලුකරන දොරවල්. යතුරු ලාච්චුවේ.

- හරි. - හැම වහන එකක්ම දුරස්ථ පාලකයෙන් වෙන්නේ.

හරි. මම... සමාවෙන්න. පොඩ්ඩක් ඉන්න. මෙතන...

පහලට!

ඔවු. හලෝ?

මෙතන තියෙනවා ඔක්කෝම දුරස්ථ පාලක. මේවා විස්තර කරන්න ඕනේද?

හ්ම්...

එපා. අවුලක් නෑ.

- හරි. බායි. - බල්ලාට කජු හොඳටම අගුණයි.

එයාට දෙන්න කියන කෑම ජාති වලට අමතරව කිසිම දෙයක් දෙන්න බෑ.

එහෙම කලොත් හැමතැනම මෙයා ජරා කරාවි.

අපි බලු කෑම තියන්නේ මෙතන.

ආහ්.

- ඒ නිසා දොර වහලාම තියන්න. - දොර වහලා. හරි.

මෙයාගේ කරේ තියෙන චිප් එකෙන් දොරේ මෙයා යන කෑල්ල ඇරෙනවා.

හරි.

මොකද, එයාට එලියට යන්න බැරි වුනොත්...

බලු ජරාව හැමතැනම තියේවි. ඒක ආයේ ආයේ කියවෙන එකක් නේ!!

ඔයා හැමතැනම කරනවාද....

කප්කේක්, ඇවිත් අම්මාට සමුදෙන්න! හොඳ කෙල්ල. හොඳ කෙල්ල. ක්‍රිස්ටියන්, බෑග්!

හරි. දැන් යනවා.

වාව්. පරිස්සමින්!

මට සමාවෙන්න.

මම ගෙව්වා £80,000 මේකට.

මේක කැන්ඩිස්කි එකක්.

මේක ගොඩාක් වටිනවා. ඒත් මේක තරම් නෑ.

දෙවියනේ.

ඔයා දන්නවාද මේ මොකක්ද කියලා?

මේක... E වර්ගයේ ජගුවර් එකක් නේද?

මේක තමයි ලෝකේ පළවෙනි E වර්ගයේ ජගුවර් එක.

- නියමයි. - ඔයා හිතන්නේ මෙයා කොච්චර වටිනවාද?

සමහරවිට... දහස් ගානක්...

පවුම් මිලියන දෙකක්.

හරි...

- හලෝ? - හරි.

හැම අගුලක්ම සහ අනතුරු ඇඟවීමක්ම වැඩ කරන්නේ සරල කේත දෙකකින්.

මම පාවිච්චි කලා සුප්‍රසිද්ධ නාවික සටන් මතක තියාගන්න ලේසිවෙන්න.

මේක අරින්න, Frisverhelwilen වල සටන.

Komen

No comments yet. Be the first to leave one.

Keep it about this subtitle — sync, quality, typos.500 characters left