Maklumat siaran

Video Running Time 02 16 57
Ulasan oleh wntg
Video Running Time 02:16:57

Tag

other
Diterbitkan pada: 2021-12-05
Muat Turun: 21
Masalah Pendengaran: No

Pratonton sari kata Sinhala

200 baris pertama.

Video Running Time 02:16:57

1963 වර්ෂයේ තිරගත කළ මෙය, ඉන්දියානු සිනමාවේ ඉතා ජනප්‍රිය වූ හින්දි චිත්‍රපටයකි.

රඟපෑම් :- දේව් ආනන්ද් (රකේෂ්) නූටාන් (සුලේකා)

සිංහල උප සිරැසි සැකසුම :- විතානගේ ප්‍රියන්ත දයාකීර්ති.

හතලිස් දාහයි... හතලිස් එක්දාහයි... හතලිස් දෙදාහයි...

හතලිස් පන්දාහයි... හතලිස් හයදාහයි... - ඔව්, හතලිස් හයදාහයි.

හතලිස් හත්දාහයි... පනස් දාහයි... - ඔව්, පනස් දාහයි...

පනස්දාහ සර්දාර්ජිගෙන්...

ඉදිරිපස ඉඩම් කෑල්ල එක්ලක්ෂ පනස්දාහක් වටිනවා. නමුත් පසුපස කෑල්ල...

ඕ... මිස්ට කරම්චාන්ද්. ඔබ පිටිපස කෑල්ලද ගන්නේ?

මගේ ජීවිතයේ මුලධර්මය ඉදිරියෙන්ම සිටින එක.

දිල්ලියේ හොඳම ඉඩම් කොටසක් රුපියල් හැටපන් දාහද වටින්නේ...?

ඉල්ලන්න ලාල්ජී, කතාකරන්න සෙත්ජී.

මේ රන් බිම කුණු කොල්ලයට?

දිල්ලියේ පොහොසතුන් බංකොලොත්වෙලාද?

හැත්තෑ දහසයි... - ඔව්, හැත්තෑ දහසයි.

මම එත් පුදුමවෙලා හිටියේ.

හැත්තෑ එක්දාහයි. - ඔව්, හැත්තෑ එක්දාහයි.

හැත්තෑ දෙදාහයි... හැත්තෑ තුන්දාහයි...

හැත්තෑ පන්දාහයි. - නියමයි, සර්දාර්ජී.

අසූදාහයි. - මම හිතුවා ඉල්ලයි කියලා.

අසුදෙදාහයි. - දැන් අසූදෙදාහයි.

අසූදෙදාහයි, අසූදෙදාහයි... - අසූතුන්දාහයි.

අසූහතරදාහයි. - අසූපන්දාහයි.

අසූහයදාහයි. - ලක්ෂයයි.

ඔව්, ලක්ෂයයි. ලලාජී ඔබ නියමයි.

ලලාජී මෙන්න.

තව ඉල්ලනවද? ඈවර කරන්නද?

කවුරුත් නැද්ද? - ඔව්.

එක්ලක්ෂ එක්දාහයි.

කොහෙන්ද ඒ පාත්වුණේ?

ආඩම්බරකාරයෙක් වගේ?

එක්ලක්ෂ දහදාහයි.

එක්ලක්ෂ එකොළොස්දාහයි.

එක්ලක්ෂ විසිදාහයි.

එක්ලක්ෂ විසිඑක්දාහයි.

ඔව්, ලලාජි...?

එක්ලක්ෂ තිස්දාහයි.

තිස්...තිස්...ඔව්, එක්ලක්ෂ තිස්එක්දාහයි.

ලලාජි ඔබේ අවස්ථාව.

එක්ලක්ෂ පනස්දාහයි.

එක්ලක්ෂ පනස්එක්දාහයි.

ඔහු නිතරම ඇඟිල්ල ඔසවනවා. ඔහු ගොළු ද?

ඔහුට ඔසවන්න බැරි ලන්සුවක් දෙමු. - ඔව්, කියන්න.

එක්ලක්ෂ හැටඑක්දාහයි.

එක්ලක්ෂ හැටඑක්දාහයි.

ඔව්, එක්ලක්ෂ හැටඑක්දාහයි.

එක්ලක්ෂ හැටදෙදාහ කරන්නද? - එක්ලක්ෂ හැටදෙදාහයි.

මෙයින් එහාට යන එක තේරුමක් නැහැ.

ඔව්, ලලාජි...

අතහැරලා දාමු.

අපි පසුබහිමු. දැන් ඒක තමයි සුදුසු.

කටවහගෙන ඉන්න. මම නිවටයෙක් නොවෙයි.

ලක්ෂ දෙකයි.

ලක්ෂ දෙකයි ඈවරයි, ලක්ෂ දෙකයි දෑවරයි... ලක්ෂ දෙකයි තුන් ඈවරයි.

ඇයි සෙත්ජි ඔබ පසු බැස්සේ?

ඔව්, අනෙක් පසුපස බිම් කොටසට ලන්සුවක්... - තිස් අටදාහයි...තිස් නමදාහයි.

ඔව්, හතලිස් දාහයි... අනෙක් බිම් කැබැල්ල. සෙත්ජි මේකත් ඉල්ලන්න.

ඔව්, හතලිස් දාහයි. ඔව්, හතලිස් දාහයි.

දෙලක්ෂ එක්දාහයි.

දෙලක්ෂ එක්දාහයි. - එහෙනම් තීන්දුයි.

ඔහුට විකාරෙන්ද? - ඔහුට කල්පනාව අඩුයි වගේ.

මොකක්...? ඔබගේ හිසේ ඇණ බුරුල් වෙලාද?

මෝඩ නොවී, මුලින් මම කියන දේ අහලා ඉන්න.

ඉදිරිපස වටිනා දේවල් තියන්න පුළුවන්ද?

ඉදිරිපස සහ පසුපස කියන්නේ...

...දැන් බලන්න මේ අපි දෙන්න ඉන්න විධිය.

එත් තාත්තා ඒ නිවසට අපේ නිවස වැසෙනවා.

ඒ නිවසට අපේ නිවස වැසෙනවාද...?

...නැත්නම් ඔවුන් අපේ නිවස ඉදිරිපිට සිට අපට හිස නමලාද?

මේ සැලැස්ම හොඳද බලන්න.

ඔබට මතක ඇති මගේ බලාපොරොත්තුව...

...ඒ සඳහා ඔබේ හොඳම සැලසුම් ශිල්පියා එවන්න.

ඔබේ නිවසටද? - නැහැ. මේ ලිපිනය ලියාගන්න.

කාර්යාලයට එන්න. - හොඳමයි, සර්.

නමුත් මම ඔබ තරම් නරක නැහැ.

රස්තියාදුකාරයෝ...

මොකද කියල අපි අහමු. - එය අවශ්‍ය නැහැ.

තවම ඔහු ඇවිල්ලා නැහැ. - හදිසියක් නැහැ, තව ටිකක් බලමු.

අපි විහිළුවක් කරමු.

ඔවුන් ළඟට ආවොත් මගෙන් සෙරෙප්පු පාරක් කනවා. - ගණන් ගන්න එපා.

ඇය හැඩකාරියක්.

කොයි එක්කෙනාද? - දකුණු පැත්තේ ඉන්නේ.

ඔවුන්ට ලජ්ජා නැහැ.

තව මිනිත්තු පහකින් ගෘහ නිර්මාණ ශිල්පියා ආවේ නැත්නම් අපි යමු.

ඒ දෙන්නා මොකද කරන්නේ? - අපි වගේම තමයි.

ඔවුන් කවමදාවත් ගෑනු දැකලා නැහැ වගේ.

ඔහු එන එකක් නැහැ වගේ.

ඒ දෙන්නගෙන් අහමු. - හරි, මම අහන්නම්.

ඔයාම අහන්න. - ඔන්න, සයිකලේ පස්සට ගන්න.

ඔහු කියනවා ගෘහ නිර්මාණ ශිල්පියා එතන බලා ඉඳලා ආපසු ගියා කියලා. - ඒ බොරුවක්.

එහෙනම් ඔහු වැරදි තැනක බලා ඉඳින්නට ඇති.

අද හවස ඔහුව අපේ ගෙදරට එවන්න පුළුවන්ද? - එහෙම කරමු.

බේබි, අන්න අර රස්තියාදුකාරයෝ දෙන්නා.

ඔව්, ඔවුන් මෙහාටත් ඇවිත්.

ආයෙත් නිවසේ අංකය හරිද බලන්න. - පොඩ්ඩක් පස්සට වෙලා බලන්න.

සමාවෙන්න, පොඩි වැරදීමක් වගෙයි.

මේක වැරදීමක් නොවෙයි, කපටිකමක්.

ගෑනු ළමයි දැකලා නැද්ද? මේක ඉවරයක් නැත්නම්...

...පොලිසියට භාර දෙනවා. - සයිකලය පස්සට ගන්න.

අද අපිට නරක දවසක් වගෙයි.

ලිපිනය ගන්න බලන්න.

නම හරි, අංකය හරි. - ඒත් ඇතුළට යෑම නම් සුදුසු නැහැ.

ඇය මිස්ට කරම්චාන්ද්ගේ දියණිය වෙන්න ඇති. - ඕ...මට තේරුම් ගන්න පුළුවන්.

එතකොට, මේ සද්දේ දාන කෙනා කවුද?

තවම මෙතන බලාගෙන ඉන්නේ ඇයි? - මෝටියා, ඔයත් ගෙට එන්න.

දැන්වත් යන්න මෙතනින්. - ආයා...ගෙට එන්න.

ආයා කොහොමද මෙතරම් නිර්භීත වෙන්නේ?

අන්න, ඔවුන් ආයෙත් එනවා. - ඔවුන්ට අනුකම්පා කරන්න නරකයි.

අමනයින්ට තලන්න ඕන. - ආයා, ප්‍රවේසමෙන්.

ආයා...? කාගේ ආයාද? - සේවකයන් ඉන්න ඕන විධියක් තිබෙනවා.

ගෘහ නිර්මාණ ශිල්පියා පැමිණ ඇති බව දැනුම් දෙන්න පුළුවන්ද?

කන්දක් ඇතුළෙන් මීයෙක් ආවා වගේ.

ඕ...මීයෝ දෙන්නෙක්.

මදන්, මීයන් පුසන්ගේ නිවහනට එනවාද?

මෝටියා, ගිහින් තාත්තාට එන්න කියන්න.

සමාවෙන්න, ඔය දෙන්නාගෙන් ගෘහ නිර්මාණ ශිල්පියා කවුද?

මදන්, මේ නිවසේ ගෘහ නිර්මාණ ශිල්පියා කවුද දන්නේ නැහැ නේද?

මිස්ට සුක්බික්රාල්, ඔයාලා දෙදෙනෙක්ම එවුවේ ඇයි?

ඔහුට, අපි දක්ෂ කෙනෙක්ව එවන්න කිව්වේ.

මිස්ට සුක්බික්රාල්, ඒ ඉල්ලීම ඉටුකළා.

ඔව්, අප දෙදෙනාම පළපුරුදු ගෘහ නිර්මාණ ශිල්පියෝ.

සමාවෙන්න බොස්...

මැඩම්, මේ ඉන්නේ මිස්ට රාකේෂ්. දිල්ලියේ හොඳම ගෘහ නිර්මාණ ශිල්පියෙක්.

ඔහු මගේ සහායකයා, මදන් ගෝපාල්.

ඔහු හොඳ තරුණ කෙනෙක්. - ඔබට සහතිකද?

අන්කල්, අපිට අවශ්‍ය හොඳ නිර්මාණශීලී නිවසක් හදන්න.

ආධුනිකයන් යොදවලා මුදල් අපතේ යාවිද?

හරි දුව, හෙට මගේ කාර්යාලයට එන්න.

ඔයා හොඳ සැලසුම් ශිල්පියෙක් තෝරාගන්න.

ඔයාට කුමන වර්ගයේ නිවසක්ද ඕන කියලා මට කියන්න.

කවුද ගෘහ නිර්මාණ ශිල්පියා කියල මම දැනගන්න කැමතියි, ලින්ක් පාරේ...

...අංක හත සහ ආරක්ෂක ජනපදයේ, අංක දාහත දරණ නිවසේ සැලැස්ම සිදුකළ.

එක් සැලසුම් කරුවෙක් තමයි ඒ දෙකම සිදුකළේ.

මගේ කාර්යාලයට එන්න.

දුව, කෙනෙක්ගේ බාහිර පෙනුම...

...වයස සහ ආධුනිකත්වය අනුව...

...කාර්යයේ දක්ෂතාවය මනින්න බැහැ.

ආ...එන්න.

මේ තරුණයා තමයි ඒ දෙකම නිර්මාණය කළේ.

ඔහු වසර දෙකක් වෙනවා ඇමරිකාවේ සිට පැමිණිලා. මීට පෙර සුලේකා හමුවුණාද?

ඔව්, එකවරක් හමුවුණා. එමෙන්ම ඇය මට අපහාස කළා.

අන්කල්, ඔහුගෙන් අහන්න ඊයේ සිදුවුණ දේ.

ඔව්, අපහාස කරමින්...

...ඔබ, මට එතන දී සැලකු හැටි.

ඕ...ඔබට සංග්‍රහ නොකළ නිසාද? හෙට රාත්‍රී භෝජනයකට අපේ නිවසට එන්න.

මට සහතික වෙන්න පුළුවන් එය රසවත් සංග්‍රහයක් වේවි.

සර්, මම එහෙම සෑම තැනකටම කෑමට යන්නේ නැහැ. - මිස්ට රකේෂ් කුමාර්...

...ඔයාට කෑම දෙන්න මට අවශ්‍ය නැහැ. මට නිවසක් හදාගන්නයි අවශ්‍යය.

...ඔබේ වෘත්තිය අනුව එයට කැමතිනම් මට දන්වන්න.

බොස්, ඒ ළමයා අමුතු කෙනෙක් වගෙයි.

එය අත හරින්න හොඳ නැහැ. - මොකක්ද? ඒ හදන බංගලාව.

ජේනී, ඔයා අද හවස මොකද කරන්නේ?

වැඩක් නම් නැහැ. - මටත් වැඩක් නැහැ. ඔයා කට වහගෙන ඉන්න.

යාළුවා, ඔබට උදවුවක් කරන්න පුළුවන්ද? මම කනගාටුවෙන් ඉන්නේ.

දැන්නම් ඉඩ නැහැ, මේසයන් සියල්ලේම අමුත්තන් ඉන්නවා.

මෙහි කැබරේ නැටුම් නරඹන්නට මම කාශ්මීර්වල ඉඳලා ආවේ.

ඔබ දන්නවාද කාශ්මීරය ගැන? එය උසස් තැනක්.

ඒ නිසා අපට කෙසේ හෝ ඉඩක් දෙන්න.

මට කරන්නට දෙයක් නැහැ, සර්. - අපි ජීවිතය පරදුවට තබලා හමුදා සේවය කරන්නේ.

අපි වෙනුවෙන් තැන් දෙකක් දෙන්නට බැරිද?

ඔයාලා කැමතිනම් මම ඉන්න තැනට එන්න.

මේ මිස්ට රකේෂ් කුමාර්, ගෘහ නිර්මාණ ශිල්පියෙක්...මේ කැප්ටන් රන්ජිත්.

සුලේකා ඔබ මොකද කියන්නේ?

මේ කැප්ටන් රන්ජිත්... - රොනී රන්ජිත්. ඔව්...

ඔබේ... - මගේ...?

...ඔහු, ඔබේ කවුද? - ඔහු කවුරු හරි කෙනෙක්.

ඔහු මගේ සහෝදරයා. - ඔබේ සහෝදරයා...!

මතකද ඔබ මට රාත්‍රී කෑමකට ආරාධනයක් කළා?

ඒ කවදාටද?

ඒ අයගෙන් අහන්න හෙට නිවාඩු නම් අපිත් එක්ක විනෝද ගමනට එනවද කියලා.

ඔබම අහන්න එය වඩාත් හොඳයි.

සහෝදරයා, ඔබ කීපවාරයක්ම "කුටාබ් මිනාර්" ස්මාරකය දැකලා ඇති.

නැවතත් අපිත් එක්ක එහි යමුද?

ඔබ ජෙනීත් සමඟ එන්න. - හෙට කාර්යාල දවසක්.

සෙනසුරාදා නිසා වරුවෙන් එන්න. - එහෙනම් සවස එකට.

ඔබ ජෙනීවත් එක්ක එන්න.

මට එන්න බැරිවුණොත්? - මම "කුටාබ් මිනාර්" ස්මාරකයෙන් පහළට පනිනවා.

මේ පළමු පිම්ම.

කාටවත්ම මෙහි උඩට යන්න අවශ්‍ය නැද්ද?

එය ඔයාලගේ කාර්යයක්. අපි දැන් වයසයි.

රොනී, අපි උඩට යමුද? - මම එයට කැමති නැහැ, මෙතැන විවේක ගන්නම්.

අපි ඇවිදිමුද? - හරි...

ඔබ මොකද කරන්නේ?

ඔයාලත් යන්න.

ජොනී, ඔයාගේ ජෙනීව එක්ක ගියා. - මම එයාගේ නංඟීව එක්ක යනවා.

මෙතැනට ආවේ කොහොමද කියලා හිතෙනවා.

ඔබව දැක්කම පුදුමත් හිතෙනවා.

අඩුවෙන් කතා කළොත් මහන්සිය අඩුයි.

අර දෙන්නා...

කතාකරන්න අවසර නැහැනේ. - තේරුමක් තිබෙන දෙයක් කියන්න.

වැදගත් දේවල් පළමුව...

ඔවුන් ඉහළට ආවානම් නවතීවි.

ඔබට ඇහෙනවාද? - මොකක්ද? නිහඬතාවයේ අරුමය.

මී මැස්සන්ගේ නාදයක් වගේ.

මට එක ශබ්දයයි ඇහෙන්නේ. - ඒ මොකක්ද?

හදවතේ රිද්මය.

එහි නාදය කියනවා ... හ්ම් ... හ්ම් ... හ්ම් ...

ඔබේ හදවත...

...සැලෙන්නේ නැද්ද?

Tere Ghar Ke Samne subtitles in other languages

Komen

No comments yet. Be the first to leave one.

Keep it about this subtitle — sync, quality, typos.500 characters left