Memory

Memory

Muat Turun Sari Kata Sinhala

Maklumat siaran

Memory 2022 1080p WEB-DL DD5 1 H 264-CMRG-SDH
Memory 2022 720p WEB-DL x264-[Mkvking com]
Ulasan oleh Dr.Nilusha
සිංහලෙන් රසවිඳින්න! ජයවේවා!!

Tag

Web-DL
web-dl
web
WEB-DL
1080
x264
720p
720
mkv
Diterbitkan pada: 2022-06-05
Muat Turun: 58
Masalah Pendengaran: Yes

Pratonton sari kata Sinhala

200 baris pertama.

සිංහලට පරිවර්තනය කලේ නිලූෂ හේමාල් අලහකෝන් Memory (2022)

සුබ දහවලක්.

මම දිවුරලා කියනවා, ඔයා දවස ගානේ ලස්සන වෙනවා

ක්ලෝඩියා

ඔයා කරුණාවන්තයි.

මට බෑ...

ඒක හොඳයි.

මොකද මේවා ඔයාට නෙමෙයි.

අපිට කාමරේ තනියම ඉන්න දෙනවාද?

අනිවාර්යයෙන්ම.

කලින් ඉවර කලා. රෑ කෑමට ගෙදර එන්නම්.

එල් පාසෝ, ටෙක්සාස්

ඔයා... කළබල වෙලා.

ඒකට කමක් නෑ.

මම ඔයාව මුලින්ම දකිනකොට මටම කියාගත්තා,

"මේ මිනිහා දන්නවා එයාට ඕන දේ."

එයා ටිකක් බයයි.

මම බය නෑ, ඒක ටිකක් මම...

මම දන්නවා, මම දන්නවා ඒක මේ විදිය...

දේවල් කෙරෙන.

ඒත් මිනිහෙක් තමන්ට ඕන දේ ගන්න ගෙවන්න ඕනේ.

හ්ම්ම්?

ඒක තමයි... අපි මෙතන ඉන්නේ. හරිද?

ඔවු.

ගිහින් එයාට කතා කරන්න.

යන්න.

එයා ගොඩාක් හොඳයි.

ඔයා දකීවි.

බියට්‍රිස්.

මෙයාට හොඳින් සලකන්න.

හලෝ.

හායි.

ඔයා කැමතිද අඳින්නේ මොකක්ද පෙන්වන්න?

කැමැත්තක් නෑ.

බියට්‍රිස් නේද?

කාමරයට.

ආහ්.. අහන්න. ඇයි අපි ටිකක් කතා කරන්නේ නැත්තේ?

හරිද?

ඔයාට කතා කරලා වෙලාව නාස්ති කරන්‍න ඕනේ නෑ.

ඒකට කමක් නෑ.

ඔයාගේ වයස කීයද?

ඔයා කැමති වයස කීයකටද?

නෑ, මම ඇහුවේ ඒක නෙමෙයි.

මට ඔයා ගැන දැනගන්න ඕනේ,

ඔයා කවුද කියලා.

- ඔයාට දහතුනක් ව‍ගේ? - අනේ කරුණාකරලා!!

- දොළහක්? - නෑ.

පපා! එයා ළඟ මොකක්දෝ තියෙනවා!!

ශික්!!

පපා! පපා!

FBI! තුවක්කුව බිම දාන්න පාහරයෝ. දැන්ම!

සන්සුන් වෙන්න.

කෙලවෙයන්!

- මම මැරුනොත්, මෙයාත් මැරෙනවා. - හේයි ලියෝන්!

මම කියන දේ අහන්න.

දැන් ඉවරයි.

මේ වැඩේ අවුල් වුනොත්,

අපි හැමෝම පරදිනවා.

පරීක්‍ෂකයෙක්? මෙක්සිකෝවෙන්?

ඔවු.

PFM?

සන්සුන් වෙන්න.

මකබෑවෙයන්. මම ආපහු යන්නේ නෑ.

තුවක්කුව බිම දාන්න.

කවුරුවත් ආපහු යන එකක් ගැන කතා කරන්නේ නෑ.

අපි ඒ ගැන කතා කරමු,

හැමෝම පරිස්සම් වුනාට පස්සේ. හරිද?

ඔයා බොරු කලා! හැමෝම බොරු!!

ඔයා කැමති නෑ මෙයාට කරදර කරන්න. මේ ඔයාගේ දුව.

- හරිද? එයාට ඔයාව ඕනේ. - ඔයා මුකුත් දන්නේ නෑ.

මම දන්නවා මේක ඔයාට ඕනේ නෑ.

අපි කාටවත් ඕනේ නෑ. හරිද?

ඔයා තාත්තා කෙනෙක්.

තුවක්කුව බිම දාන්න.

පපා! පපා!!

පපා!

පපා!!

- මට යන්න දෙන්න! - බියටිස්, එපා.

- ආපහු එනවා! - පපා! පපා!!

- එයාව පස්සට ගන්න! - අපි යමු!!

පපා!

අපි යමු!

පපා ලියෝන්?

ඔවු. මම...

ඉන්න සේරා, මට මේ ගැන හරියටම දැනගන්න ඕනේ.

අපරාධකාරයා, මේ පරීක්‍ෂණයේ එකම යතුර,

එයාගේ මොළය කුඩුවෙලා වාහනය උඩ ඉන්නවා නේද?

වින්සන්ට් ජීවිත බේරුවා සර්. ඒ යකා පිස්සු නැටුවා.

මට වැඩක් නෑ, ඇමිස්ටඩ්.

මට වැඩක් තියෙන්නේ, මාස එකොලහක විමර්ෂණය

සැළකිය යුතු සම්පත් පුමාණයක් වැය කරපු,

දේශ සීමාවේ දෙපැත්තෙන්ම

- දැන් සම්පූර්ණයෙන්ම කෙලවෙලා. - එහෙමම නෑ.

තුවාල වලට අපහාස කරන්න එපා.

ලියාපදිංචි නොකරපු දරුවෙක්ට නෙමෙයි

අපි මේ හොර ජාවාරම් නඩුව හැදුවේ.

එහෙනම්, මොන කෙහෙල්මලක්ද?

සර්.

අපි උදේට කතා කරමු.

මවුරිකෝ.

ඇලෙක්ස්!!

ඔයාව දැකීමත් සතුටක් යාළුවා.

මේ මොකක්ද?

මරිසෝල්, බලන්න කවුද කියලා

දෙවියනේ. එයා ලොකුවෙලා!!

- හ්ම්ම්. - ‍හොඳ දරුවෙක්!!

අශ්වයෝ ඇතිකිරීම... වියදම් වැඩියි.

- දික්කසාදයකට වැඩිය හොඳයි. - ඔවු.

ගුආඩලජාරා වල හොඳ වැඩක් කලේ.

ඒ නගරේ සවුත්තු එකක්.

මෙහෙත් එහෙමයි.

මම නගර වලට අකමැතියි. සෙනග,

ගඳ, කෙහෙල්මල් මැර‍යෝ.

- මුකුත් හිතන්න එපා. - අවුලක් නෑ.

ගම දැන් හොඳයි. එහෙම නැද්ද?

ටමාල්පිස් මතකද?

එයාලා පිස්සු ලෝකයක්.

පිස්සු දවස්. ඒත් විනෝදයි නේද?

ඒක ම‍ට විනෝදයක් නෙමෙයි, මවුරිකෝ.

හරි...

ඔයා සංවේදියි. කලාකාරයෙක්.

දෙවියනේ!! හිනාවෙන්න!!

දැන් ජීවිතේ හොඳයි. සන්සුන්.

සල්ලි වැඩියි, ලේ අඩුයි.

අපේ යාළුවෝ ළඟ ඔයාට දෙයක් තියෙනවා.

මවුරි, ඔයා වෙන කෙනෙක් හොයාගන්න.

මම දැන් මේවට හරියන්නේ නෑ.

මේක කරන්න.

වැඩේ තියෙන්නේ එල් පාසෝ වල. ඔයා එහේ නේද?

බෑ කියන්න තව හේතුවක් ඒක.

මම ඔයාට කියන්න හැදුවේ, මම අයින්වෙනවා.

වෙන මොනවාද?

අයිස් තේකක්. පුළුවන් නම්.

මගුල?

ඔයා බීලාද?

නෑ. ටිකක් මහන්සියි.

ඇලෙක්ස්, මට මේකට ඔයාව ඕනේ.

ඔයා නගරේ දන්නවා.

මෙතන වැඩියි.

මේ වැඩේ දෙන්නෙක්ට.

ඔයාට එල් පාසෝ වල සහෝදරයෙක් ඉන්නවා නේද?

මවුරි...

ඔයා මගේ ගැන ඔත්තු බලනවාද?

දේවල් දැනගන්න එක අපේ රස්සාව, ඇලෙක්ස්.

ඒ නිසා විශ්‍රාම කතා කියන එක නවත්තන්න.

අපි වගේ මිනිස්සු විශ්‍රාම යන්නේ නෑ.

මෙන්න මාෂල් මහතා, ඔයාගේ වැඩේ හරි.

වෙන මුකුත් මගෙන් ඕනේද?

මාෂල් මහතා?

නෑ නෑ. ස්තූතියි. මම හොඳින්.

ආයෙත් කාමරේ අංකේ කියනවාද?

1106. ඒක යතුරේ ගහලා තියෙනවා.

ආහ් හරි. ස්තූතියි.

වොඩ්කා මාටිනි එකක් දෙන්න.

වයින් වීදුරුවක් බොන්න කලින් වැඩියි නේද?

නැත්නම් ඊට වඩා දේකට පරක්කු වැඩියිද?

ඒක තීරණය වෙන්නේ දවස මොන වගේද

ඔයාට තියෙන මත.

ඒක ඔයාගේ වැඩක් නේද?

ඔයා තනියමද?

දැන් නම් නෙමෙයි.

සමාවෙන්න.

- හොඳ චාරිකාවක්ද? - අපි කෙලින් කතා කරමු.

ඔවු. එයා මෙතන.

ඔයා හිතන ජාතියේ කෙනෙක් එයා.

මට විශ්වාසයි අවුලක් නැතුව ඇති.

හරි. බායි.

ඔයාගේ කට්ටිය කිව්වා, මේක ඉක්මනින් වෙයි කියලා.

එහෙම වේවි.

මට ඊට වඩා විස්තරයක් ඕනේ.

නෑ. ඔයාට ඕනේ නෑ.

දන්න තරම අඩුවෙන තරමට හොඳයි.

ඔයා එයාව තල්ලු කලා.

මම එයාව බේරගන්න හැදුවේ.

ඔයා බොරුකාරයෙක්.

මේකයි බියට්‍රිස්, ඔයාට වෙච්ච දේ

පපා කරපු දේ, හරි දෙයක් නෙමෙයි.

ඒක ඔයාගේ වැරැද්දක් නෙමෙයි.

- කිසිම දරුවෙක්ට ඒ වගේ සළකන්න... - පපා කිව්වේ...

"මෙහෙම තමයි නිදහස් වෙන්න ගෙවන්නේ."

ඒක හොඳයි මෙතනට වඩා.

- මම ඔයාට මේවා ගෙනාවා. - ම‍ට මේවා ඕනේ නෑ!

අහන්න, මෙහෙ තියෙනවා...

ඔයා වගේ අයට විශේෂ වීසා එකක්.

ඇමරිකාවේ ජීවත්වෙන්න, අපි ඔයාගේ දේ ගැන....

ඔයාට ඕනේ මම කතා කරන්න.

ඔයා මෙතන හිර කරන එකත් වැරදියි,

ඔයාට මේ දේවල් කරපු අය එලියේ ඉන්නකොට.

පපා කිව්වේ කියන්න එපා කියලා.

මම ඔයාව මාරු කරවනවා

ළමා ආරක්‍ෂක සේවයට. හරිද?

එයාලා ඔයාව කණ්ඩායම් ගෙදරකට දමාවි. හිර කරන්නේ නැතුව.

මම ඒකට කිසිම දෙයක් බලාපොරොත්තු වෙන්නේ නෑ.

ඔයාට කතා කරන්න ඕනේ නම්, කතා කරන්න පුළුවන්.

ඔයා කැමති නැත්නම්, කතා කරන්න ඕනේ නෑ.

ඔයාට ‍මීට වඩා දෙයක් දෙන්න ඕනේ, බියට්‍රිස්.

පේන විදියට මම අද තනියම වගේ.

මට මේක ඉවර කරන්න ඕනේ.

මට තියෙනවා අවසර පත්‍ර වගයක් ගන්න. ඩවුන්ටවුන් වලින්.

- ඩවුන්ටවුන්? - ඔවු. මට වැඩ වෙන්ඩි.

Komen

No comments yet. Be the first to leave one.

Keep it about this subtitle — sync, quality, typos.500 characters left