200 baris pertama.
නිලූෂ හේමාල් අලහකෝන් විසින් නිර්මාණය කරන ලද නවවන උපසිරැසි මාලාව..
මම කැමරාවට හයි කරපු ගැජට් එක නිසා ගොඩාක් තොරතුරු ලැබුනා.
මේ තියෙන්නේ කූ ඉයෝන් ජූ ගේ කැමරාවේ පහුගිය දවස් කිහිපයේ දර්ශන.
එයාලා මාව දන්නවා, කිම් වූ හ්‍යූන්.
කිම් වූ හ්‍යූන් දන්නවා ශින් හ්‍යූ ජොන්ග් ගේ ඇත්තම මිනීමරුවා කවුද කියලා.
එයා මේ සිද්ධියේ කොටස්කරුවෙක්.
මට කිසිම දෙයක් මතක නෑ කියලා දන්න ගූ ඉයෝන් ජූ මගේ ලගට ආවා.
ඇත්තම මිනීමරුවා කිම් වූ හ්‍යූන්ව අනිවාර්යයෙන් හමුවෙනවා.
නවවන දිගහැරුම.
මෙතන තමයි ෆැන්තම් වීඩියෝවේ තිබුණු මිනිමැරුම සිදුවුණේ.
මේක තමයි...
තැන.
මම ආයේ හමුවෙනවා ලුතිනල් කිම් වූ හ්‍යූන්.
මොකද ඔයා,
මෙහෙ කරන්නේ?
මේ මනුස්සයා කිම් වූ හ්‍යූන්ව දන්නවා.
ඔයා එයා ව මුණ ගැහුණා නේද?
ඔයා මෙහෙට එන්න කලින්,
එයාව හමුවෙලා තමයි ආවේ නේද?
ඒ ඔයාද?
ඔයා,
ශින් හ්‍යූ ජොන්ග්ව මැරුවද?
මට අහන්න ලැබුණා ඔයා ලොකු අනතුරකට ලක් වුනා කියලා.
සමහර විට තාමත් ඔයාට සමුපුර්ණයෙන් හොඳ නැති ව ඇති.
පේන විදියට ඔයා ට මාව මතක නෑ වගේ.
ඇත්තම අපරාධකාරයා මාව සම්බන්ධ කරගනීවි.
මම මිනිමැරුම් පරීක්ෂණයක් කරනවා.
මිනිමැරුම් පරීක්ෂණයක්?
මිනීමැරුමක්,
අවුරුද්දකට කලින් වෙච්ච.
කරුණාකර ඉද ගන්න.
මට මේ වෙලාවේ අමුත්තෙක් ඉන්න නිසා,
මට ඔයාව නිකම්ම යවන්න බෑ.
ඇයි? ඔයාට තාමත් හොඳින් ඇහෙන්නේ නැද්ද?
මේ කදු නිසා සමහර විට ඇහෙන්නේ නෑ.
ඒවගේම,
මොන මිනීමැරුම ගැනද ඔයා මේ කියන්නේ?
මේ විලා එක හරිම ලස්සනයි.
මේක ඔයාගෙද?
නෑ.
මේක සේ කන්ග් සමාගමට අයිති එකක්.
ඒ කියන්නේ ඔයා නිතරම මෙහෙට එනවා.
ඔයා,
මගෙන් ප්‍රශ්න කරන්න ද යන්නේ?
ඇයි?
ඔයාට මුකුත් රහස් තියෙනවා ද,
මම විමර්ෂණය නොකල යුතු?
හැමෝටම,
තම තමන්ගේ රහස් තියෙනවා නේ.
රහස තමයි,
කවදා හරි එලි වෙන්නේ. revealed some time or other.
කොයි වෙලාවේ හරි.
බීම එකට ස්තූතියි.
ඒ වගේම විලා එක පෙන්නුවට ගොඩාක් ස්තූතියි.
මම හිතනවා ඔයා සාර්ථක වේවි කියලා.
ඔයා කියපු විදියට ම,
අවුරුද්දකට කලින් වෙච්ච මිනිමැරුම ගැන.
අනිවාර්යයෙන්ම.
මම ඒක හොයාගන්නම්.
මම හිතනවා ඔයා සාර්ථක වේවි කියලා.
ඔයා කියපු විදියට ම,
අවුරුද්දකට කලින් වෙච්ච මිනිමැරුම ගැන.
රහස් කියන දේ කවදා හරි එලිවෙනවා.
හේයි, මෙතන නවත්තන්න. නවත්තන්න.
කිම් වූ හ්‍යූන්, ඇත්තටම එයාට මතක නැද්ද?
නම් සන්ග් වොන් මැරුණේ වැඩ වැඩි වීම නිසා ආතතියෙන්.
ඒත් එයා මැරුවා.
ඇයි?
එයාලා මොනවද කියන්නේ?
මේ දැන්.
ඒ පරීක්ෂක කිම් වූ හ්‍යූන් නෙමෙයිද?
මොකක්ද? පරීක්ෂක කිම් වූ හ්‍යූන්?
ඒක හරි. ඒ කිම් වූ හ්‍යූන්.
හේයි! අපි යමු..
කොහෙටද?
කොහෙටද?
මේක ඇතුලට යමු.
එයා ඉන්නේ නිවාස අංක 15 වෙන්න ඕනේ.
ඔයා එහෙට ගිහින් මොකක්ද කියන්න යන්නේ?
ඔයා කියනවා ද අපි එයාලා ව හොරෙන් අහගෙන ඉන්නේ කියලා?
ඉයුම් ජේ හී එක්ක ඉන්න මිනිහා,
මම හිතන්නේ, එයාට කිම් වූ හ්‍යූන්ව මුණගැහෙන්න ඕනේ.
මට හොයාගන්න ඕනේ.
ඒක දන්නවා, ඒත්...
අපිට දැන් මුකුත් කරන්න බෑ.
අපි පොඩ්ඩක් එලියට වෙලා බලාගෙන හිටියොත් අපිට දැනගන්න පුළුවන් වේවි ඒ කවුද කියලා.
එයා කොයි වෙලාවේ හරි එලියට එන්න ඕනෙනේ.
එයා එලියට එනකොට බෝඩ් එකක් ගහගෙන එනවද මම තමයි සැකකාරයා කියලා?
බ්‍යුන් සන්ග් වූ....
ඔයා මේ මොහොතේ ඉදන් ඉයූම් ජේ හී ගෙන් වෙන් වෙන්න බෑ.
එයා කියන්නේ මොනවද, කිසිම අඩුවක් නැතිව මට කියන්න ඕනේ. හරිද?
හරි.
ඔයා හොයාගත්තාද,
අර ෆැන්තම් වීඩියෝ එකේ මැරුණු කෙනා?
එයාගේ නම නම් සන්ග් වොන්, සේ කන්ග් සමාගමේ මූල්‍ය අධ්‍යක්ෂක විදියට වැඩ කරලා තියෙනවා.
එයා තනියම වැඩ පටන් ගත්තේ 2004 දී.
එයා CK Electronic කියලා පොඩි සමාගමක් පටන් අරගෙන, සේ කන්ග් සමාගමේ උපකොන්ත්‍රාත්කරුවෙක් වෙලා.
එයා මැරුණේ හෘදයාබාධයකින්, හේ ම්‍යුන්ග් නිවාස
සංකීර්ණයේ නිවසකදී 2011 මැයි වල.
මරණය සිදුවෙලා තියෙන්නේ අධික රාජකාරී නිසා.
ඔයා කොහොමද හොයා ගත්තේ?
මම මේ සිද්ධිය ගැන තිබ්බ පුවත්පත් ලිපි කියෙව්වා.
ඔයා කියන්නේ නිවාස අංක 15 අයිති සේ කන්ග් සමාගමට කියලද?
හරි.
සේ කන්ග් සමාගමේ ඕනම අධ්‍යක්ෂක කෙනෙකුට මේක පාවිච්චි කරන්න පුළුවන්.
ප්‍රශ්නය තියෙන්නේ අපිට ඇතුලට යන්න බෑ වරෙන්තුවක් නැතිව.
ආහ්! මේකට වරෙන්තුවක් ගන්න එක ලේසි වෙන්නේ නෑ.
අඩුම තරමින් මේක මිනීමැරුමක් කියන්න වත් කිසිම සාක්ෂියක් නෑනේ.
ඔයා ලග වෙන මුකුත් තියෙනවාද?
මියගිය නම් සන් වොන් ගේ බිරිඳ.
හරි, බිරිඳ, හරි, බිරිඳ...
එයා මේ වෙනකොට සේ කන්ග් සමාගමේ නඩත්තු අංශයේ ප්‍රධානියා විදියට වැඩ කරනවා.
ඉතිං?
ඒත් එයා සැමියාගේ මරණින් පස්සේ ගොඩාක් මුදල් වියදම් කරලා තියෙනවා.
එයා එයාගේ දුවලා දෙන්නා ඇමරිකාවේ පෞද්ගලික පාසලකට දැම්මා. එයාගේ අම්මාව ගමේ රෝහලක ඉදලා මෙහෙ හොඳම පෞද්ගලික රෝහලකට දැම්මා.
ඉතිං මම හොයලා බැලුවා. නම් සන්ග් වොන් මැරුණාට පස්සේ, රක්ෂණ අරමුලින් ඩොලර් මිලියන දෙකක් ලැබිලා තියෙනවා.
රක්ෂණ මුදල්...
අමුතුම දේ තමයි, එයා තමයි තදින්ම විරුද්ධ වෙලා තියෙන්නේ නම් සන්ග් වොන් ගේ පශ්චාත් මරණ පරීක්ෂණයට.
හරි මට තේරුණා.
හොඳ වැඩක්.
-ඉතිං.. -හරි, කියන්න මොකක්ද කියලා.
නෑ, මම තව විස්තර හොයාගෙනම කියන්නම්.
කිම් සියෝක් ජූන්
නිලූෂ හේමාල් අලහකෝන් විසින් කරන ලද තවත් උපසිරැසී නිර්මාණයක්..
ප්‍රධාන නිලධාරී ජෝ හ්‍යුන් මින් හ්‍යුන් මින්, සේ කන්ග් සමාගම?
හේ ම්‍යුන්ග් නිවාස, නම් සන්ග් වොන්, ඩේ යන්ග් කණ්ඩායම
හැමදෙයක්ම හැරෙන්නේ එයාගේ දිහාවට..
ජෝ හ්‍යුන් මින් .
එහෙනම්.... එයාද ඇත්ත ෆැන්තම්?
මේ තියෙන්නේ ජෝ හ්‍යුන් මින් ගේ තොරතුරු. බදු වාර්ථා, මාර්ග ගත තොරතුරු, සෞඛ්‍ය තොරතුරු,
බැංකු, ණයපත් සමාගම් තොරතුරු, ආගමන විගමන තොරතුරු.
ඔයාට හැක් නොකර ඉන්නම බෑ නේද?
නම් සන්ග් වොන් ගිය අවුරුද්දේ මැයි 16 මැරුණේ,
ඒ වගේම ශින් හ්‍යූ ජොන්ග් මැරුණේ මැයි 29.
ඒ දෙවතාවේම මෙයා මෙහෙ නෑ.
එක පාරක් එයා ව්‍යාපාරික කටයුත්තකට රට ගිහින්, අනිත් වෙලාවේ නිවාඩුවකට රට ගිහින්.
ඒ කියන්නේ මොකක්ද? මෙයා නෙමෙයිද ඒ?
මුලින්ම, මට මේ නම් සන්ග් වොන් ගැන හොයාගන්න වෙනවා.
නම් සන්ග් වොන් මැරුවා.
අපි මේක පොලිසියට කිවුවොත්, මරණ පරීක්ෂණයක් ඉල්ලුවොත්, අපිට මේ අපරාධකාරයා ගැන තොරතුරු හොයාගන්න පුළුවන්.
අපි දෙන්නා විතරයි මේක මිනිමැරුමක් කියලා දන්නේ.
කිසිම සාක්ෂියක් නැතිව, ඔයා හිතනවා ද අපිට වරෙන්තුවක් ගන්න පුළුවන් කියලා?
ඔයා නම් සන්ග් වොන් මැරෙන්න කලින් ගිය තැන් ගැන හොයන්න.
එයා කාවද මුන ගැහුනේ, තත්ත්වය මොන වගේද?
ඔයා මොකද කරන්නේ?
මම එයාගේ පවුල මුණ ගැහෙන්නම්.
මට හොයාගන්න ඕනේ, ඇයි එයාලා පශ්චාත් මරණ පරීක්ෂණයක් නැතිව මේක පිලිගත්තේ කියලා.
ඔයා හිතනව ද ඒක හරි යාවි කියලා?
මොකක්ද?
නම් සන්ග් වොන් මැරෙනකොට, නායක කිම් වූ හ්‍යූන් එතන හිටියා නේද?
මේ සිද්ධියේ ඇත්ත මතුවෙනකොට, හැමෝම දැනගන්නවා කිම් වූ හ්‍යූන් එතන හිටියා කියන එක.
කිම් වූ හ්‍යූන් උදව්කාරයෙක් නම්,
ඔයාට එයාගේ වැරදි වලට දඩුවම් විදින්න වෙනවා.
මම කිම් වූ හ්‍යූන් ව විශ්වාස කරනවා.
එයා කවදාවත් මේ වගේ වැරදි දෙයක් කරන්නේ නෑ.
නම් සන්ග් වොන් මරපු කෙනා ම තමයි, ශින් හ්‍යූ ජොන්ග් ව මැරුවේ.
අපි හොයාගත්තොත් නම් සන්ග් වොන් මරපු අපරාධකාරයා, හැමදේම පැහැදිලි වේවි.
ඒ වගේම, ඇයි කිම් වූ හ්‍යූන්
එහේ හිටියේ.
කිම් වූ හ්‍යූන් නිවාස සංකීර්ණයට ගියා?
එයාටත් මතකද?
ඒක නෙමෙයි.
එයාට ඒ සිද්ධිය වෙච්ච දවස ගැන මතක නෑ.
මට අහන්න ලැබුණා, නායක ක්වෝන් හ්‍යුක් ජූ මේ නම් සන්ග් වොන් ගේ සිද්ධිය ගැන ආයේ පරීක්ෂණ කරනවා කියලා.
එයාලා මේ නිවාස අංක 15 සෝදිසි කැන්න ඉල්ලයි.
නෑ, පොලිසිය කියන විදියට, තාම කිසිම දෙයක් රාජකාරී මට්ටමින් පටන් අරගෙන නෑ.
එහෙනම් අපි මොකද කරන්න ඕනේ?
එයාට සැක හිතුන පලියට,
එයා ඒ පුද්ගලයාව ලුහුබදීවි.
ඔයා කියන්නේ මාව ලුහුබැන්දා කියලද?
ඔය දෙන්නා අතරේ මුකුත් වුනේ නෑ නේද?
නෑ. මුකුත් වුනේ නෑ.
ඔයාගේ දුරකතනය, පරිගණකය, ප්‍රතිවෛරස් වැඩසටහන හැමදෙයක්ම යාවත්කාලීන කරගන්න.
වාහනයේ කැමරාව වෙන වර්ගයකින් දාගන්න.
මම මේවා කරන්න හිතුවේ නෑ, ඒත් මම පටන්ගන්නම්.
මාධ්‍යට සූදානම් වෙන්න.
පරිස්සම් වෙන්න.
කිම් වූ හ්‍යූන්, ක්වෝන් හ්‍යුක් ජූ.... මේ දෙන්නාම සාමාන්‍ය මිනිසුන් නෙමෙයි.
එයාලා කවුරු වුනත්, එයාලා ලග පොලිස් හැදුනුම්පත තියෙනවා.
ඔයා කවුරු වෙන්න පුළුවන්ද?
හලෝ! ඔයා කිම් ඉයුන් සූක් ද?
ඉතිං?
මම සයිබර් විමර්ෂණ කණ්ඩායමෙන්.
මට ඔයාගේ සැමියා ගැන ප්‍රශ්න කිහිපයක් අහන්න තියෙනවා.
ලුතිනල් කිම් වූ හ්‍යූන්?
හරි.
එන්න ඇතුලට.
ඔයා තව කෙනෙක් එක්ක එන බව දන්නවා නම්, තව තේ කෝප්පයක් හදනවානේ.
කරුණාකරලා ඉද ගන්න.
මම කොතනද නැවැත්තුවේ?
හරි,
ඔයා සේ කන්ග් මෝටර්ස් වල කොයි තරම් කාලයක් වැඩ කරනවාද?
දැන් අවුරුදු 20ක් විතර.
මම මගේ සැමියා මුණ ගැහුණේ මෙහෙදි.
මට කියන්න පුළුවන් ද ඔයාගේ සැමියා නැති වෙච්ච පහුගිය අවුරුද්ද ගැන විස්තර.
දැන් අවුරුද්දකුත් ගෙවිලා ගිහින්.
එයා හැමදාම ඉදිරිය බලාගෙන වැඩ කලේ.
එයා හරි ලෝබයි, ඒ වගේම වැඩ වලට ඇබ්බැහිවෙලා හිටියේ. එයා අන්තිමට වැඩ නිසාම මියගියා.
එයාට හදවත් ප්‍රශ්නත් තිබ්බා.
එහෙනම්... ඇයි ඔයා මරණ පරීක්ෂණය එපා කිව්වේ?
No comments yet. Be the first to leave one.