200 baris pertama.
පරිවර්තනය සහ උපසිරැසි ගැන්වීම නිලූෂ හේමාල් අලහකෝන් COLD PURSUIT (2019)
හායි අම්මා!
හේයි! කොහෙන්ද මේ අමුත්තාව හොයාගත්තේ?
පාරේ ඉඳලා හම්බවුනේ
මම ඔයාගේ වාහනේ ගෙනියන්නද? මට අද වැඩට යන්නම ඕනේ.
- හරි. - ඇත්තට?
ඔයා තව ටිකක් ඉඳලා, මේ අන්තිම බැම්බි ටික හොද්දත් එක්ක කාලා යනවාද?
මම කැමතියි. ඒත් මට යන්න ඕනේ. තාත්තා, ස්තූතියි.
හොඳ දවසක්.
කොහොමද ඒක?
නරකම නෑ.
හේයි...
ඔයාට අද රෑ වචන ටිකක් කියන්නම වෙනවා.
කොච්චරක්ද?
මේකයි...
ලින්කන්, ගෙටිස්බර්ග් කතාවේදී වචන 282 ක් කිව්වා.
ඉතිං 100ක්?
අයියෝ... එයාලා ඔයාට ස්තූති කරන්නනේ හදන්‌නේ.
එතන මල් වෙඩි සංදර්ශණයකුත් තියෙනවාලු.
ඒක ඉක්මනින් ඉවර වේවි.
මේක අලුත්ද?
නෑ.
මෙතන ගහන්නකෝ.
හ්ම්...
අම්... මම වැඩිය කතා කරන නෙමෙයි.
මුලින්ම, මාව කීහෝ වල, වසරේ පුරවැසියා විදියට තොරගත්තාට ආඩම්බරයි.
කොහොමවුනත්.. මේක මම තේරුවානම්..
මීට වැඩිය වටින කෙනෙකුට දෙනවා.
මම...
මම නිකම්ම මිනිහෙක්, මිනිස්සුන්ට
හිමේ යන්න පාරක් කපලා දෙන.
හ්ම්ම්...
ඔයාලා..
ඔයාලා එකම පාරේ, හැමදාම යනකොට,
ගියේ නැති පාර ලේසියි කියලා හිතනවා.
මම ඒක කරන්නේ නෑ. පේනවානේ...
මම වාසනාවන්තයි.
මම මුලින්ම හොඳ පාරක් තෝරගත්තා...
මම ඒකෙම ගියා.
හේයි දරුවා. කොහොමද දවස?
හිමින්..
කයිල්. කයිල්!!
කට වහගන්නවා!!
- උදව් කරන්න! - කටවහගන්න.
අත් බදින්න.
- එයාගේ බද පටිය ගන්න. - හරි ගත්තා.
අදින්න දැන්.
උදව් කරන්න.
ශික්.
- මොකක්ද ප්‍රශ්නේ? - මට යන්න බෑ.
හේයි. මම දන්නවා ඔයා බුද්ධිමත්. ඒත් ඔයා එච්චරටම බුද්ධිමත් නෑ.
හේයි.
- යන්න බෑ කියනවා. - ආහ් ශික්.
මම කියන්නද, මේ ටිම් නිසා නේද?
රයන් ගේ පන්තියේ කෙනෙක් මෙයාට කරදර කරනවා.
ටිම් එයාගේ මූණ, කුණු ගොඩේ ඇතිල්ලුවා ඊයේ.
ඔයා දන්නවාද කරදරකාරයා කියන්නේ කවුද කියලා?
ඔයාගේ ශක්තිය පෙන්වන්න අවස්ථාවක්.
දැන්, ඔයාගේ ජීවිතේ, අවස්ථා නැති කරගන්න එපා.
- එයා මට වඩා ගොඩාක් ලොකුයි. - ඒක වැඩිය හොඳයි.
ඔයා කියන්නේ මට එයාට ගහන්න කියලාද?
ඔවු. පටන්ගැන්මක් විදියට.
- ඒක හොඳ අදහසක් නෙමෙයි. - ඇයි නැත්තේ?
මොකද එතකොට මමත් එයා වගේම මෝඩ වෙනවා.
අහන්න... මෙහෙට එන්න.
මම ඔයාට දුන්නා, Lord of the Flies ඔයාගේ උපන්දිනේට.
මම හිතනවා ඔයා තාම ඒක පටන් ගත්තේ නෑ කියලා.
ඒක හොඳ දෙයක් නෙමෙයි.
ඔයා හොයන හැම ප්‍රශ්නෙකටම උත්තර ඒකේ තියෙනවා.
එන්න. යන වෙලාව හරි.
ඔයා ඊයේ රෑ, පිස්සු මනුස්සයෙක්නේ.
- ඔයාට වඩා පිස්සෙක් තවත් නෑ. - කවුද දන්නේ ඔයාට නටන්න පුළුවන් කියලා.
- හොඳ වෙලාව. හහ්? - දෙයක් කියන්නද, අපි මේක ආයේ කරමු.
හරි.
ඔයා හොඳයි. උදේ කෑම ටිකක් ගන්න.
දෙවියනේ, ග්‍රේස්.
ඔයාගේ පුතා?
මෙයාට හෙරොයින් වැඩි වෙලා.
සමාවෙන්න.
කයිල් කුඩුකාරයෙක් නෙමෙයි.
සමාවෙන්න. හැම දෙමාපියෝම කියන්නේ ඕක.
ඒත්... මෙයා කුඩු කාරයෙක් නෙමෙයි.
මොකද්ද අපි මේකට කරන්නේ?
මෙයාව මම මත්ද්‍රව්‍ය කාර්යාංශයට බාර දෙනවා.
අපි දන්නේ නෑ අපේ දරුවා ගැනවත්.
කයිල් කුඩු කාරයෙක් නෙමෙයි.
ඔයා අහගෙන නෙමෙයි ඉන්නේ.
ඔහුගේ අනුකම්පාවෙන්, මට නිවනට යන පාර පෙන්වන්න.
මා ඇවිද යන්නේ මරණයේ සෙවනැල්ලේ මාවතේ වුනත්
ඔබගේ ආශිර්වාදය නිසා කිසිම යක්ෂයෙකුට බිය නොවෙමි.
ඔබ මාගේ හිස, තෙල් වලින් අභිශේක කල සේක.
මගේ බදුන් පිරවු සේක.
නිසැකවම දෙවියන්ගේ සමාව මා වෙත ලැබේවි,
මගේ මුළු ජීවිතයටමත්
ඒ නිසා මම දෙවියන් වහන්සේට සදා ණයගැති වෙමි.
හ්ම්?
නෙල්ස්?
ඩාන්ටේ?
ඩාන්ටේ?
මට සමාවෙන්න නෙල්ස්.
මට ඇත්තටම සමාවෙන්න.
මේක මේ විදියට වෙන්න තිබ්බේ නෑ.
මම දැනගෙන හිටියා කොහේටද කීයටද කොකේන් එන්නේ කියලා.
කයිල් මේ ගැන දැනගෙන හිටියේ නෑ. ඒක තමයි ඇත්ත.
ඒක එක බෑග් එකයි.
එක බෑග් එකයි.
ඒ වගේ මිනිස්සු කොහොමහරි හොයාගන්නවා.
පොඩ්ඩක් ඉන්න. පොඩ්ඩක් ඉන්න. මොන මිනිස්සුද?
ඔයා මොන මිනිස්සු ගැනද කියන්නේ?
හ්ම්...
ඔයා ලග සල්ලි තියෙනවාද?
- එයාලා මාව හොයාගත්තොත්, මට කරදර කරයි. - මොන මිනිස්සුද?
- අනේ අනේ!! - මොන මිනිස්සු ගැනද කියන්නේ?
ස්පීඩෝ. ඒ මිනිහාගේ නම ස්පීඩෝ.
- ස්පීඩෝ? - මම දන්නේ එයාව විතරයි.
එයා කොහෙද ඉන්නේ?
කිව්වොත් ඔයාට මෙතනින් යන්න පුළුවන්!
කොහෙද එයා?
ඔයාද ස්පීඩෝ?
හොයාගත්තා. නියමයි.
ඩාන්ටේ මතක් කලා.
මම ඩාන්ටේව දන්නේ නෑ.
ඔවු. ඔයා දන්නවා.
එයා වැඩ කලේ කීහෝ ගුවන්තොටුපොලේ. මගේ පුතා කයිල් එක්ක.
ඔයා එයාවත් දන්නවා.
කයිල්?
ආහ් හරි. කයිල්. ඒ ඔයාගේ පුතාද?
හරි හරි.. මම එයාවත් දන්නේ නෑ. සමාවෙන්න.
මම ගොඩාක් මිනිස්සුන්ව දන්නවා. මම ගොඩාක් කයිල් ලාවත් දන්නවා.
මොකද වුනේ කියන්න.
කියන්න.
හරි. තාත්තා. මෙන්න දොර. හරිද?
මම දන්නේ නෑ ඔයා මොන ගුහාවෙන්ද ආවේ කියලා, දැන් ඒකට ආපහු රිංගන්න කාලේ හරි.
මාව විශ්වාස කරන්න, ඒක තමයි හොඳම විදිය.
හරිද?
මගේ ෆෝන් එක ඔයා ළගද?
මොකද වුනේ කියන්න.
මම...
මම අණ පිලිපැද්දා විතරයි.
කාගෙන්ද අණ ලැබුණේ?
කවුද?
- ලිම්බෝ. - හහ්?
- ලිම්බෝ. - ලිම්බෝ?
ලිම්බෝ.
ලිම්බෝ.
ලිම්බෝ...
මේ එයාද? මේ ලිම්බෝද?
අභාවය ස්ටීව් මිලිනර් "ස්පීඩෝ"
ඒ ගැන විවාදයක් නෑ. ඩෑන් රීව්ස් ඉන්නේ හොඳම පුහුණුකරුවන් අතර තුන්වන තැන.
අපි අපේ මතකයන් ආපස්සට ගෙන ගියොත්, මයිල් හයි ක්‍රීඩාංගණයට,
අපිට පරණ ප්‍රශ්නයක් මතුවෙනවා. ඩෙන්වර්.
හොඳම රගර් ක්‍රීඩකයා කවුද? ඒල්වේද මැනින්ද?
මට කතා කරන්න 555-2395
එල්වේ.
මම කොහෙද ගියේ කියලා අහන්නේ නැද්ද?
ස්පීඩෝ අතුරුදහන්.
කවුද ස්පීඩෝ?
මගේ සේවකයෙක්. ඔයා එයා ගැන දන්නේ නෑ.
මොකද අපි ව්‍යාපාර වැඩ ගැන ඉස්කෝලේ යනගමන් කතා කරන්නේ නෑ, නේද?
කවුද මේවා ගත්තේ?
- මේවාගෙන් මෙයා මැරෙයි කියලා හිතුවේ නෑ. - ඉහල සීනි ඉරිගු සිරප්.
ලෙසිතින්.
බේකින් සෝඩා?
මේකේ නැත්තේ මී පාසානම් විතරයි.
ඔයා මේක දැනගන්න...
මේකට මගේ සම්බන්ධයක් නෑ.
මම කියන්නේ මේවා නීතිගත කරන්න.
මෙත්, ඕපියම්
හැම සාප්පු සංකීර්ණයකම ඕපියම් කඩයක්. ඒක මගේ විදිය.
මිනිස්සුන්ට ඕන දේ දෙන්න. ඒකෙන් බදු අය කරන්න. අපේ පඩි වැඩි කරන්න.
- ඔයා මොකද හිතන්නේ ඒ ගැන? - මට එපා.
මට නරක මිනිස්සුන්ගෙන් හොඳ මිනිස්සු වෙන් කරගන්න පුළුවන් නම් ඇති. එතකොට කාටද තියන්නේ කියලා දන්නවා.
නෙල්ස් කොක්ස්මන්.
වසරේ පුරවැසියා.
එයාට හොඳයි.
මේක ඇත්ත ලෝකයක්. කොක්ස්මන්.
ඒකේ තේරුම, "ලිංගික ක්‍රියාවලියකදී හදාගන්න ගත්ත මිනිසා."
නියමයි.
අර මිනිස්සුන්ව දැක්කාද?
වාව් වාව්..
ඒක ගංජා විතරයි.
ඔවු. ඒවා මිලදී ගන්න පුළුවන්, ගෙදරදී පාවිච්චියට පුළුවන්.
හුස්ම ගන්න..
මෙහෙ ඉන්න නම්, දැන ගන්න දේවල් තියෙනවා.
දිගටම කීහෝ වල නීති පද්ධතියේ ඉන්න නම්,
ඒකට කියන්නේ සමාජ ප්‍රතිපත්තිය.
ඒකෙන් අපි සමාජයට අපේ වටිනාකම් සහ බලය පෙන්වනවා.
එයාලා ඇගිල්ල පෙන්වන එකේ වටිනාකමද?
අපි ඉන්නේ ස්කී නගරෙක. මෙහෙට මිනිස්සු එන්නේ ස්කී වලට, ලිංගික ආශාවලට, මත් වෙන්න.
දැනගෙන ඉන්න.
මෙහෙ, ඔයාගේ අත් වල කුණු ගාගන්න ඕනේද?
මිටරේ බිංදුව වෙලා.
කටේ තියෙන එක අයින් කරන්න.
මොනවාද ඔයාට ඕනේ, බොස්?
හ්ම්... මම...
මම ටිකකින් එන්නම්.
- මට මේ දේ විශ්වාස කරන්නත් බෑ. - මට පොඩි වෙලාවක් දෙන්න.
මොකද ඔයාලාගේ තීරණේ?
වාව්.
ඒක නම් පට්ට ලස්සනයි.
No comments yet. Be the first to leave one.