The Smurfs

The Smurfs

Muat Turun Sari Kata Sinhala

Maklumat siaran

The Smurfs 2011 720p BRRip XviD AC3-ViSiON
Ulasan oleh Hacker Team

Tag

brrip
720p
720
XviD
AC3
Diterbitkan pada: 2012-08-13
Muat Turun: 67
Masalah Pendengaran: Yes

Pratonton sari kata Sinhala

200 baris pertama.

එක ස්ථානයක් තියෙනවා.

ඒහේ ඉන්න අය දුක කියන එක දන්නේ නැහැ.

එපමණක් නෙවෙයි, නිල්පාට තෘප්තිමත් කරන දෙයක්.

ඒ ස්ථානයේ ඇපල් ගෙඩි තුනක් තරම් උස, පොඩි නිල්පාට සතුන් වර්ගයක් ජිවත්වෙනවා.

ඔවුන් ජිවත්වෙන්නේ ඉන්ද්‍රජාළයක් වැනි කැළයක් ඇතුලේ, නුතන ගම්මානවලින් එපිට සැඟවුණු තැනකය.

හැම මිනිහෙක්ම විශ්වාසකරන්නේ,මේ ස්ථානය නිර්මාණය වෙලා තියෙන්නේ, පොත්වල සහ කුඩා ළමුන්ගේ පරිකල්පනයන් තුල කියලයි.

හොඳයි, අපි ඉල්ලාසිටිනවා වෙනස්වෙන්න කියලා.

එන්න ගොවියනි!

මං ඇතුළටම යනවෝ!

හොඳයි ග්‍රීඩි, මං ඔයාට තරගයක් දෙන්නයි යන්නේ!

ඔව්!

ඇයි දෙයියනේ,ගොවි කොල්ලෝ පියාබන්න මෙතරම් කැමති!

ඕහ්,ගොඩක් උනන්දුයි!

දැන් ඔයාට අපිව පේනවා, දැන්නම් ඔයාට පේන්නේ නැහැ!

තුනයි, දෙකයි, එකයි !

මං ස්මර්ෆ් බෙරිස්වලට කැමතියි ! ඒයි, ඒයි නිල්පාට අය මගේ

නැහැ, මං පෙරහුරුවට ප්‍රමාද වෙලානේ, මං ගොඩක් ප්‍රමාදවෙලා!

ස්මර්ෆ් ගමේදි සෑම ස්මර්ෆ් කෙනෙක්ටම විශේෂ වු කාර්‍යන් තියෙනවා.

- නෙලී ! - සමාවෙන්න, හැන්ඩි!

ප්‍රශ්ණයක් නැහැ ක්ලම්සි. ඔයා මාව වැඩට යෙදෙව්වා!

කවුද ස්මර්ෆ්ලට සංවේදි සංගීතයක් දෙන්නේ.

- ඒයි බේකරිකාරයා, නියම රසවුලක්! - කරදරවෙන්න එපා, ක්ලම්සි .

- සහ නිශ්චලත්වය. - හොඳ පෙරනිමිත්තක් කොල්ලනේ!

- කෝකවුනත් ඔහු දක්ෂ ගොඩනැගිලි ශිල්පියෙක් - මට නවතින්න බැහැ, පෙරහුරුවට වෙළාව හරි!

- බේකරි ස්මර්ෆ්කාරයා. - හේයි පණ්ඩිත ස්මර්ෆ් කාරයා!

හෙලෝ ක්ලම්සි, දැන් නිල් සඳ සැණකෙළියේ පෙරහුරුවට යන්න!

- පීසා! - මට සමාවෙන්න! මට සමාවෙන්න! හේයි, චෙෆ් ස්මර්ෆ්වරයා!

ක්ලම්සි උදව්කරන්න!

මං දැන් නිපදෙව්වා කැටිගැසුණු පීසා එකක් ! උත්කෘෂ්ටයි!

- ඒයි ක්ලම්සි. - හේයි කොල්ලනේ!

- හායි ජෝකි! - හායි ක්ලම්සි.

දැන් කවුද ක්ලම්සි?

හේයි, ස්මර්ෆ් කෙනෙක් එක්ක හිටිය එළදෙනගෙන්, මොනවද ඔයා ගත්තේ?

නිල්පාට චීස්.! මං ඔයාට තෑග්ගක් ගත්තා.

එපා. ස්තූතියි ජොකි. මං පෙරහුරුවට ප්‍රමාද වෙලා ඉන්නේ !

නමුත්, ඔහොම ඉන්න.මං...

හේයි ග්‍රෝසි, හේයි ගස්ටි.

හෝව්, හෝව්, හෝව්. ඔබේ වේගය අඩුකරනවා නැවියා.

ඉන්න, ඉන්න. මේ නිල් සඳ සැණකෙළියට කරන පෙරහුරුව නෙවෙයිද?

මට මොනවද කියන්න පුළුවන්නේ,ක්ලම්සි? ඔයා ලයිස්තුවේ නැහැ.

ග්‍රෝසි, ඒක මෙතන තියෙන්නේ.

හරි.යට තියෙනවා "ක්ලම්සිව ඇතුල්කරන්න එපා"කියලා

පැහැදිළිවම, ඔය දෙන්නට කතාකිරිමේ කුසලතාවය අවශ්‍යවෙන්නේ අඩුවෙන්..

- මේ අකරතැබ්බය සංක්ෂිප්තව පැහැදිළිකරන්න. - හේයි!

- මෙන්න අපි යනවා. - ඔයා දැක්කද ක්ලම්සි,

අනිත් ස්මර්ෆ් වරුන් බයෙන්, ඔයත් එක්ක නර්තනය කරන්න අවශ්‍යය නැහැ.

"කැඩුම් බිඳුම්."

කොහොමද වෙනත් අය එහෙම හිතන්නේ?

ලොකු නිල් තැලීමක් සමග පිටව යනවා.

පුදුම සහගතයි! ලස්සනයි! විශිෂ්ටයි!.

බලන්න ඒක,

Cut! Cut! Cut! ඒක නර්තනයක්, දාදු ක්‍රිඩාවක් නෙවෙයි.

- දුක්විමේ රේඛාවක්! - හොඳයි,ඔයාලගේ දල අඹරගන්න එපා.

සතුටින් සහ පරිපූර්ණ ලෙස, ස්මර්ෆ් ගම්මානයේ තියෙන ජිවිත වගේ,

හිරු රශ්මියට සහ සමනළයින්ට වුවත්, අඳුරු වලාකුළක් තියෙනවා.

සහ සෑම ස්මර්ෆ් වරයෙකුටමත්, ඒ අඳුරු වලාකුළට නමක් තියෙනවා .

ගාර්ගමේල්, දුෂ්ට මන්ත්‍රකාරයා.

ලා ලා ලා ලා ලා ලා කුල්මත් වෙන්න පුළුවන් සිංදුව කියන්න

ලා ලා ලා ලා ලා ලා මේක ගොඩක් වැරදියි.

"මං තමයි ස්මර්ෆ් පප්පා .

පොඩි නිල්පාට මිනිසුන් කණ්ඩායමේ ප්‍රධානියා මමයි.

පුත්තු 99 ක් සහ එක් දියණියක් සමඟ කැළේ ජිවත්වෙනවා .

ඒ ගැන භයවෙන්න දෙයක් නැහැ, නැහැ, සම්පූර්ණයෙන්ම සමාන්‍යයි

ඕහ්! මං තමයි ස්මර්ෆ්ෆෙටි. මං හිතනවා මම ගොඩක් ලස්සනයි කියලා.

මං ගාර්ගමෙල්ට ද්‍රෝහිවුණා , ඒ වුනත් මං ඒ ගැන සැළකිල්ලක් දක්වන්නේ නැහැ.

හැමදේම හිරු එළියයි, දේදුනුයි විතරයි.

නමුත්, ඒ සියල්ලම වෙනස්වෙනවා.

මං කිව්වා, ඒ සියල්ලම වෙනස්වෙනවා. කියලා ඇස්රියල්, එක තමයි උබේ ඉඟිය!

හදිස්සියෙන් පැන ඒ කාළකණ්නි සතුන්ව අල්ලගන්න තියෙන ඉඟිය තමයි ඒක.

කිසියම් බලවත් වියරුවකට පෙළබවීමක්.

ඔව්, හොඳයි. විශාල වියරුවැටිමක්.

හේයි! පිස්සු කෙලින්න එපා. මට මේ රූකඩ ටික විතරයි තියෙන්නේ.

ස්මර්ෆ්වරුන්ව මං දැඩ්ව සිතේ තබාගත්තේ නැහැ, ස්තූතියි.

ඒ කාළකණ්නි සතුන් ගැන හිතන එක, මට පහසුවෙන්ම නතරකරන්න බැහැ.

සෑම දවසකම, සෑම තත්පරයකම...

මට ඔවුන්ගේ අවශ්‍යතාවය ඇතිවෙනවා!

පොඩි කාළකණ්නින්ව අලාගැනිමෙන් සහ ඔවුන්ගේ සතුටුදායක නිල්පාට සාරය උදුරාගැනිමෙන් විතරයි...

මගේ මැජික් බළය අවසානයේදි නොවරදින එකක් බවට පත්වෙන්නේ.

පරාජයකල නොහැකියි. ඔව්, ස්තූතියි.

මුළු ලෝකයේම ඉන්න ශක්තිමත්ම මන්ත්‍රකාරයා බවට මම පත්වෙනවා.

ඔව්, නමුත් උබ ඒකෙන් වාසි ලබාගන්නවා. ඒකෙන් වාසි ලබාගන්න එපා.

"නියම එකෙක්?"

ඔව්, බොරුකියන, රැවටිළිකාර, දරුණු පොඩි ස්මර්ෆ්ෆෙටි.

ස්මර්ෆ්වරුන් සොයාගැනිමට නුබට තියෙන වර්ෂ අවසාන වුනාට පසුව, නුබ කොහොමද අපිව සොයාගන්න බලාපොරොත්තු වෙන්නේ?

මං ගොඩක් සතුටුවෙනවා උබ අහපු දේ ගැන, මගේ පැටියෝ.

උබ දැක්කද? මං ලඟ මායාකාර සිතියමක් තියෙනවා.

ස්මර්ෆ් අල වැවෙන තැන් මට ඒකෙන් ඝෘජුවම පෙන්වනවා!

මගේ දරුණු බළය ප්‍රයෝජනයට ගෙන, මට දැන් පුළුවන් මෙතන ඉඳලා මායා බළයෙන් ප්‍රවාහනය වෙන්න!

වරෙන්, මගේ පොඩි යාළුවා!

අලකාසූප්!

නියමයි.

ඔව් දෙවියනේ, ඇස්රියෙල්. උබ කොල්ලෙක්ද?

අපිට ඇත්තටම ස්මර්ෆ්වරුන්ගේ සාරය අවශ්‍යවෙනවා.

අලකාසාම්ප්!

එතනම තියලා දැන් ඒක බදින්න!

අවුරුද්දේ නිල් සඳ කාළය නැවත්තත් උදාවෙලා.

ස්මර්ෆ් මැජික් කිහිපයකට දැන් වෙළාව.

අපේ අනාගතය පවතින්නේ කොහොමද කියලා බලන්න දර්ශණයක් කැඳවනවා.

මං දැන් හරියටම දෘශ්ටියේ බෙහෙත ගන්න ඕන.

නිල් සඳ කාළයට මැජික් බළය ගොඩක් ශක්තිමත්.

මේවනතුරු නම් ගොඩක් හොඳයි. ගොඩක් සිනාහවෙන් පිරුණු සහ ගොඩක් ස්මර්ෆ් බෙරිස් .

ක්ලම්සි තවමත් ඉඳගෙන ඉන්නවා. ඒකනම් නිතරම හොඳයි .

මකර යෂ්ටියක් .

මං ඒක ගත්තා! මං ඒක ගත්තා!

ක්ලම්සි .

- උදව්කරන්න! අපිව බේරගන්න! - පප්පේ!

පප්පේ!

ක්ලම්සි, මොනවද ඔයා මේ කලේ?

- පප්පේ. - ක්ලම්සි?

ඔබ හොඳින්ද?

ඔව්. මං හොඳින්.

ඇයි ඔයා නිල් සඳ උත්සවය වෙනුවෙන් පෙරහුරුවක් කරන්නේ නැත්තේ?

ඔයා දන්නවද. මම දෙන්නෙකුගේ මුහුණට තදින් පහරක් දුන්නා,

ඉතිං මං හිතුවා ස්මර්ෆ් අල ටිකක් ඇහිදින්න...

හැමකෙනාගෙම උඩඟුකම නැති කරන්න .

පප්පේ, මං ගිහින් ස්මර්ෆ් අල ටිකක් ඇහිඳගෙන එන්නම්.

එපා! ඒ භූමිය ගාර්ගමෙල්ගේ මාළිගාව ආසන්නයේ තියෙන්නේ.

මං ස්මර්ෆ් අල සොයාගන්නම්.

කරදර නොකර ඔයා ගමට වෙලා ඉන්න. ඔයාට තේරුණාද?

හොඳයි. ඔයා එහෙම කියනවනම්.

ඒ දෘශ්ටිය කවදාවත් වැරදි නැහැ, මගේ ස්මර්ෆ් වරුන්ට මේ දේවල් වෙන්න මට ඉඩ දෙන්න බැහැ.

"දැන්වත් ගමට වෙලා ඉන්න ක්ලම්සි."

බලන්න මේ හැම ස්මර්ෆ් අලයක් දිහාම. ඔවුන් මං ගැන ආඩම්බර වේවි.

තව තියෙනවද කියලා බලමු...

ගාර්ගමෙල්!

උදව් කරන්න!

හොඳ පුසා.හොඳ පුසා.බලන්න! බලන්න!

කදිම රසවත් කුරුල්ලෙක්!

එහෙනම් අර තියෙන්නේ ඒක !

ඒක අදෘෂ්‍යමානයි .

ඔවුන් අධමයින් ඉන්න,ඉන්න,ඉන්න,ඉන්න .

ඒක ආරක්ෂිතද කියලා අපි දන්නේ නැහැ.

ඇස්‍රියෙල්?

උබ මැරිලද?

දෘශ්ටියේදි ඔබ මොනවද දැක්කේ පප්පේ?

ඇත්තටම එළිදරව්කල නොහැකි දෙයක්.

හැමදෙයක්ම හොඳින් වේවි.

නියමයි, ඒකෙන් අදහස්වෙන්නේ තව අවුරුද්දක් අපිට කණගාටුවක් නැතිව ඉන්න පුළුවන් ...

- ගාර්ගමෙල්! - මං දන්නවා කවුරු ගැනද ඇය අදහස්කලේ කියලා, ක්ලම්සි.

නැහැ,නැහැ! ගාර්ගමෙල්!

නොසිතු ලෙස ගමට එන්න මං ඔහුට මගපෙන්නුවා.

ගාර්ගමෙල්!

නුබලගේ ජිවිත බේරගන්න!

හැම දෙනාම පැනලා යන්න!

ස්මර්ෆ්වරුනේ, කැළේට යන්න !

අනතුරු ඇඟවීමේ ශබ්ධය දාන්න.

මේකනම් ගොඩක් නරකයි!

ස්මර්ෆ්වරුනේ, අර පැත්තෙන්!

ඒයි පුසා! ඇස්රල්, මෙහෙන් එන්න!

නපුරු පුසා.

- මේ පැත්තෙන්! - මේක විහිළුවක් නෙවෙයි!

- බලාගෙන! - පප්පේ!

අතහරිනවා! දුෂ්ට ස්භාවධර්මය!

මෙන්න එනවා පප්පා , පප්පේ!

පප්පේ , උබලගේ පරණ ආරක්ෂක ක්‍රම, ඒවා මං ඉදිරියේ ප්‍රයෝජනවත් නැහැ!

මං ඒවට සිනාසෙනවා.

ඒක කොහොමද, ගාර්ගමෙල්?

සමහරවිට, මේ හැම දෙයක්ම අවසන් වෙයි.

මට මේක තහවුරුකරන්න පුළුවන්. මං දැන් හිතන්න ඕන.

ඔව්!

හැමදෙනාම මං පසුපස එන්න!

නුබලම ආරක්ෂාවෙන්න!

ක්ලම්සි! ඔයා වැරදි පාරෙන් යන්නේ!

- ඔහු යන්නේ තහනම්කල ඇල්ල පැත්තට! - නිල් සඳ පැමිණිමත් සමඟම.

- ඉක්මන් කරන්න,ස්මර්ෆ්වරුනේ! ඔහුව නවත්වන්න! - විශ්වාසකරන්න බැහැ!

එක කාළයක විනෝද ගමන් යන්න අපිට ඔහුව අවශ්‍යවුනා. ඔහු නියෙමෙට දුවනවා!

- ක්ලම්සි! - මේකනම් අකරතැබ්බයක් .

" මාරාන්තිකය ඉදිරියෙන්"! කවුරුහරි මේ සළකුණු කියෙව්වද ?

- මේකනම් අකරතැබ්බයක්! - මේ අය මාව මරන්න යන්නේ!

පේන විදිහට අපි ස්මර්ෆ්වරුන් 99 දෙනාම නැතිකරගන්න හදන්නේ!

මේකනම් සම්පූර්ණයෙන්ම හොඳ දෙයක්නම් නෙවෙයි .

ක්ලම්සි!

උදව් කරන්න!

හොඳයි, අපි උත්සහ කලා. අපි යමු.

ඔහොම ඉන්න කොල්ලා! ඔයාව ගන්න අපි ස්මර්ෆ් පාළමක් හදන්නම් .

ස්මර්ෆ් පාළමක්නම් නෙවෙයි!

- මෙන්න අපි යනවා. - ඔව්, මට සමාවෙන්න.

මේක ස්මර්ෆ් පාළමක්නම් නෙවෙයි, මේක පැහැදිළිවම දම්වැලක්...

අල්ලගන්න බ්‍රෙයිනි!

- නිල් සඳ! - ඕහ්, පැටියෝ.

- මොකද වෙන්නේ පප්පේ ? - ඒ මූසල දේ මොකක්ද ?

ඕහ්, නැහැ!

- දෘෂ්ටිය! - එන්න, කොල්ලනේ!

- ඔහුව උඩට අදින්න ! - ඉක්මන් කරන්න!

- අතහරින්න එපා! - උදව් කරන්න!

උදව් කරන්න!

සිදුර දිහා බලන්න!

නැහැ, ඒක දිය සුළියක දොරටුවක්.

උඩට අදින්න! ඒක සිදුරක්.

අල්ලගෙන ඉන්න!

ඕහ්, නැහැ!

උබලගේ කෙටි අවසානය කෝටුව මත තියෙන්නේ, එහෙම නේද පප්පේ?

දැන් උබලා අයිති මටයි!

මේ වතාවෙදිනම් නෙවෙයි, ගාර්ගමෙල්!

ඔයාට මොකද වෙලා තියෙන්නේ?

ඒකනම් නියමයි. අපිට තවපාරක් යන්න පුළුවන්.

ඔයාට පිස්සුද? අපි ඒක ඇතුළෙදි මැරෙයි!

අපි තවපාරක් තෙමෙන්නෙනම් නැහැ.

මේ මොන ඉන්ද්‍රජාල කැළයක කොටසක්ද ?

මගේ ගණනය කිරිමෙන් දක්වන්නේ...

Komen

No comments yet. Be the first to leave one.

Keep it about this subtitle — sync, quality, typos.500 characters left