Transformers: Rise of the Beasts

Transformers: Rise of the Beasts

Muat Turun Sari Kata Sinhala

Maklumat siaran

Transformers Rise Of The Beasts 2023 1080p WEBRip x264 AAC5 1-YTS MX
Ulasan oleh Ludoto

Tag

webrip
web
x264
BRip
1080
TS
YTS
Diterbitkan pada: 2023-07-14
Muat Turun: 192
Masalah Pendengaran: No

Pratonton sari kata Sinhala

200 baris pertama.

අපේ ශිෂ්ටාචාරය උදාවීමට පෙර පුරාවෘත්තයක් තියනවා..

සම්පූර්ණ ග්‍රහලෝකයන්ම ඉන්ධන ලෙස පරිභෝජනය කරන තරමට විශාල හා බලවත් අධම දෙවියෙක්..

ඒ දේවල් ඇත්තක් වෙයි කියලා අපි විශ්වාස කරේ නෑ,

යුනික්‍රෝන්ව අපේම ඇස් වලින් දැක්ක දවස වෙනකන්..

ඒත් ඌ ආවේ අපේ ග්‍රහලෝකය වෙනුවෙන් විතරක් නෙවෙයි..

ඌට ඕන වුණා අපේ විශිෂ්ටතම තාක්ෂණය වුණු,

ට්‍රාන්ස්වර්ප් (Transwarp) යතුර..

ඒ වගේම ඌ තමන්ගේ බලවත්ම හෙංචයියව එව්වා ඒක අරගන්න..

ස්කර්ජ්..

ගොඩක් හතුරෝ ගොඩ බානවා..

අපි ගොඩ කාලෙකට ආරක්ෂිත වෙන එකක් නෑ.

යතුර අපි ළග තියනවද?

ඔයා ඒක ගන්න ඕන.. - ඒක හංඟලා තියන්න.

ඒක කවදාවත් යුනික්‍රෝන්ගේ අතට පත් වෙන්න බෑ.

ඒත් ඒප් ලින්ක්.. - අපිට සටන් කරන්න පුළුවන්.

නෑ..

අපේ ට්‍රාන්ස්වර්ප් යතුර ආරක්ෂා කරන එකයි වැදගත්..

- යන්න.. - පැනලා යන්න ඒක පාවිච්චි කරන්න..

ඔයා මොකද්ද කරන්නේ?

මම උන්ව නවත්වන්නම්.

ඔයාලට ටික වෙලාවක් අරගෙන දෙන්නම්.

එහෙනම් මමත් ඔයත් එකක් ඉන්නවා..

මේක මගේ සටන..

අහන්න, ඌ යතුර අරගෙන කාලය හා අවකාශය හරහා ද්වාරයක් විවෘත කරොත්,

උට විනාශ කරන්න පුලුවන් ලෝකවල කෙළවරක් නෑ..

දැන් ඔයාගේ වෙලාව මැක්සිමල්ස්ලට නායකත්වය දෙන්න.. - ඔප්ටිමස් ප්‍රයිමල් (Optimus Primal)

ඉතින් තමුන් තමයි මේ ග්‍රහලෝකයේ ශ්‍රේෂ්ඨ රණකාමියා..

ම්..ඔයාට තියෙන්නේ හරිම ලස්සන ලෝකයක්නේ..

ජීවයේ බහුලත්වයෙන් පිරිලා තියන..

රසවත්.

මගේ ස්වාමියා බඩගින්නේ ඉන්නේ.

- මට ට්‍රාන්ස්වර්ප් යතුර දෙනවා, - එතකොට එයා තමුන්ගේ නිවහන ඉතුරු කරයි..

ඌට අනිත් ග්‍රහලෝකවලට යන්න ඉඩ දෙනවට වඩා අපි මැරෙන්න කැමතියි.

ඉතින් එහෙම වෙයන්..

සර්වබලධාරී යුනිකෝන්ට සේවය කරන එකේ ප්‍රතිලාභ.

උන් කවදාවත් ඉගෙන ගන්නේ නෑ...

උඹ පරක්කුයි ස්කර්ජ්.

උඹගේ ස්වාමියා සදහටම මේ මන්දාකිණියට කොටු වෙලා ඉදී..

නෑ..

එයාගේ කැපකිරීම අපේ දිවුරුම වේවි..

පාඩුව මොකක් වුණත් යතුර ආරක්ෂා කරන්න...

තමුන් උන්ට ට්‍රාන්ස්වර්ප් යතුරත් එක්ක පැනලා යන්න ඉඩ තිබ්බා..

විශ්වයම පීරලා මැක්සිමල්ස්ලා ගිය තැන හොයාගන්නවා..

තමුන් යතුර අරගන්නකොට,

මාව තමුන් ළගට ගෙන්නගන්න ඒක පාවිච්චි කරන්න..

එහෙමයි මගේ උතුමාණෙනි.

මට යතුර ලැබුණට පස්සේ, - මම තනියමම උත්තරීතර වෙන්නම්..

ට්‍රාන්ස්ෆෝමර්ස් මෘගයන්ගේ නැගීසිටීම

හරි බබෝ.. - එන්න..

මට සල්ලි පෙන්වන්න. - මට සල්ලි පෙන්වන්න.

මෙන්න හරි ගියා. - මෙන්න හරි ගියා..

- යෝ, සෝනික්.. - උදේ කෑම ලෑස්තියිද?

මම ඔයාගේ වැඩකාරයා නෙවෙයි ක්‍රිස්.

අයියෝ මචං, - එයාර්වේව් එකේදි නම් කියන්න එපා..

ඒක ටේල්ස්..

මගේ වැරැද්ද.. - ක්‍රිස්ටෝපර් ඩයස්, 974 විල්සන් මාවත, 2-C මහල් නිවාසය, බෘක්ලින්..

ඇත්ත නම් එපා... - එයාලා අහගෙන ඉන්නවා.

ඒයි, කිසිම රහසිගත රාජ්‍ය ආයතනයක් අපි ගැන වද වෙන්නේ නෑ ටේල්ස්..

දැන් මෙතනින් යන්න.. - ඒක රත්වෙලා තියෙන්නේ..

අඩුම තරමේ එයාලා ඒක තේරුම් ගත්තා..

මෙන්න..මම මේක අයන් කරේ ඔයාට..

මම ඒක අයන් කරලා තිබ්බේ..

ඔය බිත්තර උයලා තියනවා වගේද.?

ඔයා මොකද්ද කියන්නේ? - ඒක නිකන් සීසන් කරලා තියෙන්නේ..

අපෝ මොකක්ද අනේ. - ඇවිත් කන්න සහෝ..

මට බවුසර්ව පහු කරලා යන්න බෑ..

ඔයාටත් සුභ උදෑසනක්.

මේක බීලා ඔයාගේ බෙහෙත් ටික ගන්න..

- සේරම ටික. - හරි..

ඔයාට විශ්වාසද එයාලව කැමති කරගන්න පුලුවන් කියලා.. - ඔව්.. හොස්පිට්ල් එක ලැබෙන්න ළගයි..

මට වෙලාව ලැබුණා..

අර නෝනා, ඒ කිව්වේ අර පරිපාලකයා එහේ ඉන්නවා, - එයා බිලක් ගැන කියනවා.

අපි ඒක හසුරුවනවා කියලා එයාට කියන්න.

මම කරන්නම්. - ඒ වගේම අදින් පස්සේ මට තවත් උදව් කරන්න පුළුවන් වේවි.

සම්මුඛ පරීක්ෂණයට සුබ පැතුම්.

හැම විහිළුවකටම හිනාවෙන්න අමතක කරන්න එපා..

සුදු මිනිස්සු ආසයි ඒ ජරාවට.

අම්මේ.. - භාෂාව.

හරි...

- මතක තියාගන්න..මට අද රෑ පන්තිය තියෙනවා, - ඒ නිසා මම ගෙදර එන්න පරක්කු වෙනවා.

මම ආදරෙයි..

ආදරෙයි ඔයාටත්. - ඉක්මන් කරන්න මචං. අපි නගරෙට යන්න ඕන.

ඒ..ඉන්න ඉන්න.. - ඔයාගේ අත ආපහු රිදෙනවද?

නෑ..එහෙම මුකුත් නෑ..

කෝ මම බලන්න.

ක්‍රිස්..

ඒක ඉදිමිලා. - දෑකැති සෛල (Sickle Cells) ආපහු රුධිර ප්රවාහය අවහිර කරලා වගේ.

මේක කොච්චර කාලෙක ඉදන්ද?

දවස් කීපයක්..

ඔයා දන්නවනේ, බලන්න, - මම ඔයාට කිව්වා.

ඔයා මට මේ දේවල් කියන්න ඕන.

ඔයා තනියම සටන් කරනවද, නැතිනම් අපි එකට සටන් කරනවද?

එකට.

ගෙදර කණ්ඩායම ?

ගෙදර කණ්ඩායම...

දහයට දෙකයි.. - හැම දෙයක්ම අල්ලන එක නවත්තන්න..

රෙද්ද, නෑ.

ක්‍රිස්, මම මොකද්ද ඔයාට කිව්වේ කම්මැලියෙක් වගේ ඉන්න ඔයාගේ මනුස්සයව කූඩුවෙන් එළියට ගන්න එක ගැන? - මට කරන්න පුලුවන් එච්චරයි..

ඔව් මොනවා වුණත් සහෝ බලන්න... - මෙන්න..

මගේ පැටියෝ... - කවදද මට උඹගේ දක්ෂතා වලින් වැඩක් අරන් උඹට ඇත්ත සල්ලි ටිකක් හොයලා දෙන්න දෙන්නේ..?

ඔව්, කේබල් එකක්වත් ගන්න බැරි මිනිහනේ කියන්නේ..

"ඒ මිනිහනේ කියන්නේ..."

මම කේබල් එකක් නොගන්න තීරණය කරා..

ඒක මගේ පෞද්ගලික නූතන ධනවාදයේ පිසාච ස්වභාවයට විරෝධය දැක්වීමේ ක්‍රමය.

ඔය ජරා ඇඳුමත් එක්ක යන සම්මුඛ පරීක්ෂණයට සුබ පැතුම් ..

මම එනවා..

හේයි ගයිස්... - ඒක හොඳ එකක්, ඒත් Ankylosaurus කියන්නේ,

සන්නද්ධ ඩයිනෝසෝර් කෙනෙක්..

- ස්තූතියි, ස්තූතියි ... - ...ඉවසලා හිටපු එකට...

සීමාවාසිකයා...

සීමාවාසිකයා? - මම ඔයාට තුන් වතාවක් කතා කරා.

ඇයි මට කතා කරේ නැත්තේ?

හරි, හොඳයි, මම හිතුවා මම කෝල් කරන්න නැවැත්තුවොත් තවත් පරක්කුවෙයි කියලා..

පොලිසිය මෙතන ඉන්නවා.

එයාලා කලා වෙන්දේසිය වැටලුවා..

අයිතිකාරයා කියන්නේ ඒ හැම දෙයක්ම ඇත්ත ඒවා කියලා. - ඒත් එයාලට දෙවනි මතයක් ඕන.

හරි..

ඩාවින්චිගේ කටු සටහන නීත්‍යානුකූලයි.

චිත්‍රය පිටපතක්..

ඇත්ත එක තියෙන්නේ ලන්ඩන් ජාතික ගැලරියේ..

රෝම බඳුන.

වටිනවා.. - ඒත්..

ඔයාට එයාලගෙන් ගැලවෙන්න වෙන්නෑ,.

- මේ ග්‍රීක ශාප පුවරුව, - ඒක මිළ අධික වෙයි..ඒත් ඒක බොරු එකක්..

ඔයා කොහොමද කියන්නේ?

අක්ෂර වින්‍යාසය බලන්න..රෝම අකුරු.. - ඒ යුගයේ කියලා පේන්නෙවත් නෑ.

තේරුම් ගත්තා.. - ඔෆිසර්, මම ඒක පැහැදිළි කරගත්තා.

ඉතින් ඩා වින්චි. - ඒක ඇත්ත එකක්...

දැන්, ඔයා කොහේ ඉදන්ද ආවේ?

ඔයා මොකද්ද.?

ඒක හරි පිළිවෙළයි නේද? - ඔව්.

ඒක කොහෙන්ද? - එයාලා ඒක හොයාගෙන තියෙන්නේ සුඩාන් වලින්.

කොල්ලෝ කියනවා ඒ හෝරස් කියලා.. - ක්‍රි.පූ 5වෙනි සියවසේ, Nubian එකක්?

මේ සංකේතෙනම් අනිවාර්යයෙන්ම හයිරොග්ලිපික් ඒවා නෙවෙයි..

හොඳයි, ඒක පේන තරම් අසාමාන්‍යයයිනම්, - මම මිනර්වා වලට ඉදිරිපත් කිරීමක් කරන්නම්..

ජූලියන්.

හරි, කණ්ඩායම. - අපි ඒක කරමු.

හරි.. - මොනවද නීති..?

කෙල්ලන්ට කලින් කොල්ලෝ..

ප්‍රශ්නයක් වෙන්න එපා.

ප්‍රශ්නයක් හොයන්න යන්න එපා.

නැත්තන් අපිට ප්‍රශ්නයක් වෙයි.

මම දන්නවා..මම දන්නවා..

හරි.. - මම තව ටිකකින් ආපහු එන්නම්.

ඩයස් මහත්තයා.

හේයි, මම දන්නවා - අපි බිලට වඩා ටිකක් පස්සෙන් ඉන්නේ කියලා.

මාස තුනක් පස්සෙන්.. - අනික ඔයාගේ ගිණුම සක්‍රිය වෙනකන් මල්ලිව මෙහෙට ගේන්න බෑ...මම ඒක ඔයාට කිව්වනේ...

මම ඒක හදාගන්නම්.. - මට තව පොඩි කාලයක් ඕන.

ඔයාට එයාව E.R එකට අරගෙන යන්න පුලුවන්..

හොඳයි, එයාට අවදානමක් නැත්තන් ER එකේදි එයාව බලන එකක් නෑ..

ඩයස් මහත්තයා - එයාට 11යි.

එයාගේ වයස අවුරුදු 11 යි.

එන්න, ක්‍රිස්. - අපිට යන්න වෙනවා.

මොකද්ද වුණේ?

පස්සේ කියන්නම් හරිද?

එන්න..අපි මෙතනින් යමු.

හේයි මෙතනින් වාඩිවෙන්න..

යන්න එපා..

සිම්ප්සන්ගේ නීතිඥ හාවර්ඩ් වයිට්ස්මන් සමඟ සම්මන්ත්‍රණයකින් පසුව,

- මට ඔයාට උදව් කරන්න පුලුවන්ද? - ඔව්.

හේයි, මම මෙහෙට ආවේ ආරක්ෂක ප්‍රධානී බිෂොප් මහත්තයත් එක්ක සම්මුඛ පරීක්ෂණයකට.. - මම නෝවා ඩයස්.

ඒක අවලංගු කරලා..

නෑ..නෑ.. - ඒක වැරදීමක් වෙන්න ඕන.

කෙලින්ම බිෂොප් මහත්තයගෙන් ආවේ..

ඔයාගේ අවසරේ විතරයි ඕන වෙන්නේ..

බිෂොප් මහත්තයා. - හේයි හේයි.

කමක් නෑ වෝකර්.

ඒ මම, නෝවා ඩයස්.

සර්, මම හිතන්නේ අතන ඉන්න ඔයාගේ කොල්ලා අවුල් වෙලා.. එයා කියලා අපේ සම්මුඛ පරීක්ෂණය අවලංගු කරලා කියලා...

මොකද ඒක එහෙමයි..

ඉන්න. ඇයි? - ෆෝන් එකෙන් ඔයා කිව්වේ මම රස්සාවට ගැලපෙනවා කියලනේ..

ඔයා කිව්වා මේක විධිමත් දෙයක් කියලා.

ඒක වුණේ ඔයාගේ පරණ උසස් නිලධාරියා මට ආපහු කෝල් කරනකන්..

ඔයා නිර්භීතයි..තව පරිගණක තාක්ෂණික විශේෂඥයෙක්, - ඒත් විශ්වාස කරන්න බෑ කියලා කිව්වා..

ඔයාව විශ්වාස කරන්න බැරි වුණා.

ඔයාගේ ඔලුව නිතරම වෙන කොහේ හරි තිබ්බේ..

සර් මට ඒ හැමදේම පැහැදිලි කරන්න පුළුවන්.

මට ගෙදර වගකීම් ටිකක් තිබුණා. - මගේ මල්ලි...එයා අසනීපෙන්..

ඔයාට එක්සත් ජනපද හමුදාව ගැනත් වගකීමක් තිබුණා.

බිෂොප් මහත්තයා. - සර්, මම මහන්සි වෙලා වැඩ කරන කෙනෙක්.

හරිද? - මම නිකන්...

මට ඇත්තටම විවේකයක් ඕන..

අහන්න, මට බෑ ඔයා වගේ කෙනෙක් තියාගෙන මම ගොඩනගා ගත්ත දේවල් අවුල් කරගන්න.

මම වගේ කෙනෙක්.?

ඔයා මගේ ගැන කිසි දෙයක් දන්නෑ..

මම දන්නවා ඔයා කණ්ඩායමක කොටසක් වෙන්න දන්නේ නෑ කියලා.

දෙයියනේ..

හේයි..බලන්න, - සුපර්මෑනුත් ඩේලි ප්ලැනට් එකේ රස්සාව අරගන්න කලින් ගොඩක් සම්මුඛ පරීක්ෂණ වලට ගියා ..

එයා කිසිම වෙලාවක අත්ඇරියේ නෑ.. - මම සුපර්මෑන් නෙවෙයි, ක්‍රිස්.

ජීවිතේ කියන්නේ කොමික් පොතක් නෙවෙයි..

මම තවත් කියන්නේ.. - ඔයාට ඊළඟ එක ලැබෙයි..

මෙතන ඊළඟ එකක් නෑ...

- අපිව බේරගන්න කවුරුත් එන්නේ නෑ. - අපි මේකේ තනියම ඉන්නේ..

ඒ මචං මට සමාවෙන්න. - අවුලක් නෑ...

නෑ..එහෙම නෙවෙයි..

මේ එකක්වත් නෙවෙයි..

මොකක්ද දන්නවද?

එන්න..

මෙන්න සහෝ..

උඩ තට්ටුවට යන්න..මම එතනට එන්නම්..හරිද?

Komen

No comments yet. Be the first to leave one.

Keep it about this subtitle — sync, quality, typos.500 characters left