Baiju the Insane

Baiju the Insane (Baiju Bawra)

Muat Turun Sari Kata Sinhala

Maklumat siaran

You Tube - Video Running Time 02 34 47
You Tube search name - Baiju Bawra Hindi Full Movie HD || Meena Kumari, Bharat Bhushan | | Eagle Hindi Movies
Ulasan oleh wntg
You Tube search name - Baiju Bawra Hindi Full Movie HD || Meena Kumari, Bharat Bhushan | | Eagle Hindi Movies

Tag

HD
Diterbitkan pada: 2021-12-14
Muat Turun: 19
Masalah Pendengaran: No

Pratonton sari kata Sinhala

200 baris pertama.

You Tube - Video Running Time 02:34:47

You Tube search name - Baiju Bawra Hindi Full Movie HD || Meena Kumari, Bharat Bhushan | | Eagle Hindi Movies

පරිවර්තනය සහ උපසිරසි ගැන්වීම කසුන් හර්ෂණ අත්තනායක

නියමයි! නියමයි! නියමයි!

ගායක තාන්සෙන්ට... -ජයවේවා!

ගායක තාන්සෙන්ට... -ජයවේවා!

ගායක තාන්සෙන්ට... -ජයවේවා!

සංගීත රජාණන්ට... -ජයවේවා!

සංගීත රජාණන්ට... -ජයවේවා!

සංගීත රජාණන්ට... -ජයවේවා!

සංගීත රජාණන්ට... -ජයවේවා!

සංගීත රජාණන්ට... -ජයවේවා!

සංගීත රජාණන්ට... -ජයවේවා!

මෙතනින් පිටවෙන්න!

අපූරු ගායනේ.

රෙහෙමත් ඛාන්.

ආයෙ කලබල ඇති නොවෙන්න වග බලාගන්න.

අහන්නකො, සෙන්පති හාති සිංට ගිහිල්ල කියන්න.

මාලිගාවෙ කිසිම ගායනයක්...

...ඇහෙන්නෙ නැත්නම් හොඳයි කියල.

මට නිස්කලංකව ඉන්න ඕනෙ.

නියමයි සර්, නියමයි සර්. මොනතරම් අපූරු ශ්ලෝකයක්ද.

කදිමයි! හරිම අපූරුයි!

අපූරුයි! ගොරවනවා. වහින්න වගෙයි යන්නෙ.

එහෙනම් වහින්න යන්නෙ.

කදිමයි සර්, නියම තාලෙ.

කදිමයි, කදිමයි.

කදිමයි සර් කදිමයි. ඔබ තමා අපේ තාන්සෙන්. (තාන්සෙන්: අක්බාර් රජුගේ රාජ සභාවේ සිටි මහා සංගීතඥයන් නවදෙනා අතර කෙනෙක්)

කැස්සක් වුණත් තාලෙට යවනවනෙ.

දෙවි පිහිටයි!

සර් ආයෙම ගයන්න, ආයෙ ගයන්න.

නවත්තපල්ල ඔය ගායනේ!

ගසීත් ඛාන්, ගායනය නවත්තපන්.

මං ගායනා කරන්න ඕනෙනෙ...

...ලෝකෙ පුරාම මගෙ රසිකයො ඉන්නකොට.

උඹට ගායනා කරන්න ඕනෙ නම් වෙන කොහාටහරි පලයන්.

මෙහෙ කෑගහන එක තහනම්. ඔව්නෙ. මෙහෙට හුළං එන්නෙත් අඩුවෙන්නෙ.

උඹේ කට පරිස්සම් කරගනින්!

සංගීතයේ රජු තාන්සෙන්, අලුත් රාග තාල හදන ගමන් ඉන්නෙ.

ඔහුගේ වැඩවලට බාධා කරන්න එපා.

මං ඒ සේරම දේවල් දන්නව හාතී සිං.

"තෝඩී" කියල ටිකක් ගත්තම, ඒක "මියා කී තෝඩී" වෙනවා.

"මල්හාර්" කියල ටිකක් ගත්තට පස්සෙ... ...ඒක "මියා කි මල්හාර්" වෙනවා.

ඒ වගේම "කණ්ඩා" කියල ගත්තම, එයා ඒක හදන්නෙ "ඩර්බාරි කණ්ඩා" කියල.

යනව, යනව. -නවත්වන්න!

නුඹ ගොඩක් ප්‍රශ්න ඇතිකළොත්, නුඹට හැමදාටම තහනම් වෙයි...

...මේ අවට හරි ගායනා කරන එක.

"ඔබගේ නාමය සත්‍ය රාම්, සත්‍යය ඔබගේ නාමයයි"

මෙන්න, ඔහෙලගෙ තාත්තා එනවා.

ගිහින් එයාලව නවත්තනවල.

"ඔබගේ නාමය සත්‍ය රාම්, සත්‍යය ඔබගේ නාමයයි"

"ඔබගේ නාමය සත්‍ය රාම්, සත්‍යය ඔබගේ නාමයයි"

"ඔබගේ නාමය සත්‍ය රාම්, සත්‍යය ඔබගේ නාමයයි"

"ඔබගේ නාමය සත්‍ය රාම්, සත්‍යය ඔබගේ නාමයයි"

"ඔබගේ නාමය සත්‍ය රාම්, සත්‍යය ඔබගේ නාමයයි"

මුනිවරුන්ගෙ ගායනාවල් නවත්තන්න. මෙහෙ ගායනාවල් තහනම්.

මේ ගීයක් නෙමේ. භජන් එකක් සහෝදරයා.

ඒ මොක වුණත් තාන්සෙන් සර් අළුත් රාග තාල හදමින් ඉන්නෙ.

ඒක නිසයි ඔහුගේ අණ පරිදි මෙහෙ ගායනා කිරීම් තහනම් කරල තියෙන්නෙ.

සංගීතය කියන්නෙ මුළු ලෝකෙම ධනයටයි සහෝදරයා.

කිසිම කෙනෙකුට ඒක තහනම් කරන්න බෑ.

"ඔබගේ නාමය සත්‍ය රාම්, සත්‍යය ඔබගේ නාමයයි"

"ඔබගේ නාමය සත්‍ය රාම්, සත්‍යය ඔබගේ නාමයයි"

තේජ් සිං, කඩක් සිං, වීර් සිං.

තවත් මොනාද බලන් ඉන්නෙ, මුන්ව නවත්තනවා!

මං කිව්වෙ මෙහෙන් චුත වෙන්න කියල.

සන්සුන් වෙන්න! සන්සුන් වෙන්න!

කට වහන්න!

අපි නිදහස් මිනිස්සු සෙන්පතිතුමනි.

අපිත් එක්ක හැප්පෙන්න එපා.

නවත්තන්න, ඔබේ විකාර.

තාත්තා, තාත්තා.

පුතා, බයිජු.

පුතා.

තාත්තා.

තාත්තා.

බයිජු පුතේ. කවදාවත් මේ වුණු දේ අමතක කරන්න එපා.

ලෝකෙ හැමෝම ඔයත් එක්ක ඉන්නව නම්...

...තියෙන්නෙ පළිගන්න එකයි. පළිගන්න ඔයාගෙ තාත්තව මැරුව එකට.

මට පොරොන්දු වෙන්න, පොරොන්දු වෙන්න පුතේ.

තාත්තා, තාත්තා.

පළිගන්නවා, පළිගන්නවා, පළිගන්නවා.

අන්න අර කොල්ලා කඩුව අරගෙන දුවනවා.

අරගන්න කඩුව.

හොරා.

එයාට යන්න දෙනවලා.

ඇයි ඔයා එයාට ගැහැව්වෙ?

මේ කොල්ල හොරෙක්. කඩුව හොරකම් කරන් පැනල යන්නයි හැදුවෙ.

මං හොරෙක් නෙමේ, මං හොඳ උගත් ගායකයෙකුගෙ පුතෙක්.

තේරුණාද?

හොරකම් කරන එක ඇරෙන්න වෙන මොනාහරි ඉගෙනගෙන තියෙනවද තමුන්?

මොකෝ නැත්තෙ? මම සංගීතයේ සකලවිධ රාග තාල සියල්ලම ඉගෙනගෙන තියෙනවා.

කදිමයි පුතා කදිමයි. ඒත් ඇයි ඔයා කඩුවත් අරන් දිව්වෙ?

මට කෙනෙක්ගෙන් මගෙ තාත්තව මරපු පළිය ගන්න ඕනෙ නිසා.

ඒක හොඳ දෙයක් නෙමේ පුතා.

කාගෙන්ද ඔයාට පළිගන්න ඕනෙ?

එයා මේ රාජ්‍යයේ බොහෝම බලසම්පන්න රජෙක්.

මොහු හරිම නපුරු ළමයෙක්, මොහුව අත්අඩංගුවට ගන්න ඕනෙ.

මෙයා අහිංසක ළමයෙක්.

මෙයාට ඇතිවෙලා තියෙන දුක නිසා මෙයා යන්නෙ වැරදි පාරෙ.

මං මොහුව හරිමඟට ගන්නම්.

යමු පුතා.

එන්න.

මෙහෙන්.

අර පේන්නෙ මගෙ ගම.

යමුනා ගඟේ පැත්තක්.

ඒයි, මෝහන්...!

"අසනූ..."

"අසනූ..."

"අසනූ..."

ඔයාට තියෙන්නෙ ගොඩක් හොඳට පුහුණු කරපු හඬක්නෙ.

ඔයා කතා කරපු හැටියෙම, ඔයාට උත්තර ලැබුණා.

කොහෙන්ද පුතා ඔයා සංගීතෙ ඉගෙන ගත්තෙ?

අපි ගුජරාට්වල "චම්පනේර්" කියන ගමේ තමා ජීවත් වුණේ.

මගෙ තාත්තා විෂ්ණු දෙවියන්ට භක්ති ගීත ගයන්න පුරුදුවෙලා හිටියා.

එයා ගොඩක් හොඳට සංගීතෙ දැනගෙන උන්නා.

එයා මාව අපේ ගාන්ධර්වයා ළඟට අරන් ගියා.

මට සම්පූර්ණයෙන්ම සංගීතය උගන්නන්න, හරිදස් ස්වාමි ළඟට.

ඒත්... -හරිදස් ස්වාමි.

තාන්සෙන්ගෙ ගුරුවරයා.

තාන්සෙන්! තාන්සෙන්!

දුක්වෙන්න එපා පුතා. දුක්වෙන්න එපා.

මෙතන ඔයාගෙ තාත්ත නැතත්, මං ඔයාට සංගීතය උගන්නන්නම්.

බලන්න. මේ එන්නෙ ගෞරි.

මහරාජ්, ඔබ නිතර ගීත කිව්වෙ...

...සංගීත භාණ්ඩත් එක්කමයි.

අද කොහෙන්ද ඔයා මේ බෙරේ හොයාගත්තෙ? - බෙරේ?

කවුද දැන් අඬහැර පෑවෙ?

ඔයා මෙයාගෙ අඬහැරේට උත්තර දුන්නා, මෙයා ඔයාගෙ අඬහැරේට උත්තර දුන්නා.

ඔයාගෙ හඬ ඇහුවට පස්සෙ...

...මෙයාට මෙයාගෙ තාත්ත ගැන තිබ්බ වේදනාවත් අමතක වුණා.

එන්න.

යමු පුතා.

මං ගමේදි මෙයාට මෙයාගෙ තාත්ත ගැන තියෙන වේදනාව අමතක කරවන්නම්.

මොකක්ද මෙයාගෙ නම?

බයිජ්නාත්.

මං මෙයාට බයිජු කියන්නම්.

ලොකු ලොකු නම් තියෙන ඈයො...

...ගමට නම් හොඳ නැහැ.

මොනාද බයිජු කරන්න ඕන හොඳ වැඩ?

බයිජුද? බයිජු මට ඔරුව පදින්න උදව් කරන්න ඕනෙ.

ඒ වගේම බයිජ්නාත් හිතන්න නරකයි...

...තනියම ඔරුව පදින එක ගෞරිට මහන්සියක් කියල.

දැන් ගෞරිගෙ ඔරුව එගොඩට යයි.

පරිස්සමින් දුවේ, පරිස්සමින්.

ආයුබෝවන් පණ්ඩිත්, ආපහු අග්‍රා වලින් ආවට.

ඒ වගේම මේ තාන්සෙනුත් මෙයා එද්දි අරන් ඇවිල්ල.

තාන්සෙන්!

නැහැ! නැහැ!

ඔයා පීනන්නවත් දන්නෙ නැද්ද?

තාත්තා, මෙයා දන්නෙ ගිලෙන්න විතරයි.

දුවේ, සංගීත සාගරේ ගොඩාක් තරණයන් තියෙනවා.

ටික දෙනයි එහි කිමිදෙන්නෙ.

මෝහන්, මං මේ කියන දේ මතක තියාගන්න.

මේ කොල්ලා කවදහරි තාන්සෙන් වගේ...

...සංගීත ලෝකෙ ඉතාම ප්‍රසිද්ධ වෙනවා.

නැහැ! තාන්සෙන් වගේ නෙමේ.

අපි එහෙනම් තාන්සෙන් ගැන කතා නොකර ඉමුකො.

ගෞරි,යමුනා ගං ඉවුර මත,මේ වැලි තලාවෙ.

අපි ගොඩක් හීන දැක්කා වගේම ඒ හීන බොඳකරගත්තා.

අද තරුණයො නැගී සිටිනවා, ගොඩක් බලාපොරොත්තු වෙනුවෙන්.

ඒ බලාපොරොත්තු වලට කවදාවත් මැරෙන්න දෙන්න එපා, බයිජු.

මෙතන, දැන් මෙතන ඉඳන් ඔබේ ගෙදර අන්ධකාරය පැතිරෙනව.

ගිවිසගැනීම මෙතන වුණා වගේම...

...විවාහයත් මෙතනම සිද්ධවෙයි.

එහෙම කොහොමද වෙන්නෙ? මේක මගෙ පවුලෙ නම්බුව ගැන ප්‍රශ්නයක්.

මේක විහිළුවක් නෙමේ.

අපිට මේකට මොනාවා හරි කරන්න වෙනවා.

ඔයා මොනවද මෙතන කරන්නෙ?

කියන්න ජම්බූ එයාලට, කියන්න.

මං මොනවා කියන්නද සර්?

කියන්න ඕන අය දැනටම ඒක කියල ඉවරයිනෙ.

එන්න, යමු.

ඔයා දන්නවද වෙනස මොකක්ද කියල...

...සංගීත භාණ්ඩයකයි, දඬු කැබැල්ලකයි අතර තියෙන?

මං කියන්නද සර්?

එකකින් ඔබට වාදනය කරන්න පුළුවන්. අනිකෙන් ඔබට තඩිබාන්න පුළුවන්.

නර්පත්.

සංගීත භාණ්ඩෙක ස්වර තන්තු වලින් හදවත් දිනන්න පුළුවන්.

ඒ වගේම දණ්ඩකින් ඔයාට බයිජුවත්...

...ගෞරිවත් පරද්දන්න බැහැ.

නිකං ඉන්න ගෞරි.

බලපන් මේ කෙල්ල දිහා. කොච්චර උස් මහත් වෙලා තිබුණත්...

...මේකිගෙ කිසිම ලැජ්ජාවක් නැති හැටි.

මේ කොළුවත් එක්ක දවස තිස්සෙම රස්තියාදු ගහන එක තමයි කරන්නෙ.

ගෞරි, ගෞරි.

බලාපල්ලකො, කොහෙන්ද මේ ලැජ්ජ නැති එකා...

...අපේ ගමට ආවෙ?

කවුද දන්නෙ මේකගෙ අම්ම...

...තාත්ත, මේකල මොන කුලේක උන්ද කියල?

කවද්ද ඔයා ගෞරිව බඳින්නෙ?

ඊළඟ වැහි කාලෙ විතර.

කොහෙද ඇය ගියෙ?

ගෞරි, ඔයා මේ දවස්වල...

මේ දවස්වල මේ එළදෙනගෙන් කිරි එන්නෙ බොහොම අඩුවෙන් තාත්තෙ.

ඒක හින්දයි ඔයා මේ කලබලෙන් ඉන්නෙ.

නැහැ තාත්තා.

නැහැ තාත්තා?

ඔව් තාත්තා.

ගෞරි, ඔයා පොඩි ළමයෙක් නෙමේ. දැන් ලොකු කෙනෙක්. තේරුණානේ?

Baiju the Insane subtitles in other languages

Komen

No comments yet. Be the first to leave one.

Keep it about this subtitle — sync, quality, typos.500 characters left