Sonic the Hedgehog 2

Sonic the Hedgehog 2

Muat Turun Sari Kata Sinhala

Maklumat siaran

Sonic the Hedgehog 2 2022 PROPER 720p WEB-DL x264-[Mkvking com]
Ulasan oleh Dr.Nilusha
සිංහලෙන් රස විඳින්න! ජයවේවා!!

Tag

Web-DL
web-dl
web
WEB-DL
x264
720p
720
mkv
Diterbitkan pada: 2022-05-10
Muat Turun: 114
Masalah Pendengaran: No

Pratonton sari kata Sinhala

200 baris pertama.

පරිවර්නය සහ උපසිරැසි ගැන්වීම නිලූෂ හේමාල් අලහකෝන් Sonic the Hedgehog 2 (2022)

හතු ග්‍රහලෝකය

දොස්තරගේ වාර්ථා

මේ 243 වන දවස..

පෝටබෙලෝ අපායේ.

මගේ එකම සහායකයා ගලක්, මම නම දැම්මා පාශාණය.

ප්‍රශ්නය තමයි, මම මේක කාටද කියන්නේ?

පේන විදියට, මම පත්වෙලා, හොඳම නළුවා කවුරුවත් නැති මේ රංග ශාලාවේ.

ගැඹුරු විශ්වයේ අතරමං කලා අර යක්‍ෂ නිල් කොලුවා.

ඒත් හැමදේම හොඳයි, මොකද මට හුස්මගන්න පුළුවන් වායුගෝලයක් තියෙනවා.

මටම එරෙහිව තරඟ කරන්න පුළුවන් එකම කෙනාව ගේන්න තරම්.

හත්ත D4ට.

මම පුස් ‍හැදිගාලා ඒක බොන්න පුළුවන් දෙයක් කරන්න හැදුවා....

හතු කෝපි.

පොඩ්ඩක්...

පොඩ්ඩක්...

පොඩ්ඩක්...

හරිගියා.

ඒත් අද, 243 වෙනි දවස,

මගේ අතිශය බලගතු වෑයමට අළුත් අදහසක් අරගෙන ආ‍වා...

අතහැරලා දාපු මේ ග්‍රහලෝකයෙන් පෘථිවියට නිල් පාට එවුන්ගේ පස්සට ගහන්න.

මගේ ගණනය කිරීම් හරි නම්,

කිසිම හේතුවක් නෑ කියන්න, "නම්" කියලා, මොකද හැමතිස්සේම...

මේකෙන් මගේ උපකරණයට බලය ලැබේවි.

අපි ඉටිපන්දම පත්තු කරමු...

බලමු කවුද දොරට ගහන්නේ කියලා.

සුබ පැතුම්!!

ක්ලාටු බරාඩා නික්ටෝ.

නියෝජිත පාශාන? දැන්!!

ස්තූතියි පාශාන.

දැන් වෙලාව හරි සමුදෙන්න මේ ජරාගොඩක් වගේ ග්‍රහලෝකයට!

ඔයාට කොහෙන්ද මේක ලැබුනේ?

පොඩි නිල් යකෙක්ගෙන් පෘථිවිය කියන ග්‍රහලෝකෙන්.

මම කැමැත්තෙන් ඔයාට පාර පෙන්වන්නම්.

එයාලා තාම අපේ පස්සෙන්.

මේකෙන් වේගේ අඩුවේවි.

බලාගෙන. සමාවන්න. මට සමාවෙන්න. මැදින් එනවා.

සුබ සැන්දෑවක් මහත්වරුණි. මම එලවන්නද?

ආසන පටි දාගත්තොත් හොඳයි.

කොහොමද පිටිපස්සේ කට්ටිය?

දැන් මේ පැත්තට.

මට සමාවෙන්න. මට ටේප් ගහපු භාෂාව බෑ.

- ඔයා මොන මගුලක්ද? - බයවෙන්න එපා, ජනතාවනි.

මම ඔයාලාට ඕනේ වීරයා ඔයාලට හරියන වීරයා.

නිල් ආලෝකය අඳුර නැති කරන...

මගුලයි!!

වදවෙන්න එපා. කාටවත් කරදරයක් නෑ.

- මේ මොනවාද? - බෝම්බ. බෝම්බ.

මේවා බෝම්බ. මේවා බෝම්බ.

සන්සුන් වෙන්න. ඒවා පත්තු කරලා නෑ.

මම ආයෙත් කියන්නම්, කාටවත් කරදරයක්...

මම වැරදියි. අපි හැමෝම මැරෙනවා!!

ඇයි ඔයා නවත්තන්නේ නැත්තේ?

ඒකට තිරිංග ඕන වෙනවා.

මේවා රස්නෙයි! රස්නෙයි රස්නෙයි!!

ඇයි ඔයා මේක පොලිසියට කරන්න දෙන්නේ නැත්තේ?

මොකද, වීරයෝ එහෙම කරන්නේ නෑ.

ගොඩාක් ස්තූතියි. අත්පුඩි ගහන එක නවත්තන්න.

ඔයාට ඇහෙනවාද? තව බෝම්බයක් ඉතුරුයි.

- ඔයා ආසන යට බැලුවාද? - අනිවාර්යයෙන්ම ආසන යට බැලුවා!!

ඔයා මේකට අන්තිමයි!

ඔයා දන්නවාද?

ඔය ඍණාත්මක අරමුණ කාටවත් උදව්වෙන්නේ නෑ.

ඒක ඔයාගේ උල් කොණ්ඩේ!!

මට ඒක කවදාවත් හොයාගන්න වෙන්නේ නෑ!

ඒක කානුව යටට ගියා!!

දැක්කාද? මම කිව්වානේ කාටවත් කරදරයක් නෑ.

මගේ දෙවියනේ!!

හලෝ!

බයවෙන්න එපා. මේක පුහුණුවක් විතරයි..

- මෙහෙට එන්න! - මට ස්තූති කරන්න ඕනේ නෑ,

මුළු රෑම වැඩ කලේ...

නිල් සාධාරණයකට!!

ඔයා සවුත්තු වීරයෙක්!

- සුබ උදෑසනක් වේඩ්! - උදෑසනක් සොනික්!

සුබ උදෑසනක් ග්‍රීන් හිල්ස්!

අයියෝ!

සොනික්.

මට ඔයා නැතුව පාළුයි, ලෝන්ක්ලෝව්.

මම ඔයාට ආඩම්බරයක් වෙනවා!

දැන් ටිකක් ඇහැ පියාගන්නවා.

ඕසි. උදේ කටේ ගඳ!

සොනික්. ඔයා තාමත් ඇදේද?

ඔයා ටොම් ව හමුවෙන්න තියෙනවා නේද?

හරි හරිත මම නැගිටලා.

මොන දවසක්ද.

මෙහෙට ආවාට ස්තූතියි යාළුවා.

මට දැනෙනවා ඔයයි මමයි, මේ දවස්වල වැඩිය එකතු නෑ කියලා.

කොහොමද ඔයාට එහේ? කෑම හොඳට ලැබෙනවාද?

මට පීනන්න බෑ! උදව්!!

මම මැරුනොත්, මගේ අල්මාරිය බලන්න එපා!

හේයි හේයි, ඔයා හොඳින්. ඔයාට අවුලක් නෑ.

- සීතලයි! - හරි හරි. සන්සුන් වෙන්න.

ඔයා හොඳින්.

ඒත් දැන් ඔයා නිදාගෙන නාලා ඉන්න නිසා...

මම ඊයේ රෑ ඔයාගේ කාමරේට ගියා ඔයාට කාටූන් පොත් ටිකක් අරගෙන...

වාව් වාව් වාව්. ඔතනම ඉන්න.

මම නම් ළඟට එන්නේ නෑ.

මොකද, පුංචි හෙජ්හොග් මිරිස් බනිස් ගොඩාක් කාලා.

එපා එපා එපා...

මට මාර ලැජ්ජයි. මෙතනින් ඉක්මනින් යන්න!!

මෙන්න තව එකක් එනවා!

යන්න. ගිහින් බේරෙන්න!!

වාව් වාව් වාව්, ඔතනම ඉන්න.

මම නම් ළඟට එන්නේ නෑ.

මොකද පුංචි හෙජ්හොග් මිරිස් බනිස් ගොඩාක් කාලා.

එපා එපා එපා...

මට මාර ලැජ්ජයි. මෙතනින් ඉක්මනින් යන්න!

මම දැනගත්තා ඇත්ත වාත යොදාගන්න තිබ්බා.

- අපි මේක කොච්චර කාලයක් කරනවාද? - මොකක්ද?

වතුරට ඇම දාලා මුකුත් අහුවෙන්නේ නැති එකද? බිලියන පාරක් විතර.

මම හිතන්නේ ඔයා දන්නවා මම හිතන දේ.

බොරු කීම. හොරෙන් එලියට යෑම.

බැට්මෑන් වගේ‍ වෙන්න යෑම.

- නිල් සාධාරණය! වෙළඳනාමය ලියාපදිංචියි! - මොකක්වුනත් ඔයා නොසැලකිලිමත්.

ආයෙත් මේ කතාව එපා!

හේයි. ඒක මටත් විනෝදයක් නෙමෙයි.

ඒත්, ඔයා දිගටම වගකීම් විරහිත වුනොත් අපි දිගටම මේ කතාව කරනවා.

මගේ බලය පාවිච්චි කිරීම කොහොමද වගකීමක් නැති වෙන්නේ?

සොනික්, ඔයා නගරේ කොටසක්ම විනාශ කලා!

මේ කොටස කොහොමත් සම්පූර්ණයෙන්ම ඉවරයි. කාවුද ගනන්ගන්නේ?

බලන්න, මම හොරකමක් නැවැත්තුවා. මම වීරයෙක්.

නෑ, ඔයා මිනිස්සුන්ව කරදරේ දැම්මා වීරයෝ කරන්නේ ඒක නෙමෙයි.

ඔයා මගේ යාළුවා වෙන්න ඕනේ.

මගේ තාත්තා වෙන එක නවත්තන්න.

මට ‍මගේ ගැන බලාගන්න පුළුවන්.

සොනික්, ඔයා ගැන බලාගන්න එක නෙමෙයි වීරයෙක් වෙනවා කියන්නේ.

ඒක අනිත් මිනිස්සු වෙනුවෙන් වගකීම් අරගන්න එක.

දැන්, ඔයා මේක අහන්න කැමති වුනත් නැතත් ඔයා පොඩි දරුවෙක්.

ඔයා තව ලොකු වෙන්න ඕනේ ලොකු වීරයෙක් වෙන්න කලියෙන්.

ඒත්, මාව විශ්වාස කරන්න,

ඔයාගේ බලයන් අවශ්‍ය වෙන කාලයක් ඒවි.

ඒත්, ඔයාට ඒ කාලය තෝරගන්න බෑ.

ඒ මොහොත ඔයාව තෝරගනීවි.

බලන්න ඔයා දිහා.

අර බලන්න. මගේ හිරිගඬුත් පිපුනා.

පොඩ්ඩක් ඉන්න. ඔයා ඒක ඔපෙරා එකකින්ද අරගත්තේ?

නෑ සර්. ඒක වචෝස්කි පවුලේ විශේෂ දෙයක්.

මගේ තාත්තාගෙන් ආවේ, මේ බෝට්ටුවේදීම, මේ වැවේදීම.

එයා හැමතිස්සේම මාව හැරෙව්වා හරි දිශාවට.

ඒක තමයි මමයි මැඩීයි හැමදාම ඔයාට කරන්න හදන්නේ.

ඔයාගේ මොහොත එනකල්,

මට ඕනේ ඔයාගේ වගකීම් ටික හදාගන්න බලන්න.

තේරුණාද?

තේරුණා.

පහක් ගහමු ඒකට.

හරි!! ඩෝනට් රජා සහ නිල් අඳුර ආයෙත් එකතු වෙලා.

පොඩ්ඩක් ඉන්න.

අධිවේගී බෝට්ටුව.

සොනික්!

ඔයා කොච්චර උනන්දු වෙලාද මාත් එක්ක හවායි යන‍ එකට?

ඔවු!

ගමනාගමනයට වේගවත්ම සොනික් එයාර් එකට පිලිගන්නවා!

දැන් පළවෙනි සහ දෙවෙනි කණ්ඩායම.

සොනික්, මේක මාර විනෝදයි.

මට සමාවෙන්න, ඔයා තුන්වෙනි කණ්ඩායමේ. ඔයාගේ අවස්ථාව එනකල් ඉන්න.

- පළවෙනි සහ දෙවෙනි කණ්ඩායම ඉන්නවාද? - එයාගේ විදියට යන්න ඉඩදෙන්න.

හරි. අනිත් හැමෝම මේ පැත්තට එන්න.

ස්තූතියි.

එතකොට ඔයා සර්?

සවුත්තු කමිසයක් තියෙනවා.

මෙන්න හරි.

හරි. ඔයාට යන්න පුළුවන්. විනෝද වෙන්න. බායි..

හරි.

එන්න ළඟට.

ටොම්, මම මේ ගෙදර අයිතිකාරයා වෙන්න හදන්නේ පළවෙනි පාරට.

මම හිතන්නේ, දැන් ලොකු වැඩියි වැළඳගෙන සමුදෙන්න.

හරි. පවර් බම්ප් එකක්?

- පවර් බම්ප්? - ඔවු. පවර් බම්ප්.

ඒක හරියනවා.

- වචොව්ස්කි! - වචොව්ස්කි!!

හරි. මේක ආපහු එන්න පාවිච්චි කරන්න.

හරි. අපි යනවා. හොඳින් එන්න.

හරි. අපේ අංකය තියෙනවානේ.

සමාවෙන්න! ඔයාව ඇහෙන්නේ නෑ!

ඔයා මාන හරයා යන ද්වාරයේ ඉන්නේ.

- දැනටමත් පාළුයි. - හරිද?

රේචල්ගේ විවාහයේදී විනෝද වෙන්න!!

හරි. එයාලා ආපහු එන්න පැය 48ක් තියෙනවා.

අපිට රූපවාහිණිය තියෙනවා, චිත්‍රපටි නාලිකා, ගෙදර පිරෙන්න කෑම, පාලනයකින් තොරව.

අපි මේක කරමු!!

මේ කණ්ඩාංක නිවරදි නම්, එයා මෙහෙ ඉන්නේ.

මම එයාව හොයාගත්තා!!

මම හිතනවා පරක්කු නැතුව ඇති කියලා.

එයා ළඟ.

මට එයා ළඟට යන්න විදියක් ඕනේ අහුවෙන්නේ නැතිවෙන්න.

සාමාන්‍ය මිනිස් ප්‍රවාහන සේවා. නියමයි.

ආහ් කොල්ලෝ.

ආහා!!

- කොහොමද යාළුවා?? - ඔයා දන්නවානේ.

නිෂ්ශබ්ධ රාත්‍රියක් ගෙදරට වෙලා හොඳ පොතක් කියවගෙන ඉන්නවා.

- එතකොට ඔයා? ඔහේ මොකද වෙන්නේ? - මම නිකම් කතා කලේ අපි ආවා කියන්න.

ඒත්, දැන් ඔයාගේ හැම වචනයක්ම මට සැක හිතවනවා.

මොකක්?

ඔයා ‍විවේක ගන්න යාළුවා. ඔයා ඉන්නේ ඔහාවු වල හොඳම කාලේ.

මායි ටායි එකක් බොන්න. ඔයාගේ බිරිඳ එක්ක විනෝද වෙන්න.

ලැජ්ජා හිතෙන තැනක් ඉර එල‍ියෙන් පුච්චගන්න.

මේ සති අන්තේ ඔයාලාගේ.

ඔයා දන්නවාද? ඔයා හරි. අපි ඒක ගැන පොරොන්දු වුනානේ.

ඔයා මොනවා කලත්,

Komen

No comments yet. Be the first to leave one.

Keep it about this subtitle — sync, quality, typos.500 characters left