Jhuk Gaya Aasman

Jhuk Gaya Aasman

Muat Turun Sari Kata Sinhala

Maklumat siaran

You Tube Video Running Time 02 36 32
Jhuk Gaya Aasman (HD) - Hindi Full Movie - Rajendra Kumar, Saira Bano - Best Movie With Eng Subs
Ulasan oleh wntg
You Tube search name - Jhuk Gaya Aasman (HD) - Hindi Full Movie - Rajendra Kumar, Saira Bano - Best Movie With Eng Subs

Tag

HD
Diterbitkan pada: 2021-11-28
Muat Turun: 27
Masalah Pendengaran: No

Pratonton sari kata Sinhala

200 baris pertama.

You Tube - Video Running Time 02:36:32

You Tube search name - Jhuk Gaya Aasman (HD) - Hindi Full Movie - Rajendra Kumar, Saira Bano - Best Movie With Eng Subs

සිංහල උප සිරැසි සැකසුම :- විතානගේ ප්‍රියන්ත දයාකීර්ති.

ප්‍රියා!

ප්‍රියා!

මගේ නම කෑගහලා කියන්න එපා.

ඔබේ නම මාගේ ආත්මයේ හඬයි.

මගේ ශරීරය මැරුණත්, මගේ ආත්මය ඔබ වටා සිටීවි.

මම ඔයා වගේ ගොඩක් තරුණයන්ව දැකලා තියෙනවා.

ඔබ දැකලා ඇති...

...නමුත් අනිවාර්යයෙන්ම එයාලා මම වගේ නෙවෙයි.

මම ඔබේ මුහුණට වෛර කරනවා.

හරි.

ඔබට මගේ මුහුණට වෛර කළ හැකියි.

නමුත් මගේ ආදරය ඔබට නොවේ.

ප්‍රියා! වරක් මට කියන්න ඔබ මට ආදරය කරන බව.

මගේ ජීවිතය ආපසු ගන්න.

මා වෙනුවෙන් ඔබේ ජීවිතය පූජා කරන්න.

මට අභියෝග කරන්න.

හරි, ඔබේ හැකිනම් ඒ දෙය කරන්න.

නමුත් එක දෙයක් කරන්න.

අවම වශයෙන් මගේ මතකය වෙනුවෙන් එක් කඳුළක් හෝ හෙළන්න.

හරි, ඒ දෙය කරලා පෙන්වන්න.

හරි. මම යනවා. මගේ හදවතේ මතකයක් සමඟ.

මගේ සිතේ තබාගෙන.

ගිහින් එන්නම්.

සංජේ!

ඔයා මොනවද කළේ සංජේ? මම විහිළුවක් කළේ.

මම හැම විටම ඔබට ආදරය කළා.

දැන් මට ඔබ නැතිව ජීවත් විය නොහැකියි.

මමත් ඔබ වෙත එනවා.

සංජේ!

සංජේ! - ප්‍රියා!

සංජේ! - ප්‍රියා!

ඇයි බයවෙලා, සිදුවුයේ කුමක්ද?

මරණයට යන බව ඔබ දුටුවේ නැද්ද?

මරණයට අපව වෙන් කළ නොහැකියි.

අපි දෙදෙනාම ස්වර්ගයේ සදහටම මේ ආකාරයට සිටීවි.

ඇත්තටම! - ඔව්.

මම ඔබට කළ වරද කුමක්ද?

මම දැක්ක සිහිනය, මොනතරම් ආදර හැඟීමක්ද?

මොනතරම් ලස්සන කෙල්ලෙක්ද?

සිනහව, දිව්‍ය සතුට...

ආත්මයන්...

අපේ ඇස් කතා කරන්න ආසන්නව තිබුණේ.

අපේ හමුවීමට ආසන්නව තිබුණේ.

ආදරණීය හනුමාන් සිං, ඔබට හොඳක් වෙන්නේ නැහැ.

ශ්‍රේෂ්ඨ කවීන් ඔබ වැනි මිතුරන්...

..ගැන කියන්නේ...

...ඔවුන් සතුරන් හා සමාන බවයි.

මට පේනවා.

ඔව්! - එහෙනම් ඔබ මාව ඔබේ සතුරෙක් ලෙස සලකන්නේ.

එහෙනම් සූදානම් වන්න ඔබේ මිතුරන් පිළිගැනීමට.

ඒ කියන්නේ? - මම කිව්වේ, අංක එක කාර්මිකයා

ඔබේ ජීප් රථයේ කාර්මිකයා.

අංක දෙක මෙම පළාතේ ලොකුම අපරාධකාරයා.

ලාලා බජ්රන්ග් සිං. - හනුමාන් සිං, මම ඉවරයි.

ඉවරයි!

ඒ කෙල්ලෝ මුදල් දුන්නේ නැද්ද?

ඔවුන් අද ලබා දේවි.

නමුත් මෝටුමල් එය විශ්වාස කරන්නේ නැහැ.

දැන් ඔයා පැනලා යන්න හදනවා, ඔයාගේ මාමණ්ඩිය එන්නේ.

හිතවත් හනුමාන් සිං, ඔයා මට සලකනවා.

ඒක ඇත්ත.

මම වගේ අනාථයෙක්ට ඔයා වගේ යාළුවෙක් ඉන්නවා.

ඔබ, මට සියල්ලටම ඉන්න මගේ මිතුරා.

මගේ අම්මා, තාත්තා, සහෝදරයා, සහෝදරිය, බිරිඳ...

බිරිඳ! නැහැ. ඔයා අදහස් කරන්නේ කුමක් ද? කවදාවත් නැහැ.

ඔබ අද වන තුරු මා වෙනුවෙන් සියල්ල කළා.

මම ඉල්ලපු ඕනෑම දෙයක්, ඔබ මට සතුටින් දුන්නා.

අදත් මම විශ්වාස කරනවා ඔබ එහෙම කරන බව.

මම ඔබෙන් යමක් ඉල්ලුවොත්.

ඔව්! මට එය තේරුණා.

ඔබ වෙනුවෙන් මම එක සතයක්වත් දෙන්නේ නැහැ.

මම මුදල් ගැන කතා කළේ නැහැ.

එහෙනම් ඔබ මොනවා ගැනද කතා කරන්නේ?

මම මේ කතා කරන්නේ මගේ නිදන ඇඳුම...

...ලොන්ඩරියට දෙන්න.

මම එය දෙන්නේ නැහැ!

ඔයා දෙන්නෙ නැද්ද? - නැහැ.

ඔයා දෙන්නෙ නැද්ද? - නැහැ.

මාමා එනවා. - මොන මාමාද?

දුවන්න! නාන කාමරයට.

ඔබ මෝඩයෙක් නොවේ.

මාමා!

හනුමාන් සහෝදරයා, මාමා මෙහි නැහැ.

මම දැන් මාමා වෙනුවෙන් යාච්ඤා කිරීමට අවශ්‍යයි.

ඔයා මාව බය කළා.

ඔයා හිතන්නේ මම මාමාට බයයි කියලද?

ගිහින් මගේ ඇඳ සකස් කරන්න.

මාමා ගියාද?

මගේ මාමා ආවේ නැහැ.

දැන් මෝටුමල් එනවා.

දැන්ම යන්න නැතිනම් ඔහු, ඔබට පහර දේවි.

මගේ කබාය ඇඳීමට මට උදව් කරන්න.

ඔබේ සේවකයා.

නැහැ, ඔබ මගේ හොඳම මිතුරා.

මගේ ඇඳුම සෝදන්න දෙන්න.

නැහැ, මම එහෙම කරන්නේ නැහැ.

"සංජේ සංචාරකයෝ"

ඔහු කොහෙද යන්නේ?

අපි ඔහුව දාලා යන්නේ නැහැ

ඔහු අප ගැන සිතන්නේ කුමක්ද?

ඔබ කොහෙද යන්නේ?

මොටුමාල් මහතා. ආයුබෝවන්!

සල්ලි.

සල්ලි.

ඔබත් මෙහි ආවද?

සල්ලි.

සල්ලි.

අද කාලගුණය හොඳයි.

නමුත් දවස ඉතා නරකයි.

මට අද මුදල් නොලැබුණොත් එහෙනම් මේ ජීප් එක නැහැ කියලා හිතන්න.

තේරුම් ගන්න!

ජීප් රථය නැති වෙනවා? - ඔව්.

නමුත් ජීප් රථය දෙන්නේ කොහොමද, එය මුදල් ලැබෙන දෙයක්.

ඒ කොහෙන්ද?

මුදල් ලැබුණා, එන්න.

අපි යමු.

මේ කාලය ඉතා හොඳයි.

සංචාරකයින්ට ඉතා හොඳින් වියදම් කරනවා.

එන්න, වාඩි වෙන්න.

කරුණාකර වාඩිවෙන්න සර්.මම

මම ඉක්මනට එන්නම්.

ගගන්! ඇඳුම් දෙන්න, මට හදිසියි.

හොඳයි!

මේ රසකැවිලි අනුභව කරන්න.

මගේ මිතුරා හනුමාන් සිං විවාහ ගිවිස ගත්තා

මම මිතුරන්ට රසකැවිලි.දුන්නා.

මට රසකැවිලි අවශ්‍ය නැහැ. මගේ මුදල් මට දෙන්න.

මම ඔයාට සල්ලි දෙන්නම් ලොක්කා.

හනුමාන්! හනුමාන්! - ඇයි?

අපේ ලොක්කා ඇවිත්. ඔහුගේ බිල්පත ගෙවන්න.

රුපියල් තුන්සිය පනහයි.

මොහු තවම ගිහිල්ලා නැද්ද?

ඔහුගේ නිදන ඇඳුම ගැන තවත් කියවනවා.

මම ඔයාට කිව්වානේ යන්න කියලා.

මම ඒක දෙන්නම්.

දෙවියන් වෙනුවෙන් යන්න. - බොහොම ස්තූතියි.

ලොක්කා, ඔබට ඇසුණානේ, ඔහු දේවි.

ඔහු එය ඔබට දෙයි.

ඔබ දෙදෙනාටම දැන් ඉතා හොඳයි වගේ.

ඔව්, මම යනවා ඔයත් එනවද?

ඔබත් හොඳට උපයනවා. - ඔව්.

විවාහ ගිවිස ගැනීම සිදුවෙනවා.

ඔව්, ලොක්කා.

සංගීත කණ්ඩායම් ද ඒවි නේද?

ලොක්කා, ඇත්තෙන්ම සංගීත කණ්ඩායම් විවාහයන් වලට එනවානේ.

අවමංගල්‍යක් නොවෙයිනේ.

ඉතින් ඔබත් විවාහ වෙනවාද?

ලොක්කා! - ඔව්.

ලොක්කා! - ඔව්.

ඔයා දෙවියන්ගේ ලොක්කා වගේ. මට ඔබේ ආශිර්වාදය දෙන්න.

මම දැන් යන්නම්. ඔබේ ලේලි බලා ඉන්නවා.

ලොක්කා, ඔබ මුදල් ගන්න. මම යන්නම්.

හරි, දෙවිපිහිටයි.

මොහු හොඳ කෙනෙක්.

ආයුබෝවන්!

ආයුබෝවන්!

ආයුබෝවන්!

හරිම රසවත් රසකැවිලි. ඔබේ බිරිඳ වෙන්න ඇති හැදුවේ.

බිරිඳ! කාගේ බිරිඳද?

ඔයා විවාහ ගිවිස ගත්තා නේද?

විවාහ ගිවිස ගත්තා, මේ මම...?

ඔහු නැවත ඔබව රැවට්ටුවාද?

මුදල්? - මුදල්, කුමන මුදල්ද?

මගේ මුදල්.

මුදල්, ඔව් මම එය ඔබට දෙන්නම්.

ඔහුව අල්ලා ගන්න.

දැන් වෙලාව 9:30 යි. මේ ඇයි?

අපට කියන්න.

ඇයි ඔබ නිශ්ශබ්ද?

මැඩම්, මම උත්තර දෙන්නම් ප්‍රශ්නය පැමිණි විට.

මගේ ප්‍රශ්නය තවම ආවේ නැද්ද? - ප්‍රශ්නය?

ඔබට වැටහෙන්නේ නැහැ. ඔහු ප්‍රියා ගැන අහන්නේ.

ඇය බුද්ධිමත්.

හොඳ සෙරෙප්පු තිබෙනවා.

ඔයාගෙන් නෙවෙයි, ඇයගෙන්.

ඔබට සෙරෙප්පු පාර කන්න අවශ්‍යද? - එහෙම කරනවද?

ඇයි නැත්තේ. - පොරොන්දු වෙන්න?

ප්‍රශ්නය පැමිණි විගස, ඔබට පිළිතුර ලැබෙනු ඇත.

මොන ප්‍රශ්නයද, මොන පිළිතුරද?

මම කිව්වේ ඔයා තමයි ප්‍රශ්නය මම තමයි පිළිතුර.

මොකක්ද? - නැහැ.

දැන් මම තමයි ප්‍රශ්නය ඔබ පිළිතුර. - මොකක්ද?

අන්න ඔහු ඉන්නවා.

අපි ඉක්මනින් යමු.

අපි ඉක්මනින් යමු. මගේ සතුරන් එනවා.

ඔහුව අල්ලා ගන්න, ඔහුට පැනලා යන්න දෙන්න එපා.

ඔහුව අල්ලා ගන්න, ඔහුට පැනලා යන්න දෙන්න එපා.

ඉක්මනින් එන්න, වාඩි වෙන්න.

මම දැන් ඔබට පෙන්වන්නම්.

වේගයෙන් ධාවනය කරන්න.

හෙමින් යන්න.

වේගයෙන් යමු.

වාහනය නවත්වන්න. ඔහු කොහෙද ගියේ?

ඔහු නැවතත් පැනගියා.

වාචන් සිං, ඔහු කොහාටද ගියේ?

නවත්වන්න!

එන්න, අපි යමු.

Jhuk Gaya Aasman subtitles in other languages

Komen

No comments yet. Be the first to leave one.

Keep it about this subtitle — sync, quality, typos.500 characters left