200 baris pertama.
නිලූෂ හේමාල් අලහකෝන් විසින් නිර්මාණය කරන ලද දහසයවෙනි උපසිරැසි මාලාව....
ඔයා මොනවාද මේ කියන්නේ?
මම තමයි ඔත්තුබැලුවේ.
N034723
මේක අයිති සයිබර් විමර්ෂණ අංශයට.
ලුතිනල් කිම් වූ හ්‍යුන් මේ ගැන කිසිම දෙයක් දන්නේ නෑ.
මම දන්නේ නෑ මේක කොහොමද නඩුකාර කාර්යාලයට ගියේ කියලා, ඒත් මේක මගේ.
මේ විමර්ෂණ අවසන් වන තුරු මේ කණ්ඩායමේ වැඩ තාවකාලිකව තහනම් කරනවා.
කවුරුහරි කෙනෙක් අපි ඔත්තු බැලුවා කියලා අපිට චෝදනා කරලා වැරදිකාරයෝ කරන්න හදනවා.
මේ අපේ සේ කන්ග් සමාගමේ නව සභාපති ජෝ හ්‍යුන් මින් මහතා...
ඇත්ත මිනිමරුවා තාම මැරිලා නෑ. ඔයා මෙතන නිකම් ඉදගෙන ඉන්නද හදන්නේ?
එයාගා කිවුවා වෙබ් අඩවි ආක්‍රමණයක් අද උදේ 9ට එනවා කියලා.
මේක හදන කට්ටියව ගේන්න.
මම සයිබර් විමර්ෂණ කණ්ඩායමෙන්.
මොකද වුනේ?
එයාලා ප්‍රතිවෛරස් සමාගමක් නිසා ඉක්මනින් මේකට විරුද්ධව සටන් කරනවා.
තව විනාඩි 10ක් දෙන්න.
කැමරාවේ තියෙන මෙමරි කාඩ් එකේ කොපියක් ගන්න. ඒක අපිට ගොඩාක් වැදගත්.
මූන් සන්ග් හ්‍යුන්ගේ ලැප්ටොප් එකේ ජූලි 16වෙනිදා තියෙන දේවල් හැම එකක්ම ගන්න.
- පරිගණක වැඩ ලැයිස්තුවක් - සාක්ෂි මේකේ තියෙනවා. අපිට මේ වෙලාවේ උදව් අවශ්‍යයි.
නායක ක්වෝන් හ්‍යුක් ජූ මේ ඔත්තුබැලීමට කිසිම සම්බන්ධයක් නැති බවට සාක්ෂි තියෙනවා.
එයාලා මෙහෙටම ඇවිත් කැමරා දර්ශණ අරගෙන ගිහින් තියෙනවා.
ඇත්තටම, ඊයේ වෙබ් අඩවි ආක්‍රමණයක් ආවා.
ආක්‍රමණයක්?
ජෝ හ්‍යුන් මින් දැනටමත් අපි කරපු දේවල් දැනගෙන.
අපි ඉක්මන් කරන්න වෙනවා. අපි එන බව දැනගත්තොත් එයාලා හැම සාක්ෂියක්ම විනාශ කරලා යාවි.
ඉක්මන් කරලා එලියට යනවා...
මතක තියාගන්න. තිසිම සාක්ෂියක් ඉතුරු වෙන්න බෑ.
මකන වැඩසටහන පටන් ගන්න.
ඉක්මනින් මෙතනින් යමු.
නාස්ති කරන්න වෙලාවක් නෑ. ඉක්මනින්...
විසිකරන්න. එලියට විසිකරන්න...
නාස්ති කරන්න වෙලාවක් නෑ. ඉක්මනින්!!
දුවන්න!!
- කොහෙද ලිපිනය? - නිවාස අංක 506.
යූ කන්ග් මී ඔයත් එක්ක සෝපානයට යන්න.
ඔයා පඩිපෙල බලන්න.
තව කට්ටියට කතා කරන්න.
හැමතැනටම විසිරිලා යන්න. පුරුදු විදියටම සම්බන්ධතාවය තියාගන්න.
යමු.
කන්ග් ඉයුන්ග් ජින්!!
කොහෙද අනිත් අය?
තාම නැහැ.
එයා කොහෙද?
මේ පැත්තෙන් යන්න.
මිනිස්සුන්ගේ තොරතුරු හොරෙන් රැස් කිරීම නිසා අත්අඩංගුවට ගන්නවා.
නීතිඥයෙක් අවශ්‍ය නම් ගන්න. මම ඔයාගේ භාෂාව දන්නේ නැති නිසා මම කියන දේ තේරුම් ගන්න.
ඔයාට තේරෙනවා නේද? ඇස් පහලට දාන්න.
ආචාර්ය කන්ග් කොහෙද?
මගහැරුණා. සාක්ෂි කොහොමද?
හැම එකක්ම වගේ බොහෝ දුරට මැකිලා.
ආයෙත්...
අපිට ඉන්නේ සාක්කිකාරයෝ විතරයි.
සීකේ ඉලෙක්ට්‍රොනික්. කොපිය.
මේ තියෙන්නේ සේෆ්ටෙක් ආයතනයේ ප්‍රතිරෛස් මෘදුකාංගයේ බීටා කොපිය. මේක අවුරුද්දකට කලින් එහෙට දීලා තියෙන්නේ.
ඉතිං..
මේ මෘදුකාංගය රහස් හැකින් වැඩසටහනක්. ඔයා කියන්නේ ඒකද?
හරි. ඒක තමයි.
මේක ජනතාව අතරට ගියොත්,
මේක වැරැද්දක් නිසා වුනා කියලා බේරෙනවා.
අපි සාක්ෂිකාරයොන්ගෙන් ගන්න පුලුවන් තොරතුරු ගන්නම්.
මට තේරෙනවා.
ආචාර්ය කන්ග් ව අල්ලන්න වරෙන්තුව යවන්න.
හරි.
ආහ්!! නම් සන්ග් වොන් ගේ සිද්ධිය ගැන කිම් වූ හ්‍යුන් ගේ සම්බන්ධයක් හොයාගන්න බැරිවුණානේ.
මම විතරක් නෙමෙයි ඒ ගැන සැක කලේ.
මම එයාටත් මේ ගැන කියන්නම්.
හරි.
තව මට අහන්න ලැබුණා සේෆ්ටෙක් පුතිවෛරස් මෘදුකාංගය පොලිසියට දාන්න යනවා කියලා.
තාම ඒක විශ්වාස නෑ. ඒ ගැන තාමත් සාකච්ඡා මට්ටමේ තියෙන්නේ...
හරි මට තේරුණා.
මම ආචාර්ය කන්ග් පැනලා ගිය දවසේ මෙහෙට ආවා ඒ ගැන කියන්න.
ඔයා හිටියේ නෑනේ.
ආහ් එදාද?
මට ටිකක් ඇගට හරි නෑ කියලා හිතුනු නිසා ටිකක් කලින් ගියා.
එහෙමද?
ඔයා අධ්‍යක්ෂකව විශ්වාස කරන්න තීරණය කලාද?
අපිට වෙන කරන්න දෙයක් නෑ.
ඔයා ලේසියෙන් විශ්වාස කරනවා.
මගේ පාඨය තමයි කාගේවත් කටින් පිටවන දේ විශ්වාස කරන්න එපා කියන එක.
ඔයා හිතනවාද මම ඔයාව විශ්වාස කරනවා කියලා.
ඒක ඔයාටත් එහෙමම තමයි. මම ඔයාවත් විශ්වාස කරන්නේ නෑ.
මම මොකුත් කිවුවාද?
නැන්දේ... මෙහෙට සෝජු එකක් ගේන්න.
මොකටද සෝජු?
ඔයා හැමදේකටම කට ගහනවානේ.
මෙන්න.
සතූතියි.
මොකටද?
මාව බේරගත්තාට.
මම ඔයාට කැමති මේ වගේ වැඩ කරනකොට.
කිම් වූ හ්‍යුන් ලග පෞරෂත්වයක් නෑ.
මිනිස්සු ගැන දැනගන්න නම් එකට බොන්න වෙනවා. එතකොට තමයි එයාලා වැඩියෙන් ලං වෙන්නේ.
මොන වගේ මගුලක්ද මේ...
අයියෝ...
ඔයා අපිට වාර්තාවක් ලියන්න කියලා ඔය තුන්දෙනා..
හහ්?
මේක හොදයි වගේ. - මම මෙතන ඉද ගන්නද?
මෙහෙට එන්න..
ඔයාව එපා වෙනවා දැන් නම්.
ඇයි ඔයාට බොන එක නවත්තන්න බැරි?
මට අවශ්‍ය නෑ...
යූ පරීක්ෂක,
මේ දවස් වල ඔයාගේ මූණේ පාට හරි නැහැ.
මගේ හදවත රිදෙනවා..
මම හොදින් ඉන්නේ..
ආහ් එහෙමද?
ලුතිනල් කිම්,
ඔයා දන්නවාද මම ඔයාට හරියට කැමතියි.
මමත්.. මමත්.. මේක නියමයි...
එහෙනම් අපි මේක සමරමු.
අපි නැවත සේවයේ පිහිටුවීමට.
අපි හොරු අල්ලාගත්තාට.
මට තව බොන්න දෙනවා...
නිලූෂ හේමාල් අලහකෝන් විසින් කරන ලද තවත් උපසිරැසී නිර්මාණයක්..
පාර්ක් කී යන්ග්!!
ඇත්තට... පිස්සු හරකා..
පාර්ක් කී යන්ග්!!
මම කිවුවා වැඩිය බොන්න එපා කියලා...
අපි ඒකාව කොහොමහරි අල්ලගමු...
පාර්ක් කී යන්ග්!! අපි අල්ලගමු...
අපි ඒකාව අල්ලගමු...
හේයි මෝඩයා...
මම ඇත්තටම ඔයාට කැමතියි. මම ඇත්තටම කැමතියි.!!
අපි ඒකාව අල්ලගමු කොහොමහරි...
එයාලාගේ තොරතුරු හෙව්වාද?
ක්වොන් දෝ හ්‍යුන්ග්. අවුරුදු 21යි. රස්සාවක් නෑ.
එයා චීන ජාතිකයෙක්. ඉපදිලා හැදිලා වැඩිලා තියෙන්නේ හොංකොං. ඒත් කොරියානු ජාතිකයෙක්.
එයා ලග විශ්වවිද්‍යාල සහතික තියෙනවා.
අනිත් කෙනා ජෝ මූන් ජ්‍යුන්ග්.
අවුරුදු 24යි. එයාත් ඉපදිලා තියෙන්නේ හොංකොං වල.
වෙන මුකුත් එයා ගැන නැහැ. ලිපිනයක් විතරයි.
කිසිම ආපරාධයක් වැරැද්දක් කරලා නැහැ.
එයාලා පාපොච්චාරණය කරන්නම වෙනවා.
ඔයා අමාරු කාලයක් ගෙවන්නේ පිටරටකට ඇවිත් නේද?
හේයි! මේක ඔයාට ලේසි කරලා දෙන්නම්.
කතාකරන්න!!!
මම මුකුත් කලේ නැහැ.
මොකක්?
මම මුකුත් දන්නේ නෑ.
ඔයා දැන් මොකද්ද කිවුවේ?
මම මුකුත් දන්නේ නෑ.
මම දැක්කා ඔයා කොරියානු භාෂාවෙන් තිබුණු කොලය බලලා සුප් එකක් ඉල්ලුවා.
ඔයාට මම කියන දේ තේරෙනවා!!
ආයිෂ්...
මම ඇත්තටම කිසිම දෙයක් දන්නේ නෑ.
එතකොට ක්වෝන් දෝ හ්‍යුන්ග් කියන්නේ බොරුද?
ඔයා දැන් කලේ ඔයාට කරන්න කියලා තියෙන දේ.
ඔයා පාපොච්චාරණය කලොත් අපි ඔයා ගැන සලකලා බලන්නම්.
ඇත්තටම හ්‍යුන්ග් කතා කලාද?
මම ඔයාට දැන් කිවුවානේ...
ඔයාට තියෙන්නේ දෙවල් දෙකක් කියන්න.
කවුද ඔයාට මේක කරන්න කිව්වේ?
අනික.
කොහෙද කන්ග් ඉයුන් ජින්?
අපි ඇත්තටම දන්නේ නෑ.
අපි මහාචාර්ය තුමා කියන දේ කරනවා විතරයි.
ඔයා මෙයාව දන්නවා නේද?
මම මෙයාගේ නම දන්නේ නෑ.
මම ලගදි ඉදලා එනවා දැකලා තියෙනවා. අපි කවදාවත් කතා කරලා නෑ.
සභාපති ජෝ හ්‍යුන් මින්.
ක්වොන් දෝ හ්‍යුන්ග් සහ ජෝ මූන් ජ්‍යුන්ග් අල්ලගෙන.
කිසිම සාක්ෂියක් නෑ. එයාලා ඉක්මනින් එලියට එනවා.
අපිට අපේ ආරක්ෂාව අඩු කරන්න බෑ.
අපේ ආරක්ෂාව තව වැඩි කරන්න.
හරි.
කිම් සූක් ජූන්.
නම් සන්ග් වොන්. ජෝ ක්‍යුන්ග් ශින්. කන්ග් යූන් වූ.
ඉම් චී හ්‍යුන්.
මේක තාම ඉවර නෑ.
තාම නෑ.
මම නිකම්...
මහාචාර්යතුමා කිව්වා විනොද වෙන්න පුලුවන් දෙයක් තියෙනවා කරමුද කියලා.
විනොද වෙන්න දෙයක්?
ඔවු.
ඔයාට දැන ගන්න හිතෙන්නේ නැද්ද
එක ක්ලික් එකකින් කරන්න පුලුවන් දේ?
මම පොඩිකාලේ ඔයාගෙන් ඇහුවා,
"පරිගණක වලින් මොනවද කරන්න පුලුවන්?" කියලා
ඒත් දැන් ලෝකේ කාටවත් පරිගණක නැතිව ජීවත්වෙන්නවත් බෑ.
මේ සමාජෙට මේ වැඩසටහන හරිම වැදගත්.
මේ වැඩසටහන හරියන්න නම්
මිනිස්සු වර්ග දෙකකට කතා කරන්න වෙනවා.
මට අවශ්‍ය මිනිස්සු සහ
මට අනවශ්‍ය මිනිස්සු.
ඔයාට මේක අවශ්‍ය නැත්නම්,
එක ක්ලික් එකකින් මකලා දන්න වෙනවා.
ඒක තමයි අවසානය.
ඔයාට දැනගන්න හිතුනා ක්ලික් එකකින් මොකද්ද කරන්න පුලුවන් කියලා.
ඔයා ඉතිං ඉගෙනගත්තාද මොනවද කරන්න පුලුවන් කියලා?
මම දන්නේ නෑ.
ඔයා මෙයාව දන්නවා නේද?
මෙයාවත්?
මෙයාවත්?
ඔයා...
මේ හැමෝමව හැක් කලා නේද?
මොකක්?
ඔයාලා මොකක්ද කරන්න යන්නේ?
මගේ ඇස් දිහා බලන්න.
උත්තර දෙන්න !!
No comments yet. Be the first to leave one.