The Lord of the Rings: The Two Towers

The Lord of the Rings: The Two Towers

Muat Turun Sari Kata Sinhala

Maklumat siaran

Lord Of The Rings The Two Towers 2002 720p BrRip 264 YIFY
Lord Of The Rings The Two Towers 2002 720p BrRip 264 YIFY
Ulasan oleh sinsub
Subtitle file had to break in to 2 parts for upload because file size restrictions. first 1500 lins in part 1 and rest is in part 2. timings were not change in part 2

Tag

brrip
720p
720
Diterbitkan pada: 2013-02-27
Muat Turun: 598
Masalah Pendengaran: No

Pratonton sari kata Sinhala

200 baris pertama.

☺බයිස්කෝප් සිංහලෙන් වෙනුවෙන් ...සිංහල උපසිරැසි සැකසුම දිනීෂ පතිරේ විසිනි....☺

ආපහු සෙවනැලි අතරටම යනවා!.

අන්ධකාර ගින්නෙන් උඹට උදව් ලැබෙන්නේ නෑ!

නුඹ නොආ යුතුයි!

එපා! එපා!

Gandalf!

මෙතනින් යනවා මෝඩයිනේ.

එපා!

Gandalf!

Gandalf!

ඒ මොකද්ද Frodo මහත්තයා?

මොකුත් නෑ.

නිකම්ම හීනයක්.

ඔයාට පතුල පේනවද?

එපා! පල්ලෙහා බලන්න එපා Sam! දිගටම යන්න!

අල්ලගන්න Frodo මහත්තයා!

Frodo මහත්තයා!

මම හිතන්නෙ මම පතුල හොයාගත්තා.

මේ කිසිම දෙයක් සාමාන්‍ය නෑ.

- මොකද්ද මේක ඇතුලෙ? - මොකුත් නෑ.

කුලු බඩු ටිකක් විතරයි.

මම හිතුවා සමහරවිට කවදාහරි දවසක රෑක වගේ බැදපු කුකුල් මස් කන්න ලැබෙයි කියලා..

බැදපු කුකුල් මස්?!

ඔයා කවදාවත් දන්නෙ නෑ ඒක..

Sam. මගේ Sam.

ඒක ගොඩක් විශේෂයි. ඔය ලුනු තමයි Shire වල තියෙන හොඳම ලුනු

ඒක විශේෂයි තමයි..

ඒක ටිකක් ගෙදර දෙයක් වගේ.

අපිට මේක මෙතන දාලා යන්න බෑ, කාටහරි අපෙ පස්සෙන් එන්න පුලුවන් විදිහට.

කවුද අපෙ පස්සෙන් එන්නෙ Frodo මහත්තයා?

ඒක ඇත්තටම ලැජ්ජාවක්. Galadriel තමයි මට ඒක දුන්නෙ.

ඇත්තම ඇත්ත සුරයින්ගේ ලණුවක්.

කරන්න දෙයක් නෑ ඉතින්. මමයි උඩින් ලනුව ගැට ගැහුවේ.

ලේසියෙන් ලිහෙන එකක් නම් නෑ.

ඇත්තම සුරයින්ගෙ ලනුවක්.

Mordor. මධ්‍ය ලෝකයේ තියෙන අපි තවත් ලඟින් නොබැලිය යුතු තැන.

අපි මේ යන්න හදන තැනත් එතනම තමයි.

අපිට යන්න බැරිවෙන තැනත් එතන තමයි..

අපි පිළිගමු Frodo මහත්තයා, අපි අතරමං වෙලා ඉන්නෙ.

මම හිතන්නෙ නෑ Gandalf අපිට යන්න කිව්වෙ මේ පාරෙන් කියලා.

එයා ගොඩක් දේවල් වෙන හැටි කිව්වෙ නෑ Sam...

... ඒත් ඒ දේවල් වුනා.

Frodo මහත්තයා?

ඒ මුද්ද නේද?

ඒක එන්න එන්න බර වැඩි වෙනවා.

- අපිට තව මොන කෑමද ඉතිරි වෙලා තියෙන්නෙ? - ඉන්න මම බලන්නම්.

ඔහ්, නියමයි.

සුරයින්ගේ පාන් තියෙනවා.

පාන්.

මම සාමාන්‍යයෙන් අමුතු කෑම කන්නෙ නෑ........

... ඒත් මේවා නම් නරක නෑ.

කිසිම දෙයකින් ඔයා සැලෙන්නෙ නෑ නේද Sam?

හැබැයි අර වලාකුලුනම් එහෙම කරයි.

මේ තැන දැකලා පුරුදුයි වගේ.

ඒ අපි කලින් මෙතනට ඇවිත් තියෙන නිසා.

අපි වටේට කැරකෙනවා විතරයි.

මොකද්ද ඒ ගඳ?

මම හිතන්නෙ මීදුමක් එනවා වගේ.

- ඔයාට ඒක දැනෙනවද? - ඔව්.

මට දැනෙනවා.

අපි තනිවෙලා නෙවෙයි ඉන්නෙ.

හොරු. හොරු.

කැත පුන්චි හොරු.

කොහෙද ඒක?

කොහෙද ඒක?

එයාලා ඒක අපෙන් හොරකම් කළා.

මගේ වස්තුව.

ඔවුන්ට ශාප වේවා, අපි එයාලට වෛර කරනවා!

ඒක අපේ, අපිට ඒක ඕන!

මේක ගොඩක් වේදනාත්මකයි.

ඔයා කලින් ඒක දැකලා තියෙනවා...

... නේද Gollum?

එයාව අතාරිනවා, නැත්නම් මම උඹේ බෙල්ල කපනවා.

පිච්චෙනවා!

අපිව පුච්චනවා!

සීතල කරනවා!

කැත සුරයො අඹරපු ලනුව!

- ඒක අපෙන් අයින් කරන්න! - කට වහනවා!!

වැඩක් වෙන්නෙ නෑ. Mordor වල ඉන්න හැම orc කෙනෙක්ටම මේ සද්දෙ ඇහෙයි.

- අපි මේකව ලිහල මෙතන දාලා යමු. - එපා!

ඒකෙන් අපිව මැරෙයි! අපිව මැරෙයි!

උඹට ලැබෙන්න ඕන දෙයට වඩා ඒක ලොකු නෑ!

සමහරවිට එයා මැරෙන්න ඕන තමයි.

ඒත් දැන් මම එයාව දකින නිසා මම අනුකම්පා කරනවා.

අපි එයාලට හොඳින් ඉන්නවා.... එයාලත් අපිට හොඳින් ඉන්නවානම්.

මේක අපෙන් අයින් කරන්න.

අපි දිව්රනවා ඔබලාට ඕන කරන ඕනම දෙයක් ඉටු කරනවා කියලා.

අපි දිව්රනවා.

මට විශ්වාස කරන්න පුලුවන් විදිහෙ කිසිම දිවුරුමක් නෑ.

අපි දිව්රනවා...

...වස්තුවේ භාරකරුට සේවය කරන බවට.

අපි දිව්රන්නම් ....

... වස්තුවේ නාමයෙන්.

Gollum. Gollum.

මුද්ද අනතුරුදායක දෙයක්. ඒක නුඹේ වචනවලට අනුව ක්‍රියා කරයි.

ඔව්...

... වස්තුවේ නාමයෙන්.

වස්තුවේ නාමයෙන්.

මම නුඹව විශ්වාස කරන්නෙ නෑ!

- පල්ලෙහාට බහිනවා! - Sam!

ඒකා අපිව රවට්ටන්න හදන්නේ.

අපි ඌට යන්න දුන්නොත්, රෑට අපි නිදාගෙන ඉද්දී අපේ බෙල්ල මිරිකලා දායි.

- Mordor වලට යන පාර දන්නවද? - ඔව්.

ඔයා කලින් එහාට ගිහින් තියෙනවද?

ඔව්.

එහෙනම් නුඹ අපිව කලු ගේට්ටුව ළඟට ගෙනියයි.

ගේට්ටුව ළඟට, ගේට්ටුව ළඟට! ස්වාමියා කියන ගේට්ටුව ළඟට.

නෑ! අපි ආයෙත් එහාට යන්නෙ නෑ. එයා ළඟට යන්නෙ නෑ.

එයාලට අපිව එහාට ගෙනියන්න බෑ. Gollum! Gollum!

ඒත් අපි වස්තුවේ නාමයෙන් ස්වාමියාට දිව්රුවා.

බෑ. අලු සහ දූවිලි . පිපාසය.... වළවල්...

දාස් ගානක් ඉන්න Orcලා.

නිතරම විශාල ඇහැ බලාගෙන ඉන්නවා.

ඒයි! ආපහු එනවා! ආපහු එනවා!

අන්න! මම මොනවද ඔයාට කිව්වෙ?

අන්න අර තක්කඩියා පැනලා යනවා.

එයාගෙ පොරොන්දුවලට ගොඩක් දේවල් කරන්න තියෙද්දිත්...

මේ පැත්තෙන්, හොබිට්ලා.

මගෙ පස්සෙන් එන්න!

Merry!

Merry!

නුඹ පරක්කුයි. අපේ ස්වාමීන් නොඉවසිල්ලෙන් ඉන්නෙ.

එයාට දැන් ෂයරයේ මීයන්ව ඕන කරලා තියෙනවා.

මම පිළිගන්නෙ නෑ Orc පණුවන්ගෙන් එන නියෝග.

Saruman ට එයාගෙ තෑග්ග ලැබේවි.

අපි ඔවුන්ව භාර දෙන්නම්.

Merry!

Merry? නැගිටින්න.

මගේ යාලුවා අසනීපෙන්.

එයාට වතුර ඕන. අනේ!

අසනීපෙන්, එහෙමද? එයාට මොකක්හරි බෙහෙතක් දෙන්න කොල්ලනේ!

නවත්තනවා ඒක!

එයාට බීම උගුර ගන්න බෑ!

- එයාට ඉන්න දෙනවා! - ඇයි?

උඹටත් ටිකක් ඕනද?

එහෙනම් කට වහගෙන ඉන්නවා.

Merry.

හලෝ, Pip.

- ඔයාට තුවාලයි. - මම හොඳින්.

- ඒ නිකම් රඟපෑමක්. - රඟපෑමක්?

දැක්කද? මම ඔයාවත් මෝඩයාට ඇන්දුවා.

මම ගැන දුක් වෙන්න එපා , Pippin.

මොකද්ද ඒ? මොනවද දැනෙන්නේ?

මිනිස් - මස්.

ඔවුන් අපේ පාර හොයාගෙන.

Aragorn.

අපි යමු!

ඔවුන්ගෙ වේගය වැඩිවෙලා.

අපේ සුවඳ දැනෙන්න ඇති.

ඉක්මන් කරමු!

එන්න, Gimli!

දවස් තුනක් රෑ දවල් ලුහුබැඳීමක්.

කෑමක් නෑ. විවේකයක් නෑ.

අපේ දඩයම ගැන කිසිම සලකුණක්වත් නෑ.

එයාලා සමහරවිට තාම පණ පිටින් ඇති.

අපිට වඩා දවසකටත් වඩා අඩු දුරකින් ඉන්නෙ. එන්න.

එන්න Gimli! අපි එයාලව අල්ලන්න යන්නෙ!

රට හරහා ගිහිල්ලා මාව දුර්වල වෙලා ඉන්නේ. අපේ වර්ගයේ අය ඇවිල්ලා දිග දුර ධාවකයෝ නෙවෙයි.

හැබැයි කෙටි දුර ගමන් වලදී නම් යක්කු වගේ තමයි ඉතින්!

Rohan.

අශ්වාරෝහක අධිපතියන්ගේ නිවස.

මෙතන වැඩ සිද්ධවෙන විදිහේ ලොකු වෙනසක් තියෙනවා.

සමහර නපුරු බලවේග වලින් මේ අමනුස්සයොන්ට ශක්තිය ලබා දෙනවා.

අපිට විරුද්ධව නගා සිටවනවා.

Legolas! මොනවද පේන්නේ ඔයාගේ ඇස් වලට?

එයාලා ඊසාන පැත්තට හැරිලා තියෙන්නේ.

එයාලා හොබිට්ලාව Isengard වලට යන්නේ.

Saruman.

ලෝකය වෙනස් වෙනවා.

Isengard හා Mordor වල හමුදාවන් වලට විරුද්ධව නැගීසිටීමට ශක්තියක් තියෙන්නේ කාටද?

Sauron හා Saruman ගේ බලයට හා...

... කුලුණු දෙකෙහි එකමුතුකමට විරුද්ධව?

එකට එක්ව, මාගේ ස්වාමී Sauron තුමණි...

... අප මේ මධ්‍ය ලෝකය පාලනය කරමු.

පුරාණ ලෝකය දහනය වේවි මේ කර්මාන්තයන්ගෙන් ඇතිවන්නා වූ ගින්නෙන්.

වනාන්තර විනාශ වේවි.

නව නීතියක් ඇති වේවි.

අප මෙම යුද්ධය මෙහෙයවාවි කඩු සහ හෙල්ල වලින්......

...සහ Orc වරුන්ගේ යකඩ හස්තයන්ගෙන්!

තව සති දෙකක් ඇතුලත ඔවුන් ආයුධ සන්නද්ධව පිටත්වයාමට සූදානම් විය යුතුයි!

නමුත්, ස්වාමීණී, පිරිස ගොඩක් වැඩියි!

ඔවුන් සියලු දෙනාවම එම කාලය තුලදී සූදානම් කිරීමට තරම් අපට තවම හැකියාවක් නෑ.

වතුර පාර හරස් කරලා වේල්ලක් හදන්න. උදුන දවල් රෑ දෙකේම ක්‍රියාත්මක කරන්න.

අපට ගින්නක් ඇති කිරීමට තරම් ප්‍රමාණවත් තරම් ඉන්ධන නැහැ.

Fangorn වනාන්තරය තියෙන්නේ අපේ දොරකඩමයි.

- ඒක පුච්චන්න. - හොඳමයි.

අප ඔබ වෙනුවෙන් සටන් කරන්නම්.

දිව්රන්න.

අප Saruman වෙනුවෙන් මිය යන්නම්.

අශ්ව මිනිසුන් නුඹලාගේ භූමීන් අරගත්තා.

ඔවුන් ඔබේ ජනයාව කඳු මුදුනට රංචු ගස්වලා ගල් කුලු මත ජීවත්වීමට සැලැස්සුවා.

මිනීමරුවෝ!

නුඹලාගෙන් සොරකම් කළ භූමීන් නැවත ලබාගන්න.

සෑම ගමක්ම ගිනි තියන්න!

අපට කරන්න තියෙන්නේ අපට විරුද්ධ අයව ඉවත් කරීම පමණයි.

Rohan වලදි එය ආරම්භ විය යුතුයි.

මේ පිටිසර ගොවියෝ ගොඩක් කල් ඉඳන් ඔබට විරුද්ධව නැගී හිටියා

නමුත් තව දුරටත් නෙවෙයි.

Eothain! Eothain!

ඔයා නංගිවත් එක්ක යන්න. ඔය දෙන්නට ඉක්මනට යන්න පුලුවන් වෙයි.

More Sinhala subtitles for The Lord of the Rings: The Two Towers

Komen

No comments yet. Be the first to leave one.

Keep it about this subtitle — sync, quality, typos.500 characters left