Invisible Sue

Invisible Sue

Muat Turun Sari Kata Sinhala

Maklumat siaran

Invisible Sue 2018 720p BluRay x264 AAC-[YTS MX]
Ulasan oleh Dr.Nilusha
Fits for all releases. Enjoy

Tag

BluRay
x264
720p
720
TS
YTS
Diterbitkan pada: 2020-07-19
Muat Turun: 19
Masalah Pendengaran: No

Pratonton sari kata Sinhala

200 baris pertama.

උපසිරැසි නිර්මාණය නිලූෂ හේමාල් අලහකෝන් Invisible Sue (2018)

මම හැමදාම කාටූන් වලට ආදරෙයි.

මගේ තාත්තා ළග ගොඩාක් කාටූන් තිබූනා.

දුර්ලබ සුපර්මූන් කතාව වගේ පොතුත් තියෙනවා.

එයාගේ ඇත්ත නම තියඩෝර් සමර්ස්. හැමෝම එයාට කිව්වේ "ටී" කියලා.

එයාගේ දිලිසෙන ඇස් සහ අමුතු කොණ්ඩේ නිසා, කරදරයට පත්වුනා.

ඒත් එයාගේ බලය ගුන දැනගත්තාම, එයා සුපර්මූන් වුනා.

හැමදේම වෙනස් වුනා.

එතනින් පස්සේ එයා දැනගත්තා, එයා කවුද, මොනවාද කරන්නේ කියලා.

අවාසනාවට ඇත්ත ජීවිතය ඊට වඩා සංකීර්ණයි.

මට එහෙම විශේෂ බලයක් තිබුනානම්,

කවුරුහරි මගේ ගැන උනන්දු වේවි.

ඒත් මම සුපර්මූන් වගේ නෙමෙයි. "ටී" වගේ.

සූ, ඔයා කොහෙද?

තත්ත්පරෙන් එනවා.

අපිට වැඩි වෙලාවක් නෑ. අරක ගත්තාද?

- ඔවු. - ඉක්මනට...

හලෝ?

මිස් ගනාර්සන්!!

සුසෑන්, දෙවියනේ මම ඔයාව දැක්කේ නෑ.

මම හිතුවේ ඔයා ගිහින් කියලා.

ප්‍රශ්නයක් නෑ! මම යනවා! බායි!

මගේ තාත්තා කියනවා: මේක තමයි විශේෂ හැකියාව.

කාටවත් ඔයාව පේන්නේ නෑ. හරියට රහස් පරීක්ෂකයෙක් වගේ.

ඒත්, අනිත් අය ඔයාව ගනන් ගන්නේ නැති එක නියමයිද?

- සමාවෙන්න? - ඒක ලොකු හැලොවින් පාටියක් වේවි!!

සමාවෙන්න? මට පුලුවන්ද...

හායි ග්වෙන්! ඔවු. ගොබ්ලින් ගහන්නේ. නියමයි නේද?

ඔක්කෝටම හපන් මගේ අම්මා.

ලෝකේ ඉදිරියෙන්ම ඉන්න විද්‍යාඥයෙක්. ගොඩාක් සාර්තකයි.

විශේෂයෙන් දුවව මගහරින්න.

ඒත් කවුරුවත් දන්නේ නෑ, එයා ඇත්තටම මොකද කරන්නේ කියලා.

මේක ලෝකේ වෙනස් කරයි.

මම දන්නවා, මගේ අම්මා අමුතු දේවල් හොයාගන්නකොට,

ලෝකේ අති දක්ෂ අය එක්ක වැඩ කරන්නේ.

එයා හිතන්නේ මම කම්මැලියි කියලා.

ඒත් එයා මාව අවතක්සේරු නොකරන්නයි තිබ්බේ.

මොකද අද පෙන්නවනවා, මට මොනවාද කරන්න පුලුවන් කියලා.

සුභ සැන්දෑවක් සහ සාදරයෙන් පිලිගන්නවා.

Bon soir et bienvenue.

මට ඉඩ දෙන්න, හදුන්වාදෙන්න

මේ දවස විප්ලවයක් විදියට හදුන්වාදීපු:

- ආචාර්ය ජෝනාස් ඩ්‍රිල්. - ඔවු.

ස්තූතයි...

හිතන්න දුබලතා නැති ලෝකයක් ගැන...

ලෙඩ නැති ලෝකයක් ගැන...

ඔබගේ ඇගේ තියෙනවා නම් ආරක්ෂක තිරයක්...

ඉලක්කය සාර්තකයි!!

- ලෑස්තිද? - ශක්තිය!

පණගන්වන්න!!

මාත් එක් පිලිගන්න,

ලෝකේ වැඩියෙන්ම සාර්තක ජෛව විද්‍යාඥයා...

ආචාර්ය මරියා හාට්මන්.

මරියා, ඉතා කෙටියෙන් ඔයාගේ නිර්මාණය ගැන කියනවානම්,

මනුෂ්‍යයා 2.0

එයා මෙහෙ නෑ.

තව ටිකකින් එයි. සැලැස්මේ විදියටම කරමු.

සුභ සැන්දෑවක්.

අපි පටන් ගමු කරුණු කිහිපයකින්.

මම හිතන්නේ නෑ ඒක හොද දෙයක් කියලා.

අයියෝ! අයියෝ!!

තාත්තේ!!

NT26D, අපි දැනට කියන නම...

ක්‍රිස්ටෝප්.??

දැන්! ලෑස්තිද!!

- සුභ උපන්දිනයක් වේවා... - ඔයාලා ඇත්තටමද මේ?

මම කියන්නම් පුහුණුවක් කියලා.

අයියෝ...

අයියෝ...

මොන මගුලක් කරනවා කියලාද හිතන්නේ?

මම හැදුවේ පුදුම කරවන්න.

ඔයා දන්නවාද මෙතනින් මැකුවේ මොනවාද කියලා?

නෑ. ඒත් ඔයා දන්නවාද අද ඔයාගේ උපන්දිනේ කියලා?

මම ඔයාට කතා කලේ නෑ!! අපි මෙතන ඉතිහාසයක් හදන්නේ...

අපි හිතුවේ ඔයා සතුටුවෙයි කියලා.

හැමදාම මෙහෙමයි. වැඩ විතරයි!

ඔයාලා දැන් යන්න.

ලෙනියා බලාගෙන ඉන්නවා. මට ආපහු යන්න වෙනවා.

ඇයි මේ අදම!!

මේක මගේ අදහසක්. මමයි ඉටිපන්දම් පත්තු කලේ.

හොදම විද්‍යාඥයන් සියගානක් මෙහෙ ඉන්නවා.

මේකෙන් සමහරවිට මට නොබෙල් ත්‍යාගය ලැබෙන්නත් තිබ්බා.

ඇයි ඔයා මකබෑවිලා යන්නේ නැත්තේ!!

සක්‍රිය කිරීම ආරම්භ කලා.

හදිසි වසාදැමීම ආරම්භ කලා. . - ශික්...

අයියෝ....

උෂ්ණත්වය ඉතා අධිකයි.

නවතින්න!!

මම මැදිහත් වෙන්න කැමති නෑ, ඒත් තව මුකුත් ඔබන්න එපා..

මොකක්? කවුද කතා කරන්නේ?

අවදියෙන්! උපකරණ අධි උෂ්ණත්වයක!

මේක හරියන වැඩක් නෙමෙයි. උපකරණ වසාදමන්න පුලුවන් අතින් විතරයි.

අයියෝ!!

මම කියන්නේ, මේක නෙමෙයි එලියට යන පාර.

කටවහගන්න! ඔයා මොකක්හරි පරිගණකයක්ද?

හලෝ! මට කතා කරන්න!!

ඔයා කිව්වේ "කටවහගන්න" කියලා.

ඔයාට පුලුවන්ද උදව් කරන්න?

ඇතුලේ උෂ්ණත්වය දැනටමත් වැඩියි.

මට සමාවෙන්න. මම උපදෙස් දෙන්නේ ඉක්මනින් මෙතනින් යන්න කියලා.

මගේ ප්‍රංශ භාෂාව හොද මදි.

ඒත් දෙවියනේ... මෙතනින් යන්න...

හලෝ!!

ප්ලාස්ටර්යක් දෙන්න...

ඔයාගේ දුවව බලාගන්න අද ගොඩාක් සුරංගනාවියෝ ඉදලා තියෙනවා...

හැමදේම හරි.

මට සතුටුයි මුකුත් වුනේ නැති එකට.

ඔයාට කිසිම දෙයක් මතක නැද්ද?

නෑ. මම එතන ඉදගෙන හිටියා.

එකපාරට ලොකු සද්දයක් ආවා..

ඊට කලින් කිසිම අසාමාන්‍ය දෙයක් පෙනුනේ නැද්ද?

අපි දැන් ගෙදර යමු.

ඉතුරු ටික හෙට කතා කරමු.

සනීප වෙන්න. මම හිතන්නේ ඔයාගේ උපන්දින පූදුමය නියමයි.

ස්තූතියි.

එන්න.

අපි හිතුවේ ඔයා කමැති වෙයි කියලා.

ඔයා දන්නවානේ එයා එන්නවත් නෙමෙයි හිටියේ කියලා.

ඒක පොඩි ළමයින්ට හොද තැනක් නෙමෙයි.

එයා මට කොහොමද කියලාවත් බැලුවේ නෑ.

- එයා බැලුවා. - ඔයා බොරු කියන්නේ.

පිපුරුමෙන් පස්‌සේ මුලින්ම එතනට ආවේ එයා.

එයාගේ වැඩ බේරගන්න.

මාව එයාට පේන්නේ නෑ.

සුපර්මූන්?

සුභ උදෑසනක්.

හැමදේම හොදින්ද?

ටිකක් පුහුණුවුනා.

පුහුණුවුනා?

මෙයා කෑගහන විදිය.

හරි. අපිට... - විනාඩි දහයයි තියෙන්නේ?

හරි.

ඔයාට බෑ මාව මගහරින්න. ඊයේ වෙච්ච දේටත් පස්සේ.

මගහරින්න? මම යන්නේ සංගීත චාරිකාවකට, දවස් කිහිපයකට.

පාවාදෙන්නා!! - පිස්සු කෙල්ල..

- මම ඔයාට ආදරෙයි. - මමත් ආදරෙයි...

- මොකද බෑග් එකට වුනේ? - ඇයි?

මේ පාට ඔයාට හරියන්නේ නෑ.

- ගිහින් විනෝද වෙන්න. - ඉස්කෝලෙදි විනෝද වෙන්න...

- හැමතිස්සෙම!! - බොරුකාරි...

ආහ්...

දන්නවාද? මම දන්නේ නෑ මොනපාටද කියලා.

හැලොවින් පාටියක්? නියමයි!!

ආහ්.. හායි...

ඔයාද සුපර්මූන්?

ඔවු/ මම "ටී".

ආහ්.. මම කිව්වේ...

- මම කිව්වේ... - ටෝබි ග්‍රිම්.

හායි මම.. - ආ මේක තියාගන්න.

ඔයා නේද අලුත් කොල්ලා?

මම එලීන්. මහා හැලොවීන් පාටියට එනවාද?

ගොබ්ලින්ගේ සංගීතය.! සෙල්ෆී!! - ශික්...

අයියෝ! ඒ මොකද්ද?

එයා කොහෙද? - කොහෙද මගේ චොක්ලට් බීම එක?

මොකද වෙන්නේ?

ඇයි මාව පේන්නේ නැත්තේ?

මාව වෙනස්වෙලා. හරියට සුපර්මූන් වගේ...

ශික්.. මාව දියවෙනවා...

දෙවියනේ... දෙවියනේ..

සම්පූර්ණයෙන්ම පේන්නේ නෑ.

අයියෝ! අයියෝ!! අයියෝ!!!

යනවා යන්න.. ශික්.. මාව ආයේ පේන්න හදන්න...

මොකද මේ වෙන්නේ?

උදව් වෙන්න!!

මෙතන මොනවාහරි තිබ්බා. හැමදේම හෙලවුනා...

අපි දෙන්නාම ගිහින් බලමු. හරිද? දැන්, මුල ඉදලාම...

ආහ්.. සුසෑන්... සුභ උදෑසනක්.

මම දිවුරනවා මෙතන කවුරුහරි හිටියා...

මොකක්හරි පේන්නේ නැති දෙයක්... මෙයා නෙමෙයි...

ඔයා දැක්කද මොනවාහරි දෙයක්?

කවුරුහරි මෙතන හිටියා...

මම දැක්කේ නෑ...

මාත් එක්ක දැන්ම එන්න..

ඔයාව ටිකකින් හමුවෙන්නම්...

ඔවු.. පුලුවන්නම්...

මාව දකින්න...

අපිට තියෙනවා තව සම්මන්ත්‍රණයක් දවස් දෙකකින්.

ඒත් හැමදේම විනාශ වෙලානේ...

මේක හදන්න සතිගානක් යයි.

අනිද්දා හවස 5ට.

මරියා! මරියා!!

සුසෑන්?

සුසෑන්!!

සුසෑන්..

මාව පෙන්නේ නැති කරන්න පුලුවන්.

සුභ උදෑසනක්.

දැන් කොහොමද ඔයාට? බඩගිනිද? මොනවාහරි කනවාද?

මට දැනෙන්නේ හරියට 10,000km දිව්වා වගේ.

මෙන්න. මේකෙන් ශක්තියක් එයි.

කාබෝහයිඩ්‍රේට් සහ එන්සයිම.

මාර දෙයක්නේ ඔයාට වෙලා තියෙන්නේ! අපි පරීක්ෂණ කරමු තව.

මම අධෝරක්ත කැමරාවා ගෙන්නුවා. එතකොට ඔයාව පේන්නේ නැති වෙලාවෙත් මට බලන්න පුලුවන්.

එතකොට අපිට බාගයක් සාක්කි තියෙනවා.

මම ඔයාගේ ලේ ටිකක් ගත්තා. ඒක පරීක්ෂණ කරලා බලමු..

සූසෑන්? - මොකද?

ඔයාව ආයේ පේන්නේ නෑ.

ඔයා දන්නවාද ඒක පාලනය කරගන්න?

ඒක එලියේ දේවල් වලින් වෙනස් වෙනවාද? නැත්නම් එකපාරටම...

ඔයා කොහොමද ඒක කලේ? - රස්නෙ සහ සීතල...

නියමයි. මොන උෂ්ණත්වයකදීද? අපි ආපහු කරමු.

Komen

No comments yet. Be the first to leave one.

Keep it about this subtitle — sync, quality, typos.500 characters left