200 baris pertama.
පසුගිය කොටසින්.......
දකින්න මිනිහෙක් පුරාවෘත්තයක් වූ හැටි!
"කැපුවා" හී නව වීරයා!
"ස්පාටකස්"!
ඔහු තනිවම නැගී සිටියේ නැහැ "තියෝකලිස්ට" විරුද්ධව.
"ක්‍රික්සස්" අමතක වෙන්නේ නැහැ.
මම ඇහුන්කන් දුන්න ඔහු"පීට්‍රොස්"
නිදහස මිලට ගන්න තිබෙන අදහස ගැන.
දැන් උඹ නිදහස්..
"බර්කා"ඔහුගේ නිදහස මිලට ගත්තා, උඹට තේරුනාද?
ඔව්."ඩොමිනා".
ඔහු හිටියේ මාවත් ඔහු සමඟ එක්කගෙන යන්න.
නිදහස වෙනුවෙන් උඹලා දෙදෙනාටම යන වියදම ඉතා වැඩියි.
මගේ බිරිඳ ගැන පණිවිඩ මොකුත් නැද්ද?
ලැබුනා.
අපි කතා වුවාට වඩා ඇය අපේ ළඟට ඇවිත්.
උන් හතර අතින්ම පැමිණිලා, අපිට පහර දුන්නා.
මම මගේ වචනය තැබුවා.
ඔවුන්ව එකතු කළා.
මම ඉන්නවා.
෴... "Spartacus Blood and Sand" ...෴
"උතුම් සහ අවාසනාවන්ත දේවල්"
අහ්හ් , අහ්හ්...
ඒක නම්...
ප්‍රබලයි.
ඔයා ඒ එක්තරා මිනිහෙක්,
ඒක පාලනය කර ගන්න පුළුවන්.
මම ටිකක් රළු උනා...
යන්නම වෙනවා.
පියාණන් නැතිනම් වද වේවි.
ඔහු එහෙම වෙන්න ඕනනේ...
මට යන්න වෙනවා.
ඔයා එහෙම කලොත්, මගේ හදවත බිඳේවි.
මට ඉන්න කියලා ඉල්ලන්න.
ඉන්න.
අහන්න මගෙන්...
මගේ නම කියලා.
ඔයා එකවත් තාම දන්නේ නැහැ නේද?
"සුරා".
මගේ නම"සුරා".
"සුරා".
කාන්තාව වගේම සුන්දර නමක්.
මගේ නම තමා..
හැම ගැහැණියෙක්ම දන්නවා ඔයා කව්ද කියලා.
සහ ඔයාගෙන් බේරිලා ඉන්න.
එච්චර නරකද, මම?
හාහ්, ඊටත් වඩා නරකයි.
එහෙනම් ඇයි ඔයා ඒ වගේ නරක ප්‍රතිරූපයක් තියෙන මිනිහෙක් සමඟ නිදා ගත්තේ?
දෙවියන් මාව ඔයාගේ යහන දක්වා මඟ පෙන්වූවා.
දෙවියන්?
එයාල මගේ ලඟට එනවා.
මගේ සිහින තුලදී.
එයාල පෙන්වූවා, ඔයා වෙන්න පුළුවන් කෙනා කොහොම කෙනෙක්ද කියලා.
වෙන්න පුළුවන්?
නිවැරදි මාර්ගයක් මත පිහිටුවහොත්.
තව මොනවද දෙවියන් කිව්වේ,
මගේ අනාගතය ගැන?
ඔයා වෙන ගැහැණියකට කවදාවත්ම ආදරය කරන්නේ නැහැ කියලා.
හදවතේ බර ඉතා වැඩියි.
නැවත එකතු වීමේ විශාල බලාපොරොත්තු වලින්.
මේ වගේ තිත්ත අවසානයකට එන්න..
කොහොමද එහෙම උනේ?
වරද මගේ.
"නීපොලිස්" වල සිට එන මාර්ගය අනතුරු සහිතයි.
මට ආරක්ෂාව දෙගුණ කරවන්න තිබුනා.
තෙගුණ කරන්න.
මට "බර්කාට" ඔහුගේ නිදහස දෙන එක ප්‍රමාද කරවන්න තිබුනේ.
ඔහුත් ඒ සමඟ යවන්න තිබුනේ.
දෙවියන්ට යදින්න මගේ වරදට සමාව දෙන්න කියලා.
නැහැ.
ඔබ ඔබගේ වචනය තැබුවා.
වරද බැඳිලා තියෙන්නේ ඇයගේ ජීවිතය අරගත් මිනිහගේ අතේ.
"කොලොඩියස් ග්ලෙබර්" සමඟ,
ඇය වහලියක් විදිහට දඬුවම් පමුනවපු.
කරන්න කිසිම දෙයක් නැහැ
අතීතයේ සිදු වු කිසිම දේකට.
අපි අනාගතය ගැන බලන්න ඕනේ.
ඔයා තමයි වැහි වස්සවන්නා.
මරණය මරන්නා.
එකතු වෙලා අපි නිරේධනය කරමු "ස්පාටකස්" කියන නම.
අතීතයේ කුළුණු වලට.
"ස්පාටකස්".
එහෙම නෙමෙයි ඇය මට ඇමතුවේ.
ඒක මගේ නම නෙමෙයි.
දැන් එහෙම තමයි.
අවුරුද්දක් විතර ඔබ මාව පරික්ෂා කිරීම් වල යෙදෙව්වා,
අර "ත්‍රෙසියන්" ගැහැණිය වෙනුවෙන්.
ඇයි මට ඇගේ ජීවිතය නැති කරන්න කිව්වේ අන්තිම මොහොතේදී?
අවාසනාවන්ත අවශ්‍යතාවයක්.
මම විශ්වාස කරනවා ගාන ඇති වේවි කියල?
වෙන අවශ්‍යතාවයන් පණ නැගුනොත්,
මාව ඔබේ කෙනක් විදිහට සලකන්න.
එහෙනම් සැහෙන්න වියදමක්, ඇයව ගෙන එන්න, නමුත් මියගිහින්.
ඔයා නිකම්ම කියන්න තිබුනේ"ස්පාටකස්" හට,
වෙන රටකට ගිහින් කියලා.
ඇය ඔහුගේ ජීවිතය වෙලා තිබුනේ.
හදවතේ ගැස්ම තිබුනේ ඔහුගේ පපුව යට.
නැහැ.
ඒ වගේ මිනිහෙක් පිළිගන්නේ නැහැ ඇය යන්න ඇති කියලා,
ඔහුගේ ඇස් වලින්ම එය එහෙමයි කියලා කියන තුරු.
ඒක තමයි එකම හේතුව.
ඒක මට ඔබට කියන්න තිබුනා
ඔබ පොරොන්දු වුවා.
මම ඒ වගේ නරක දේවල්, මේ දෑත් වලින් ඉවත් කරලා තියන්න කැමති.
මම කියපු ආකාරයටම.
ඒවා ඔබ අතේ රඳවාගෙන සිටිනවා.
ඒවා ස්පර්ශයෙන් දුෂිත වෙන්නේ නැතිද?
අවසානයේ මරණ ගොඩක් වෙලා තියෙනවා.
මම කැමතියි තවත් නම්බුකාර විදිහේ ව්‍යාපාර දෙසට යොමු වෙන්න.
ඔහුගේ සිතුවිලි වලින් බිරිඳව ඉවත් කල පසුව,
මම"ස්පාටකස්ව" කඩු මල්ලවයෙක් විදිහට අච්චු ගහනවා.
ලෝකය මේ තාක් කාලයකට නොදැකපු ආකාරයට.
ඔහු දැනටමත් "තියෝකලිස්" පරාජය කළා.
හිතන්න, ඔහු ඔහුගේ මනසට ඉඩ සලසුව පසුව,
ඉලක්ක කරන්න වෙන කිසි දෙකටත්ම නොවී ජයග්‍රහණය දෙසට.
ඔබ වේවි ශ්‍රේෂ්ඨතම කඩු මල්ලව පුහුණුකරු වන්නේ.
මුළු සමුහාණ්ඩුවටම.
ඒ වගේ තනතුරක් ඉහල නගීවි,
අපේ තරාතිරමටත් එහාට.
"කැපුවා"වලින් එපිටට.
සමහර විට මන්ත්‍රණ සභාවේ තබන සෑම පියවරක් පාසාම.
උණ තාම ඔහුව ග්‍රහණය කරගෙනද?
මම දැන ගන්න කැමතියි ඔහුගේ තත්වය වෙනස් උනොත්.
වචනයක්, "ඩොක්ටෝරේ".
"පීට්‍රොස්".
කුරුල්ලන්,"බර්කාගේ" කුටිය තුල දමලා ගිහින්.
මම මොනවද ඔවුන්ට කල යුත්තේ?
කැමති ඕනේ දෙයක්.
ඔහු කිව්වා අපි උන්ව නිදහස් කරනවා කියලා.
අපේ නිදහස ලබා ගත්ත පසුව.
ඔහු උඹගේ නිදහස ගැනත් හිතුවද?
ඒක තමා ඔහුගේ අභිප්‍රාය උනේ "ඩොමිනස්" සමඟ කතා කරන්න.
"අශුර්" කිව්වා ඒ මුදල අපි දෙන්නගේ තරමට සැහෙන්න මදි කියලා.
"අශුර්"?
ඔහු උදව් කළා මුදල ගැන කතා කරන්න.
මම උන්ව තියා ගත්තට කමක් නැද්ද?
කුරුල්ලන්ව?
ඒක දැනුම් දෙන්න තරම් හේතුවක් නෙමෙයි.
ස්තුතියි ඔබට.
ඒක නම් නුවනට හුරු නැහැ.
ආරක්ෂකයෝ ඒක සමඟ උඹව දැක්කොත්...
මොනවද උන්ට මට කරන්න පුළුවන්,
උන් දැනටමත් කරලා නෙමෙයිද තියෙන්නේ?
මම ඇයව දාලා යන්නේ නැතුව ඉන්න තිබුනා.
උඹ ඇයව දාලා ගියේ නැහැ.
ඇයව උඹෙන් අරගෙන ගියා.
මම යුද්දෙට කලින් යන්න පෙර.
ඇය මගෙන් ඉල්ලුව යන්න එපා කියලා.
උඹ කලේ උඹේ හිත හරියි කියපු දේ.
ඇයව ආරක්ෂා කරන්න.
උඹ ඒක ප්‍රපාතයට විසි කරලා දාන්න ඕනේ.
හොඳම දේවල් කරන්න තියෙන්නේ ඒ වගේ සිතුවිලි සමඟ.
ඒකත් සමඟ ප්‍රවේසමින්, ඒක වටිනවා උඹේ වටිනාකමටත් වඩා.
ඒකට ලොකු කාලයක් යන එකක් නැහැ අපේ නිවස නැවත ජීවත්වීමට සුදුසු තත්වයට පත් වෙන්න.
ඔයාගේ දුන්න ඉහලටම විදින්න!
අපි දිව්‍යලෝකය ඉලක්ක කරමු!
"බැටියාටස්ගේ" මාලිගාව!
උසස් පුද්ගලයෝ දණින් වැටෙන.
මගේ වාසනාව වෙනුවෙන් දණින් වැටෙන!
හොඳයි, උන් හැමෝටම පෝලිමේ ඉන්න වෙනවා...
"ක්‍රික්සස්"?
ඔහොමම වැතිරිලා ඉන්න!
උපදෙස් වලට ඇහුම්කන් දෙන එක හොඳයි.
මොහොතකට කලින් අපි හිතුවේ උඹව පරලොකෙට කියලා.
කවද්ද මම නැවත සටන් කරන්නේ.
කවද්ද මම සටන් කරන්නේ කියලා ඔහු කිව්වේ.
නැවත සුව වීම මිසක් වෙන කිසිම දේකට වද වෙන්න ඕනේ නැහැ,
සෙනග නැවතත් ජය ඝෝෂා නගයි "ක්‍රික්සස්" කියන නමින්.
වචනයක්.
ඒක එච්චර සුදුසු නැහැ මම එන එක,
ඔබව බලන්න ලුඩුස් එක ඇතුලට.
නමුත් දැන ගන්න මගේ සිතුවිලි හැම මොහොතේම ඔබත් සමඟයි.
මම නිතරම මගේ වහලිය "නේවියා" ඔයා වෙත එවන්නම් ඔයාගේ අවශ්‍යතා වෙනුවෙන්.
විවේක ගන්න දැන්.
කිසිම් දේකට දුක් වෙන්න එපා.
ඔයාගේ පුහුණුව සඳහා කඩු, වීරයා.
දහවල් පුහුණුව අරඹනවා.
යුගල් වෙන්න!
කඩුව සහ පලිහ!
"ස්පාටකස්"!
මට මුහුණ දෙන්න.
උඹගේ බිරිඳගේ මිය යාම.
ඒක අවාසනාවන්ත දෙයක්.
උඹේ පැනලා යන්න තිබුණු අදහස වගේම.
මම අවුරුදු ගණනකින් වයින් පානය කරලා තිබුනේ නැහැ.
තාමත් එක වයින් උගුරක් නිසා මගේ හැඟීම් සොරා ගන්න බැහැ.
උවමනාව උනේ ඔබව නිදි කරවලා තියන්න...
හෝ නැවත අවදි නොකරන්න.
උඹේ ජයග්‍රහණය "තියෝකලිස්" හමුවේ...
තමයි එකම හේතුව "බැටියාටස්"
නොදැන ඉන්න උඹේ විශ්වාසය කඩ කිරීම.
වීරයෙක් උනත් නැතත් උඹව කුරුසයේ ඇන ගැසිය යුතුයි.
එහෙනම් කිව්වා වගේම ඒක වෙන්න ඉඩ දෙන්න!
ඊළඟ වතාවේ උඹ පැනල යන්න හැදුවොත්...
උඹ මාව මරණ එක තමයි හොඳ.
ඒක අඩක් කරන්න, හරිද?
හිතවත්"මර්කාටෝ"!
ඔබ මට සමා වෙන්න ඕනේ ව්‍යාකූල ස්වභාවයට!
මම දකින්න හිටියේ යම් කටයුතු,
ඉවර කරන්න ඔබේ පැමිණීමට ප්‍රථමව.
No comments yet. Be the first to leave one.