Ocean's Eight

Ocean's Eight

Muat Turun Sari Kata Sinhala

Maklumat siaran

Oceans Eight 2018 1080p BluRay x264-SPARKS
Ocean s Eight 2018 720p BluRay
Ulasan oleh Dr.Nilusha
Fits for almost all releases. Enjoy...

Tag

BluRay
720p
720
x264
1080
Diterbitkan pada: 2020-09-23
Muat Turun: 33
Masalah Pendengaran: No

Pratonton sari kata Sinhala

200 baris pertama.

උපසිරැසි ගැන්වීම නිලූෂ හේමාල් අලහකෝන් Ocean's Eight (2018)

සුභ සැන්දෑවක්, ඕෂන් මෙනවිය.

හායි.

ඔයා දන්නවානේ, හොදින් හිටපු එක වාසියි.

යහපත් කල්ක්‍රියාවෙන් නිදහස් කරනකොට

ඔයා කිසිම විදියකින් සම්බන්ධකම්

තියාගන්න බෑ අපරාධකරුවන් සමග.

මේකට ඔයාගේ පවුලේ ගොඩාක් අය ඇතුලත් වෙනවා.

ඔවු. ඒ ගැන මම දුක් වෙනවා.

මේ වගේ ඉන්න එක ඔයාට අමාරු වුනාද?

නෑ නෑ.

මට ඒ ජීවිතේ එපා. කවදාවත්ම එපා.

මගේ සහෝදරයා...

සාමදානෙන් සැතපේවා...

අපරාධකරුවෙක්.

මම එයාට ආදරෙයි.

ඒත් එයා වංචාකාරයෙක්.

ඒක එයාගේ ඇගේ ලේ වල තියෙන්නේ.

- ඔයාගේ ලේ වල නැද්ද? - නෑ.

නෑ, සර්.

හ්ම්ම්...

මම වැරදි කෙනෙකුට ආදරේ කලා.

ඒක වැරදීමක්.

හ්ම්ම්.

ඒත ඒක වුනා.

මාව නිදහස් කරනවානම්, මම...

සමාවෙන්න.

වාව්... මම නිකම් කියන්නේ...

මාව නිදහස් කරනවානම්,

මට අවශ්‍ය සාමාන්‍ය ජීවිතයක්.

පොඩි රස්සාවක් කරගෙන,

යාලුවෝ ටිකක් එක්ක,

හවසට ටිකක් ඇවිදින්න ගිහින්,

බිල් ගෙවලා...

සරල ජීවිතයක්?

නියමයි...

- ඔයාත් දන්නවාද? - කවුද දන්නේ නැත්තේ?

මට අවුරුදු 5ක් ගියා පුහුණු වෙන්න.

- මෙන්න ඔයාගේ බඩු. - ස්තූතියි.

නියම ඔරලෝසුවක්.

- ඒක මගේ මල්ලිගේ. - ඔයාට දීලා ගියාද?

මම හොරකම් කලා

අවුලක් නෑ, එයාත් හොරකම් කරපු එකක්.

ඊළග සතියෙත් අපේ බඩු ලැබෙනවා නේද.

ඔයාගේ ගාන අරගන්න. තව වැඩිපුර පැකට් ටිකකුත් ගන්න.

ඒවා බොන්න නෙමෙයි, විකුණන්න.

ඔයා කොහෙද යන්නේ?

මගේ ළග ඩොලර් 45ක් තියෙනවා.

මට කැමති තැනකට යන්න පුලුවන්.

හායි. මට මේවා ආපහු දෙන්න පුලුවන්ද?

අනිවාර්යයෙන්ම. බිල තියෙනවාද?

නෑ. ඒත් මේවා කඩලා නෑ. අල්ලලාවත් නෑ.

ඒත් මට බිල ඕනෙමයි.

මේවා කඩලා නෑනේ. අනික තිබ්බ විදියමයි.

මේවා ගත්ත කාඩ් එකවත් තියෙනවාද?

මේක නම් විහිලුවක්. මම මේවා ගත්තේ ගිය සතියේ.

මැඩම්, පුලුවන් නම් හය වෙනි තට්ටුවේ කළමණාකරතුමා මුණ ගැහෙන්න.

එහෙමද? කමක් නෑ. මම මේවා තියාගන්නම්.

දෙවියනේ.

මට බෑග් එකක්වත් ගන්න පුලුවන්ද?

හරි.

ස්තූතියි.

හායි. මම ගැරී රැන්ඩෝල්. 2814 කාමරෙන් යනවා.

- හිටපු දවස් කොහොමද? - නියමයි.

මගේ නම මොනිකා.

වෙන මොනවත් අවශ්‍යද?

යන්න වාහනයක්?

හැමදේම හරි.

හායි. මේ රැන්ඩෝල් මහත්මිය.

අපි දැන් 2814 කාමරෙන් ආවේ.

මට මොනිකා එක්ක කතා කරන්න පුලුවන්ද?

- මේ මොනිකා. - හායි මොනිකා.

හායි. - හායි.

අනේ අපේ ප්ලේන් එක කැන්සල් වෙලා.

- අයියෝ. - ඒක තමයි.

ඒක නිසා අපි හිතුවා

වෙන තැනකට වඩා

අපිට පුලුවන් නම්

අපි හිටපු කාමරේම ගන්න?

හරි. අපිට පුලුවන් ඒකම ආපහු දෙන්න.

ඒක නියමයි. ගොඩාක් ස්තුතියි.

අපි දැන් මොනවා හරි කන්න හිතුවා.

පුලුවන්ද කාව හරි මෙහෙට එවන්න?

පුලුවන් මැඩම්.

නියමයි. ගොඩාක් ස්තුතියි.

ඒක සුලු දෙයක්.

ස්තූතියි. ආපහු හමුවෙමු.

හායි.

මට සමාවෙන්න. පස්සේ අස් කරමුද?

මට පොඩ්ඩක් විවේක ගන්න ඕනේ.

- හරි හරි. - ස්තූතියි.

- සුභ දවසක්. - ඔයාටත්...

බායි..

එයා ආවේ නෑ ආපහු.

එයාට ආපහු සල්ලිත් ඕනෙ වෙලා.

ඒයා කොහොමද හරි ගත්තා.

ඔයා නෑ කිව්ව පලියට කොහොමද කියන්නේ සල්ලි ගත්තේ නෑ කියලා.

ඔයාට මොනවාද ඕනේ?

පහලව.

මේ අහන්න.

ඔයා හිතන්නේ මම කැමතියි කියලාද?

ඔයා කියන හැමදේම විශ්වාසයි කියලාද?

උත්තරේ කීයටවත් නෑ.

යාලුවනේ, වෙලාව 9.30

ඒකේ ගොඩාක් වැඩියි. වැඩියි..

ඇගිලි තුනක්, උඩ ඉදලා.

එකක් නෙමෙයි, තුනක්.

මේක ආපහු දාන්න ඒප්‍රිල්.

එයා මස්සිනා එක්ක නිදාගෙන. කාර් එක හැප්පිලා.

ළමයා එයාගෙ නෙමෙයි.

මේකෙ රස කොහොමද?

වොඩ්කා.

වොඩ්කා. හරි. ඒක් මට වොඩ්කා ඕනේ නෑ.

මට ඕනේ වොඩ්කායි වතුරයි.

- ඒ ඇයි කියලා දන්නවාද? - නෑනේ.

මොකද බිව්වාට පස්සේ මේවා වොඩ්කා වගේමයි.

- හරි. - හරි.

මට වැඩක් නෑ.

ඔයා නැතුව පාලුයි.

ඔයා හිටියානම් හොදයි.

ඔයා ඉන්නවා කියලා දන්නවා, රූබන්.

දැන් එලියට එන්න.

මම ආවේ ශෝකය ප්‍රකාශ කරන්න.

අර මුල්ලේ ඉදලා?

මෙහෙ මොනවාද කරන්නේ?

එයාලා හිතුවා මම තමයි කතා කරන්න හොදම කෙනා කියලා.

එහෙමද.. යන්න වෙනවා.

එයා කැමති නෑ මෙහෙම කරනවාට, ඩෙබොරා.

මොනවා කරන්නද?

එයා අපිට නොකියන දේ.

බලන්න ඩෙබ්. - හ්ම්ම්..

සමහරවිට වැඩේ වෙන බව දන්න එකම

සතුටක් වෙනවා.

ඒක කරන්නම අවශ්‍ය නෑ.

එයා වෙන මොනවාද කිව්වේ?

- එයා කිව්වා සැලැස්ම නියමයි කියලා. - හරි...

ඒත් ඔයා නවතින්නේ හිරේ ගිහින් කියලා.

මම ආයේ හිරේ යන්නේ නෑ.

හරිද?

දැන් යන්නම්.

පරිස්සමින්.

ඔයාගේ පෙනුම හොදයි.

- හ්ම්ම්... - පරිස්සමින්...

හිරේ ගිහින් හිටියේ.

අයියෝ... මම හිතුවේ ෆෝන් එක වෙනස් කරලා කියලා.

ඔයා සල්ලි ටික හෙව්වාද?

- තාම නෑ. - ඇයි නැත්තේ?

මොකද මම දන්නේ නෑ මොකටද කියලා.

අනේ දෙවියනේ...

මෙහෙම කරන්න එපා.

මොකද්ද?

ඒ කිව්වේ, "අවුරුදු පහකට පස්සේ හිරෙන් ආවාම

මගේ සගයා මාව අතහැරලා" කියලා.

මම ඔයාගේ සගයා නෙමෙයි.

මේක නියමයි.

කටු කම්බි වැට.

ඔයාට දෙයක් ගත්තා.

හ්ම්...

මට පුලුවන්ද ඔයා හොරකම් කරපු දෙයක් මාරු කරන්න?

ඔයාට හොරකම ගැන ගැටලුවක් තියෙනවා නම්

මෙතනින් එහා කතා කරලා වැඩක් නෑ.

- අපි කඩවල් වලින් හොරකම් කරනවාද? - සමහරවිට...

මේක තමයි ඔයා කරන්නේම.

ඔයා මට හිතන්න දෙනකොට මම කැමති වෙනවා.

- හරි. - එතකොට ඔයා හිතනවා

මම කැමති නිසා කරනවා කියලා.

ඔයා කැමති දේවල් කරන්න ඕනේ නැද්ද?

මම කැමතියි මොලේ සැත්කම් වලට.

අපි දන්නවානේ ඒක වෙන්නේ නෑ කියලා.

මොකක්හරි. මට කියන්න ඕනේ නෑ...

ස්වර්ණාභරන...

දුර්ලභ, ලොකු, වටින...

පරණ ටේලර් ආභරණයක්

අඩි පනහක් යට සේප්පුවක තියෙන.

අපි කොහොමද සේප්පුවෙන් එලියට ගන්නේ?

එයාලා අපි ළගට ගෙනත් දෙයි.

වදකාරි...

ආහ්...

නියම තැන.

රස්නේ උනානම්...

ඔයාට උඩ කාමරයක් තියෙනවා.

ඔයාගේ බඩුත් උඩ තට්ටුවේ.

දන්නවාද, මම සමහර දේවල් අරගත්තා.

ඔයා පාවිච්චි කරන්නේ නෑ හිතලා.

මේක ඔයාගේ ගැලරියද?

- ඔවු. මගේ එකක්. - හ්ම්ම්...

අනිත් ඒවා කොහෙද?

එකක් අරිනවා ලන්ඩන් වල.

තව එකක් ටෝකියෝ වල.

ලොස් ඇන්ජලීස් වල.

ඒත් මට විශ්වාස නෑ ඒ ගැන.

හැමදේම වෙනස් වෙනවා නේද?

ඒ කියන්නේ තියෙන්නේ මේක විතරයි?

ඔවු... දැනට...

මට විනාඩියක් දෙන්න.

සමාවෙන්න. සමාවෙන්න...

අනේ දෙවියනේ...

මම ඔයාට කතා කරන්න හිටියේ.

දෙවියනේ, ඔයාව දැකීමත් සතුටක්. ඔයා නම්...

මැරිලා ඉපදිලා වගේද?

Komen

No comments yet. Be the first to leave one.

Keep it about this subtitle — sync, quality, typos.500 characters left