Tangerines (Mandariinid)

Tangerines (Mandariinid) (Mandariinid)

Muat Turun Sari Kata Sinhala

Maklumat siaran

Tangerines 2013 LIMITED SUBBED DVDRip x264-RedBlade
Ulasan oleh muLineZu
full translated from hardcoded subtitle on the copy. සිංහල උපසිරැසිය මෙම පිටපතේ හාඩ්කෝඩ් උපසිරැසියේ සම්පූර්ණ පරිවර්තනයකි. e mail [email protected].

Tag

DVD
DVDRip
dvdrip
dvdr
x264
Diterbitkan pada: 2016-03-29
Muat Turun: 27
Masalah Pendengaran: No

Pratonton sari kata Sinhala

200 baris pertama.

.......සැමුවෙල් ගෝල්ඩ්වින් චිත්‍රපට.......

~සිනමාවොලට් ඉදිරිපත් කිරීමක්~

ඕල් ෆිල්ම්

සිනමා 24

එස්තෝනියානු චිත්‍රපට ආයතනය

ඡෝ(ර්)ඡියානු ඡාතික චිත්‍රපට මධ්‍යස්ථානය

"යුරිමේඡස්" යුරෝපා කවුන්සිලය

සංස්කෘතික අමාත්‍යාංශය සහ මොන්වන්ට් නිෂ්පාදන ඡෝ(ර්)ඡියාව

එස්තෝනියානු සංස්කෘතික අමාත්‍යාංශය

කොකේසියාවේ එස්තෝනියානු ඡනාවාස වසර 100 ක් පුරා පැවතිනි.

1992දී ඡෝ(ර්)ඡියායාව හා රුසියානු සහය ලැබූ ඇබ්කාසියාව අතර කෲර යුද්ධය සමග එස්තෝනියානු ඡනවාර්ගිකයන්ට....

.....උතුරු යුරෝපයේ පිහිටි ඔවුනගේ පෞරාණික නිඡභූමිය වෙත යන ලෙසට බලකරන ලදී.

ඔවුන්ගේ ගම්මාන ඡනශුන්‍ය විය. රැදී සිටියේ මිනිසුන් කිහිපදෙනෙකු පමණි.

ලෙම්බිට් උල්ෆ්සැක්

ඡෝ(ර්)ඡි නකශිද්ශේ

එල්මෝ නුගනෙන්

මිකායිල් මෙස්කි

සාසා උරුශාද්ශේ 'ගේ චිත්‍රපටයකි.

ඔහේ කවුද? -මොකක්.

එලියට එන්න.

මම අහන්නේ ඔහේ කවුද? -මම? අයිවෝ. එතකොට ඔයා කවුද?

තමුන් මෙහේ තනියෙන්ද ඉන්නේ? -ඔව්.

රුසියන්ද? -නැහැ. එස්තෝනියන්.

එස්තෝනියන්කාරයෙක් මෙහේ මොකද කරන්නේ? -මේ මගේ වැඩපල.

මේ ලෑලි පෙට්ටි මොකටද? බෝම්බවලටද?

නැහැ. ඡමනාරං වලට.

ඡමනාරං හොඳයි.

කන්න මුකුත් තියනවද? අපිට බඩගිනියි.

කෑම ගෙදර තියෙන්නේ,අරහේ. එන්න, එහෙනම් යමු.

වාඩිවෙන්න.

෴෴෴ටැන්ඡරීන්ස්෴෴෴

ඔයාගෙ ගෙදර කවුද ඉන්නේ? -කවුරුත් නෑ,මම තනියෙන් ඉන්නේ.

ඇතුලට ඇවිත් ඉඳගන්න.

වාඩිඋනා, සීයේ.

ඒත් කෑම ඔතලදුන්නනම් හොඳයි. අපි ඒක අරන් යන්නම්.

හොඳයි.

ලෝභ වෙන්න එපා.

බලන්න ලස්සන ගෑණුළමයෙක්. -ඔව්මයි, ලස්සණයි.

කොහෙද ඔයාගේ පවුලෙ අය? ඔයාගෙ කවුරුත් නැද්ද?

යුද්ධෙ පැතිරෙනකොට ගෙදර ගියා.

කොහෙද ගෙවල්? -එස්තෝනියාවේ.

ඇයි, ඔයා නැවතුනේ?

මට වුවමනාවක් නැහැ.

මේ ඔයාගේ දුවද? මිණිබිරිය.

මුකුත් කියන්න හිතන්නවත් එපා.

එහෙම අදහස් කලේ නැහැ.

ඊබ්‍රහිම්.

ඔය මොනවද?

කෑම.

ඔහේ හොඳ මිනිහෙක් සීයා, වයස තමා සවුත්තු.

කණගාටුවක් ඔයා වගේ නිර්භීත මිනිහෙක් වයසට ගිය එක.

ඉතින් එහේ මොකද වෙන්නේ? යුද්ධේ ඉක්මන්ද?

ඔව්, ඔහේගෙ එස්තෝනියාවට යනවා.

හැමෝම අපි වගේ හොඳ නෑ.

අර ගෙවල්වල කවුරුහරි ඡීවත් වෙනවද? -නැහැ, ඒවා පාළුවට ගිහින්.

වගාවක් විතරයි. එහේ එක්කෙනෙක් ඉන්නවා.

ඒත් එයාට ඡමනාරං ඇර මුකුත් නැහැ. මම ඔහුට උදවු කරනවා.

අපිට ඡමනාරංවලින් වැඩක් නැහැ.

ඔහේට නියම ලෑලි පෙට්ටි ව්‍යාපාරයක් තියනවා, ඒක ඔහේට හොඳයි.

මාගෝස්!

මාගෝස්!

මාගෝස්!

මාගෝස්!

මාගෝස්!

විනාඩියක් ඉන්න.

කවුද ඒ ආවේ? -කොකේසියන් ක‍ට්ටියක් බඩගිනි වෙලා.

එයාලා මං හොයාගෙන නෙවෙයි ආවේ. -මම දන්නවා.

අහන්න, ඔයා එකඟතාවයකට ආවද? -ඔව්.

එයාල පොරොන්දු උනා සෙබළු 20ක් එවන්න 7වෙනිදට විතරක්.

අපොයි! දවසක් හොඳටම මදි. -පැහැදිලිවම.

අපිට පුළුවන් තරමක් කඩමු. මම දැනටමත් ඒක කරනවා.

හොඳයි,අපි ගොඩක් වෙලා බලා හිටියොත් මෙලෝ දෙයක් ගෙනියන්න වෙන්නේ නෑ.

ටික දවසකින් මෙහේ තත්වේ දරුණු වේවි.

අර දෙන්න කිව්වෙත් යුද්ධේ බොහොම කිට්ටුයි කියලා.

මගේ මේඡරුත් කිව්වේ ඒකමයි.

මම අද පෙට්ටි 10ක් හැදුවා. 200ක් ත්යනවා, ඇතිවෙයිද?

මම දන්නේ නෑ, ඔයාම බලන්න තව 50ක් විතර ඕනි වෙයි.

හරි.

මැරෙණකන් වැඩ කරන්න එපා. 7වෙනිදට තව දවස් 5ක් තියනවා.

ඉක්මන් කරන තරමට හොඳයි.

මාගෝස්!

මාගෝස්!

මාගෝස්!

යේහ්!

ඔයාට වැදුනේ නෑනේ? -නෑ.

මොකක්ද උනේ? -අනේ මන්දා.

මේක ඉස්සරහින් ආවේ, අරක පස්සෙන් එලෝගෙන ආවා වෙඩි තියාගෙන.

වැටේ වැදුනා. ඒ ඔක්කොම විනාශයි දැන්.

මම ගහ උඩ හිටියේ. මං කිව්වේ මම හැංගුණා.

ඊලඟට උන් මොකකින් හරි වෙඩි තිබ්බා. යූද ටැංකි නාශකයක් මම හිතන්නේ.

ඒකෙන් ඔයා නිකන් පිස්සුවෙන් වගේ මෙහෙට දුවන් ආවා.

සන්සුන් වෙන්න.

ඔහුට තුවාලයි.

ගිහින් වෑන් එක බලන්න.

හැබැයි පරිස්සමෙන්.

සැහැල්ලුවෙන් ඉන්න.

ඒක කොහොමද? -සේරම මැරිලා.

ඡෝ(ර්)ඡියන් යක්කු,කොහෙද උඹලා? -කලබල නැතිව ඉන්න.

දිවියලෝකේ කොහොමද, බැ***පුතාලා? - හොඳටම ඇති.

කෑගහන්න එපා, එහෙම උනොත් ඔහේ මැරිල යාවි.

ලේ නවත්තගත්තේ සෑහෙන අමාරුවෙන්.

ඒත් ඊබ්‍රහිම් මැරුණද? -වාහනේ ස්ටාට් කරන්න.

තක්කඩියො එයාව මැරුවා, එහෙම නේද? -ඔව්.

අපි දැන් ගිහින් එයාව වල දානවා, ඒත් ඔයා සන්සුන්ව ඉන්න.

අපි දොස්තර එක්කගෙන එන්නම්. හෙලවෙන්නේ නැතුව ඉන්න බලන්න.

පරිස්සමෙන් සීයේ, පිටිපස්ස බලාගෙන යන්න.

ඉතුරු ඡෝ(ර්)ඡියන්කාරයෝ පස්සෙන් එන්න ඉඩ තියනවා.

කණගාටු වෙන්න එපා, සද්ද නැතුව ඇලවෙලා ඉන්න.

මට මගේ තුවක්කුව දෙන්න.

ඒ මොකටද? මෙහෙට කවුරුවත් එන්නේ නෑ.

දෙනවා,ඕනම දෙයක් වෙන්න පුළුවන්. -මං ඔහේට කිව්වා, උන් එන්නේ නෑ.

එයාලගෙ සාක්කු පරීක්ෂා කරන්න, සමහරවිට ඔයාට ලියකියවිලි හම්බවේවි.

මොකටද? -බොහෝවිට ඔවුන්ගේ නෑදෑයෝ ඇවිත් බලයි.

එහෙම උනොත් අපිට ඔවුන් සොහොන ලඟට එක්ක එන්න පුළුවන්.

ඔයා හරි.

ඡෝ(ර්)ඡියන්කාරයො නිකම්ම කොල්ලෝ, ඒත් අර කෙනා එහෙම නැහැ.

ඔව්, නිකම්ම කොල්ලෝ.

දන්නවද? ඡෝ(ර්)ඡියානුවෝ එකට වළලමු.

ඒ වගේම රැවුළ තියන කෙනා වෙනම මෙතනින්.

එතකොට අපි දන්නවා කවුරු කොතනද කියලා. -හොඳයි.

මේ ඡෝ(ර්)ඡියානුවට පණ තියනවා.

කරදර වෙන්න එපා. මේ අපි.

කවුද ඒ?ඊබ්‍රහිම්? පණපිටින්ද? -නෑ, ඊබ්‍රහිම් නෙමෙයි මේ.

කවුද එහෙනම්?

වතුර ටිකකුයි, කුස්සියේ රාක්කෙන් පිරිසිදු තුවායකුයි ගේන්න.

ෂෙල් උණ්ඩ කෑල්ලක් තියනවා ඔළුවේ.

අපිට දැන්ම ඡුහාන් වුවමනා වෙනවා. නැත්නම් මෙයා බේරෙන එකක් නැහැ.

අනිත් කෙනාටත් දොස්තර කෙනෙක් ඕනි වෙනවා.

ඡුහාන්'ව එක්ක එන්න ඉක්මණට

අර වෑන් එකත් කොහාටහරි ගිහින් දාන්න වෙනවා.

ඒක තුන්දෙනෙකුට ඒක ලේසියි. -මං හොඳ කේබල් එකක් හොයාගන්නම්.

පොඩ්ඩක් ඉන්න.

බලන්න ඔහු කාටහරි කියාවිද?

කවුද ඔහුට ඉන්නේ කියන්න? ඔක්කොමලා ගිහින්.

ඔහුගේ බිරිඳ. -ඇය දැනටමත් එස්තෝනියාවේ.

කොහොමද ඔයාට?

රිදෙනවද? -එච්චර නරක නැහැ.

අල්ලාහ්'ට ස්තූති වෙන්න, ගොඩක්ම අඩුයි.

කවුද ඔයා අරන් ආවේ?

ඡෝ(ර්)ඡියානුවෙක්. හොඳටම තුවාලයි.

මොකක්, ඔහේගේ *** මොලේ අවුල් වෙලාද සීයේ?

කොහොමත් ඔහුට ගහනවා. මහන්සිය අපරාදේ.

හරි, මම ඒ වචනෙට සමාව ගන්නවා. ඒත් උන් මගේ යාළුවා මැරුවා.

ඒ වගෙම ඔහේ එයාගේ දෙන්නෙක් මැරුවේ නැද්ද? එහෙම නැත්නම් ගණින්න බැරිද?

තුන්වෙනියත් මරන්න තිබුනේ.කොහොම උනත් මම ඒක හරියට කලා.

මිනිහට ප්‍රතිකාර කරන එකේ තේරුමක් නෑ, කිසිම තේරුමක් නෑ.

ඔහුට කොහොමද? -චෙච්නියානුවා සුව වෙයි සතියකින්.

ඒත් ඡෝ(ර්)ඡියානුවා අනේ මන්දා. ඔහුගේ ශරීරය උඩයි තීරණය වෙන්නේ.

මේ උණ්ඩ කොටසට මොකද අපි කරන්නේ?

ඔහුට වැදුණ වෙලාවෙම දැක්කනම් -කණගාටුවෙන්න එපා.

ඇයි, ඔහු නිතරම බෙරිහන් දෙන්නේ? -බෙරිහන් දෙන එක හොඳයි.

ඔහු අඩුම ගාණේ බේරුණානේ.

මම හෙට මේ වෙලාවටම එන්නම්.

ඔහු කෑම කෑවද? -ටිකක්,දැන් නිදි.

අපි යමුද? -පොඩ්ඩක් ඉන්න.

ඡෝ(ර්)ඡියානුවගේ දොර අගුළුදානකම්.

අර පිස්සු මිනිහ නැගිට්ටම මොනව වෙයිද අපි දන්නේ නෑනේ.

දෑන් යමු!සුක්කානම අල්ලගන්න.

රෝදේ දකුණට හරවන්න, දකුණට.

බොහොම හොඳයි.

යනවා,යනවා.......

මං හිතුවේ ඒක පුපුරයි කියලා.

ඒවා පුපුරන්නේ චිත්‍රපටිවල. -සිනමාව කියන්නේ ප්‍රෝඩාවක්.

කොහොමද වැඩේ යන්නේ? -නරක නෑ.

පෙට්ටි 20ක් හැදුවා. ඔයාට ඒවා ගෙනියන්න පුළුවන්.

ඔයා දන්නවනේ...අර තුවාලකාරයෝ අපේ ව්‍යාපාරේ විනාශ කරල දායි.

ඉතින් මං දැන් මොකද කරන්න ඕනේ? ඔවුන්ව මරන්නද?

නෑ, මං ඒක නෙවෙයි අදහස් කලේ, මම කිව්වේ,

කන් කෙඳිරිගාන එක නවත්තන්න.

ඔයා කොච්චර කැඩුවද? -ඊයේ පෙට්ටි සේරම පිරිලා.

බොහොම හොඳයි, ඔයාමගේ ගෙවල් පැත්තෙන්ද ආවේ?

ඔව් මම යතුර ගෙනාවා. -ඒක පඩිය යටට දාලා එන්න එපායැ.

ඒක කවුරුහරි හොයාගත්තොත් එහෙම? -කවුද, යතුරක් හොයන්න යන්නේ?

ඔවුන්ට ඕනමනම් දොර කඩයි.

කොහොමද එයාලට? -චෙච්නියානුවනම් හොඳින්.

එතන තිබුන ඔක්කොම කෑවා. පේන විදියට සනීපවෙනවා වගෙ.

එතකොට ඡෝ(ර්)ඡියානුවා?

ඔයා ඔහුගේ උණ බැලුවද? -මොකටද?

මුළු ඔළුවම රස්නෙයි. බෙරිහන් දෙනවා හැමතිස්සෙම.

යතුර තියන්න.

මම ඔයාට උදවු කරන්නද පෙට්ටි ටික ගෙනියන්න?

අවශ්‍ය නෑ, මම ඒක බලාගන්නම්. ඔයා ඔයාගේ වැඩේ කරන්න.

වෑන් එක බලන්න ගියා. ඒක යන්තම් පාරට පේනවා.

මොකද ඔයා හිතන්නේ? -මං කොහොමත් ගහනවා,සීයේ.

අගුළු දාහක් දාලා තිබුනත්, මම මගේ යාළුවා වෙනුවෙන් පලිගන්නවා.

ඒක ශුද්ධවූ දෙයක් අපට, ඔයා ඒක තේරුම් ගන්නේ නෑ.

නිදාගෙන ඉන්න මිනිහෙක් මරන එක.

ඊටත් ඔහුට සිහිකල්පනාව නැතිවෙලාවක, ඒක ශුද්ධවූ දෙයක්ද?

දන්නේ නෑ ඇත්තටම.

එහෙනම් මං ඌ මරනවා ,ඌ ආයිත් කෙළින් හිටගත්තම.

වහින්න හදන්නේ.

නෑ,වහින්නේ නෑ.

ඔවුන් ළඟදිම මෙහෙ එයි. - කවුද ඔවුන්?

ඡෝ(ර්)ඡියානුවෝ,එහෙම නැත්නම් රුසියානුවෝ.

ඡමනාරං තාමත් ගස්වල.

දන්නවද ඔයා ඔවුන් මේ යුද්ධේ හඳුන්වන්නේ කොහොමද කියලා?

සිටරස් යුද්ධය. -තේරුම?

තේරුම තමයි උන් මගේ ඡමනාරං ඩැහැගන්නවා.

අයියෝ.

උන් සටන් කරන්නේ මේ පොළොවට. -මගේ ඡමනාරං හැදෙන තැනට

Komen

No comments yet. Be the first to leave one.

Keep it about this subtitle — sync, quality, typos.500 characters left