Prison Break

Prison Break

Download Sinhala ondertitel

Seizoen 1

Release informatie

Episode 04 - Cute Poison
Een commentaar door sinsub
Special Thanks - Baiscopelk.com team

Tags

other
Gepubliceerd op: 2013-03-01
Downloads: 332
Slechthorend: Yes

Voorbeeld van Sinhala ondertiteling

De eerste 200 regels.

පසුගිය සතියෙන්.

මං ඒ මිනිහව මැරුවේ නැහැ, මයිකල්.

සාක්ෂි වලින් ඔප්පුවෙන්නේ ඔයා ඒක කලා කියලා.

නැහැ, ඒක මාව අහුකරන්න කරපු දෙයක්.

ඔයාගේ ආයුධ බිම දාන්න.

ඔයාව සිරගෙදරට නියම කරනවා.

මං හොයන්නේ කෙනෙක්ව, ලින්කන් බරොව්ස් කියලා.

උප ජනාධිපතිගේ මල්ලිව මරපු කෙනා.

ඇයි ඔයාට එච්චර අමාරුවෙන් බරොව්ස්ව මුන ගැහෙන්න ඕනා?

මොකද ඒ මගේ අයියා.

මං ඔයාව මෙතනින් එලියට ගන්නවා.

ඒක කරන්න බැහැ.

ඔයා නෙමිනේ මේ තැන හැදුවේ.

ඔයාට සැකැස්මක් ඕනා කරනවා.

මෙයිට නඩා එකක් ඕනද.

මං ඒක මගේ ලගින්ම තියාගත්තා.

ඔයා හොයාගන්න ඕනා ඔහුව නිදි කරනවන්න ඕනා කාටද කියලා

කවුරුවත් එහෙම කරන්න හදන්නේ නැහැ.

සාක්ෂි සේරම හදපුවා.

නීතීඥ්වරිය මේක ගැන හොයනවා.

ඕනම කෙනෙක් තර්ජනයක් වෙන්න පුලවන්.

ස්කෝෆීල්ඩ්!

ඔයාගේ අලුත් සගයව හමුඋනා. හේවයර්, ඇතුලට එනවා.

කාට හරි ෆිබනාච්චිව හමුවෙලා.

කවුද කාටද කියන්නේ?

කොහේද ෆීබනාච්චි?

මං ඔයාට ඒ දේ කිවුවොත්, මං මැරුන මිනිහෙක්.

තුනයි.

නැගිටිනවා!

වෙලාව කීයද?

නැගිටිනවා!

මොකක්ද වෙන්නේ?

බෙලික්!

බෙලික්!

බෙලික්! එපා!

බෙලික්! මාව කොහාටද අරගෙන යන්නේ?!

බෙලික්! බෙලික්! එපා!

එපා! බෙලික්, එපා!

බෙලික්, එපා! මට තව මාසයක් තියෙනවා!

අනේ! එපා! බෙලික්!

බෙලික්, එපා!

බෙලික්, අනේ!

එපා! එපා! මට තව මාසයක් තියෙනවා!

කරුණාකරලා!

එපා! බෙලික්!

සාමදානයෙන් ඉන්න, ලින්කන්.

ඒක කරන්න.

40 අරින්න!

40 වහන්න.

හේ වයර්. ඔයා කවදාවත් හිතුවද පැනලා යන්න?

එලියට ගිහින් මං මොනවා කරන්නද?

මෙහේ කරන්න බැරි දේවල්.

ගෙදරට වෙලා ඉන්න,

මුත්‍රා පරීක්ෂන, රස්සාව තියාගන්න...

නැහැ.

ඇයි ඔයා අහන්නේ?

කොනක් ඊයේ මට කිවුවා. මට තේරුන් නැහැ මොකක් කියන්නද කියලා.

කියන්න බෙලික්ට.

එයා ඔයාට ඒක ලේසි කරලා දෙයි, නැත්තම්, අහ්...

නැත්තම් මොකක්ද?

ඔයාගේ පච්ච.

ඒවා ගැන මොකක්ද?

ඒවා මොනාද?

ඒවා මොනාද? හරියට, ..

ඒවා නිකම්ම පච්ච.

බෙහෙත් බොන වෙලාව, හේවයර්.

ඔවුන් හිතන්නේ මට schizo-affective කියලා.

ඔයා ගන්නවද?

ඕනා එකක්.

අහ්!

මං පෙති ගත්තම, ඒක ගියාද කියලා පෙන්නන්නත් ඕනා.

බායි, දැන්.

ටිකක් එහාට වෙන්න.

ඔයා දන්නවද, සමහර විට ඒ දේවල් ඔයාට දෙන්න හේතුවක් ඇති එයාලට

ඔවු.

මාව මන්දබුද්දිකයෙක් කරන්න.

ඔවුන්ගේ මාංචු නොපෙන්වා ඉන්න.

ඇත්තට, හිතුවේ, ඔය පච්ච, ඒවා ගොඩක් ලස්සනයි.

ඔයා කැමති නම් මං, ඔයා දන්නවා, ඔක්කොම ටික බලන්න?

බැහැ, සහතිකෙන්ම.

ඇයි?

කට්ටිය! හිටගන්න!

ඒකට හේතුවක් තියෙන්න ඕනද?

සූක්රේ!

මට ඔයත් එක්ක කතාවක් නැ, මචන්.

මොකක්ද අවුල?

කිසි දෙයක් නැහැ.

ඉතිං, මං දන්නවා ප්‍රශ්නයක් තියෙනවා කියලා.

මට පුලුවන් ඒක ඔයා දිහා බලලා කියන්න

හේයි, කට්ටිය, මං කිවුවද මොකක් හරි ප්‍රශ්නයක් කියලා?

ඉතිං මොකක්ද දැන් ප්‍රශ්නේ?

ඔයා ඒක දිහා බලන් ඉන්නේ.

මොකක්? හේවයර්?

ඔවු. එයා තමයි මගේ අලුත් සගයා.

ඒක නම් ප්‍රශ්නයක් තමයි.

ඔහු නිදාගන්නේ නැහැ.

ඉතිං, කොයි වෙලේද හාරන්නේ?

කරන්න බැහැ.

හේයි, ඔයයි මායි දැන් එකග වෙලා ඉන්නේ.

ඔයා මට පොරොන්දුවක් දුන්නා.

ඔයා කිවුවා අපි මෙහෙන් එලියට යනවා කියලා.

ඔයා ඒක කරන්නේ නැත්තම්, මං ඔහේව විනාශ කරනවා.

ඉතිං, ඔයා ඔයාගේ වැඩේ කලොත් හොදයි,

නැත්තම් මට ඔයා ගැන බලාගන්න වෙයි

සුභ දවසක්.

සිංහල අදහස සහ යතුරු ලියනය ෴ ධ

සිංහල අදහස සහ යතුරු ලියනය ෴ ධනු

සිංහල අදහස සහ යතුරු ලියනය ෴ ධනුෂ්

සිංහල අදහස සහ යතුරු ලියනය ෴ ධනුෂ්ක

සිංහල අදහස සහ යතුරු ලියනය ෴ ධනුෂ්ක ල

සිංහල අදහස සහ යතුරු ලියනය ෴ ධනුෂ්ක ලක්

සිංහල අදහස සහ යතුරු ලියනය ෴ ධනුෂ්ක ලක්මා

සිංහල අදහස සහ යතුරු ලියනය ෴ ධනුෂ්ක ලක්මාල්

සිංහල අදහස සහ යතුරු ලියනය ෴ ධනුෂ්ක ලක්මාල් | ධ

සිංහල අදහස සහ යතුරු ලියනය ෴ ධනුෂ්ක ලක්මාල් | ධනා

සිංහල අදහස සහ යතුරු ලියනය ෴ ධනුෂ්ක ලක්මාල් | ධනා ෴

සිංහල අදහස සහ යතුරු ලියනය ෴ ධනුෂ්ක ලක්මාල් | ධනා ෴ විසිනි. කරුණාකර කතෘ අයිතිය සුරකින්න.

ඒවා එකට එන්නේ, එහෙම නේද?

ඔවු.

ඔයා හිතන්නේ ඒක වෙලාවට ඉවර කරගන්න පුලුවන් වෙයි කියලද?

ඉතිං, මං වදවෙන්නේ, අපිට තාමත් ඇතුලේ අලජකරන වැඩ තියෙනවා කරන්න

ඒවගේම කුලුණු ටික, ඒවා ලේසි පොඩි වැඩ නෙමෙයි.

ඒත්, ඔවු, මං හිතනවා.

අහන්න, මං කියන්න හිටියේ, මං..

මං අගය කරනවා ඔයා මේ වැඩේ කරන්න ආව එක ගැන.

මං හිතනවා ඒකට මට යම් දෙයක් දෙන්න පුලුවන් කියලා, ඔයා දන්නවානේ, ගෙවීමක් හෝ මොනාහරි.

එක දෙයක් තියෙනවා ඔයාට මං වෙනුවෙන් කරන්න පුලවන්.

මගේ සිරමැදිරි සගයා.

ආහ්, අද්විතීය චාර්ල්ස් පැතෝස්කි.

හේවයර්?

ඔයා දන්නවා එහෙනම්.

එහෙම ඉන්න.

බෙලික් තමයි මාරු කිරීම් භාරව ඉන්නේ.

ඔයා ඒ ගැන එයා එක්ක කතා කලා නම් හරි.

මං උත්සහ කලා, ඒත් එයා හිතන්නේ අපි හොදට ගැලපෙනවා කියලා

ඔහු ඔයාට තර්ජනය කලාද?

කවුද, හේවයර් ද බෙලික් ද?

හ්ම්.

අවාසනාවකට, මොනා හරි ප්‍රචන්ඩත්වයක් පිලිබද සාක්ෂියක්

හරි ලිංගික අතවරයක් හරි සිදුවුනොත් විතරයි එහෙම පුලුවන්,

එහෙම නැත්තම් ඒ දේ කෙරෙන දෙයක් නෙමෙයි.

සිරගෙදර තත්වය පෟද්ගලිකත්වය එක්ක වෙනස් වෙන්නේ නැහැ.

එලියේ සෙරප්පු ගලවන්න කියලා නැහැ.

ප්‍රධානියා?

සමාවෙන්න. ඔයාගේ බිරිද ඇවිල්ල ාඉන්නේ.

මොකක්?

ඇය එනවා කිවුවේ 4ටනේ.

බෙකී, ඔයා එයාට මේ කාමරේ ඇතුලට එන්න දෙන්න එපා.

ඇය මේ දේ දකින්න බැහැ විවාහ සංවත්සරේ දවස වෙනකම්.

මං දැන්ම එන්නම් එලියට.

හායි, පැටියෝ.

ඔයා වේලාසනින්.

අහ්... යමු කෑම කන්න.

ඔයා හරියට විහිලුකාරයෙක් වගේ .

මම?

එහේ මොකක්ද සිද්ද වෙන්නේe?

අම්...නිකන් ෆයිල් වල වැඩ වගයක්.

බෙකී කිවුවේ ඔයා රැස්වීමක කියලනේ.

ආයෙමත් ටොලීඩෝ වැඩක් වගේ නෙමී නේද?

ටොලීඩෝ?

ඔයා කොහොමද එහෙම කියන්නේ?

එහෙනම්, මං ගිහින් බැලුවට ඔයා අමනාප වෙන එකක් නැහැ.

ජූඩි...

ප්‍රධානියා,මට සහයෝගය දක්වන්න බැහැ.

මං ඒක කලොත් ඒක විනාශ වෙයි.

ජොන්සන් තාම ඒක තීරණය කරනවා.

එහෙනම්, ඔයාගේ වැඩ ඉවරයි.

ඔයාට මට කියන්නයි තිබුනේ.

ඉතිං, ඔයා දන්නවානේ මං ඔයා මේ සිරකාරයෝ ඉන්න තැනට එනවට කැමති නැහැ කියලා.

බෙකී, ආරක්ෂයෙක්ව එවන්න ජොන්සන්ව ආයේ එයාගේ සිරමැදිරියට යවන්න.

මං ඔහුත් එක්ක පස්සේ ගනුදෙනු කරන්නම්. එන්න, යමු කන්න.

ඔයා මොනාද මෙහේ කරන්නේ?

මමයි ඔයාගේ නීතිඥ්ඥයා.

මං දැන් ඔයා වෙනුවෙන් කතා කරන්නේ.

හ්ම්.

ඒක ඔයාට ප්‍රශ්නයක් නෙමී නේද.

අන්තිම පාරට ඔාව දැකපු වෙලාවේ, ඔයා මට කිවුවේ බොරුකාරයා කියලා.

දේවල් වෙනස් වෙනවා.

මං දැන් ඔයාව විශ්වාස කරනවා.

මං හොයාගත්තා ක්රැබ් සයිමන්ගේ හිටපු පෙම්වතිය ලැටීසියාව

ඇය ඔයාට සහය දක්වනවා.

ඇය කට උත්තරයක් දුන්නද?

ඇය අතුරුදහන් වුනා.

මං දන්නේ නැහැ. මං හිතන්නේ ඇයව රහස් සේවයෙන් ගත්තා.

රහස් සේවය?

ඔවුන් වටේ කැරකුනා.

ටිකකින් එලියට ආවා, භලගට ඇය නැති උනා. ඔයා හිතන්නේ මොකක් උනා කියලද?

අම්... මං දන්නේ නැහැ ඉහලින් ඉන්නේ කවුද කියලා.

ඔයා දන්නවද අපි කාත් එක්කද සටන් කරන්නේ කියලා?

මං දන්නේ මේක අපි හිතනවට වඩා අමාරුයි පාලනය කරන්න.

සාධාරණිය මෙහෙයුම.

ඇයි ඔයා එහෙම එකක් ඇහුවේ?

ඔවුන් මරණ දඩුවම ගැන තීරන ගන්නේ.

එතන හිටියා මිනිහෙක්, බෙන් ෆොර්ස්කි, මං ගාව තිබුන හැම දෙයක්ම මං මිනිහට යැවුවා.

ඔයාට පුලුවන් එහෙට ගිහින්, එයා හොයාගත්ත දේවල් ඔහුට කියන්න

සමහර විට අපිට ඔහුව මේකට ඈදා ගන්න පුලුවන් වෙයි.

හරි.

ඉතිං, අහ්... කොහොමද සෙබස්තියන්ට?

මොකක්ද ඔයා අදහස් කලේ?

ඉතිං, ඔයා මෙහෙම එනවා. මං කිවුවේ... ඔහු ඒකට කැමතිද?

More Sinhala subtitles for Prison Break

Opmerkingen

No comments yet. Be the first to leave one.

Keep it about this subtitle — sync, quality, typos.500 characters left