Release informatie

Durgamati The Myth (2020) Hindi WEB-DL Sub srt
Een commentaar door yohan2004

Tags

Web-DL
web-dl
web
WEB-DL
Gepubliceerd op: 2020-12-30
Downloads: 48
Slechthorend: No

Voorbeeld van Sinhala ondertiteling

De eerste 200 regels.

මගේ අම්මව මගෙන් ඈත් කරන්න එපා..

මෙච්චර අවුරුදු ගානක්..ඔයා අපේ ගම ආරක්ෂා කරා

අවුරුදු දෙකක් තිස්සේ ඔයාව බේරගන්න උපරිම උත්සහ කරා ඒත් අපි පැරදුනා

අයියේ..අපි එයාව දාල යන්නේ නෑ.. අපිත් එක්ක අරගෙන යනවා

පරිවර්තනය හා උපසිරැසි ගැන්විම ලහිරු උදයංඟ

CBI විශේෂ අධ්‍යක්ෂ මිස්ටර් ධනංජය රාවට් ඔයාව හම්බවෙන්න බලන් ඉන්නවා සර්

එයාව ඇතුලට එවන්න.. සර්..

සුබ උදෑසනක්, සර්.... උදෑසනක්..

ගොඩ කාලෙකට පස්සේ මතක් කරේ සර්..

කියන්න..ඔයා වෙනුවෙන් මට මොකක්ද කරන්න පුලුවන්

ප්‍රශ්නයක් තියෙනවා..රාවට්...

ඔයාල ඉස්සරා ඉන්නේ..'ජනතාවට මුහුණ දෙන්න' ...

ඒවගේම අද මාතෘකාව වෙන්නේ,අදෘශ්‍යමාන දෙවියන්

රාජ්‍යයේ මිනිස්සුන්ගේ දේපල එක්ක සෙල්ලම් කරපු..

ඒවට උත්තර දෙන්න ඕනි අපේ රාජ්‍ය ඇමතිවරු ත් අතුරුදහන් වෙලා

කොහොම් හරි මේ ගොළු රජයේ... ජල සම්පත් ඇමති..

ආදරණීය ඊශ්වර් ප්‍රසාද් මහත්තයා අද මෙතනට ජනතාවගේ ප්‍රශ්න වලට උත්තර දෙන්න ඇවිල්ලා ඉන්නවා

මේ දවස් වල ඔයාගේ රජය කෑගහන්න විතරයිද කට අරින්නේ?

සර්, පහුගිය මාස 6 තුලම..

අපේ ප්‍රාන්තයේ පන්සල් 12 කින්... පෞරාණික වගේම මිල කල නොහැකි පිළිම හොරකම් කරල තියෙනවා

පුරාවිද්‍යා අමාත්‍යoශය,ඔයාගේ රජයේ මහ ඇමති ගාව නේද තියෙන්නේ

එයා මේ හොරකම කම ගැන දන්නවා ඇතිනේ

මොකුත්ම කරන්නේ නෑ මෙයාලගේ රජය

හින්දු අයට කරපු අමානුශික ප්‍රහාරයක් මේක

මේක සුළුතර අයගේ ප්‍රශ්නයක් උනානම් උන්ගේ කකුල් ගාව වැද වැටෙනවා මුන්..

දෙවියන්ට තමන්ගේ ආරක්ෂාව සලසා ගන්න පුලුවන්

ප්‍රජාතන්ත්‍රවාදය තුල...

ජනතාවට තමන් පත් කරගන්න නායකයන්ගෙන් ප්‍රශ්න කරන්න අයිතියක් තියෙනවා

ඒවගේම ඒ ප්‍රශ්න වලට උත්තර දෙන එක... ඒ නායකයගේ වගකීමක්

අපේ රටේ ජනතාව...

හැමවෙලාවෙම කරදර වලින් මිරිකිලා ඉන්නේ

එක ප්‍රශ්නයක් ඉවර වෙන්න කලින්ම..

තව එකක් මතුවෙනවා

එහෙම එකේ මෙයාලට එකම පිලිසරණයි තියෙන්නේ..මෙයාලගේ දෙවියන්

එයාල කෝවිලේදී..

පූජාව ඉවර කරාට පස්සේ එයාලගේ ඇස් ඇරල ඉස්සරා බලනවා...

එතකොට දෙවියන්ගේ පිලිමය අතුරුදහන් වෙලා

මට මේක කියන්නත් ලැජ්ජයි..මමත් මේ නොසැලකිලිමත් රජයේ කොටසක් කියල

මුලින්ම පිලිම හොරකම් කරපු එක ගැන කතා කරන්න සර්

මේ ප්‍රශ්න ඔයා අපේ මහ ඇමතිගෙන් අහන්න ඕනි,

දවස් 15 ක් ඇතුලත ඒ හොරු අල්ලගත්තේ නැත්නම් එහෙම,

නැත්නම් ඒ පිලිම ආයෙමත් ඒ කෝවිල් වල තැන්පත් කරේ නැත්නම්

මම ඇමති ධුරයෙන් ඉල්ලා අස්වෙනවා....

අපේ දේශපාකයෝ කාටද කොන්දක් තියෙන්නේ සර්...

මේ බොරු නාට්‍යය තවත් ඕනි නෑ..

දේශපාලනය ගැන මම දන්නේ නෑ

ඒත් මගේ අස්වීම..

හැමදාම මගේ සාක්කුවේ තියෙනව..

සර් ඔයා දෙවියන්ව,එතුමන්ට අයිති තැනට ආපහු ගේන්නද හදන්නේ

නැත්නම් මහඇමති පුටුවේ වාඩිවෙන්නද හදන්නේ?

ඒ කියන්නේ ඔයාල මේකෙන් තේරුම් ගත්තේ ඒකයි එහෙනම්

හොදයි එහෙනම්

ඉල්ලා අස්වෙන්නේ නෑ..

දේශපාලනයෙන් සදහටම අයින් වෙනවා මම

සර්..ඔයා මේ මොනාද?..

ඊට පස්සේ ඔයාගේ පුතා ඔයාගේ තැන ගනියි

නියම දේශපාලනය සර්..

ස්තුතියි....

ඔයා මට මතක් කරා..

මම දේශපාලනයට ආවේ වෙනසක් ඇති කරන්න

අජේ....

අජේ.. මේ මගේ පුතා නෙවෙයි..

අනේ පුතේ අජේ..ඔයාට කතා කරන්නේ

මම..සාමාන්‍යය පක්ෂ සේවකයෙක්,මම පටන් ගද්දි

මම කැමති මගේ උරුමක්කාරයත් මගේ පස්සේ...සාමාන්‍යය සේවකයෙක් වෙනවට

අජේ.. දුප්පත් ගොවියෙක්ගෙ පුතෙක්..

දේශපාලනයත් එක්ක එයාගේ කිසිම සම්බන්ධයක් නෑ

මෙයාට ඕනි සමාජයට සේවය කරන්න විතරයි .

මෙයාගේ තුල ආශාවක් තියෙනව..හැගීමක් තියෙනවා

එයාගේ ජනතාව වෙනුවෙන් මොකක් හරි දෙයක් කරන්න

ඔයාලගේ අවසරය තියෙනවනම්..

මම කැමතියි...මගෙන් පස්සේ..

අජේ ඔයාලට සේවය කරනවනම් ...

-එන්න, අජේ.. ස්තූතියි, සර්.

මම හිටියත් නැතත්..

ඒත් මේ වෙනසක් ගේන්න ඕනි කියල අපි ඇති කරගත්තු සංකල්පේ...ජීවමානව තියෙන්න ඕනි

මට බලාපොරොත්තු වෙනාවා ඔයාල මේකට අවසර දෙයි කියලා

එහෙනම් මේකයි ඔයාගේ ප්‍රශ්නේ... ඊශ්වර් ප්‍රසාද්...

ඔයා දැන් මගේ පුටුවේ දුප්පත් හිගන ගොවියෙක්ගේ පුතෙක්ව ඉන්දවන්නද හදන්නේ?

මොනා හරි දෙයක් කරන්න රාව්ට්.. මේ පිස්සු අශ්වයගේ පාලනය මගේ අතට ගන්න පුලුවන්..

සර්..මෙච්චර කාලයක් දේශපාලනයේ හිටියට පස්සෙත්

ඊශ්වර් ප්‍රසාද් වoචාවෙන් රුපියලක්වත් උපයාගෙන නෑ

මුළු ජීවිතේම ජනතාවට සේවය කරන්න ගෙව්වේ එයා

ඊශ්වර් ප්‍රසාද් ගොඩක් අවoක මනුස්සයෙක් සර්,

ඒක තමයි ප්‍රශ්නයත් , රාවට්...

ගොඩක් අවoක කෙනෙක්,

මෙයා දේශපාලනයෙන් අයින් උනොත් එහෙම,

ජනතාව මෙයාව වීරයෙක් විදියටත්.. අපිව ද්‍රෝහියෙක් විදියටත් හිතයි

ඊට පස්සේ කවුරුහරි අලුත් පක්ෂයක් හදල මෙයාව මහ ඇමති පුටුවේ වාඩි කරවයි

එයා කේස් එකක් ගෙනාල්ල හැමෝම ඉස්සරා වීරයෙක් වෙන්න හදනවානේද සර්?..

එයාව ඒ කේස් එකම පාවිච්චි කරල ඇතුලට දාන්න

මට තේරෙනවා..

දුප්පතුන් වගේම ගොවියන්ගේ ළමයි දේශපාලනයට එන්න ගත්තොත් එහෙම

ඔයාලගේ පවුල් වල ඉන්න අයට මොකක්ද වෙන්නේ?

සමාවෙන්න සර්, මට මේක කරන්න බෑ..

CBI අධ්‍යක්ෂක තනතුර ඔයාට නිකන් නෙවෙයි දුන්නේ රාවට්

එහෙනම් ආපහු අරගන්න..

ඒත් මම ඒ අවoක මනුස්සයට කැලලක් ඇති කරන්නෙ නෑ

කැලලක් ඇති කරන්න මුළු හමුදාවක්ම අපි ගාව ඉන්නවා රාවත්

සර්...

CBI ඒකාබද්ධ අධ්‍යක්ෂ සතාක්ෂි ගංගුලිට කතා කරන්න

ජයි හින්ද් මෑම්...ACP අභය සිං වාර්තා කරනවා .

හේයි ඔය දෙන්නා..එලියට යනවා..එලියට යනවා..

පිලිම හොරකම ගැන කේස් එක මෙයයි බලන්නෙ

ඔයා කියන්නෙ වැරදි විදියට බලන්නේ..

මාස ක් ඇතුලත කෝවිල්කින් පිලිම හොරකම් උනා..මොකක්ද කතාව

අපිට ඒවා පිලිම මෑම්,

ඒත් ජාවාරම්කරුවන්ට මේවා..මිල කරන්න බැරි පෞරුෂයක් වස්තු

ගෝලීය වශයෙන් මේවාට ලොකු ඉල්ලුමක් තියෙනව

මේකට පුරාවස්තු ජාවාරම්කරුවන් වග කියන්න ඕනි සරලයි

මේක ජාවාරම්කරුවන් හරි පුරාවස්තු එකතු කරන අයගේ වැඩක් නෙවෙයි

මේකට අනිවාර්යයෙන්ම බලගතු දේශීය දේශපාලකයෙක්ගේ මැදිහත් වීමක් තියෙනවා

ඔයාගේ අදහස මොකක්ද මෑම්?..

මෑම්..

හොදට බලන්න..

කර්කරා ගම්මානයේ ඉදන් කි.මී. 20 ක් දුරින්.. ...

භෝලනාත්මත්... එතනින් සොම්නාත් පිලිමය..

පිටම්පූර් ඉදන් කිලෝමීටර් ක් දුරින් ...කන්කර්මාත්

එතනින් සිද්ධා චමුන්ඩි පිලිමය..

ඔම්කරේශ්වර් වල ඉදන් කිලෝමීටර් 12ක් දුරින් ප‍්‍රචන්ද් ගණපති. ..

මොන කෝවිලකද හොරකමක් උනේ.. ඒ ලගපාතම කිසිම ව්‍යතිරේකයකින් තොරව ...

මධ්‍යම ජල සම්පත් අමාත්‍ය ඊශ්වර් ප්‍රසාද් ...

එක්කෝ මොකක් හරි වැඩසටහනකට සහභාගි උනා

නැත්නම් මොකක් හරි සමාජ සේවා වැඩසටහනකට සහභාගි උනා

ඔයා මේකද කියන්න උත්සහ කරන්නේ මේ ඔක්කොම පිලිම ඊශ්වර් ප්‍රසාද් තමයි හොරකම් කරේ කියලද?

මෑම්..

ඇමතිවරු කොහෙද ඉන්නේ.. මුළු පොලිස් බලකායම ඉන්නේත් එතන

වෙන්න පුලුවන්..හොරු ඊශ්වර ප්‍රසාද්ගේ වැඩසටහන් අනුගමනය කරා වෙන්න පුලුවන්

මෙහෙමත් වෙන්න පුලුවන්.. ඊශ්වර ප්‍රසාද්ම හොරුන්ගේ සැලැස්ම අනුගමනය කරා කියල

මෑම්..

මට හිතෙන්නේ අපි මේ පරීක්ෂනය වැරදි තැනකින් පටන් ගන්නේ කියල

මෑම්.., ඊශ්වර් ප්‍රසාද් ගොඩක් අවoක දේශපාලකයෙක්

එලියට යනවා

යනවා..

මම කැමති නෑ රිණාත්මකතාවයට

තමුන්ගේ වැඩේ මගේ නියෝග පිලිපදින එක..

මට අදහස් දෙන එක නෙවෙයි.. හරි මෑම්

මෑම්.. ඊශ්වර් ප්‍රසාද්ගේ අනුගාමිකයන් එයාව දෙවි කෙනෙක් කියල පිලිගන්නේ

එයාට අත තිබ්බොත් අපේ මුළු පලාතම ගිනි ගනියි

හැම රාවණ් කෙනෙක්ගේ ලංකාවේ එක විභීෂන කෙනෙක් ඉන්නවා

මෙයාගේ ලoකාවෙත් ඉන්නවා..

2011 ඉහලම සමාජ සේවකයා..

චන්චල් චෞහාන්.,,

රජය වෙනුවෙන්..වාර දෙකක්..අවුරුදු 10ක්ම මෙයාගෙ පුද්ගලික ලේකම් විදියට වැඩ කරා

ඇත්තෙන්ම..දෙවනි පාර ඊශ්වර් ප්‍රසාද්ම එයාව එයාගේ පුද්ගලික ලේකම් කරගත්තා

ඊශ්වර් ප්‍රසාද් කොහෙද යන්නේ..මොනාද කරන්නේ?..

කාවද හම්බවෙන්නේ?..

එයා ඔක්කොම දන්නවා ඇති...

එයාව අරගන්න.. චන්චල් මේ වෙලාවේ හිරේ ඉන්නේ මෑම්

අපිට එයාව ගන්න බෑ

ඔයා හරි....

මම දන්නවා...

චන්චල් ඔයාගේ සහෝදරයව මැරීමේ නඩුව නිසා මාස තුනක ඉදන් හිරේ ඉන්නේ

ඒවගේම ඒකෙන් අපේ වැඩේ තවත් ලේසි කරවනවා

අපි එයාගෙන් ප්‍රශ්න කරාට,කාටවත් ඒ ගැන කිසිම සැකයක් ඇතිවෙන්නේ නෑ

මට හිතුනේ..

මගේ...අවoකකම නිසා ඔයා මාව මේ කේස් එකට සම්බන්ධ කරගත්තා කියල

ඒත් දැන් දැනගත්තා..

ඔයා මගේ පෞද්ගලික හේතු නිසයි මේ කේස් එකට සම්බන්ධ කරගත්තේ කියල

අවංකකමෙන් පදක්කම් ලැබෙන්නේ ACP..යුක්තිය ඉටුවෙන්නේ නෑ

චන්චල්ව..හිරේදී ප්‍රශ්න කරොත් එහෙම

ප්‍රශ්න කිරීම ප්‍රසිද්ධ වෙයි

මම කිව්වද..එයාගෙන් හිරේදී ප්‍රශ්න කරනවා කියල

මට සුදුසු තැනක් හොයල දෙන්න

දැන්ම.. මැම්..

මේක වනාන්තර ප්‍රදේශයක්

මේ තැන..ඉදල හිටල අපි ව්‍යාජ..

මෙතනට අපි..ඉදල හිටල එන්කවුන්ටර් වලට යනවා

එතකොට මේ.පන්නා ගම..

ප්‍රන්දාරා ව්‍යාපෘතියෙන් පස්සේ..මේ ගම සම්පූර්ණයෙන්ම හිස් වෙලා තියෙන්නේ

මේ තැනත් හොදයි.. මේ මොකක්ද?

මේක පරණ වලව්වක් මෑම්..මෙහෙට අපිට යන්න බෑ

ඇයි?..

මෝඩ කටකතාවක් තියෙනවා..මේ වලව්ව ගැන

ගම්වාසීන් කියන්නේ මෙහේ හොල්මන් ඉන්නවා කියල

ඒ නිසා කවුරුවත් එහෙට යන්නේ එන්නේ නෑ

නියමයි..

කවුරුවත් යන්නේ එන්නේ නැති තැනට..අපි යනවා

ඒත් මැඩම් මේහෙ.. මට ඔයාගේ කණ්ඩායමෙන් මෝඩයෝ තුන් දෙනෙක් ඕනි

සම්පූර්ණයෙන්ම...

මැඩම්..

සර්...

එන්න සර්..

සර්...

- ඔයාගේ නම මොකක්ද කියන්නේ? - චන්චල් චෞහාන් සර්....

සිර මැදිරි අoක 14. ..එතකොට ඔයාගේ අoකේ 68

චන්චල්..

චන්චල්..

කොහෙද යන්නේ?.. වෙන හිර ගෙදරකට..

මම කිව්වනේ..මේ හිරගෙදර අලුත්වැඩියා කරනවා ඒ නිසා

එන්න...

යමු..

මොකක්ද වෙන්නේ ඔෆිසර්?..

දැනගනියි...යමු...

සර් අපි එයාව කොහෙටද මාරු කරන්නේ?

දුර්ගාමාති වලව්ව...

මොකද?..

මොනාද බලන් ඉන්නේ?

සර්...එහෙට යන්න එපා සර්,

මොකක්ද..යනවා..යනවා මෙහෙන්..

Durgamati: The Myth subtitles in other languages

Opmerkingen

No comments yet. Be the first to leave one.

Keep it about this subtitle — sync, quality, typos.500 characters left