The 100

The 100

Download Sinhala ondertitel

Seizoen 5

Release informatie

The 100 S05E11 The Dark Year 1080p WEBRip 6CH x265 HEVC-PSA
Een commentaar door ChaRu
WEBRip resync by ChaRu | උපසිරැසි පරිවර්තනය - නිලුපුල් මධුකප්‍රිය පෙරේරා [baiscopelk.com] '♡Enjoy

Tags

webrip
web
BRip
1080
x265
HEVC
Gepubliceerd op: 2018-08-12
Downloads: 105
Slechthorend: No

Voorbeeld van Sinhala ondertiteling

De eerste 200 regels.

"The 100" පසුගිය කොටස්වලින්...

සැරව ගෙඩියක් කෑලි වෙලා ගියා.

ඒක වුනේ ශබ්ද තරංගවලින්.

- මාව හොද කරලා තමුන්ගෙ බෙහෙත අරගන්න. - බෑ.

ඔයාගෙ ලෙඩේට එරෙහිව මගේ ලෙඩේ.

මගේ හිත කියනවා මම මැරෙන්න කලින්

ඔයාගෙ හිත වෙනස් වෙයි කියලා.

දිය වගා ගොවිපළට අමාරුයි අපේ අවශ්‍යතා සපුරන්න.

ඉතින් පෘථිවියේ ජීවය තියෙන අන්තිම නිම්නය මේකනම්,

එහෙනම් ඒක අපේ වෙන්න ඕන.

අපේ කට්ටියගෙන් 50%ක්ම සටනට යන්නෙ නෑ.

මැඩී හින්දා.

කමාන්ඩර් කෙනෙක් ඉන්නවා කියන කාරණේ නිසා

දේවල් සංකීර්ණ වෙලා තියෙන්නෙ.

දිය වගා ගොවිපළ ආපහු වැඩ කරනවා.

ඔයාට ඕනමනම් යුද්දෙට යන්න,

හැබැයි ඊට කලින් මෙයාලට කියන්න එයාලට විකල්පයක් තියෙනවා කියලා.

- ඔයා මොනාද කළේ? - එයාලගෙ විකල්පේ නැති කළා.

මම දන්නවා යමක් අවශ්‍ය වීම මොන වගේද කියලා.

ඒයි, ඒ මොකක්ද?

අම්මේ, ඇහැරෙන්න!

අම්මේ, ඔයාට මාව ඇහෙනවද?

ඔයා මේ බටේ ගිලින්න ඕන, හොදේ?

අනේ මට මේක කරන්න දෙන්න.

හරි. මට සේලයින් දෙන්න.

ඔයා මේ පුනිලේ උඩට කරලා අල්ලන් ඉන්න, හරිද?

හොදයි.

පස්සට වෙන්න.

ඩොක්, ආපහු වැඩට බහින්න ලෑස්තිද?

තොපි කොහොමද මෙතෙන්ට ආවේ?

මැදියමට ටිකකට කලින් නවත්තන්න.

ඔයාට පුළුවන් තරම් ළගට ගන්න.

හරි. ඒක ඉස්සරහට ප්ලේ කරන්න.

පැය 24ක ලූපයක්. දක්ෂයි.

දැන් ඔයා මට ඉඩ දෙනවනම්, මට බලන්න වෙනවා මගේ...

අපිට කොච්චර කාලයක් තියෙනවද?

එයාලා අද උදේ පිටත් උනා කියලා උපකල්පනය කළොත්,

සමහරවිට දවස් හය හතක් ඇති.

ලූප් එක අභිබවා යන්න. මට දැනගන්න ඕන

උන් මොන දීපංකරේද ඉන්නෙ කියලා.

සහෝදරයා, මට මේක ආපස්සට ගන්නම

විනාඩි දහයක් ගියා.

මොකද වෙන්නෙ...

ඔය හැමෝම අසනීපෙන්.

ඒ නිසා තමයි ඔයාලා මගේ අම්මව

පෝලිස්වලින් අරන් ආවේ,

ඒ නිසා තමයි අපිට බංකරේ ඇරගන්න උදව් කළේ.

ඔව්, දැන් තමුන් ඇවිත් ඉන්න නිසා,

එයා ඇත්තටම එයාගෙ රස්සාව කරයි.

මේවා ඩොක්ට දෙන්න.

එයා බැහැයි කිව්වොත් බලෙන් හරි පෙත්තක් දෙකක් එයාට පොවන්න.

අපේ ක්‍රියාකාරී කුඩ්ඩව ආපහු සක්‍රිය කරලා ගමු.

ඉන්න.

කුඩ්ඩා?

මට සමාවෙන්න ඔයාගෙ හිත රිදුනානම්.

එයා වැඩියෙන් පාවිච්චි කළා.

ඔයා මේ වෙලාවේ එයාට තවත් දුන්නොත්, එයා මැරෙන්නත් පුළුවන්.

එහෙනම් අපිට ප්‍රශ්නයක් තියෙනවා.

මම කියන්නද දෙයක්.

තමුන් එයාගෙ බඩේ තිබ්බ ඒවා එළියට ඇද්දා, ඉතින්,

පැහැදිලිවම තමුනුත් යමක්කමක් දන්නවා.

මම තමුන්ට පැය 24ක් දෙන්නම්

එයාව ආපහු හොද කරගන්න.

එයාගෙ ලෙඩ හොද වෙලා නැගිට්ටට පස්සෙ,

එහෙමවෙලත් එයා අපිව හොද කලේ නැත්නම්...

මම හිතන්නෙ ඔය දෙන්නටම පුලුවන් වෙයි

තමන්ගෙ දුවලා මැරෙන දිහා බලන් ඉන්න.

THE 100 S05E11 The Dark Year - මිනීමස් බුදින්නෝ විකාශය වූ දිනය 2018.07.24

මොකෝ?

ඔයාට හදන්න බැරි දෙයක් ඇත්තෙම නැද්ද?

මගේ කකුල ඇරෙන්නද? නෑ.

අපිව ආපහු පොළවට ගේන්න

මෙයාට අවුරුදු හයක් ගියා හැබැයි.

කොහොමහරි අපි ආවනේ.

එයා කැමති නෑ මම දක්ෂයා වෙනවා දකින්න.

පරිස්සමෙන්. වැඩිය ඔළුව උදුම්මගන්න එපා.

දැක්කනෙ?

හරි, එතකොට එලිජියස් තුන ගැන මොකෝ කියන්නෙ?

ආ, අන්න ඒකෙ අසාර්ථක වීමේ බැල්ම තියෙනවා.

අපි මව් යානයෙ ඉදිද්දි,

මම එලිජියස් ෆයිල් හැක් කළා.

මට ඒක විතරක් බලන්න බැරිවුනා.

හරි එහෙනම්. සේරම ලෑස්තියි.

ඇන්ටෙනාව පෝලිස් දිහාවට හරවලා තියෙන්නෙ. ඒක සම්බන්ධ කරන්න.

ඒක තවම සම්බන්ද කරලා නෑ.

එහෙනම් සම්බන්ධ කරන්න.

අවුල මොකක්ද? ඔයාලව දැක්කද?

ඊටත් අන්තයි. උන් තවදුරටත් අපිව හොයන්නෙ නෑ.

ඔයා මොකක්ද කියන්නෙ?

හරි... ඔයාට ප්‍රයෝජනවත් වෙන්න ඕනද?

ඇන්ටෙනාව හයි කරන්න ගියාහම අපි දැක්කා

ඔයාගෙ මිනිස්සු උතුරුදිග සීමාවට

ආයුධයි සැපයුම් එහෙමයි අරගෙන යනවා, ඒකෙ තේරුම මොකක්ද?

මැක්‍රරී එයාගෙ භට කණ්ඩායම් උතුරට යවනවනම්,

ඒ කියන්නෙ ගෝත්‍රය සටනට එනවා.

මදැයි ඇහැ අන්ධ කළා.

කට වහගන්නවා මර්ෆි.

අපිට උදව්වක් කරන්න බෑ

අපි හැම කරුණක් ගැනම දන්නෙ නැත්නම්.

කාරණෙ තමයි මාව ගොනාට අන්දපු එක.

එයාලා අහසේ තියෙන ඇහැ හැක් කරලා.

මම පුදුම උනා.

පුදුම වෙන්න එපා.

මැක්‍රරී දන්නවනම් එයාලා එනවයි කියලා,

එහෙනම් අපි අසාර්ථක උනා.

පුදුම කිරීමේ වාසිය නැතුව,

ඒක ජන සංහාරයක් වෙයි.

අපි එයාලට කියන්න ඕන ආපහු යන්න කියලා.

අපි මේක උඩට ගමු.

බෙලමි, ඔයාට මාව ඇහෙනවනම් කතා කරන්න.

- එකෝ... - ඉන්න.

එයා භුමිවාසි භාෂාව කතා කරන්නෙ යම් හේතුවක් නිසා..

ඇයි අපි භුමිවාසි භාෂාව කතා කරන්නෙ? ප්‍රශ්නෙ මොකක්ද?

උන් දන්නවා ඔයාලා එන බව.

ඔයාලට පුදුම කිරීමේ වාසිය නැතිවෙලා තියෙන්නෙ.

උන් දන්නවා අපි එනවා කියලා.

- ක්ලාක්ද? - ඒ එයාම තමයි.

එකෝ, මම කියන දේ අහගන්න....

බෙලමි, ක්ලාක් ඉන්නෙ උන්ගෙ පැත්තෙනම්,

එයත් භුමිවාසි භාෂාව දන්නවා.

ක්ලාක් එයාලගෙ පැත්තෙද? ඒ කතාවේ තේරුම මොකක්ද?

ඒ කියන්නෙ අපිට මේක ඉක්මන් කරන්න වෙනවා.

බෙලමි, ඔයාලට ආපහු යන්න වෙනවා.

එයාලගේ නියමුවා අපේ ගාව, ඒ නිසා දැනට ඔයාලා ආරක්‍ෂිතයි.

හැබැයි ඔයාලට මෙහෙට එන්න බෑ.

ඒක කරන්න බෑ.

ඒක දිග කතාවක්, හැබැයි අපිට ආපහු යන්න බෑ...

... ඒ වගේම අපිට නවතින්නත් බෑ.

අපි දවස් පහක දුරින් ඉන්නෙ.

ඒ කාලෙ ඇතුළත අපිට එන්න ආරක්‍ෂිත මාර්ගයක් හොයාගන්න.

ඊට පස්සෙ...

අපේ සලාක ඉවර වෙනවා.

අපි ඒ ගැන බලන්නම්. පරිස්සම් වෙන්න.

අවසන්.

ක්ලාකුයි මැක්‍රරීයි?

ඒ කතාව ඇත්තක්නම්, මම එයා ගැන පස්සෙ බලාගන්නම්.

ලින්ඩෝ.

ඔයාගෙ මිනිස්සුන්ව අරන් ගිහින් දකුණු දිශාව පරීක්ෂා කරන්න.

කාටවත් නොපෙනී හැංගිලා ඉන්න.

අපිට භට කණ්ඩායම් ගැනයි ආයුධ ගැනයි විස්තර ඕන.

අභ්‍යවකාශ කණ්ඩායම, ඔයාලා මාත් එක්ක එන්න.

හරි.

තුවක්කුව.

මාත් ඔයාලා එක්ක එනවා.

හිතේ ඇති.

විශ්වාසය දිනාගන්න ඕන දෙයක්.

ඒක හරි නේද, කර්නල්?

අපි යං.

මට කවදාවත්ම තුවක්කුවක් ලැබෙන්නෙ නෑ.

ඔයා මෙහෙට වෙලා ඉන්නවා.

රේවන්, ඔයාට මගේ උදව් ඕන.

වැරදියි. අපිට ඕන කරන්නෙ මැක්‍රරී ආයේ

මගේ යාළුවන්ට මිසයිල ගහන්නෙ නැතුව

ඉන්න පුලුවන් වෙන එක.

ඔයා හිතන්නෙ මම අහුවුනොත් මම එහෙම කරයි කියලද?

මම හිතන්නෙ වද දීමට පුලුවන්

මිනිස්සුන්ගෙ හිත් වෙනස් කරන්න.

මම වැඩි වෙලා ගන්නේ නෑ.

එයා ඇහැරිලා.

අම්මෙ?

ක්ලාක්?

- හායි. - කොහොමද...

අම්මේ, එපා. ඒයි. ඒයි.

ඔයා මාව මේ විදිහට නොදැක ඉන්නයි තිබ්බේ.

අම්මේ , මට ඔයාව ඕන.

අපි ප්‍රශ්නෙක වැටිලා ඉන්නෙ.

තව දවස් 5කින් ඔක්ටේවියාගෙ හමුදාව මෙහාට එයි.

ඔයා මැක්‍රරීගෙ මිනිස්සුන්ට ප්‍රතිකාර කළේ නැත්නම්...

- ක්ලාක්, එපා. - මැඩී, මේ ගැන

වාද කරන්න දෙයක් නෑ.

මම එයාගෙ පින්තූරේ දැක්කා.

එයා කවුද?

ඒක දිග කතාවක්.

මේ වෙලාවේ, අපි අවධානය දෙන්න ඕන

ඔයාව ඉක්මනට හොද කරන එකට

එතකොට ඔයාට බෙහෙත් කරන්න පුළුවන්.

නෑ. අර මිනිස්සු. මැක්‍රරී...

මිනීමරුවෙක් වගේම පිස්සෙක්

අපිට ඕන දේම උවමනා කරන.

ඔක්ටේවියාව නවත්තන එක.

එයා අපිව මරනවා කියලා තර්ජනය කළා නේද?

ඔව්.

ඔයා වගේම මාත් මේකට කැමති නෑ.

හැබැයි අපි එයාට උදව් කළොත්, අපි ජීවත් වෙයි.

එයාගෙ මිනිස්සු යුද්දෙ දිනනවා.

අනික් දේවල් පස්සෙ කල්පනා කරමු.

අම්මේ, ඔයාගෙ හෘද ස්පන්දනය දුර්වලයි

අනික ඔයාට දියර වර්ග පත්තියම් වෙන්නෙත් නෑ.

මට බයයි ඔයා මේවා

තව අරගත්තොත් එහෙම...

ඔයා හරි.

මගේ සිරුර ගොඩක් දුර්වලයි.

එහෙනම් අපි කොහොමද මේක කරන්නෙ?

විෂහරණයට ලොකු වෙලාවක් යනවා.

ඔයා පැය 24ක් ඇතුළත සුව වෙන්න ඕන.

මුලින්ම පෙති ටික විසි කරලා දාන්න.

ඊළගට මගේ මල්ල අරන් එන්න.

ඒක ඇද යට ඇති.

මල්ලේ මත් නාශකයක් තියෙනවා.

මම බංකරේදි කට්ටියට ඒක දුන්නා.

Opmerkingen

No comments yet. Be the first to leave one.

Keep it about this subtitle — sync, quality, typos.500 characters left