Pierwsze 200 wierszy.
මෙන්න පූජාව
මම දේවාලේ ඉඳලා ආවේ
ඔයා මෙතන ඉන්නවා දැකලා පූජාව දෙන්න ආවා
ඔයාට කේන්ති මාත් එක්කනේ මේ පූජාව එක්ක නෙවේ නේ
මේක ගන්න
දැන් මට කියන්න ඔයා ඊයේ මොනාටද අකැමැති උනේ
ඔයා මාව ලැජ්ජා කරා
ඔයා මොකද්ද කියන්නේ?
ඒක ඔයාට තේරුම් කරලා දෙන්නම ඕනේද?
මොනාද ඔයා හිතන්නේ?
ඔයා මට තොටිල්ලක් තෑගි දෙන එකේ තෙරුම...
...මට තේරෙන්නේ නැති වෙයි කියලද හිතුවේ?
කට වහන් ඉන්න එකෙන් කියන්නේ ඔයා මට...
...මූඝල් අධිරාජ්‍යයට කුමාරයෙක් දෙන්න බැරි වෙච්ච එක ගැන හිනා වෙනවා කියන එකයි.
මේ වගේ විකාරයක්
ඔයාගේ අම්මා මට පාරම්පරික මාලයක් තෑගි දුන්නා...
...ඔය තොටිල්ලට. ඔයා කියන්නේ...
...දැන් ඒ තොටිල්ල ඔයාගේ බැරිකමක් කියලද?
ප්‍රශ්නේ තියෙන්නේ ඔයා හිතන විදිය මිසක් මගේ තොටිල්ලේ නෙවේ
ඔයා මොකද්ද කියන්නේ?
මම හිතන විදිය වැරදි කියලා?
ඔව් ඒක එහෙම තමා
ඔයා මගේ සුභ පැතුම් වැරදි විදියට තෙරුම් ගත්තා
අනිත් එක බෙනාසීර්ගේ පිංතූරය...
...එච්චර වටින එකක් නෙවේ
ඔයාගේ පිංතූරය කඩවල විකුණන්න පුළුවන් එකක් නෙවේ
ඒත් ඔයා එයාට තෑගි දුන්නා
ඒකෙන් කියන්නේ ඔයා හිතන විදිය වැරදි.
ඇත්ත කියන්න ඔයාට දුකයි නේද මම....
...බෙනසීර්ට ඔයාට වඩා වැදගත් කමක් දෙනවට
මට එහෙම නැහැ. ඒත් අනිත් හැමෝම කතා කරනවා ඒ ගැන
පොඩි කාලෙකින්...
...බෙනසීර් ඔයාට ගොඩක් ළංවෙලා කියලා
ජෝධා මම අධිරජෙක්.
මම මොනාද කරන්නේ, මම කැමති අකැමැති දෙවල් ගැන...
...අනිත් අයට කියන්න උවමනාවක් නැහැ.
අනිත් එක ඔයා හිතපු විදිය වැරදි
මම ඔයාව විශ්වාස කරා. මම ඔයා වෙනුවෙන් හැමෝමත් එක්ක විරුද්ධ වුණා
ඒත් ඔයා මොනාද කරේ?
පොළේදි මට හැමෝම ඉස්සරහා අගෞරව කරා
මගේ පිරිමිකම ගැන ප්‍රශ්න කරා.
අධිරජ කෙනෙක්ට විතරක් නෙවේ ඔයා සැමියෙක්ටත් අගෞරව කරා
ඔයාගේ සැමියා විදියට මට ඔයා ගැන හැම අයිතියක්ම තියෙනවා
ඒත් නැහැ
ඔයා මම හිතන විදිය ගැන කතා කරන්න කලින්...
...ඔයා හිතන විදිය ගැන බැලුවා නම් හරි
ඒක වැඩිය හොඳයි
මහරජතුමනි ඔයා...
මොති ඔය කොහෙද හිටියේ?
මම ඔයාට නාන්න ලෑස්ති කර කර හිටියේ.
එහෙදි මට බෙලාව හම්බුනා
අර හැමෝටම රූපලාවන්‍ය බඩු විකුණන්නේ
එයා අළුතින් බඩු වගයක් විකුණ විකුණ හිටියේ
එයා කිව්වා මේකෙන් හම පැහැපත් වෙනවා කියලා
මේක ගාපු කෙනාගේ ලස්සන වැඩි වෙනවා කිව්වා
ශීත කාලෙදි ආමන්ඩ් තෙල් දාපු ආලේප නම් ගොඩක් වටිනවා
හැමෝම ඒක ගන්නවා
එහෙමද? කොහෙද ඒක?
මම ගත්තේ නැහැ. මම එයාට කිව්වා ජෝධා බිසවට...
...ලස්සන වෙන්න ආලේප ගාන ඕනේ නැහැ කියලා.
එයා කොහොමත් ලස්සනයි
බොරුකාරි. ඔයා ඊයේ බෙනාසීර් කොච්චර ලස්සනයිද කියල කිය කිය හිටියේ
හරි මට එක දෙයක් කියන්න මොති
හැමෝම බෙනාසීර්ගේ ලස්සන ගැන වර්ණනා කරනවද?
ඔව් එයා ලස්සනයි
ඒත් ලස්සන විතරක් තිබිලා මදි
ඒ නිසා තමයි එයා වෙනුවට ඔයාට අර මාලේ හම්බුනේ
ඔව් ඒක හරි
ඒක එහෙමනම් ඇයි ඔයාට සතුටු නැත්තේ?
ඒත් මහරජතුමා එයාට දුන්න ඒ දියමන්තිය...
බලන්න. මට නම් හිතෙන්නේ ඔයා බෙනාසීර් ගැන ඕනේවාට වඩා බය වෙලා
නැහැ. මට එයාත් එක්ක කිසිම තරහක් නැහැ
මම මේ කල්පනා කරේ මහරජතුමා කිව්ව දේවල් ගැන
එයා කිව්ව දේවල් මගේ හිතේ වද දෙනවා
මට හිතෙන්නේ මං එයා ගැන වැරදියට වටහා ගෙන ඉන්නේ
එයා පරුෂ විදියට කතා කරන්නේ.
ඒත් එයාගේ වචන නම් ඇත්ත
සමහරවිට මගේ පැත්තෙන්...
...මගේ හැසිරීමෙන් එයාට...
...වැරදි සංඥා ආව වෙන්නත් පුළුවන්.
ඒක එහෙමනම් ඔයා එයා එක්ක කෙලින් කතා කරොත් මොකද?
ඔව් මටත් එහෙම කරන්න ඕනේ.
මගේ නරක හැසිරිමට සමාව ඉල්ලන්න
ඒත් එයා මාත් එක්ක කතා කරන්නේ නැහැ
ඒ ඔයා උත්සාහ කරන්නේ නැති නිසා
ඔයා බෙනාසීර් ගැන වැඩිපුර හිතනවා...
...මහරජතුමා ගැන හිතනවට වඩා
ඔයා ඔයාගේ අවධානය වෙනස් කරොත් ඔයාට අනිවාර්යෙන්ම අවස්ථාවක් හම්බවේවි
ඔව් ඔයා හරි වෙන්න ඇති, මොති
මම මහරජතුමා ගැන බලන්න ඕනේ බෙනාසීර් ගැන නෙවේ
එන්න ඉක්මන් කරන්න. මට පරක්කු වෙනවා
පරිස්සමින්. මේ සළුව මට තාත්තා අමර් වලින් එව්වේ
ඒක බිම වැටුනොත් කුණු ගෑවෙයි
මම ඒ මුකුත් දන්නේ නැහැ. ඉක්මන් කරන්න
රහීම් හෙමින් ඇවිදින්න. ඔයා දුවනවානේ.
ඔයා මට වඩා වැඩිමල්. ඔයාට පොඩි ළමයෙක් එක්කවත් ඇවිදින්න බැරිද?
දුවලා ඇවිත් මාව අල්ලන්න
රහීම්
-ප්‍රණාම මහරජතුමනි -ප්‍රණාම
මම හිතුවේ ඔයා මට මෙහෙට තනියම එන්න කිව්වේ කියලා
මම දැනන් හිටියෙත් නැහැ. ඔයා එයා එක්ක සෙල්ලම් කරන්න
මම එහෙනම් යන්නම්
ඉන්න. මට ඔයාල දෙන්නටම කියලා කරන්න දෙයක් තියෙනවා
ඇයි? මොකද්ද වැඩේ රහීම්?
මට සරුංගල් යවන්න ඕනේ.
ඔයාල දෙන්නටම ඒක හොදටම පුළුවන්
ඒ නිසා තමයි මම ඔයාලට කතා කරේ.
මම ගොඩ කාලෙකින් සරුංගල් යැව්වේ නැහැ
ඒත් අද හරිම සීතලයිනේ රහීම්
අපි මේ සීතලේ හිටියොත් අපිව ලෙඩ වෙයි
මම කොහොමද ලෙඩ වෙන්නේ...
...මහරජතුමා ලෙඩ වෙලා නැතුව ඉද්දි? නේද මහරජතුමනි
මම කිව්වොත් මටත් සීතලයි කියලා?
ඕනේ කෙනෙක් ලෙඩ වෙන්න පුළුවන් රහීම්
ඒත් ඔයා ලෙඩ උනොත් සලීමා බිසව මාත් එක්ක තරහ වෙයි...
...ඔයාව හරියට බලාගත්තේ නැහැ කියලා.
මට තේරුණා. ඔයාල දෙන්නටම සරුංගල් යවන්න ඕනේ නැහැ. එහෙම නේද?
අමතක කරන්න
දවසක කාළගුණේ වෙනස් වෙයි
එතකොටනම් ඔයාල මාත් එක්ක සරුංගල් යවන්නම ඕනේ.
-පොරොන්දු වෙන්න -හරි. පොරොන්දු වෙනවා
කරදර කරාට සමාවෙන්න උතුමාණනි
රහීම් පුතේ සලීමා බිසව ඔයාට කතා කරනවා
හරි. එයා හැමතිස්සේම මාව හොය හොය ඉන්නේ.
ඒක නෙවේ. හරිම සීතලයි නේද
ඔව්. ඒ නිසා තමයි මම මේ සළුව අමර් වලින් ගෙන්න ගත්තේ
ඒක කොහොමද?
ඇත්තටම ඒක හොදයි. ලස්සන පාට
ඒක මේ සීතලට අදින්න හොදයි
ඔයා මේකට කැමතිද?
ඔව් මම කැමතියි
එහෙනම් මේක තියාගන්න
ඔයා කැමති උනාට ස්තූතියි
ඇත්තම කියනවනම් මම ඔයාට ස්තූති කරන්න ඕනේ
මම කල්පනා කර කර හිටියේ බෙනාසීර්ව කොහොමද...
...මේ සීතලෙන් ගලව ගන්නේ කියලා.
මම හිතුවා එයාට ලස්සන සළුවක් ගෙනත් දෙන්න
බලන්න ඔයා ඒකක් අරන්
මේක බෙනාසීර්ටම හරියන තෑග්ගක්
මහරජතුමා මේ උද්‍යානයට ගොඩක් කැමතියි නේද?
ඔව් මම අහලා තියෙනවා මහරජතුමා...
...මෙහේ ගොඩක් වෙලා ඉන්නවා කියලා.
මොකද්ද ඔයා කරන්නේ?
ඇයි එයා යන පාර හරස් කරේ?
ඔයා මෙයාව දන්නේ නැද්ද?
මහරජතුමා ආදරේ කරන කෙනා තමයි මේ
මහරජතුමා ඇයට කොහිනූර් දියමන්තියත් තෑගි දුන්නා
අපේ ආරක්ෂකභටයින්ගේ හැසිරීම ගැන සමාව දෙන්න
මම ඔයාලව වෙන පාරකින් ගෙනියන්නම්
ආරක්ෂකභටයො ඔයාලගේ දෙවල් ටික ගෙනේවි
මට හොඳට මගේ වැඩයි මගේ දේවල්නුයි බලාගන්න පුළුවන්
නෝනාව බලාගන්න එක, එයා එක්ක ඉන්න එක මගේ රාජකාරිය
හරි එහෙනම් ඔයත් එන්නකො
ඔයා මුකුත් හිතන්නේ නැත්තම් මම ඔයාට දෙයක් කියන්නද?
ඔයා ගොඩක් ලස්සනයි
මම දන්නවා. මම දන්නේ නැති දෙයක් කියන්න
හරි එහෙනම් මට මගේ හැඟීම් ගැන ඔයාට කියන්න ඉඩ දෙන්න
මට පිස්සු හැදිලා තියෙන්නේ ඔයාව දැක්ක දවසෙ ඉදලා
මිනිස්සුනට එහෙම වෙනවා මාව දැක්කම
ඒත් මගේ තත්වේ ඊට වඩා වෙනස්
මම ඔයා ගැන හැමතිස්සෙම හිතනවා
මං වෙනුවෙන් දෙයක් කරන්න. මාත් එක්ක පොඩ්ඩක් වෙලා ඉන්න
හිටියොත් ඔයා ඒක ගැන පසුතැවිලි වෙන එකක් නැහැ
ඔයා පසුතැවිලි වෙයි මම මහරජතුමාට කිව්වොත්...
...එයාගේ විශේෂ අමුත්තා ඉස්සරහා ඔයා හැසිරුන විදිය ගැන.
ඔයා මාත් එක්ක කාලය ගතකරන්න අහපු එක ගැනත්
ඇයි ඔයා එයත් එක්ක කතා කරේ?
එයා හිතුවේ එයාගේ තනතුරෙන් ප්‍රයෝජන ගන්න පුළුවන් කියලා.
මට නම් හිතෙන්නේ එයාට එයාගේ ජීවිතේ ගැන ආදරයක් නැහැ කියලා
අපි මහරජතුමාට පැමිණිලි කරමු මෙයා ගැන
මේ ඔයා, මගෙන් ඈත් වෙලා ඉන්න
එයාගේ නම සකීරා
හරියට හැසිරෙන්න
එයාගේ ශරීර ලක්ෂණ හෑල්ලු කරන්න එපා
එයා හොදට දන්නවා මගේ පෙනුම ගැන බලාගන්න
අනිත් එක ඔයා ළගදීම දැනගනි මගේ හැටි...
...මම මහරජතුමාව හම්බුනාට පස්සේ.
ඔයාට තරහා ගියා.
ඔයා දන්නවා ඕනේම කෙනෙක් ඔයාගේ ලස්සනට වශී වෙනවා කියලා
මමත් ඒ අයගෙන් කෙනෙක්
මහරජතුමා ළගට යන්න ඕනේ නැහැ.
මම ඔයාට පිස්සු වැටිච්ච කට්ටියගෙන් එක්කෙනෙක් කියලා හිතලා මට සමාව දෙන්නකෝ
මම පොරොන්දු වෙනවා ආයේත් ඔයාට කරදර කරන්නේ නැහැ කියලා.
මේ ප්‍රශ්නේ මෙතනින් ඉවර කරන්න
-මට සමාවෙන්න -ඔයා ලොකු වැරැද්දක් කරේ
ඒත් ඔයා දැනගත්තා ඔයාගේ තත්වේයි ඔයාගේ සීමාවනුයි
එහෙනම් යන්න. මම ඔයාට සමාව දුන්නා
ඔයාට තිබ්බේ මහරජතුමාට මෙයා ගැන කියන්න
නැහැ සකීරා
මම මෙහෙට ආවේ මගේ අරමුණු ඉෂ්ඨ කරගන්න මිසක් හතුරෝ හදාගන්න නෙවේ
අනික ඒ අසරණයගේ අතේ වැරැද්දක් නැහැ
මගේ ලස්සන කොච්චරද කියනවා නම් ඕනේ කෙනෙක් මට වශී වෙනවා
දැන් මට තියෙන්නේ ජලාල්ව වශී කරගන්න එක
ජවේදා!
අම්මේ මම ලස්සනයිද?
ඔයාටත් විශ්වාස කරන්න බැහැ නේද මම මෙච්චර ලස්සනයි කියලා?
.මම හැමදාම ඒක දැනන් හිටියා
මටත් පුළුවන් බෙනාසීර් වගේ ලස්සන වෙන්න
ජවේදා ඔයා ඔයවගේ ලස්සන උනොත් ඔයාට...
...ඇස් වහ කටවහ වැදෙයි නේද?
No comments yet. Be the first to leave one.