Pierwsze 200 wierszy.
දෙවියන්ගේ ආශිර්වාදයෙනුයි, ඔයාගේ උත්සාහයෙනුයි....
...මේ අවාසනාවන්ත සිද්ධිය වැළකුණා උතුමාණෙනි.
මොනවා හරි නරක දෙයක් වුණා නම්, අමර්වල...
...ප්‍රතිරූපය නැති වෙන්න තිබුණා.
ඇයි ඔයා ඔච්චර...
...සිද්ධ නොවුණ දෙයක් ගැන, කලබල වෙන්නේ උතුමාණෙනි?
උතුමාණෙනි, පශු වෛද්‍යවරයා කිව්වා, හවායිට මත්ද්‍රව්‍ය දීලා කියලා.
ඒ නිසයි එයා එච්චර ලොකු විනාශක් කළේ.
මම ඒක දන්නවා අද්ගා.
මම දන්නවා ප්‍රහාරකයා, මගෙයි හවායි අතර සම්බන්ධය ගැන....
...දැනගෙන හිටියා කියලා.
එයා දැනගෙන හිටියා, හවායිට මොනවා හරි වුණා නම්...
...මම ඇවිත් එයා ගැන බලා ගන්නවා කියලා.
ඒ කාලේ ඇතුළත මගේ ජීවිතේ අනතුරේ තියෙන්නේ.
ඒක හොඳ උපායක්, ඒත් මගේ හැකියාවෙන් ඒක වැළැක්වුවා.
කවුද සතුරා?
එයා කවුරු වුණත් වෙන්න පුළුවන්.
ඒත් උතුමාණෙනි, අපිට දැන් හොඳ අවධානෙන් ඉන්න වෙනවා.
ඒ කියන්නේ මම දැන් බයෙන් ජීවත් වෙන්න ඕනේ.
අද්ගා, මම රජ කෙනෙක්.
මේ වගේ පොඩි පොඩි දේවල් වලට, මම බය වෙනවනම්, කෙහොමද..
..මම ඉන්දියාවේ ලොකු රාජධානියක්, පාලනය කරන්නේ?
අද්ගා, මම බය වුණොත් මගේ සතුරා දිනනවා.
සතුරාත් කරන්නේ ඒකයි.
එයා මට පහර දීලා බලාපොරොත්තු වෙනවා, මම බය වෙයි කියලා.
මම බය වුණොත් එයා දිනනවා.
ඒත් මම බය නැතුව ජීවත් වුණොත්, එයා අධෛර්යමත් වෙයි.
-ඒත්, උතුමාණෙනි... -අද්ගා!
මේ මට පහර දුන්න පළවෙනි වතාව නෙමෙයි.
මීට කලින් මට ඕන තරම්, ප්‍රහාර එල්ල වෙලා තියෙනවා...
....ඉස්සරහටත් ඒක වෙයි, මොකද මම රජ කෙනෙක්.
ඒත් මම බය නැතුව මම කරන්න ආව දේ කරනවා.
මට විශ්වාසයි සුකන්යා විවාහ වෙනවා කියලා.
උතුමාණෙනි, ඔයා මට වඩා බාලයි...
...ඒත් තාමත් මම ඔයාගෙන්, ගොඩක් දේවල් ඉගෙන ගන්නවා.
ඔයා ඔයාට කැමති දෙයක් කරන්න.
ඒත් මාත් මගේ රාජකාරිය ඉෂ්ට කරනවා.
මම තනතුරක් දරන කෙනෙක් නිසා, ඔයාගේ ආරක්ෂාව මගේ වගකීමයි.
මම ඒක ඉෂ්ට කරනවා.
මම මේ උප්පරවැට්ටිය කරපු කෙනාව අල්ලගන්න.....
...කරන්න පුළුවන් හැම දේම කරනවා.
මම ඔයාට පොරොන්දු වෙනවා.
අමර් ඔයාගේ රාජධානිය උතුමාණෙනි.
ඔයා දන්නවා ඔයාට මොනවද, කරන්න තියෙන්නෙ කියලා.
මට ඔයාට කියන්න බෑ, කොහොමද පාලනය කරන්නෙ කියලා.
ඔයා හොඳටම දන්නවා.
ඒත් මම ඔයාට ඇත්ත කියන්නද උතුමාණෙනි?
මම ප්‍රහාරකයාට වඩා කරදර වෙන්නේ හවායි ගැන.
අද අර ගොළු සතා වේදනාවෙන් ඉන්නේ මං නිසා.
සමාවෙන්න උතුමාණෙනි.
ජලාල්ට පහර දීලා.
දැන් සද්ද නැතුව ඉන්න එක බියගුළුකමක්.
සමහර වෙලාවට නිහඬව ඉන්න එක තමයි, කරන්න තියෙන බුද්ධිමත්ම දේ, මහම්.
මාත් දන්නවා මෝගල්වරු බයගුල්ලෝ නෙමෙයි කියලා.
ඒත් තත්ත්වෙ ටිකක් වෙනස්.
සුකන්යාගේ විවාහය ඉක්මනටම වෙන්න යන්නේ.
දේවියනි, ඔයා සුකන්යාගේ විවාහය, ගැන කරදර වෙනවා.
ඔයාට ඔයාගේ පුතා ජලාල් ගැන දුකක් නැද්ද?
මම එකඟ වෙනවා ඔයා ජලාල්ව, ඇති දැඩි කළා කියලා මහම්.
ඒත් මමයි ජලාල්ව බිහි කළේ.
මගේ ලේ මස් වලින් එයා හැදිලා ඉන්නේ.
ඔයා තරමටම මාත් ජලාල් ගැන හිතනවා.
එ්ත් සමහර වෙලාවට ඔයාට, ඇහුම්කන් දෙන්න වෙන්නේ...
...ඔයාගේ බුද්ධියට, හදවතට නෙමෙයි.
සතුරා අමර්වලින් වගේම, අග්‍රාවලින් වෙන්නත් පුළුවන්.
ඔයාට අමතක වෙලාද ජලාල් අමර්වලට, ගිහිල්ලවත් තිබුණේ නෑ...
..එයාට පහර දෙනකොට?
ග්වාලියර්වල බෙහෙත්වවන්නා එන එක වැළැක්වුවා..
...එතකොට ජලාල්ගේ තත්ත්වෙ, හොඳ අතට හැරෙන්නේ නැති නිසා.
අමර්වල මිනිස්සුන්ට වඩා, අපේ මිනිස්සු දන්නවා...
...ජලාල් හවායිට කොච්චර ආදරේද කියලා.
ප්‍රහාරකයා අපෙන් කෙනෙක් වෙන්නත් පුළුවන්.
ජලාල් මේක හොඳට තේරුම්ගන්නවා.
ඒකයි එයා නිශ්ශබ්දව ඉන්නේ.
එයා මොන තීරණේ ගත්තත් මම එයා එක්ක ඉන්නවා.
මට සමාවෙන්න දේවියනි.
මම ඔයාගේ පුතා ජලාල්ට ආදරෙයි.
ඒකයි මගේ හිතට ඒ වගේ සිතුවිලි ඇතුළු වුණේ.
මම ඒක සද්දෙට කිව්වා.
මට සමාවෙන්න.
මහම්, ඊ තලයක් වුණත් කතාවක් වුණත්, හරිම පරිස්සමින් පාවිච්චි කරන්න ඕනේ.
නැත්නම් හැම තිස්සේම ඒකෙන් හානියක් වෙන්නෙ.
ඔයා අධිරාජ්‍යයේ ඇමතිවරයෙක්.
දැන් ඔයා මනසින් හිතන්න, හදවතින් නෙමෙයි.
ඔයා කියන දෙයක්.
දෙවි පිහිටයි..
කරන්න තියෙන ඕනම දෙයක් කරලා, අරගෙන එන්න...
...මේ උපාය සැලසුම් කරපු කෙනාව.
මට එයාව උතුමාණන් වෙත ඉදිරිපත් කරන්න වෙනවා.
මට තේරෙන්නේ නෑ මේක ඔයාට, කොහොම තේරුම් කරන්නද කියලා.
ඇයි කිසි දෙයක් ඔයාට බලපාන්නේ නැත්තේ?
මොකද මට ඔයාගේ අවවාද ඕනේ නෑ.
ඔයා මගේ ගුරුවරයාත් නෙමෙයි, මම ඔයාගෙන් යැපෙන්නෙත් නෑ.
අමතක කරන්න එපා අපි දෙන්නම, එකම බෝට්ටුව පදින්නේ කියලා.
ඔයා නිසා ඒ බෝට්ටුව ගිලෙනවා නම්, ඒක මටත් පාඩුවක්.
මම ඒක දරාගන්නේ නෑ.
දැක්කද? ඔයාට ඉලක්කය වැරදුනා.
දෙවෙනි පාරත් ඉලක්කය වැරදුණොත් ඒකේ තේරුම...
...උතුමාණන් අවධානෙන් ඉඳියි කියන එක.
දෙපාරක් නෙමෙයි. මම දහපාරක් උත්සාහ කරන්නම්.
පහර දෙන එක මගේ වැඩක්. බේරෙන එක එයාගේ වැඩක්.
කොච්චර කාලයක් එයා බේරෙන්නද?
කවදාහරි දවසක එයා වැරැද්දක් කරයි.
ජලාලුත් එහෙම හිතනවා ඇති.
දවසක ඔයා වැරැද්දක් කරයි කියලා.
මොකද, ඉතින්?
ජලාල් දැන් අවධානෙන් ඉන්නේ.
එක වැරැද්දකින් අපි සෙල්ලම පරදියි.
මම හොඳ උපායක් කළේ.
සම්පූර්ණ සැලසුමම හවායි නාස්ති කළා.
එයා ජලාල්ට ගොඩක් ආදරෙයි.
එච්චරයි.
හවායි ජලාල්ට එච්චර ආදරේ, කරනවා කියලා දැනගෙනත්...
..ඔයාට එයාවම තෝර ගන්න ඕන වුණා!
මම ඔයාට සැරින් සැරේ එපා කිව්වා.
කෙහොම වුණත්, ආදම්, ඔයාට..
...කිසිම උපායක් ගැන හිතන්න දක්ෂ කමක් නෑ.
ඔයා රජෙක් වෙන්න සුදසු නෑ.
අඩු ගානේ මම උත්සාහ කරනවා.
ඔයාට ඒකවත් කරන්න බෑ.
ඔයා බලාගෙනම ඉන්න. වාසනාව ඔයාට උදව් කරනකන්.
මම වාසිදායක තත්ත්ව හැදෙන, එක ගැන විශ්වාස කරනවා.
ඒවටත් හරි වෙලාවක් තියෙනවා ආදම්.
ඉතින් මම ඒ වෙලාව එනකන් බලාගෙන ඉන්නේ?
කොච්චර පරක්කු වෙලා පහර දුන්නත් කමක් නෑ, ඒත් ඔයා පරාද වෙන්න හොඳ නෑ.
කාලය එනකන් බලාගෙන ඉන්න අය..
...ජීවිත කාලෙම බලාගෙන ඉන්නවා.
අපිට ඕනෙ විදියට කාලය වෙනස් වෙන්නේ නෑ.
ඒ නිසා තමයි, කාලෙට අනුව, අපි වෙනස් වෙන්න ඕනේ ආදම්.
මේ වෙලාවේ කාලය තියෙන්නේ අපේ වාසියට නෙමෙයි.
ඔයාට තේරුණාද?
අපට පහර දෙන්න ඕනේ තරම් අවස්ථා එයි.
අපිට හරි අවස්ථාව එනකන් බලාගෙන ඉන්න වෙනවා.
සිද්ධ වුණේ හොඳක් නෙමෙයි.
ඇයි උතුමාණන්ගේ අලියට උගේ සිහිය නැති වුණේ?
මට කිසි දෙයක් තේරෙන්නේ නෑ.
කවුරු හරි එයාට අබින් දීලා තියෙනවා.
ඇයි මේක සුකන්යාගේ විවාහය දවසේ හවස වුණේ?
ජෝධා, ඔයා මේක එයාට තේරුම් කරලා දෙන්න ඕනේ.
එයාට කේන්ති ගියොත් හැම දේම, අපේ අතින් ගිලිහිලා යයි.
උතුමාණෙනි, මම හවායිට විශේෂ බෙහෙතක් හැදුවා.
ඒක බිව්වට පස්සේ එයාට ඉක්මනට සනීප වෙයි.
ගිහින් බෙහෙත අරන් එන්න.
මමම ගිහින් හවායිට බෙහෙත දෙන්නම්.
අද මේ අසරණ සතා වේදනාවෙන් ඉන්නේ මං නිසා.
සමහර විට මම එයාව අතගාලා, සැලකුවොත් එයාට සනීප වෙයි.
ඔයාට යන්න පුළුවන්.
උතුමාණන්ට දීර්ඝායුෂ ලැබේවා!
මට වැදගත් දෙයක් ගැන ඔයා එක්ක, සාකච්ඡා කරන්න තියෙනවා.
ඉවත් වෙන්න.
කියන්න අද්ගා.
මම උපරිම උත්සාහ කළා. ඒක මගේ අවාසනාව.
පහර දුන්න කෙනා ගැන හෝඩුවාවක්වත්, හොයා ගන්න මට බැරි වුණා.
ඔයා කෙහොමද හෝඩුවාවක් හොයා ගන්නේ අද්ගා?
මට විරුද්ධව එක සතුරෙක් නෙමෙයි ඉන්නේ.
මෙහෙ රාජ්පුත්වරු දහස් ගානක් ඉන්නවා.
ඒ අතරේ මගේම සොල්දාදුවො 5000ක් ඉන්නවා.
මට විරුද්ධව මේ කුමන්ත්‍රණය, කවුරු වුණත් සැලසුම් කරන්න පුළුවන්.
ඕනම රාජ්පුත් කෙනෙක් වගේම, මෝගල් සතුරෙක් වෙන්න පුළුවන්.
ඔයා වුණත් සතුරා වෙන්න පුළුවන් අද්ගා.
කලබල වෙන්න එපා.
මම ඔයාව සැක කරන්නේ නෑ, ඒත් මම ඔයාව විශ්වාස කරන්නෙත් නෑ.
මම මගේ හෙවනැල්ලවත් විශ්වාස කරන්නේ නෑ අද්ගා.
ජෝධා රැජින, ඇයි ඔයා මෙහෙ?
ජෝධා රැජින, ඔයා කිව්වේ නෑ, ඇයි ඔයා මෙහෙ ආවෙ කියලා.
මම ආවේ ඔයාගෙන් ඉල්ලීමක් කරන්න...
...මෙහෙන් යන්න කියලා.
ඇයි?
හැම දේම දැනගන්නවා වෙනුවට, ඇයි ඔයා මුකුත් දන්නේ වගේ ඉන්නේ?
ඔයාට පේන්නේ නැද්ද? මෙහෙ ඔයාගේ ජීවිතේ අනතුරේ තියෙන්නෙ.
මුලින් වැවේ බෝට්ටු පදිද්දී, දැන් මෙතන වේදිකාවෙදි.
ඔයාව මරන්න බලාගෙන, ඔයාට දෙපාරක් ප්‍රහාර එල්ල වුණා.
මෙහෙන් යන්න.
ඔයා මං ගැන දුක් වෙන්න පටන් අරගෙනද ජෝධා?
නෑ. මම කරදර වෙන්නේ සුකන්යාගේ විවාහය ගැන.
මම කරදර වෙන්නේ අමර් ගැන.
අමර්වලදී ඔයාට මොනවා හරි වුණොත් එහෙම...
...සුකන්යාගේ විවාහය නතර වෙයි.
අමර්වල සතුට දුකකට හැරෙයි.
ඒ අවාසනාවන්ත උත්සවය ගැන, මගේ පවුලට අපවාද අහන්න වෙයි.
අමර්වලට හැම විදියකම, ප්‍රශ්නවලට මුහුණ දෙන්න වෙයි!
ඒකයි මම ඔයා ඉස්සරහ වැඳ වැටෙන්නේ. ඔයා...
දෙවියන්ට ස්තුති වේවා. ජෝධා රැජින.
නැත්නම් එක මොහොතකට මම හිතුවේ...
...ඔයා මං ගැන කරදර වෙන්න පටන් අරන් කියලා.
ඔයාට ස්තූතියි, ඔයා මගේ විශ්වාසය, නැති වෙන්න දුන්නේ නෑ.
ඔයා දන්නවද?
මගේ සතුරන්ට කිසිම සීමාවක් නෑ.
ටික දෙනෙක් මගේ ඉස්සරහට ඇවිත්..
...එයාලගේ වෛරය පෙන්නලා ඒක පිළිගන්නවා.
මට සතුටුයි ඔයා ඒ සතුරො අතර කෙනෙක්, මගේ ඉස්සරහට ඇවිත්...
...එයාලගේ වෛරය පෙන්නන ජාතියේ.
මේක ඇඳ ගන්න ජෝධා රැජින.
-මොකක්? -මම කිව්වේ ඒක ඇඳ ගන්න ජෝධා රැජින.
ඒක ඇඳ ගන්න.
මගේ කඩුව අල්ල ගන්න.
-ඔයා මොනවද කරන්න යන්නේ? -මගේ කඩුව අල්ල ගන්න.
මම ඔයාව රජ කරනවා.
එතකොට ඔයාට තේරෙයි රජ වුණාට පස්සේ, කොහොමද දැනෙන්නෙ කියලා.
දැන් ඔයා තමයි රජු.
No comments yet. Be the first to leave one.