Pierwsze 200 wierszy.
සමාවෙන්න.
එන්න, ඔයාගෙ ඇදට යන්න ලෑස්තිවෙමු.
මම විශේෂ කෙනෙක් නෙවෙයි,
සාමාන්‍ය කෙනෙක් සාමාන්‍ය සිතිවිලි තියන.
මම සාමාන්‍ය ජීවිතයක් ගතකරන්නෙ.
මටම කියල සිහිවටන කිසිවක් නෑ.
ඵ් වගේම මගේ නමත් ඉක්මනින් අමතක වෙවි.
නමුත් එක ගෞරවයක් තියෙනවා,
මම සාර්ථක වෙලා තියෙනව කීර්තිමත් කෙනෙක් විදියට ජීවත් වෙලා.
- ඩූක්,හොඳින් වගේ. - හොඳින් ඉන්නවා.
මන් වෙන කෙනෙක්ට අදරේ කරල තියෙනවා මගෙ මුලු හදවතින්ම
ඵ්ක මගේ ආත්මයටයි මටයි හැමවිටම ප්‍රමානවත්.
එල්ලා මැරීම කොහොමද හැරී?
මම මැරෙන්න උත්සහකරනව, ඵ්වුණාට එයාල මට එඩ දෙන්නෑ.
ඔයාට හැම දෙයක්ම ලබාගන්න බෑ.
අද ලොකු දවසක්.
ඔයා හැමදාම කියනව ඔයා වයසක යකෙක් කියල.
අද එළියෙ ලස්සන දවසක්.
අපි ඇවිදින්න යමු.
මම එහෙම හිතන්නෑ.
හොඳයි,අපි ඔයාව මේ කාමරයෙන් එළියට ගන්නව.
දැන් එන්නකෝ, පිරිසිඳු වාතාශ්‍රය ලබාගන්න
- හොඳයි නෙ. - හෙලෝ.
මට සමාවෙන්න, මේක හොඳ දවසක් නෙමේ.
මම හිතන්නෑ එයා කිසිදෙයක් බලාපොරොත්තුවෙන් ඉන්නව කියල.
හෙලෝ?
මේ ඉන්නෙ ඩූක්, එයා ඇවිත් ඉන්නෙ ඔයාට කතාවක් කියවන්න.
- කියවන්න? - ම්ම්...හ්ම්ම්.
නෑ. මම දන්නෙ නෑ.
ඕ,එන්නකො, ඔයා එයාට කැමති වෙයි,එයා හරිම විහිළු කෙනෙක්.
අහ්....
දැන් ඔක්කොම හරි, අපි නැවැත්තුවෙ කොතනින්ද?
ඔහ්,හරි,හරි, ඵ් සැණ්කෙලියෙ රාත්‍රිය.
"නෝආ එහෙ ඔහුගෙ යාලුවන් සමඟ හිටිය, ෆින් සහ සාරා."
- නෝආ? - ඵ් එයාල හමුවුන තැන...
1940යෙ ජූනි 6.
එතකොට ඇලීට අවුරුදු 17යි.
- පොඩි මිනිහ තෑග්ගක් දිනනවා. - අපොයි!
- සෙල්ලම් කලාට ස්තුතියි. - ඔයා ඇත්තටම විහිළු කාරයෙක්.
මම ඕක පරද්දනව.
මම ඔයාට කියන්නෙ, මේ සෙල්ලම විකාරයි.
- හලෝ. - ඔයාට කොහොමද?
හායි,ඔයාගේ නම මොකක්ද?
ඔය පැත්තට අඩිය තියන්න.
කොක්කට උඩින්,ඔව්.
හෝවූ.
- අර සාරා එක්ක ඉන්න කෙල්ල කවුද? - එයාගෙ නම ඇලී හැමිල්ටන්.
එයා ගිම්හානය ගතකරන්න පවුලෙ අය එක්ක මෙහෙ ඇවිත්.
තාත්තට දෙවියන්ටත් වඩා සල්ලි තියෙනවා.
- හායි,ෆින්! - හායි,පැටියො.
බලන්න,මම ඔයගෙ තෑග්ග දිනුවා.
ඕ,ෆින්,ඔයාට ස්තුතියි!
- අපොයි! - ඔව්.
ඵ්යි නියමයි නේද?
ඇලී ඔයාට සූකිරි ඕනෙද?
- හ්ම්,හොඳයි. - මෙකනම් ලොකු විනොදයක් වෙයි.
පුතා ඔයාට එක අවස්ථවයි ලැබෙන්නෙ.
- ඔයාට මාත් එක්ක නටන්න ඕනෙද? - නෑ.
- ඇයි නැත්තෙ? - මට ඕනෙ නැති නිසා.
නෝආ, ඇය අපිත් එක්ක ඉන්නේ.
හේයි ඇලී,ඔයාට කතුරු ඔන්චිල්ලවේ යන්න ඕනෙද?
- මම කැමතියි. - හරි එහෙනම්.
සමාවෙන්න.
සමාවෙන්න.
- නෝආ කැල්හෝන්. - මොකක්?
ෆින් එක්ක දැව අංගනයෙ වැඩ කරනව.
ඔහ්...
ඔයා දැක්කද එයා හිටගෙන හිටියෙ මගේ මුණට අඟල් දෙකක් විතර එහායින්?
ඔව්, මම දැක්ක. ඵ් නෝආගෙ හැටි.
මම පුදුම වුනා එයා ආවම.
මම හිතන්නෙ එයා ඔයාට කැමතියි.
ඵ්යි මොකක්ද... අදිනවා...
මගෙන් එහාට වෙනවා. මාව අල්ලන්න එපා.
ඵ්යි!
- මොකක්ද ඔයා කරන්නෙ? - ඔයාට ඒක කරන්න බෑ!
ටෝමි මම බැස්සම ඔයාට ගෙවන්නම්.
මම නෝආ කැල්හෝන්.
- ඉතින්?! - ඉතින්,ඇත්තටම ඔයාව හමු වීම සතුටක්.
- ඇලී මේ කවුද? - මම දන්නෑ,නෝආ කැල්හෝන්.
- මම ඇත්තටම කැමතියි ඔයත් එක්ක එළියට යන්න. - යාළුවා! ඔයාගේ විරුද්ධත්වයක් තියෙනවද?
ඔයා පුටුවෙ දෙන්නෙක්ට වඩා වාඩිවෙන්න බෑ නෝආ.
හරි ටෝමි
බිමට බහින්න නෝආ, ඔයා විහින්ම මැරෙන්නයි යන්නෙ!
නෝආ බහින්න.
ඔයා දැන් මාත් එක්ක එළියට යන්න එනවද?
මොකක්ද?
- නෑ. - නෑ?
- නෑ. - නෑ?
යාළුවා, එයා ඔයාට කිව්වනෙ. - නෑ. - නෑ?
යාළුවා, එයා ඔයාට කිව්වනෙ.
ඇයි නැත්තෙ?
මම දන්නෑ, මොකද මට ඕනෙ නෑ.
නෝආ!
මොකක්? හොඳයි, ඔයා මාව අතාරිනවනම් වෙන කරන්න දෙයක් නෑ.
ඕ මගෙ දෙවියනේ.
මම විහිළු කරනව නෙමේ.
- මෝඩ වැඩ කරන එක නවත්තන්න නෝආ. - මොකක්ද ඔයා ඔය කරන්නේ?
- නෝආ බාර් එක අල්ලගන්න. - මම තව පාරක් ඔයාගෙන් අහන්න යන්නේ.
ඔයා එනවද නැද්ද...
- මාත් එක්ක එළියට යන්න? - ඔයා නියමයි නෝආ.
- දෙයියනේ, මගේ අත ලිස්සනව. - එහෙනම් බාර් එක අල්ලගන්නව මෝඩය.
- මෙයා කැමති වෙනකම් බෑ. - මෙයත් එක්ක එළියට යන්න පැටියෝ.
- හරි,හරි හොඳයි, මම ඔයත් එක්ක එන්නම්.
- මොකක්ද? - නෑ, මගේ කැමැත්තටම නෙමේ.
නෑ, නෑ, මටයි ඕනෙ .
- ඔයාට ඔනෙද? - ඔව්!
- ඵ්ක කියන්න. - මට ඔයත් එක්ක එළියට යන්න ඔනෙ.
- ඵ්ක ආයෙත් කියන්න. - මට ඔයත් එක්ක එළියට යන්න ඔනෙ.
හරි, හරි අපි එළියට යමු.
ඔයා හිතන්නෙ ඔයා හරි වැඩකාරයෙක් කියල නේද?
මේක විහිළුවක් නෙමේ, නෝආ ඔයා මහ මෝඩයෙක්!
නෑ ඵ්කට කමක් නෑ, මම මේක බලාගන්නම්.
මොකක්ද ඔයා කරන්නේ?
කරුණාකරල ඕකනම් කරන්න එපා.
කරුණාකරල ඕක කරන්න එපා ඇලී.
මට විශ්වාස කරන්න බෑ...
ඕ දෙවියනෙ.
දැන් ඔයා ආඩම්බරකාරයෙක් නෙමෙයි නේද?
මම ඕකට ඔයාව අල්ලගන්නම්කො.
සමහරවිට ඔයාට පුළුවන් වේවි, සමහරවිට බැරි වේවි.
- එයා ඔයාට මොනවහරි කිව්වද? - ඔව්, ඔයා ඒක බලනවද?
ඵ් සැණකෙලියෙ කෙල්ල, හරිද?
ඔයාට මාව මතකද?
ඔව්, යට ඇඳුම් මහත්තය නේද?
- හොඳයි, මම... - කොහොම අමතක වෙන්නද.
ඔව්, මට ඔයා එක්ක හරියටම කතාකරන්න ඔනෙවුනා ,
මොකද මට ඵ් ගැන ඇත්තටම සමාවෙන්න.
ඒක මම කරපු මෝඩම වැඩක්...
කාට හරි කතා කරන්න කතුරු ඔන්චිල්ලාවට නගින එක.
ඵ්ත් මට ඔයා ලගට එන්න ඔනෙවුනා.
මම ඔයාට ආකර්ෂනය වෙලයි හිටියෙ.
ඕ... ඕ, දෙවියනේ, නියම ලනුවක්!
ඔයා හැම කෙල්ලෙක්ටම ඕක කියනවද?
- නෑ. - හරි.
මම අනික් දවසෙ රෑ දැක්ක ඔයා රිබන් මෙනවිය එක්ක ඉන්නව.
- ඔයා අද රෑට කරන්නේ මොනාද? - මොකක්ද?
නැත්තම් හෙට රෑට, නෑත්තම් මේ සති අන්තයේ, මොකක්හරි.
- ඇයි? - ඇයි? අපේ දවස.
මොන දවසද?
- ඔයා යන්න කැමති වුන දවස. - නෑ...
ඔව්, ඔයා කිව්ව. ඔයා පොරොන්දු වුනා.
මම හිතන්නෙ මම මගේ අදහස වෙනස් කරා.
බලන්න, මම දන්නව ඔයා පස්සෙ එන්නේ කැත කොල්ලෙක් කියල
පාරෙ ඉන්න... ඔයා දන්නෙ නැති.
ඔයා මාව දන්නෙ නෑ, ඵ්ත් මම මාව දන්නව.
ඵ්වගේම මම කැමති දෙයක් තියෙනවනම්,
මම ඒක ගන්නවමයි... මම කැමතියි ඵ්කට.
මම යනව... මම අදහස් කරේ, මම ඒක නිසා පිස්සු වැටිල යනව.
ඔයා මොකක් ගැනද කතා කරන්නේ?
හොඳයි, ඔයා.
ඔයා හොඳයි.
- මොකක්ද? - ඔයා හොඳයි.
- නෑ, නෑ, ඔයා මාව වරදකට පොළඹවගන්න යන්නේ. - ඔයා හොඳයි.
- ඔයා පුදුමාකාරයි. - මම එහෙම නෑ.
ඇත්තටම ඔයා එහෙමයි. මාව පුදුම වෙනව.
- මම සාමාන්‍යයෙන් එහෙමනෑ, මට සමාවෙන්න. - ඔව් ඔයා තමයි.
ඔයාට ඕනෙනම්, මට විහිළුකාරයෙක් වෙන්න පුළුවන්...
කල්පනාකාරී, දැකුම්කලු,
විශ්වාසවන්ත, එඩිතර.
ඒ වගේම... මට මගේ කකුල් වලින් සැහැල්ලුවෙන් ඉන්න පුළුවන්.
මට ඔයාට ඕන විදියකට ඉන්න පුළුවන් වෙයි.
ඔයා නිකමට මට කියන්න ඔයාට මොකක්ද වෙන්න ඕනෙ කියල මම ඔයා වෙනුවෙන් ඒ විදියට ඉන්නම්
ඔයා ගොළුවෙක්.
මට එහෙම ඉන්න පුළුවන්.
එන්නකො, එක දවසක්. මොකක්ද ඒකෙ තියෙන අවුල?
ම්ම්ම්... මම එහෙම හිතන්නෑ.
මට ඔයාගෙ අදහස වෙනස් කරන්න මොකක්ද කරන්න පුළුවන්?
හිතන්න ඔයාට මොකක්හරි මගහැරුන කියල.
- ඔයාට විශ්වාසද ඇය ඒවි කියල? - සන්සුන්වෙන්න, යාළුවා, ඒ ඔක්කොම හරි.
අපිට එයාව රෑ ෂෝ එකේදි හම්බ වෙනව.
බලන්න... මම මොකක්ද ඔයාට කිව්වෙ? එන්න.
ඕ මගේ දෙවියනේ, මොන තරම් පුදුමයක්ද!
මට ඔයාට කතා කරන්න ඕනෙ තත්පරේකට.
- එයා මෙතන ඉන්නව! - ඔයාට නෝආව මතකයි නේ ඇලී?
- ඔව්, මට මතකයි. - ඔව.
- මෙහෙ එන්න. - ෆින්!
- හායි. - හායි.
- ඔයාව ආයෙම දැකීම සතුටක්. - ඔයාවත්.
- ඔයානම් ලස්සනයි. - ස්තුතියි.
ඇත්තටම, ඇත්තටම ලස්සනයි.
ඔයාව ලස්සනට පේනව. ඔයා ලස්සනයි.
ඒවගේම මම දන්නව මාවත් ලස්සනට පේනව, එහෙනම් අපි කරුණාකරල මේ චිත්‍රපටිය බලන්න යමුද?
- ඒක පටන් ගන්න ලඟයි. - ඔයාට පස්සේ.
ඔයා මෙහෙට එන්න, Li'I Abner.
ඔයාට මාව අල්ලගන්න බෑ, ඩේසි මේ!
මේ සැඩී හෝකින්ස් දවස, මම ඔයාව අල්ලගන්නව!
මම ඔයාට වඩා වේගවත්.
නෑ, නෑ!
මම ඔයාව අල්ලගන්නම්!
මම අල්ලගන්න එනව...
මෙන්න මම ආව!
ඔයා වේගෙන් දිව්වොත් හොඳයි!
ඔයා කෙචම් පෝල්කට් වතුරේ ඈතට.
මම එනකම් ඉන්න.
මොකක්ද ඒ චිත්‍රපටියෙ වුනේ?
- මෙන්න ඔයා යන්න. - ස්තුතියි.
- මොකක්ද ඔයාල කරන්නේ? - මාත් එක්ක ඇවිදින්න ඕනෙද?
ඔව්, මොකද වෙන්නෙ?
- ඔව. - අපි ඇවිදන් යන්න හදන්නෙ.
ඔයාල එකිනෙකාට ආදරේද?
No comments yet. Be the first to leave one.