3:10 to Yuma

3:10 to Yuma

Pobierz napisy Sinhala

Informacje o wydaniu

310 to Yuma 2007 720p BrRip x264 BOKUTOX YIFY
Komentarz od Dinush

Tagi

brrip
x264
720p
720
Opublikowano: 2015-04-01
Pobrania: 54
Dla niesłyszących: No

Podgląd napisów Sinhala

Pierwsze 200 wierszy.

දිනූෂ චතුරංග කරුණාකර පරිවර්තන අයිතිය සුරකින්න.

ඩෑන්...

ඒ සුළඟට වෙන්න ඇති.

එපා!

නවත්වන්න

අනේ! නවත්වන්න.

ටකර්!

ඔයාට තව සතියක් දෙන්නම්, එවන්ස්. ඊටපස්සෙ අපි ඔයාගෙ ගේත් පුච්චනවා.

විලියම්?

ඒයි! විලියම්!

එළියට. එළියට!

විලියම්!

දෙයියනේ! විලියම්! විලියම්!

දෙවියනේ! ඕක බිමින් තියන්න.

මෙහෙ එන්න. ඕක අතාරින්න.

අතාරින්න!

ඒ අපිට තිබුණ අන්තිම කෑම ටික.

මම ඒක ගැන බලාගන්නම්.

නෑ, ඔයා එහෙම කරන් නෑ.

රංචුව දැන් කන්ද මුදුනටම ගිහින් ඇති.

ඔයා ගිහින් පිරිසිදු වෙන්න.

ඔයා මට බොරු කීවා, ඩෑන්.

ඔයා කීවා අපි හොලන්ඩර් ට ගෙවල තියෙන්නෙ කියලා.

අපි ගෙව්වා... ටිකක්.

අපි කෑම අරගත්තෙ කොහොම කියලද ඔයා හිතන්නෙ, ඇලිස්?

මාස තුනකට වතුර?

මාර්ක් ට බෙහෙත්?

මට ඒක ගෙවන එකයි, මගෙ පවුලයි අතරෙ තෝරාගැනීමක් කරන්න වුනා.

අපි තීරණ ගන්න ඕන දෙන්නම එකතුවෙලා.

එහෙමයි කියලා ඔයා ඊට වඩා වෙනස් දෙයක් කරනවද?

ඇලිස්, අපිට බෑ වැස්ස වස්සවන්න.

ඒ වගේම දූවිල්ල, තණකොල කරන්නත් බැහැ.

හොලන්ඩර් අපේ ඉඩම් දුම්රිය පාරට විකුණලා දාන එක නවත්වන්නත් බැහැ.

එසෙක්ස් වල දොස්තරවරු මගෙ කකුලෙ මෙච්චරක් ඉතුරු කලේ අපරාදි.

මම විශ්‍රාම වැටුප් පනත කියෙව්වා, දැන් පවුම් වලින් ගෙවන්නෙ.

මා දිහා ඔහොම බලන්න එපා.

ඔයා මාෂල්ට කියනවා නේද අර මිනිස්සු කරපු වැඩේ?

මාෂල් කරන ඇති මගුලක් නැහැ..

විලියම්. පළමු දේ මාර්ක්,

කොල්ලනේ, මම ඔයාලව ගෙනිහින් රංචුව වටකරන්නයි හදන්නෙ,

ඊටපස්සෙ මම නගරයට යනවා. - ඔයා නගරයට ගිහින් මොනව කරන්නද?

මම හොලන්ඩර්ට කියනවා මේක නිවැරදි කරන්න කියලා.

මම ඔහුට කියන්න යන්නෙ...

අළුත් ධාන්‍ය ගබඩාවකට ගෙවන්න කියලා.

විල් කියනවා වගේ ඌට වෙඩි තියලා දාන්නයි තියෙන්නෙ.

අශ්ව කරත්තෙ බිස්බී වලටයි යන්නෙ, බොස්.

යකඩ වලින් වෙලලා, උඩ

ෂොට් ගන් දෙකකුයි,

ගැට්ලින් එකකුයි.

ඔයාට තිබුනා, කෑම ටික බේරගන්න මට ඉඩදෙන්න.

ඔයා ඒක පිළිගන්නවද?

දවසක, විලියම්...

ඔයා මම වගේ වුන දවසක, ඔයා තේරුම් ගනීවි.

මම කවදාවත් ඔයා වගේ වෙන්නෙ නෑ.

අඩිපාර මේ පැත්තෙන් තියෙන්නෙ.

ලෑස්ති වෙමු.

කෙනී, ලෑස්ති වෙමු. ඔන්න ඔවුන් එනවා.

යාහ්!

යාහ්!

යාහ්!

අර පැත්තට අදින්න!

දැන් අර පැත්තට!

තුවක්කුව පාවිච්චි කරන්න. උන්ට ඒක ගන්න ඉඩ තියන්න එපා.

ආහ්!

මාර්ක්, ළඟම ඉන්න.

මාර්ක්!

යාහ්! යාහ්!

දෙයියනේ! ඉක්මන් කරපං!

යාහ්! දැන් පහතට!

බලාගෙන! ඔන්න මම එනවා!

යාහ්! යාහ්! ඉවරයක් කරපං කොනී, ඉවරයක් කරපං.

දිගටම යන්න.

අදින්න, අදින්න.

ඉහළට ඇදපං!

උදෑසනක්, පින්කටන්!

චාලී ප්‍රින්ස්, තමයි මගෙ නම.

මම හිතන්නෙ ඔයා මම ගැන අහල තියෙනවා.

හ්ම්.. මම අහල තියෙන්නෙ...

කෙලවෙච්ච වෛශ්‍යාවක් ගැන...

චාලි ප්‍රින්සස්.

ඒ ඔයාද කෙල්ලෙ?

මට පින්කටන්ලව පෙන්නන්න බැහැ.

බයිරන් මැකෙල්රෝයි.

ඔයාගෙ කොණ්ඩෙ ඔක්කොම සුදු වුනේ කවද්ද, බයිරන්?

අපායට පලයන්, බෙන් වේඩ්.

හොඳයි, මේ හැමදෙයක්ම ඔයා දැක්කද?

මේ පාර ඔයාට කිසිම ගාස්තුවක් ලැබෙන් නෑ බයිරන්.

ඒත් මම කියන්නම ඕන, හරිම ලේසියෙන්ම...

මේ කෙහෙල්මල හොරකම් කරන්න ඉඩ දුන්නනෙ.

උඹ මාව මරනවා නම්,

ඉක්මණටම ඒක කරපන්.

මම උඹව මරන්නෙ නෑ.

මේ විදියට කොහෙත්ම නෑ.

මට ජීවත් වෙන්න දුන්න කියල කිසි දෙයක් වෙනස් වෙන්නෙ නෑ.

මම උඹ පස්සෙන් එනවා.

ඔයා එහෙම නොකලොත් මම කළකිරෙයි.

ඇය පත්තුවෙන්නයි යන්නෙ!

ඇය පත්තුවෙන්නයි යන්නෙ!

හොඳයි, කොල්ලනේ.

මෙන්න තියෙනවා. ඒක පිරිලා.

හොඳයි. මේ තියෙන්නෙ.

ඉක්මණට, මට එකක් දෙන්න. තව එකක්.

මම උඹට කියන්නෙ සල්ලි ටික බිමින් තියපන්.

උඹලා පිටිපස්සට වෙයල්ලා! උඹේ මිනිස්සුන්ව පිටිපස්සට කරපන්!

දැන්මම උඹලා පිටිපස්සට වුනේ නැත්නම්, මේ මිනිහා මැරෙයි.

මොලේ ඇති වැඩක් නම් නෙවෙයි, යාළුවා.

රෙද්ද.

ඔහු වේගවත්!

හොඳයි, ටොමී...

පේන විදියට පින්කටන් කෙනෙක්...

අශ්ව කරත්තය ඇතුලෙ නොමැරි ඉඳලා තියෙනවා.

දැන්, මම දන්නවා චාලි ඔයාට කීවා නේද...

මේ විදියට අපි නීති ටිකක් ඇතුලෙ ගොඩක් දේවල් කරලා තියෙනවා කියලා.

ඉතින් මේක තමයි වෙන්නෙ අපි ඔක්කොමලව අවදානමකට ලක් කලාම.

මාරක්, මා දිහා බලන්න. මා දිහා බලන්න.

මා දිහා බලන්න. සද්ද නොකර පිටිපස්සට යන්න.

පිටිපස්සට-- විලියම්.

විලියම්, මේ බලන්න. පිටිපස්සට එන්න.

විලියම්, මෙහෙ බලන්න.

උදෑසනක්.

ඒ මගෙ හරක් පට්ටිය.

මට උන්ව ආපහු ඕන.

පරිස්සමෙන් ගොවියෝ, ඔයා කතා කරන්නෙ බෙන් වේඩ් එක්ක.

හොඳයි, මට උන්ව ආපහු ඕන.

උන් ටික විතරයි මට ඉන්නෙ.

මට ඔයාගෙ හරක් පට්ටිය ඕන නැහැ.

ඒත් මට ඔයාගෙ අශ්වයින්ව ඕන.

ඉතින් ඔයා මොකුත් නොකර යන්නෙ නෑ වගේ... මෝඩයා.

කම්පොස්.

බිස්බී වලට යන පාරෙදි ඔයාට උන්ව හම්බවෙයි.

කොල්ලනේ.

එයාල පරක්කුවෙනවා වගේ බටර්ෆීල්ඩ් මහත්මයා.

පින්කටන්ලා පරක්කු වෙන්නෙ නැහැ.

ඒකයි එයාලට දවසකට ඩොලර් 18ක් ගෙවන්නෙ.

මාව නැගිට්ටවන්න.

මට හිතෙන්නෙ ඔයාට හොඳටම අමාරුයි මහත්මයා.

- ඔයා-- - මගුල මාව කෙලින් කරනවා.

මාර්ක්, විලියම්, මට ලෑලි ටිකක් ගෙනත් දෙන්න.

මට පුළුවන්ද ඔයාට උදව් කරන්න?

මම හිතන්නෙ...

මේ පැත්තට ආව අශ්ව කරත්තයක් නවත්තගෙන හිටියා

සැතපුම් 10ක් විතර එහා නිම්නයෙ.

දෙවියන්ට ඔප්පුවෙච්චාවෙ.

...බෙන් වේඩ් විසින්.

තමුසෙ කොහොමද දන්නෙ ඒ වේඩ් විත්තිය?

පහුගිය 21 පාරම එයානෙ, මාෂල්.

මම දැක්කා මෙක්සිකන් කුරුමානම්කාරයෙකු‍යි, මැරයෙකුයි.

දෙවියනේ, ජේසුනි. -- මට කියලා තිබුනා,

ඔයා දැක්කද "දෙවියන්ගෙ හස්තය"?

- ඒ මොකක්ද? - උගෙ පිස්තෝලය.

ඇයි යකෝ උඹ මොනවත් නොකලේ?

උන් ගාව ගොඩක් ආයුධ තිබුනා, මහත්මයා...

ඒවා වෙඩිතියන්න පුළුවන් ඒවා.

අපි යමු. කාලෙ නාස්තිවෙනවා.

ඒක නෙවෙයි, උඹ කොහෙ ඉඳන්ද ආවෙ?

ටොම් කොන්රඩ් මෙක්සිකෝවෙන් ඔළු ගෙඩි දාහක් අරන් ආවා.

අපිව කුලියට ගත්ත උන්ව මෙහෙට ගේන්න.

අපි යමු. ඉක්මණට, කොල්ලනේ.

කෝච්චි පාරෙ මොකක් හරි වෙලා වගේ මනුස්සයො.

මැඩම්, මගේ යාළුවන්ට විස්කි ටිකක් දාන්න.

අපි යමු. අහ්!

බීම හල වැහුවා. දැන්ම?

මේක අපේ සටනෙදි නැතිවුන හතර දෙනා වෙනුවෙන්.

මේක බොස් වෙනුවෙන්,

මොකටද...

අද ටොමී ඩැරන්ට බායි කියන්න සිද්ද කලාට.

ඒත් ඒක හරිම නරක දෙයක්.

උපදේශ වාක්‍ය 13:3.

"තමන්ගෙ වචන ප්‍රවේසම් කරගන්නා පුද්ගලයා,

ඔහුගෙ ජීවිතයත් පරිස්සම් කරගන්නවා"

"අවශ්‍ය තරමට වඩා වචන හසුරුවන පුද්ගලයා...

තමන්ගෙම විනාශය ළංකරගන්නවා"

එසේ වේවා. (ඒමෙන්)

ටොමී දුර්වලයි.

ටොමී මෝඩ වුනා.

ටොමී මැරුනා.

මම ඒකට බොනවා.

සදර්ලන්ඩ්.

ජොගෙන්සන්.

කම්පොස්.

ජැක්සන්.

කින්ටර්.

මාෂල් හොඳටම මෝඩ නෑ.

ඌ ඉක්මණටම ආපහු එයි.

ඔවුන් බෝඩරයත් පන්නලා යන්නවා.

මම දුරකට යන්නෙ නෑ.

මම ඔයා එනකල් ඉන්නම්.

හොඳයි, චාලි.

මම ඔයාව මීට කලින් කොහෙදිහරි දැකල තියෙනවා.

ඇත්තට?

ඔයා කවදහරි ලෙඩ්විල්වල, අන්ධ අයිරිෂ්කාරයෙක් ගාව වැඩ කලාද?

මම ගායිකාවක්.

මම ගෙවපු හොඳම කාලෙ...

මගෙ මුලු ජීවිතේටම.

ඇයි ඉතින් ඔයා අයින් වුනේ?

කැස්සක් ඇතිවුනා.

දොස්තර කීවා, වියළි කාළගුණයක ජීවත් වෙන්න කියලා.

ඔයා දන්නවද, ඔයාට කියන්නවත් බැරි තරම් සල්ලි මම එහෙදි වියදම් කරල තියෙනවා.

ඔයාට මතකද ගෑණු ළමයෙක්?

එයාගෙ නම වුනේ වෙල්වට්.

Komentarze

No comments yet. Be the first to leave one.

Keep it about this subtitle — sync, quality, typos.500 characters left