Pierwsze 200 wierszy.
ඔයාලට තේරෙන්නේ නැද්ද ?
ක්‍රිප්ටනයේ ගර්භය බිඳවැටෙනවා.
අපට තව සති කීපයක් කල් තියෙයි.
මම ඔයාලට අනතුරු ඇඟෙව්වා, ගර්භය නෙළන එක දිවිනහ ගැනීමක්.
ඒකෙන් බිඳ වැටීම තවත් වේගවත් කරවනවා.
අපේ ශක්ති සම්පත් ක්ෂය වෙලා ගිහින්, ඔයානම් මොකද කරන්නෙ එල්?
තරුදිහාට යොමුවෙන එක. හරියට අපේ පැරැණ්නො කළා වගේ.
වාසයට සුදුසු ලෝක අතේ දුරින් තියෙනවා.
අපට පටන් ගන්න පුළුවනි පරණ කක්ෂාවාසය යොදාගෙන.
ඔයා මේ කියන්නෙ අපි මුළු ග්‍රහලෝකෙම හිස් කරමු කියලද?
නෑ, මෙහෙ හැමකෙනෙක්ම දැනටමත් මැරිලා.
මට ප්‍රභවකයේ පාලනය පවරන්න, මම අපේ වර්ගයාගේ පැවැත්ම සහතික කරන්නම්.
තවමත් බලාපොරොත්තුවක් තියෙනවා, මම ඒ බලාපොරොත්තුව මගේ අත උඩ තියාහිටියා.
- මේ මණ්ඩලය විසුරුවා හැරුණා. - කාගෙ බලතල උඩද?
මගේ.
ඉතුරු අයටත් නඩු විසදලා සුදුසු පරිදි දඬුවම් කරයි.
මොකද්ද ඔයා මේ කරන්නෙ සොඩ්!? මේක පිස්සුවක්!
මට අවුරුදු ගාණකට කලින් කරන්න තිබ්බ දෙයක්! මේ නීතිසම්පාදකයොයි උන්ගෙ කෙළවරක් නැති වාදයි,
ක්‍රිප්ටනය විනාශයට ඇදල දැම්මා!
ඔයාගෙ සෙනග දිනුවොත්? ඔයාගෙ නායකත්වයට පිරිසක් නෑ.
එහෙනම් එකතුවෙන්න මට, අපේ ජාතිය බේරගමු. අලුතින් පටන් ගමු.
අපි අයින් කරල දාමු ඉඳුල් වුණ ලේමුල් අපිව මෙතනට ඇදල දාපු.
එතකොට කවුද තීරණය කරන්නේ, කොයි ලේමුල් ද පවතින්නෙ කියන එක. සොඩ්?
ඔයා?
මේක කරන්නෙපා, එල්. මට වුවමනා නැතිම දේ අපි සතුරො වෙන එක.
ඔයා අපිව එකට බැඳල තියන මූලධර්ම අත්හැරලා,
ඔයා තමුන්ගෙම මිනිස්සුන්ට එරෙහිව ආයුධ අරගෙන.
වතාවක් මම දැන හිටි ඔයාට මම ගරු කරනවා, සොඩ්. ඒත් දැන් මෘගයෙක් වෙච්ච ඔයාට නෑ.
අහකට ගෙනියනවා!
සර්, හැමදේම හොඳින්ද? - පාරෙන් අහකට වෙනවා! මං කිව්වේ..
ලාරාව අරන් දෙන්න. ජෝර්! පිටිපස්සෙන්!
ලාරා, ඔයාට නිකුතුව අරඹන්න වෙනවා, හැකි ඉක්මනින් මම ඔයාට එක්වෙන්නම්.
- ඔයා ප්‍රභවකය දැක්කද? - ඒක හරියටම ප්‍රධාන නිවාසයට යට.
ඒත් මට ඔබට අනතුරු හඟවන්න වෙනවා, කුටිවලට ඇතුළුවීම දඬුවම් ලැබියයුතු B ඝණයේ අපරාධයක්
කිසිකෙනෙක් තවත් වදවෙන්නෑ කීලෙක්ස්! ලෝකය විනාශ වෙන්න කිට්ටුයි.
ජෝර්-එල්, සෙන්පති සොඩ්'ගේ අණ පරිදි, ප්‍රභවකය භාරදෙන්න.
පරිස්සමට, හරාකා.
ඔයා ලෝකේ හොයාගත්තද?
ඔව් හම්බුණා.
ප්‍රමුඛ මණ්ඩල කහ තරුවකට කක්ෂගතව ඔබ කිවූ විදිහටම
නාඹර තරුවක්. එයාගෙ සෛල ඒකෙ විකිරණ උරල බොයි.
ඒකෙ බුද්ධිමත් ජනගහණයක් තියෙන බවක් පේන්නෙ.
එයාව කොන් කරයි, විකෘතියෙක්.
උන් එයාව මරයි. - නෑ..?
එයා ඒ අයට දෙවියෙක් වෙයි.
යානයට යාගන්න බැරිවුණොත් මොකක් වෙයිද?
එයා මැරෙයි අර එපිටහදී.
තනියම.
මට ඒක කරන්න බෑ.
මම හිතුව මට පුළුවන් කියල, ඒත්... දැන් මේ විදිහට බලන්න...
ක්‍රිප්ටෝනය විනාශයි. එයාගෙ එකම අවස්ථාව මේක විතරයි දැන්.
අපේ මිනිස්සුන්ගෙ අන්තිම අවස්ථාව මේකයි.
මොකද්ද ඒ, කීලෙක්ස්?
නැගෙනහිරින් ප්‍රහාරක යානා පහක් මේ පැත්තට එනවා.
මූලස්ථානෙ ආරක්ෂාව පිරික්සලා විනිශ්චය කරලා.
මම ප්‍රභවකය අපිගත කරන්නම්. - නෑ, ඉන්න.
ලාරා...
ටිකක්... මට එයා දිහා බලන්න දෙන්න.
මට එයා ඇවිදිනව දකින්න වෙන්නෑ.
එයා අපේ නම් කියනව අහන්න වෙන්නෑ.
අර එපිටහ ඈත තරු අතරේ...
එයා ජීවත් වෙයි.
සුබගමන්, මගේ පුතා.
පතනවා හීන දකින්න ලැබෙන්න කියලා.
ප්‍රධාන දොරට පහර එකේලි කරන්න.
ලාරා තුමිය, අභෞත නියාමක මාර්ග-ගත වෙනවා.
දහනය අරඹන්න.
අපි අඳුනගත්තා නියාමක දහනයක් මූලස්ථානය තුළ.
නිකුතුවක්...
මේ වේදිකාව තියාගන්න, කමාන්ඩර්.
මම දන්නවා ඔයා ප්‍රභවකය හොරකම් කළ බව ජෝර්-එල්. ඒක භාරදෙන්න මම ඔයාට ජීවත් වෙන්න දෙන්නම්.
මේක මුළු ක්‍රිප්ටනයටම දෙවෙනි අවස්ථාවක්,
ඔයා හොඳයි කියන ලේමුල් වලට විතරක් නැතුව.
- මොකද්ද ඔයා කෙරුවේ? - අපට දරුවෙක් ලැබුණා, සොඩ්.
පිරිමි දරුවෙක්.
සියවස් ගාණකින් ක්‍රිප්ටනයේ මුල්ම ස්වභාවික උප්පත්තිය.
ඉතිං එයා නිදහස ලබයි. තමුන්ගේම දෛවයක් හදාගන්න.
මිථ්‍යාව!
වනසනවා ඒක!
ලාරා, මට කන්දෙන්න!
ප්‍රභවකය තමයි ක්‍රිප්ටනයේ අනාගතය.
නිකුතුව වළක්වන්න!
ඔයාගෙ පුතා, ලාරා... කොහේටද එයාව යැව්වෙ ඔයා?
එයාගෙ නම කැල්.
එල්'ගෙ පුතා.
දැන් එයා ඔහේගෙ මානයෙන් ඈතයි.
බිමදානවා අර යානය.
ඉලක්කය සිරුකළා.
ඔබේ ආයුධ බිම තබනු, ඔබේ සෙනඟ වට කරලා.
සෙන්පති සොඩ්, ඝාතනය සහ උග්‍ර රාජද්‍රෝහීත්වය යන අපරාධවලට
මණ්ඩලය ඔබ සහ ඔබේ අනුගාමී සහපිරිවර යටත් කර සිටිනවා
300 වාරයක ශාරීරික ප්‍රතිසකසුවකට.
ඔබට කිවයුතු යමක් තියෙනවද?
තොපිම අපිව මරන්නෑ! තොපි තොපේ අත් කිළුටු කරගන්නෑ,
ඒත් තොපි අපිව කළුකුහරයක හිරකරනවා සදහටම.
ජෝර්-එල්, කිව්වා හරි තොපි මෝඩ හැත්තක්,
තොපි හැම එකෙක් ගාණෙම!
තව උඹ...
හිතන්නෙ උඹේ පුතා බේරුණා කියලද?
මම ඌව හොයාගන්නවා.
මම උඹ අපෙන් උදුරගත්තු දේ, ආපහු අරගන්නවා.
මම ඌව හොයාගන්නවා.
මම ඌව හොයාගන්නවා, ලාරා.
මම ඌව හොයාගන්නවා!
ලාරා තුමිය, ඔබ ආවරණයකට යා යුතු නැද්ද?
ආවරණයක් නෑ, ඇකිලිස්.
ජෝර්-එල් කිව්වා හරි,
මේ තමා අවසානය.
මෙහෙට වඩා සුවෙන් ඉන්න, කැල්.
බලාගෙන, මැටිමෝලා! ඇස් ඇරං ඉදිං නැතොත් උඹ චප්ප වෙලා යයි!
මුන් තමුසෙව කොහෙන් හොයාගත්තද මන්දා, ග්‍රීන්හෝන්?
සගයිනේ, තට්‍ටුව හිස්කරන්න!
මේ දැන් අපට හදිසි ඇමතුමක් ලැබුණා අපට බටහිරින් තියෙන විදුම්පළකින්.
තට්‍ටුව හිස්කරන්න!
සාමාන්‍ය අය හැමෝම, හෝදිසියෙන් ඉන්න,
දියයට කපාට වැනසිලා, විදුම්පළ පුපුරන්නයි යන්නේ.
හරි, වෙරළාරක්ෂණය. ඇතුළේ ඉන්න අය ගැන මොකද, අවසන්.
- අමතක කරන්න, එයාල ඉවරයි. - ග්‍රීන්හෝන්, මගේ දෙනෙතිය අරන්දෙන්න.
ග්‍රීන්හෝන්!
මේ ඔක්සිජන් අන්තිම ටික!
මං දන්නෑ අපට කොච්චරක් වෙලා අල්ලන් ඉන්න පුළුවන්ද කියල!
මේ වෙරළාරක්ෂණ 65-10.
අපි අන්තිම වතාවට තව එක රවුමක් යනවා ඉන් පස්සෙ අයින් වෙනවා.
හෝව්, හෝව්, මට කට්ටියක් පේනවා හෙලි-පෑඩ් එකේ!
අර අන්තිම කෙනාවත් ගන්න, අපි යන්න ඕනේ!
හේය්, එනවා යන්න! තමුසෙ මොනව කරනවද!
කැන්සාසය ප්‍රාන්තයක් වුණහම...
ක්ලාක්!
ඔයා අහගෙනද, ක්ලාක්?
මම ඇහුවෙ ඔයාට පුළුවනිද මට කියන්න, කැන්සාසයේ මුල්ම පදිංචිකාරයෝ ගැන?
ඔයා හොඳින්ද, ක්ලාක්?
ක්ලාක්!
ක්ලාක්!
- ක්ලාක් ඕකෙන් එළියට එන්න. - මට ඉන්න අරින්න.
ක්ලාක්, මම ඔයාගෙ අම්මට කතා කළා.
මම ආවා! ක්ලාක්, පැටියෝ, මොකද වුණේ?
ඔයා දොර අරිනවද? - එයාට මොකද වෙලා තියෙන්නෙ, ඇත්තෙන්?
- එයා මහ විකාරයක්! - අඩන බබෙක්!
එයාගෙ අම්ම තාත්ත එයාට අනික් ළමයි එක්ක සෙල්ලම් කරන්න දෙන්නෙත් නෑ.
මං දන්නවා.
පැට්ටෝ! කොහොමද මම ඔයාට උදව් කරන්නෙ ඔයා මට එන්න දුන්නැතොත්?
ලෝකෙ හරි ලොකුයි, අම්මේ.
එහෙනම් ඒක පුංචි කරන්න.
මෙහෙම...
මගේ හඬ ගැන හිතන්න.
හිතන්න ඒක දූපතක් කියලා.
ඈත දුර මුහුදේ.
ඔයාට ඒක පේනවද?
මට ඒක පේනවා.
එහෙනම්, පීනන්න ඒ පැත්තට පැටියෝ!
මට මොකක් වෙලාද, අම්මේ?
ක්ලාක්...
හේය්, පුක්ඌරා! උඹ මොකද හිතන්නේ, උඹ දැක්කද තරගේ?
එයාට ඉන්න දෙන්න පීට්. - කවුද ඔයා, එයාගෙ කෙල්ලද?
මට අහන්න ඕනෙ එයාට කියන්න තියෙන දේ.
ඉක්මනට, නරිප්පඩයා.
මගේ පුතා එතන හිටියා, එයා බස් එකේ හිටියා.
එයා දැක්කා ක්ලාක් කරපු දේ.
මම දන්නව ඒ බව. මට සහතිකයි එයා දැක්ක කියල හිතපු දේ...
දෙවියන්ගේ හාස්කමක්, ජොනතන්!
මේක දේව බැල්මක්!
හොඳයි, මම හිතන්නෙ ඔයා සිද්ධිය ටිකක් විතර වැඩි කරල කියනවා.
නෑ, එහෙම නෑ.
ලානාත් ඒක දැක්කා තව අර ෆෝර්නි කොල්ලා.
ඇරත් මේක මුල්ම වතාව නෙමෙයි ක්ලාක් මේ වගේ දෙයක් කළ.
- මම හැදුවෙ උදව්වෙන්න. - මම දන්නවා ඒ බව, ඒත් අපි මේ ගැන කතා කළා,
හරි?
හරි, අපි කතා කළා මේ ගැන, ඔයාට මේක...
ක්ලාක්, ඔයාගෙ මේ හැකියාව රහසක් විදිහට තියාගන්න වෙනවා ඔයාට.
මට මොකද්ද කරන්න තිබ්බෙ, එයාල මැරෙන්න අරින්න?
වෙන්ඩ ඇති.
මෙතෙන්දි අපේ ජීවිතවලට වඩා තවත් දේවල් තියෙනවා ක්ලාක්, වට පිටේ තවත් අය ඉන්නවා.
ලෝකෙ මේ ගැන...
ලෝකෙ දැනගත්තම ඔයාට කළ හැකි දේ ගැන ඒකෙන් හැමදේම වෙනස් වෙන්න ගනී.
අපේ ඇදහිලි, අපේ දැනුම.
මිනිහෙක් වීමේ තේරුම, හැමදේම.
ඔයා දැක්කනෙ පීට්'ගෙ අම්මා හැසිරුණ විදිහ, නේද? එයා බයවෙලා, ක්ලාක්.
ඇයි?
මිනිස්සු බයයි එයාලට නොතේරෙණ දේවලට.
එයා හරිද?
දෙවියොද මට මේක කළේ?
මට කියන්න.
අපි ඔයාව හොයාගත්තෙ මේකෙන්.
අපි ඉස්තීරෙටම හිතුව රජය අපේ ගෙයි දොරකඩට කඩාවදී කියල.
ඒත් කවුරුවත් ආවෙ නෑ.
මෙන්න මේක ඔයත් එක්කලම තිබුණ කුටීරේ.
මම ඒක ලෝහවිද්‍යාඥයෙක් ළඟට ගෙනිච්චා, කැන්සාස් ප්‍රාන්තේ.
එයා කිව්වා, ඒක මොනවැයින් හදල තිබුණත් අඩු තරමෙ...
අඩු තරමෙ ඒක ආවර්තිතා-වගුවෙවත් නෑ කියලා.
ඒක මේ ලෝකෙට අයිති නෑ කියල කියන වෙනස් විදිහක් ඒ; ක්ලාක්.
ඔයත් අයිති නෑ එතකොට.
ඔයා තමා උත්තරේ, පුතා.
ඔයා තමා 'අපි විශ්වයේ තනිවමද?' කියන එකට උත්තරේ.
මට ඕන්නෑ එහෙම වෙන්න.
මම ඒකට ඔයාට දොස්කියන්නෑ පුතා.
කාටම වුණත්, ඒක දරාගන්න හරි අමාරු දෙයක්, ඒත් ඔයා කවුරුහරි කෙනෙක් නෙමෙයි, ක්ලාක්.
ඒ හින්දා මට හිතාගන්න වෙනවා ඔයාව,
ඔයාව මෙහාට එව්වෙ හේතුවක් ඇතුව.
ඔයා අත්විඳින මේ සේරම වෙනස්කම්, යම් දවසක,
යම් දවසක ඒවා ආශිර්වාදයක් වගේ හිතෙයි ඔයාට.
No comments yet. Be the first to leave one.