Guardians of the Galaxy

Guardians of the Galaxy

Pobierz napisy Sinhala

Informacje o wydaniu

Guardians of the Galaxy 2014 720p BluRay x264 YIFY
Komentarz od House777

Tagi

BluRay
x264
720p
720
Opublikowano: 2023-12-13
Pobrania: 191
Dla niesłyszących: No

Podgląd napisów Sinhala

Pierwsze 200 wierszy.

පීටර්.

ඔයාගේ අම්මට ඔයාට කතා කරන්න ඕනි.

එන්න පීට්. මේ මොඩ දේ ගලවලා දාන්න.

බබෝ,ඇයි ආපහු ඔයා ළමයි එක්ක ගහගත්තේ?

පීටර්?

එයාලා මොකුත් නොකරපු ගෙම්බෙක්ව මරලා දැම්මා.

කෝට්ටකින් ගහලා තලලා දැම්මා.

ඔයා හරියටම තාත්තා වගේමයි.

පෙනුමත් එයාගේ වගේමයි.

එයා සුරදූතයෙක්.

-ශුද්ධ ආලෝකයෙන් ශාන්ත වුන කෙනෙක්. -මර්?

පීටර්ට දෙන්න තෑග්ගක් තියෙනවා නේද?

අනිවාර්යයෙන්ම.

මෙන්න.

මම ඔයා වෙනුවෙන් ගන්නම්, පීට්.

මම ගියාම විවෘත කරලා බලන්න හරිද?

ඔයාගේ සීයා,

ඔයා ගැන හොදින් බලාගනිවි.

ඔයාව එක්කගෙන යන්න තාත්තා ආපහු එනකන්.

මගේ අත අල්ලා ගන්න.

පීටර්.

පීට්,

මගේ අත අල්ලාගන්න.

අම්මේ?

එපා! එපා! එපා!

අම්මේ! එපා!

-මාත් එක්ක එන්න. -එපා!

එපා!

ඔයා මෙතන ඉන්න හරිද?

එපා..

හරිද?

එපා.

අම්මේ!

◄ ◄ ◄◄◄කවිඳු ගිම්හාන් (පැතුම්)►►► ► ► ෴ කළ උපසිරැසි ගැන්වීමක්෴ - 83

වසර 26කට පසු

මොරාග් අතහැර දැමූ ලෝකය

අතාරිනවා!

හේයි.

-දැන්ම අතාරිනවා! -හේයි, සංසුන් වෙනවා මචං. ප්‍රශ්නයක් නෑ.

කිසිම ප්‍රශ්නයක් නෑ.

තමුන් කොහොමද මේ ගැන දන්නේ?

මේක මොකක්ද කියලවත් මම දන්නේ නෑ.

මම කුණු එකතු කරන කෙනෙක්, මචං. මම මෙතන ති‍යෙන දේවල් බැලුවා විතරයි.

තමුන් කුණු එකතු කරන කෙනෙක් වගේ පේන්නේ නෑ. තමුන් හොද ඇදුමක් ඇදගෙන ඉන්නේ.

මේක පිට ඇදුමක් විතරයි, මචං.

නින්ජා ටර්ටල්, මට අනින එක නැවැත්තුවොත් හොදයි.

තමුන්ගේ නම මොකක්ද?

මගේ නම පීටර් කුයිල්, හරිද? මචං, සංසුන් වෙන්න.

-යනවා! -ඇයි?

රොනන්ට තමුන්ගෙන් අහන්න ප්‍රශ්න ඇති.

හේයි, ඔයාලා දන්නවද?

මාව දන්න තව නමක් ඇති.

ස්ටාර් ලෝර්ඩ්.

කවුරු?

ස්ටාර් ලෝඩ්, මචං. පුරාණ අපරාධකාරයෙක්.

-කට්ටිය? -යනවා!

මේක අමතක කරන්න.

පීටර්?

මොකද වුනේ?

හේයි..

මම..

-බ්‍රීට්. -බ්‍රීට්!

මම ඔයත් එක්ක අවංකව කතා කරන්නම්. ඔයා ඉන්නවා කියලා මට අමතක වුනා.

තැනින් තැන පැතිරුනු කැරලි අද දින ක්‍රී අධිරාජ්‍යයේ පැතිරුනා

ක්‍රී අධිරාජ්‍යයෙන් ලගදි අත්සන් කල සාම ගිවිසුමට විරෝධයපාමින්,

සැන්ඩාර් නෝවා මූලිකය සමගින්.

පීටර්, ඔයාට කෝල් එකක්.

-නෑ, ඉන්න. එපා! -කුයිල්?

හේයි, යොන්ඩු.

මම මොරාග්වල ඉන්නේ.

ඔයත් නෑ, ඕර්බ් එකත් නෑ.

මම ලගපාත හිටියේ. මම හිතුවේ මම ඔයාව බේරගත්තා කියලා.

දැන් ඔයා කොහෙද ඉන්නේ කොල්ලෝ?

මට මේ ගැන නරකක් දැනෙනවා, ඒත් මම ඔයාට ඒක කියන්නේ නෑ.

-මේ ගණුදෙනුව කරන්න මම වහල් වැඩ කලා. -වහල් වැඩ කලා?

කෝල් ටිකක් ගන්න එක "වහල් වැඩක්ද"? මම කියන්නේ, ඇත්තටම?

දැන් තමුන් මාව අයින් කරන්න හදනවා!

අපි එකිනෙකාට එහෙම කරන්නේ නෑ. අපි රැවේජර්ස්ලා. අපිට ව්‍යවස්ථාවක් තියෙනවා.

ඔව්, ඒ ව්‍යවස්ථාවෙන් කියවෙන්නේ "හැමෝගෙන්ම හොරකම් කරන්න" කියලා.

මම තමුන්ව ටෝරාවලදි ගත්තම..

"මාව ගත්තම"

..මගේ මේ කොල්ලන්ට ඔයාව කන්න ඕනි.

ඇත්තට?

එයාලා මිට කලින් ටෙරන් කෙනෙක්ගේ රහ බලලා නෑ.

මම උන්ව නැවැත්තුවා. මමයි තමුන්ව බේරගත්තේ!

මම තමුසෙව හොයාගන්නවා, මම හොයා..

එයාට තෑග්ගක් දාන්න!

හතලිස් දාහක්.

-ඒත් මට එයාව පණපිටින් ඕනි. -හරි, කැප්.

-පණපිටින්? -එහෙම තමයි මම කිවේ.

ඔයා ඒ කොල්ලව ගනිද්දි මම ඔයාට කිවා,

අපි එයාව කුලියට ගත්තා වගේ එයාව යවන්නයි තිබුනේ කියලා!

එයා තමයි බඩු ගෙනියන කෙනා!

ඔයා හැමවෙලේම එයාට හොදින් කතා කලා.

මම හොදින් කතා කරන එකම කෙනා ඔයා විතරයි!

දැන්. මිස්ටර් කුයිල් ගැන වද වෙන්න එපා.

අපි එයාව අල්ලාගත්ත ගමන්ම,

මම මගේ අතින්ම ඒකව මරලා දානවා.

අපි වද වෙන්න ඕනි වෙන්නේ,

තව කාටද ඒ ගෝලය ඕනි කියලා!

කලු තරුව ක්‍රී යුධයානය

එයාලා මට "ත්‍රස්තවාදියා"

"විප්ලවවාදියා", "පක්ෂග්‍රාහියා" කියනවා.

මොකද මම මගේ ආදි ක්‍රී ජනතාවගේ නීතිවලට ගරු කරනවා,

ඒවා කඩ කරන අයට දඩුවම් දෙනවා.

මොකද මම ඔය මිනිසුන්ට සමාව දෙන්නේ නෑ

මගේ තාත්තාගේ ජිවිතය ගත්තාට,

එයාගේ තාත්තාගෙත්, එයාටත් කලින් තාත්තාගෙත්.

අපි අතර අවුරුදු දාස් ගණනක සිද්ධ වුන යුද්ධය අමතක වෙන්නේ නෑ!

තමුසෙට මේක කරන්න බෑ! අපේ රජය සාම ගිවිසුමක් අත්සන් කලා.

මගේ රජයට ලැජ්ජාවක් නෑ.

සැන්ඩාරියන්ලයි තමුන්ලාගේ සංස්කෘතියයි රෝගයක්.

තමුන්

කවදාවත් සැන්ඩාර් පාලනය කරන්නේ නෑ.

නෑ.

මම ඒක හොද කරනවා!

රොනන්,

කොරාත් ආපහු ආවා.

මාස්ටර්, ඒකා හොරෙක්,

ස්ටාර් ලෝර්ඩ් කියලා කියාගන්න අපරාධකාරයෙක්.

ඒත් අපි හොයාගත්තා එයාට එකගතාවයක් තියෙනවා කියලා

ඕර්බ් ගෝලය බ්‍රෝකර් කියලා අතරමැදියෙක්ට ලබා දෙන්න.

මම තානොස්ට පොරොන්දු වුනා එයාට ගෝලය ගෙනත් දෙනවා කියලා.

එහෙම කලොත් විතරයි එයා මං වෙනුවෙන් සැන්ඩාර් විනාශ කරන්නේ.

නෙබුලා, සැන්ඩාර්වලට ගිහින් ගෝලය ගේන්න.

ගෞරවයෙන් කරන්නම් සර්.

ඒක තමුන්ගේ මරණය වේවි.

මේක ආපහු සිද්ධ වුනොත්, ඔයාලා ඔයාගේ තාත්තා මුණගැහෙනවා

එයාගේ තැග්ග නැතිව.

මම තානොස්ගේ දුව.

ඔයා වගේමයි.

ඒත් මම සැන්ඩාර් ගැන දන්නවා.

රොනාන් දැනටම මට අණ කරලා තියෙනවා..

මං වෙනුවෙන් කතා කරන්න එපා.

ඔයා පරාද වෙන්න එපා.

කවදා හරි එහෙම වෙලා තියෙනවද?

සැන්ඩාර් නෝවා අධිරාජ්‍යයේ අගනගරය

සැන්ඩාරියන්ස්ලා.

පරාජිතයෝ රංචුවක්.

මුන් හැමෝම මොකක් හරි දෙයක් ගන්න ලොකු හදිස්සියක ඉන්නේ,

කිසිම වැඩකට නෑ. දුක්ඛිතයි.

මේ මිනිහා දිහා බලන්න!

විශ්වාස කරන්න පුලුවන්ද එයාලා අපිට අපරාධකාරයෝ කියනවා,

අර වගේ හිස කෙස් කට් එකක් කපාගෙන?

මේක මොකක්ද? ඒක නියම දෙයක් කියලා හිතනවා.

උදව් ගන්න එක හොද දෙයක් නෙවෙයි! තනියම ඇවිදිනවා, මෝඩ කොල්ලෝ.

අතන ඉන්න මිස්ටර් ස්මයිල් දිහා බලන්න,

ඔයාගේ බිරිද කොහෙද වයසක මනුස්සයෝ? A වර්ගයේ ප්‍රිවට් කෙනෙක්ද.

හරිද, ගෘට්?

ගෘට්?

මෝඩයෝ, ඔය වතුර මලේ වතුර බොන්න එපා.

ඒක ජරාවක්!

ඔව්, ඔයා එහෙම කලා. ඔයා එහෙම කරනවා මම දැක්කා.

ඇයි ඔයා බොරු කියන්නේ?

පේන විදියට අපි එක්කෙනෙක් හොයාගත්තා වගේ.

හරි, හුමී, කාට හරි ඔයා‍ව කොච්චර නම් හොයාගන්න ඕනිද?

යුනිට් 40,000ක්? ගෘට්, අපි පෝසත් වෙන්නයි යන්නේ.

-මිස්ටර් කුයිල්. -බ්‍රෝකර්.

ගෝලය.

-පොරොන්දු වුන විදියට. -යොන්ඩු කොහෙද?

මෙහාට එන්න හිටියේ. එයා‍ගේ ආදරය එව්වා.

ඔයාට කියන්න කියලා කිවා,

ඔයාට ව්‍යාපාරිකයන්ගේ හොදම ඇස් බැමි තියෙන්නේ කියලා.

මොකක්ද ඒ?

මගේ ගණුදෙනු කරුවන් එක්ක කතා කරන්නේ නැති ප්‍රතිපත්තියක් මගේ ලග තියෙනවා.

ඔයාට මේක ගෙනත් දෙන්න ගිහින් මම මැරෙන්නත් ගියා.

රැකියාවේ සැකයක්, මට විශ්වාසයි, ඔයාගේ වැඩත් එක්ක.

මැෂින් ඔලුවක් තියෙන විකාරයෙක්, රොනන්ට වැඩ කරන කෙනෙක්.

රොනන්? මට සමාවෙන්න. මිස්ටර් කුයිල්.

මම එහෙම තමයි.

ඒත් රොනන් සම්බන්ධ වුන කිසිම කොටසක් මට ඕනි නෑ.

රොනන් කියන්නේ කවුද?

ක්‍රී පිස්සෙක්, සාම ගිවිසුමෙන් අපරාධ කරනවා,

හොදින් නොඉදින කෙනෙක් සැන්ඩ්‍රියන් සංස්කෘතිය, මගේ සංස්කෘතිය,

අතුගාලා දානකන්!

-අයියෝ. -එයා කවුරු හරි

මම කැමති නැති වැරදි පැත්තේ ඉන්න කෙනෙක්.

මොකක්? මගේ නරක පැත්ත ගැන මොකද?

ආයුබෝවන්, මිස්ටර් කුයිල්.

හේයි, අපිට ගණුදෙනුවක් තිබුනා, සහෝ!

මොකද වුනේ?

මේ මිනිහා මාත් එක්ක තිබුන ගණුදෙනුව නැවැත්තුවා.

මම වෛර කරන දෙයක් තියෙනවා නම්, ඒ අවංක කම නැති මිනිහෙක්.

පීටර් කුයිල්. මිනිස්සු මට ස්ටාල් ලෝර්ඩ් කියන්නේ.

ඔයා ගෞරවය ලැබෙන්න ඕනි කෙනෙක්.

මම එහෙම කියන්නේ නැ.

මිනිස්සු මං ගැන එහෙම කියනවා, හැම වෙලේම,

ඒත් ඒ මම ම‍ගේ ගැන කියන විදිය නෙවෙයි.

‍මේක නෙවෙයි සැලැස්ම.

එයාව බෑග් එකට දාන්න. එයාව බෑග් එකට දානවා!

නෑ! එයාව නෙවෙයි, අරයව!

ලිංගය අදුනාගන්නවා මනුස්සයෝ!

හපාකනවා? ඒක සාධාරණ නෑ!

වැඩිය හිතන්න එපා!

මෝඩයා. ඔයා ඉගෙන ගන්න ඕනි.

මම ඉගෙන ගන්නේ නෑ. මගේ එක වැරැද්දක්.

මොන..

නිහඩ හිනාවක්, මෝඩයෝ. ඔයා වෘත්තිමය වෙන්නයි ඕනි.

ඔයා මට විහිලු කරනවා වෙන්න ඕනි.

හේයි!

Komentarze

No comments yet. Be the first to leave one.

Keep it about this subtitle — sync, quality, typos.500 characters left