Pierwsze 200 wierszy.
Source code (සොර්ස් කෝඩ්) ප්‍රභව කේතය
පරිවර්තන හා උපසිරැසි ගැන්විම හසිතා මහේෂි කපුගමගේ
ඔයා කිව්ව දේ මම පිලිගත්තා,ඒක ඇත්තටම හොද දෙයක් ස්තුතියි.
මේ මොකෝ මේ බය වේලා, හැමදේම හරි නේද?
ෂොන් ෂොන්!
එයි!
මට කියන්න ඕන උනේ මම අත්හැරපු හේතුව..
එයා මට දැන් දවසට 3 පාරක් කොල් කරනවා අපිට එකට ඉන්න කොටත් වඩා දැන් එයා මට කතා කරනවා අනේ මන්දා මොනවා වේලාද කියලා
ටිකට් එක පෙන්නන්න
මට ඔයාගේ ටිකට් එක බලන්න පුලුවන්ද
ඒයි...
අද උදේ ඉදන් ඔයා හරි අමුතුයි ඔයා හොදින් නේ?
- අපිට තව විනාඩි 10න් යන්න පුලුවන්ද - අපි උත්සහා කරනවා සර්
මේයාලා ප්‍රමාද වේලා යන්න හේතුව මොකක්ද?
- මම ටිකට් චෙක් කරනවා විතරයි - ඕකෙන් මුනත් හිල්කර ගත්තා නම් හරි
ෂොන්, මම මුකුත් කලාද?
මේ බලන්න, ඔයා මාව දන්නවා වගේ පේනවා ඒත් මම දන්නේ නෑ ඔයා කවුද කියලා
මම කැප්ටන් කොල්ටර් ස්ටිවන්ස් මම හෙලිකොප්ටර් පදවනවා අෆ්ගනිස්ථානයේ ඇමරිකානු හමුදාවට
ෂොන් එක.... ෂොන්?
මට අද හරි නෑ.
සමාවෙන්න මම උදව්කරන්නම්...
නෑ ඒකට කමක් නෑ
මහත්මයා!
- මේක වැටුනා ඔයාගෙන්! -ස්තුතියි
- කොහේද මේ? - චිකාගෝ
"කරූනාකර ඇතුල්වන්න දොරටුව දැන් වැසෙනු ඇත"
ඔයා හොදින් ඉන්නවද කපිතාන්?
ඔයා ඒක දැක්කද?
ඔයා මාව පිස්සුවට්ටනවා..
අපොයි, නෑ, නෑ, නෑ, නෑ....
- ඔයා හොදින්ද? - මම දන්නේ නෑ මොනවද වෙන්නේ කියලා...
- මොකද වෙන්නේ ෂොන්! - මම දන්නේ නෑ කවුද ෂොන් කියලා ඒ වගේම මම ඔයාවත් දන්නේ නෑ
අපි ඊලග නැවතුමෙන් බැහැලා අපි මේ වුන හැමදේම අමතක කරමු හරිනේ?
මේක මට අයිති දෙයක් නෙමෙයි
මේ බලන්න, හැමදේම හරි යන්නයි හදන්නේ
කැප්ටන් කෝල්ටර් ස්ටීවන්ස් මේ බුලිය්‍යොගාර්ඩ් නිකේතය.
කැප්ටන් කෝල්ටර් ස්ටීවන්ස් මේ බුලිය්‍යොගාර්ඩ් නිකේතනය, පනිවිඩය ලැබෙන බව තහවුරු කරන්න.
කැප්ටෙන් ස්ටීවන්ස් ඇහෙනවද?
මම මේ කොහේද?
ඔයා ඉන්නේ "බුල්‍යොගාර්ඩ් නිකේතය" සමගයි ඔයා ක්‍රියාත්මකයිද?
මාව කැරකෙනවා වගේ ... මාව හිර කරලද?
ඔබව සිරුමාරු කරනවා
මේ වේලාවේ වාර්තාකරන්න පුලුවන්ද?
මොකක්ද මේ?
කාටද මං මේ කතා කරන්නේ?
කැප්ටන් ඔයා දැක්කේ මොනාද කියන්න
- අනේ මන්දා මට තේරෙන්නේ නෑ - ඔයා මට කතා කරන්න කලින් කොහේද හිටියේ?
- පිපුරුනා මොකක් හරි. - එක කොහේන්ද ආවේ?
මේ වගේ තත්වයකදි ඔය වගේ කලබලවිම සමාන්‍ය දෙයක් කැප්ටන්
ඔයාට මාව පේනවද?
ඔයා කවුද?
- ඔයා දැනටමත් මගේ ගැන දන්නවා කැප්ටන් - මං දන්නවා
මගේ නම මතක් කරලා බලන්න.
අපි ආපහු මුල ඉදලා කරන්න බලමු
මම..මම මෙහෙයුමක හිටියේ
මම හිටියේ පියාසර කරමින්...
ඊලගට මම අවදි උනා කොච්චියකින්
දැන් මම මේහේ
මට උදව්වක් ඕන
මේ මොන ඒකකයක්ද?
- මේ බුල්‍යොගාර්ඩ් නිකේතය - මොකක්ද?
- මතක රටා න්‍යාය ලබා ගැනිමට සුදානම් වන්න - මොකක්ද මේ "බුල්‍යොගාර්ඩ් නිකේතය"
මේ කරන්න යන දෙයින් ඔයාට පැහැදිලි වෙයි
මේ මම කියන දේ මතක තියා ගන්න ලිලි අවදි උනා සැදැ ඇදුමින් ඔපෙරා කබාය ඇතැතිව
...ඇගේ අතේ කාඩ් කුට්ටමේ කොල 5ක් තිබ්බා - මේක විහිලුවක්ද
ස්කොප්ප රැජින, කලාබර හතර...
..කලාබර නවය, හාරත තුන,හාරත නමය
මේ රතු කොඩි අභ්‍යාසයක්ද?
මේ දෙවන පරික්ෂනය: මේ ඇහෙන්නේ බටහිර බකමුනෙක්ගේ කෑගැහිමක්
මේවා ඇහුන බව තහවුරු කරන්න
හරි තහවුරු කරනවා
කියපු දේ අපහු මතක් කරන්න සුදානම්ද?
හරි සුදානම්.
ක්‍රීඩා කොල 5 අවරෝහණ අගයට අනුව කියන්න
- රැජින නවයේ දෙකක් හතර සහා තුන - එක හරියට කිව්වා
මම කියපු ජේදයේ කාන්තාවකගේ නමක් තිබුනා මොකක්ද ඒක?
එයාගේ නම ලීලි.
හරියටම හරි මගේ නමත් මතක් කරලා බලන්න
ගුඩ්වින් ඔයාගේ නම ගුඩ්වින්
එක හරි කැප්ටන් අපහු සාදරයෙන් පිලිගන්නවා
මට මගේ තාත්තට කතා කරන්න ඕන.. එයාලා දන්නවද මම ඇමරිකාවට ආපු බව?
කවුද කොච්චියේ බොම්බේ තිබ්බේ කැප්ටන්?
- මොකක්? - කවුද කොච්චියේ බොම්බේ තිබ්බේ?
ගැනු කෙනෙක් නම් මට ෂේන් කියලා කතා කලා.
එක හරි.. මම අහපු දේ ගැන හිතන්න
කවුද කොච්චියේ බොම්බේ තිබ්බේ?
මම දන්නේ නෑ ඒක කලේ කවුද කියලා.
- එහෙනම් අපහු ගිහින් උත්සහා කරන්න - ආපහු කොහාටද?
ඔයාට ඒක හොයන්න මිනිත්තු 8ක් ලැබෙයි ගිය වතාවේ වගේම
නෑ තවත් විකාර වැඩ කරන්න ඕන නෑ.. මට දැනගන්න ඕන මම ඉන්නේ කොහේද මගේ දැන් තත්වය මොකක්ද කියලා
දැන් කවුරු හරි දන්නවද මම මේහේ ඉන්නවා කියලා
ඔයා බැදි ඉන්නවා මට මේ තොරතුරු කියන්න - බොම්බේ තිබ්බ තැනින් පටන් ගන්න!
කොහේද ඒක තිබ්බේ, එකේ ස්වාභාවය මොන වගේද?
- මොන විදියේ පුපුරණ ද්‍රව්‍යද එකේ අටවලා තිබුනේ කියලා - හරි හරි
බොම්බය හොයා ගත්තම බොම්බේ තිබ්බකෙනා හොයාගන්න පුලුවන් එක නිසා එයාව හොයාගන්න
ඔයා කිව්ව දේ මම පිලිගත්තා,එක ඇත්තටම හොද දෙයක් ස්තුතියි
ඔව් ඒක හොදයි
ඉතින් මම NALSAR පාඨමාලාවකට යොමුවුණා. අනිත් දේ දන්නවද මම ඉන්දියාවට යාවි මාවම හොයාගෙන
- කියන්න එපා.... - ඔයා දන්නවද හොද ගුරු කෙනෙක්
ඔයාගේ සපත්තුව...
ඉතිං ඔයා මොනාද හිතන්නේ මම හරි එවද කරන්නේ?
කලින් කොච්චිය මයි හැබැයි මේක වෙනස්
මම හිතනවා සැහෙන්නම වෙනස් වේලා බව මට දැනෙන්නෙත් එහෙමයි
මොකක්ද?
- මගේ අත...... - බ්‍රයන් හැමදේම වැඩිය ලස්සනයි අතීතයත් එක්ක බලද්දි
මේක ඇත්තම වගේ.
දන්නවද මට හිතෙන්නේ මම එයාගෙන් ඇත්වෙන තරමට මට හොදක් වෙයි කියලා
- මේකනම් විශ්වාස කරන්නත් බෑ - ටිකට්
මට ටිකට් එක බලන්න පුලුවන්ද?
ස්තුතියි.
ඒ ගොල්ලෝ කරපු කෙනා මගේ ඉස්සරහින් දාන්නේ නෑ
කරපු කෙනා?
ඔයා තමයි ලස්සන ගැනු කෙනා මාව පොළඹවගන්න
- පොළඹවගන්න - හැම සිම් එකකටම එකක් තියනවා
- අපිට විනාඩි 10න් යන්න පුලුවන්ද? - අපි උත්සහා කරනවා
ඔයා බ්‍රයන් ගැන කතා කලාද
එයාලා ප්‍රමාදවෙන අවුල මොකක්ද
ඔයා පරක්කු වෙන්නේ මොනවටද? මොකක්?
ඔයා වේලාව ගැන වදවෙන පාටයි මොකටද ඔයාට පරක්කු වෙන්නේ?
-මම පරක්කුයි ප්‍රහසන සැනකෙලියට -මුල් පුවත ඔයා බව අහන්න ලැබුනා
එක හරි විහිලුයි නේ කවුද ඔහේ විහිලුකාරයෙක්ද?
ඔහු එයා ප්‍රහසන ශිල්පියෙක්
ඉදගන්නවා මොඩයෝ
රසිකයෝ...
එයා තුන්වෙනියා උනා ඇමරිකානු දක්ෂ විකටයෝ එකේ එයා බීලා එලවලා දෙපාරක්ම අයින් කලා
- අපි කතා කලානේ එයා ගැන -හරි හරි කිව්වට ස්තුතියි මහත්මිය
- " පිළිගන්නවා ග්ලෙන්බෲක් නැවතුම්පළට" - ඔව් එත් එක වේනකොට එක සම්පුර්ණයෙන් පිරිලා යනවා
ෂික්!
අනේ මට සමාවෙන්න.
මහත්තයෝ පොඩ්ඩක් ඉන්න
- මේක ඔයා වට්ටලා ගියා - ස්තුතියි
"හැමෝම ඇතුල් වන්න කොච්චිය දොර වැසෙනු ඇත"
එක පිපිරුනේ මට පිටිපස්සෙන්
- මොනන්ද ඔයාට වේලා තියෙන්නේ - මට ඔයත් එක්ක කතා කරන්න වේලාවක් නෑ
මට වෙලාව තියෙයි ඒකට.
චිකාගෝ යූනියන් නැවතුම
ෂිට්
ගුඩිවින් ඔයා මට කිව්වොත් හොදයි මේක නිශ්ක්‍රිය කරන්නේ කොහොමද කියලා
මම මේක ගලවන්නද නැත්නම් එහෙමම තියෙන්න අරින්නද?
හරි එහෙනම්
මම එක එහෙමම තියන්නම්.
හරිනේ?
මහත්ම මහත්මිනි මාර්ගස්ථ පොලිසියෙන්
- ඔයා එකේ නෙමෙයි - ආරක්ෂක ක්‍රියාමාර්ගයක් නිසා ඔයාලා හැම කෙනෙක්ම ඔයාලගේ පෞද්ගලික විද්‍යුත් උපංග නිවලා දානවද?
මම කියන්නේ ලැප්ටොප්,ජංගමදුරකථන.. ජංගම දුරකථන...බොහොම ස්තුතියි සර්
ඔනෑම විද්‍යුත් උපකරනයක් නවත්තන්න ස්තුතියි සර් ඒ ආරක්ෂක ක්‍රියාමාර්ගයක්
ඉතින් මොකක්ද මේ ආරක්ෂක ක්‍රියාමාර්ගයක්ද වෙන එකක්ද?
සර්
- සර් මම කියපු දේ තේරුනාද - මම මේ ලොකු ගනු දෙනුවක් මැද්දේ ඉන්නේ
ෂොන්
ඔක නවත්තලා දාන්න
ඇයි ඔයා මට ඔයාගේ අයි ඩී එක පෙන්නන් නැත්තේ?
ෂෝන්!
වහනවා ඕක!
මොකක්ද ඔයාගේ ප්‍රශ්නේ මිනිහෝ?
ඒයි!
ෂොන් මොකක්ද ඔය ඔයා කරන්නේ?
ඒක හොද අදහසක් නෙමෙයි ඒක හොද අදහසක් නෙවෙයි...
ඔයා එයාගේ හක්ක බින්දා
ඒක ගනන් ගන්න දෙයක් නෙමෙයි ඔයා ඇත්ත නෙවෙයි
මම ඇත්ත නෙවෙයි? ඊලග පාර වැඩට යනකොට කොහොමද?
ඊලගපාරක් ඇත්තේ නෑ
තහවුරු කරන්න
හදගැස්ම අඩුකරගන්න.
- ඔයා බෝම්බය හොයාගත්තද? - ඔව්.
මේතන මොකක් හරි දියරයක් තියනවා බිම පුරාම
එක ඒ තරම් වැදගත් නෑ කැප්ටන්
මොකද්ද එ... -බෝමබය ගැන කියන්න මට.-
කෝ අර මමදැක්ක කෙනා ඔයාගේ ලග හිටියේ
- මම හිතන්නේ එයයි මේක භාරව ඉන්නේ මට කතා කරන්න ඕන එයාට - එක නම් කරන්න බෑ කැප්ටන්
- මට කතා කරන්න ඕන ඔයාලගේ අණ දෙන නිලධාරියට - එයාට කතා කරන්න පුලුවන් මේ මෙහෙයුම ඉවර කලාම
මම ඊයේත් මේහෙයුම කරා ඇෆ්ගනිස්ථානයේ මගේ කාණ්ඩායමත් එක්ක ඊයේ
ඔයා දැන් මාස දෙකක් තිස්සේ අපි ගාව.
- ඔයා දැක්කද බොම්බේ තියපු කෙනාව - නෑ කෝ මගේ කණ්ඩායම?
කාගේන් අවසර අරන්ද මේ අභ්‍යාසය කරන්නේ?
මේක අභ්‍යාසයක් නෙවෙයි... ජිවිත දහස් ගානක් ඔයාගේ අතේ තියෙන්නේ
මොන ජිවිතයක්ද?
ඔයාට මොනාද බොම්බේ ගැන මතක?
නෑ නෑ මොකක්ද අර ජිවිත කතාව මොනා ගැනද මේ කතා කරන්නේ?
මට මේක පැහැදිලි කරන්න!
- සර් එයා මේක පැහැදිලි කරන්න කියනවා - කමක් නෑ එහෙම කරන්න
එයාව අපහු යවන්න ලැස්ති කරන්න
අද දවසේ උදේ 7.48ට චිකාගෝ ඉදන් යන කොච්චියක බොම්බයක් පිපුරුනා හැමෝම ජිවිතක්ෂනයට පත් කරමින්
ඒකේ තමයි දැන් ඔයා හිටියේ
නෑ නෑ මම දැන් මේතන ඉන්නේ ඔයා මගෙත් එක්ක කතා කරනවා
ෂෝන් ෆෙන්ට්‍රෙස් කියන කෙනත් මේ කොච්චියේ හිටියා
දැන් ඒ කෙනා තමයි ඔයා
මේ විස්තර කියන හැම තත්පරයකම ඔයා ජිවිත ගානක් අනතුරේ හෙලනවා
මේකෙ කිසිම තේරුමක් නෑ.
මේ කොච්චිය පිපිරිම මේ ප්‍රහාර මලාවේ පලමු එක..
ඔයා හොයාගත්තද බොම්බය?
ඒක තිබුනේ නානකාමරේ සින්ක් එකට උඩින්
දුරකතනයකින් ක්‍රියාත්මක වෙන එකක් දැන් ඉවරද මේක?
නෑ නෑ එක නම් හොද හොඩුවාවක් කැප්ටන්
අපේ වාර්තාවන් අනුව දුරකථන ඇමතුම් 1812ක් අවසන් වේලා තියනවා ඒ පිපිරිම වෙන වේලාවේ
ඇමතුම් පනස් දෙකක් මේ කොච්චියට ආසන්න කුලුනෙන් අරන් තියනවා..එහෙනම් ඒක අරන් තියෙන්නේ අපේ සැකකාරයා
ඔයාට මතකද කොච්චිය පිපිරෙනවත් එක්කම ගමන් කරපු භාණ්ඩ ප්‍රවාහන කොච්චිය
ඔව්
පිපිරිම කරලා තියෙන්නේ ඒ කොච්චියත් ඇල්ලෙන විදියට ඒ කියන්නේ එයා කොච්චි 2ක ගැනම බලන් ඉදලා
අර මම කිව්ව ඇමතුම්කරුවෝ 52න් එක්කෙනෙක් අපේ සැකකරු
No comments yet. Be the first to leave one.