Anthropoid

Anthropoid

د Sinhala ژباړه ډاونلوډ کړئ

د خپرونې معلومات

Anthropoid 2016 720p BRRip 1GB MkvCage track3 und
د لخوا تبصره eug_60
ඇන්ත්‍රොපොයිඩ් මෙහෙයුම

تګونه

brrip
720p
720
mkv
MkvCage
په خپور شو: 2016-10-21
ډاونلوډونه: 62
د اوریدلو معیوبیت: No

د Sinhala سرليکونو مخکتنه

لومړۍ 200 کرښې.

වර්ෂ 1938 සැප්තැම්බරයේදි , මියුනිච්හීදී ඇඩොල්ෆ් හිට්ලර් සහප්‍රංශ, ඉතාලි, සහ මහා බ්‍රිතාන්‍ය නායකයන් අතර සමුළුවක් පැවැත්විණ.

ඔවුන්ගේ අසල්වැසි චෙකොස්ලෝවැකියා රාජ්‍යය ජර්මනියට බාර නොදුනහොත් යුධ වදින බවට හිට්ලර් විසින් තර්ජණය කරන ලදී.

මිත්‍ර රටවල සහයක් නොමැතිව ජර්මනියට මුහුණ දුන් චෙකොස්ලෝවැකියාවට ආයුධබිම තබා පසුබසින ලෙස බලකෙරුණු අතර...

...ජර්මනිය විසින් එකදු වෙඩිල්ලක්වත් නොතබා චෙකොස්ලෝවැකියාව යටත් කරගන්නා ලදී.

වසරක ඈවෑමෙන් හිට්ලර් පෝලන්තය ආක්‍රමණය කල අතර ලෝකයා නැවතත් වතාවක් යුද්ධයට අවතීර්ණ විය.

චෙකොස්ලෝවැකියානු කර්මාන්තශාලා ජර්මානු යුධ වෑයමට අතිශයින් වැදගත් බව පෙනුන නමුත්..

...ජර්මන් විරුද්ධවාදීන් විසින් ඒවායේ පිටවුම් අනුපාත කඩාකප්පල් කරනු ලැබීය.

හිට්ලර් නාසි රෙජීම විරුද්ධවාදීන්ව විනාශකරදැමීම සඳහා ඔහුගේ තෙවනි අණදෙන නිලධාරියාව එහි පිටත් කලේය.

ඔහු නමින් 'රේයින්හාඩ් හයිඩ්‍රිච්' විය.

ඔහුගේ අමානුෂික ක්‍රියාකලාපයන්ගෙන් ඔහුට අන්වර්ථ නමක් පටබැඳිනි.

එනම් " ප්‍රාග්හී මස්මරන්නා" යන්නයි.

෴ සත්‍ය සිදුවීම් අනුසාරයෙනි ෴

උපකරණ ටික කොහෙද?

කුර්වා!

මොකද්ද වුණේ?

පහලට එද්දි අත්තක පැටලුනා.

ඇවිදින්න පුළුවන්ද?

මැහුම් දාගන්න ඕන වෙයි.

හේයි.

පැරචුට් හරියට හංගලා නෑ...

..ඒ වගේම කිලෝමීටර් බාගයක් දුරට ලේ පාරවල් ඉතිරි කරලා.

මගේ පස්සෙන් එන්න.

මම එච්චර දුරක නෙමෙයි ඉන්නෙ.

ඩික්! එන්න!

ඉග්නාස්.

ඉග්නාස්!

උණු උණු සුප්, එන්න.

එන්න ඇතුලට.

ඕගොල්ලෝ යන්නේ ප්‍රාග්වලට.

කොච්චර දුරද ඒක?

කි.මී. 30ක්.

මං ලඟ විශේෂ බලපත්‍රයක් තියනවා මගේ ට්‍රක් එකට.

මට පුළුවන් වෙයි ඔයාව එක්ක යන්න.

ස්තූතියි.

අද රෑ මෙහේ ඉඳන් විවේක ගන්න.

මං උදේට එක්කගෙන යන්නම්.

සුප් එක රස විඳින්න.

කරුණාකරල, වාඩිවෙන්න.

ජර්මන්කාරයො තමුන්ට කීයක් ගෙවනවද?

තමන්ගෙම රටේ මිනිහෙක්ව පාවා දෙනවට, හාහ්?

තුවක්කුව බිම දානවා.

බිම දාන්නයි කිව්වේ.

බිම දානවා ඒක.

තුවක්කුව බිම දානවා!

තුවක්කුව.

මිනිහව අල්ලගත්තද?

අර ට්‍රක් එක අරගෙන යමු.

එන්න.

උන් තමන්ගෙ තීරණේ ගත්තා, ජාන්.

සමහරවෙලාවට පැත්තක් තෝරගන්න වෙනවා.

ඒ අපි උනානම්ද කැමති?

ඊලඟ වමට වංගුව වෙන්න ඕනෙ.

මේ හරියෙන් නවත්තන්න.

මිරෙක්, ජනේලෙන් අහකට වෙන්න.

ඇනා, දොර ලඟට යන්න!

ඔව්?

අපි ඕල්ඩ්‍රිච් නොවැක්ව හොයන්නෙ.

නොවැකෝවි දැන් මෙහෙ නෑ.

කවුද ඔය?

නිකං පාරක් අහන කෙනෙක්.

මට කණගාටුයි, ඒත් එච්චරයි මං දන්නේ.

කරුණාකරල.

අපිට උදවු කරන්න පුළුවන්ද?

පාරේ උඩහට වෙන්න, පශු වෛද්‍ය කෙනෙක් ඉන්නවා.

එයා හොඳ කෙනෙක් බව අහල තියනවා.

උදවුවක් කරයි කියල හිතන්න පුළුවන් කෙනෙක්.

ස්තූතියි.

එයා සාමාන්‍යයෙන් ජර්මන් අයට විතරයි බුරන්නේ.

ම්..ජර්මානුවො සහ එයාගෙ ගුද මාර්ගය පරීක්ෂා කරන ඕනෙ කෙනෙක්ට.

ස්තූතියි, ඩොක්ට. එඩ්වර්ඩ්.

මා එක්ක එන්න, බෙනස්.

එයා ගැන බලාගන්න, ලුසෝවා මහත්මිය.

බල්ලෙක් කෑවහම යන්න ඕනේ රෝහලට මිසක් පශු වෛද්‍ය ගාවට නෙමෙයි.

ඕල්ඩ්‍රිච් නොවැක්ව දන්නවද?

ඔව්.

ඕල්ඩ්‍රිච් නොවැක් මේ ප්‍රාග් නගරෙ අපේ සම්බන්ධීකාරකයා කියල අපි කිව්වොත් එහෙම?

එහෙම වුනොත් මට හිතල බලන්න සිද්ධවෙයි...

..ඕගොල්ලො වැරදි තොරතුරු ලැබුණ චෙක් දේශප්‍රේමියොද...

..එහෙම නැත්තං නාසි විරුද්ධවාදීන් අතරට ඇතුල්වෙන්න හදන ගෙස්ටාපෝ ඔත්තුකරුවොද කියල.

මට ජර්මන් උච්චාරණ විලාසයක් පෙනුණේනෑ.

ඕගොල්ලන්ගෙ මලුවල තියන විකේතන ලියකියවිලිවල ජර්මන් අකුරුරටා නෑ.

ඒ වගේම මේ තුවාලෙ ..

බල්ලෙක් කාපු එකකට වඩා ගහක අත්තකට වෙච්ච එකක්,

මට අනුමාන කරන්න වෙනවා ඕගොල්ලෝ යම් වැරදි තොරතුරුත් එක්ක....

..චෙකොස්ලෝවැකියාවට පැරචුට්වලින් බැහැලා කියල.

ඔබ බොහොම බුද්ධිමත්.

ඒ වගේම අපිට කිව්වා ඔබ හොඳ මනුස්සයෙක් බව.

ඕගොල්ලො කොච්චර කාලයක් එලියෙ හිටියද?

ටික කාලයක් වුනා.

නාසි විරෝධී ක්‍රියාකාරකම් ගැන තොරතුරු දෙන අයට තෑගි ලැබෙනවා.

හයිඩ්‍රිච්ට විරුද්ධවාදීන්ව විනාශ කරන එක ඇර සේරම තියනවා.

ඔහු දහස් ගණනින් මිනිස්සු ඝාතනය කරනවා.

ඕගොල්ලන්ව මිලර් එක්ක සම්බන්ධ කරන්න පුළුවන් මට.

සමහරවිට ඔහුට පුළුවන් වෙයි ඔබට උදවු කරන්න.

අද රෑ මෙහේ හිටියහැකි.

මම උදේට මිලර්ව සම්බන්ධ කරගන්නම්.

මේ මගේ යාළුවා කිව්වා ඔබ බුද්ධිමත් බව.

මම එකඟයි.

අපේ අදහස වෙනස් වෙන විදියෙ කිසිදෙයක් කරන්න එපා.

කකුල පරිස්සම් කරගන්න.

සතියක් ඇතුලත ඔබ ටැන්ගෝ නට නට ඉඳියි.

හෝව්..හෝව්..හෝව්...

මේ බී එටිස්ලා.

මිලර්.

එඩ්වර්ඩ් කිව්වා ඕගොල්ලො ඕල්ඩ්‍රිච් නොවැක්ව හොයනවා කියල.

ඔව්.

මාත් එක්ක වාහනේ යන්න කැමතිද?

හෙල්ලෙන්න එපා.

කරුණාකරල වාඩිවෙන්න.

ඕගොල්ලො ඕල්ඩ්‍රිච් නොවැක්ව හෙව්වා.

කවුද මේ සම්බන්ධකයා දුන්නේ?

ලන්ඩන්.

එතකොට ඕගොල්ලො අපිට මේක කියන්නේ?

ඕගොල්ලෝ අපිට ලොකු තේරීම්ක් දීලා නෑ, වගේම මේක ගෙස්ටාපෝ මූලස්ථානය වගේ පේන්නෙ නෑ.

ඔබ, ඔබ කොහේ ඉඳන්ද?

භාෂා විලාශය, බ්‍රොහීමියාවෙද?

නෑ, ඩොලිනි විමොයිස්, මොරේවියාවේ.

එහෙනං, ඔබ ව්ලැඩිස්ලාව් දුම්රිය ස්ථානය ගැන දන්නවා ඇති?

ඔව්.

ඒකෙ විශේෂ මොකක් සම්බන්ධවද?

මම හිතන්නේ ඔබ ඔය කතාකරන්නේ උඩින් බැලුවහම අපේ ජාතික කොඩිය වගේ පේන....

...වර්ණවත් රෝසමල් පාත්තිය ගැන?

ඒක තාම එතන තියනවද?

පේන විදියට ජර්මානුවො තාම ඒකට උඩින් බලල නෑ.

මම වනෙක්.

ලඩිස්ලාව් වනෙක්.

මේ හයෙන්ස්කි මාමා.

අපි යින්ද්‍රා සංවිධානයේ ප්‍රධානියෝ.

චෙක් සටන්කරුවන්.

මම ජාන් කුබිස්.

මම ජෝසෆ් ගැබික්.

ස්ලොවැකියාවෙන්.

ඔබ අපේ විශ්වාසය මදිකමෙන් පුදුම වෙන්න එපා.

ගෙස්ටාපෝව බොහොම සාර්ථකව අපේ ජාලය බිඳගෙන එනවා.

ඕල්ඩ්‍රිච් නොවැක්.

ඔහුව මාස කීපයකට කලින් අරගෙන ගියා.

ලන්ඩන්වලට නොදැන්නුවේ ඇයි?

මාස ගාණකට කලින් ලන්ඩනයට පිටුවහල් වෙද්දි , අපේ චෙක් රජය සමග තිබුණ සම්බන්ධතාව නැතිවුණා.

අපේ ට්‍රාන්ස්මීටරයේ කිස්ට්‍රල් කීපයක් මාරු කරන්න ඕනේ.

අපේ සම්බන්ධතාවය නැවත ගොඩනගන්න කෙනෙක් එවනකං හිටියේ.

ඒ ඔබද?

ගුවන් යානයේ තවත් අය හිටියා.

ඔවුන් වෙන කොහාට හරි වැටිල.

ඔවුන්ට නියෝග ලැබිල ඇති...

..ලන්ඩන් සමඟ සම්බන්ධතාව නැවත ගොඩනගන්න, ඒත්...

ඒක නෙමෙයි අපේ මෙහෙයුම.

ඔබලාගෙ මෙහෙයුම මොකද්ද?

'ඇන්ත්‍රොපොයිඩ් මෙහෙයුම'.

ඇන්ත්‍රොපොයිඩ්?

ඇන්ත්‍රොපොයිඩ් කියන්නෙ මොකද්ද?

අපි මෙහේට ආවේ....

SS බලකා ප්‍රධානී රෙයින්හාඩ් හයිඩ්‍රිච්ව ඝාතනය කරන්න.

ඔහෙලට එහෙම්පිටින්ම පිස්සුද?

- අපිට නියෝග ලැබුනා, කමාන්ඩර්. - ඒත්, මේක පිස්සුවක්.

අපිට නියෝග ලැබුනා, කමාන්ඩර්.

හයිඩ්‍රිච්?

ඇයි හයිඩ්‍රිච්ගෙන් නවතින්නේ?

ඇයි හිට්ලර් ලඟටත් යන්නෙ නැත්තේ?

මිනිහ කි.මී. 300ක් පහලින් තියන බර්ලින් කියන පොඩි ගමක ඉන්නේ.

එහෙනං, අපි ලන්ඩනයට දන්වනවා ඕගොල්ලො අපේ මෙහෙයුමට සහයෝගය දෙන්නෑ කියල.

කොහොමද තමුන් අපිව ප්‍රශ්ණ කරන්නේ?

කොහොමද තමුන් අපිව ප්‍රශ්ණ කරන්නේ?

තමුන් දන්නවද මෙහේ වෙලා තියන කාරණේට අපිට කැපකරන්න වෙලා තියන දේවල් ගැන?

මොනවද තමුන් කැපකලේ?

මොනවද චෙකොස්ලොවැකියාවට කැපකරන්න වෙන්නේ?

අපි කැපකරපු දේවල් ගැන කිසිම අදහසක් නෑ තමුන්ට!

වාඩිවෙන්න, කරුණාකරල.

තමුන් හයිඩ්‍රිච්චයි හිට්ලර්වයි මැරුවහම, ප්‍රාග් දෙකට කැඩේවි.

තමුන්ට චෙකොස්ලොවැකියාවේ පවුලක් ඉන්නවා?

තාත්තා? අම්මා?

තමුන් හයිඩ්‍රිච්ව මැරුවම, තමුන්ට ඒගොල්ලො ඒවගේම තමුන් දැනගෙන හිටපු සේරම මැරුණා කියල හිතාගත්තැකි.

සේරම චෙක් දේශප්‍රේමියෙක්ම තමන්ගෙ රට වෙනුවෙන් මැරෙන්න සූදානමෙන් ඉන්න ඕනෙ.

ඒකට මගේ පවුලත් ඇතුලත්.

හරි, මම නෑ.

මට සටන කරගෙන යන්න ඕනෙ.

ඒක කරන්න කැමති අය එච්චර ඉතුරු වෙලා නෑ අපිට

අපි තමයි චෙක් සටන්කරුවන්ගෙන් ඉතුරු වෙලා ඉන්න අය.

මම කියන්නේ පහල නිලවල අය ඝාතනය කරන්න ඕනෙ.

ඔවුන්ගෙන් කීප දෙනෙක් විතර.

හයිඩ්‍රිච් කියන්නෙ රහස් පොලීසියෙ ප්‍රධානියා.

ඔහුට ඉහලින් ඉන්නේ, හිම්ලර් සහ හිට්ලර් විතරයි.

හරියටම මං කියන දේ.

ඔබ හිතනවද හයිඩ්‍රිච්ව මරන්න තරම් කිට්ටුවට යන්න පුළුවන් වෙයි කියල?

අපිට නියෝග එන්නේ කෙලින්ම ලන්ඩනයේ තියෙන චෙක් රජයෙන්.

එහෙනං, මේ ලන්ඩනයේ චෙක් රජය මිත්‍රපාක්ෂිකයන්ව පුදුම කරවන එන ගැන?

මිත්‍රපාක්ෂිකයන් තමයි අපිව ජර්මානුවන්ට පාවාදුන්නේ.

මියුනිච් ගිවිසුම පාවාදීමක්...

..ඒ වගේම ඒක දැන් ඉතිහාසයට අයිති දෙයක්.

මම හිතන්නෙ චෙක් රජය අහන්නේ මේකයි.

චෙකොස්ලෝවැකියාව...

..තාමත් නාසි ජර්මනියට විරුද්ධව යන්න කැමතිද? කියන එක.

ජෝසෆ් ගැබික්.

ජාන් කුබිස්.

ඔබ දෙන්නාම සාදරයෙන් පිලිගන්නවා.

මට මොරාවෙක් නැන්දා කියල කතා කරන්න.

අටියා..අටියා.

අටියා මගේ පුතා.

එයා වයලීන වාදන ශිල්පියෙක් වෙන්න ඉගෙන ගන්නවා.

අටියා, මේ ජෝසෆ්, එතකොට මේ ජානුස්.

දෙන්නාම හමුවෙන්න ලැබීම ගැන සතුටුවෙනවා.

تبصرې

No comments yet. Be the first to leave one.

Keep it about this subtitle — sync, quality, typos.500 characters left