Hello

Hello (హలో!)

د Sinhala ژباړه ډاونلوډ کړئ

د خپرونې معلومات

Hello (2017)
د لخوا تبصره chanakaindunil

تګونه

other
په خپور شو: 2018-12-05
ډاونلوډونه: 79
د اوریدلو معیوبیت: No

د Sinhala سرليکونو مخکتنه

لومړۍ 200 کرښې.

සිංහල උපසිරැස |||||||||||||චානක ඉඳුනිල් විසින්|||||||||||||

'හලෝ!'

'මම ඔයාට කාරණාවක් කියන්නද?'

'හේතුවක් නැතිව කිසිම කෙනෙක් අපේ ජීවිතෙට එන්නෙ නැහැලු.'

'ඉපදුනු දවසෙ ඉදන්, අපි මැරෙන තුරු'

'මේ ජීවිතේ අපට හමු වන හැම කෙනාම'

'ඇසට නොපෙනෙන බන්ධනයකින් අප සමඟ බැඳිල ඉන්නව.'

'ඒ ඇසට නොපෙනෙන බන්ධනයට තමයි අපි කියන්නෙ, දෛවය කියල.'

විවිධ විදියට, විවිධ මිනිස්සු අපට හමු වෙනව '

'එතකොට අපේ ජීවිතේ පුරාවට අපිත් එක්ක දේවල් බෙදා හදා ගන්න කෙනා ගැන මොකද කියන්නෙ?'

'මම කිව්වෙ, අපේ ජීවිත සහකරු.'

'ඒ ගැන හිතල බලන්න.'

"හලෝ."

"ඔබ කොහෙද සිටින්නෙ? හලෝ."

"ඔබට කුමක්ද සිදු වූයේ? හෙලෝ."

"මේ මොහොතේ ඔබට මාකියන දේ අසෙනවාද?"

"හෙලෝ."

"ඔබ මා වෙත එනවාද? හෙලෝ."

"ඔබට මා අමතක වීද? හෙලෝ."

"හැම මොහොතකම මට ඔබව සිහිවේ."

"හෙලෝ.."

"ඔබ කොහෙද සිටින්නෙ? හලෝ."

"ඔබ කුමක් කරන්නේද?."

"මට ඔබව හමු වේවිද?"

"මට ඔබව ඇසේවිද?"

"ඔබ කවදාද නැවත මා වෙත එන්නෙ?"

"කෙල්ලෙ.. මම හෙලෝ කියනව.."

"මට ඔබේ ආදරය දැනෙනව සහ ඒ අදරය මාව බබළවනව."

"කෙල්ලෙ.. ඔබ ඇත්තටම මගෙ ආදරය."

"මට ඔබ කතා කරනව ඇහෙනව. හෙලෝ කියා.."

"කොපමණ දුරින් සිටියත් කමක් නැහැ.."

"කොහේ සැඟවීසිටියත් කමක් නෑ"

"මා ඔබව සොයා එන්නම්."

"ඔබ තමා මගේ සිහිනය."

"මට ඕනෙ ඔබ සමඟ සිටින්නයි."

"මට ඔබේ අත අල්ලන් ඉන්න ඕනෙ."

"ඔබේ සෙවනැල්ල සේ"

"මට ඕනෙ ඔබ සමඟ අවිදින්නයි."

"හැමදාටම."

"හලෝ."

"ඔබ කොහෙද සිටින්නෙ? හලෝ."

"ඔබට කුමක්ද සිදු වූයේ? හෙලෝ."

"මේ මොහොතේ ඔබට මාකියන දේ අසෙනවාද?"

"හෙලෝ.."

"ඔබ මා වෙත එනවාද? හෙලෝ."

"ඔබට මා අමතක වීද? හෙලෝ."

"හැම මොහොතකම මට ඔබව සිහිවේ."

'අවුරුදු හතරකුත්, මාස තුනකුත්'

'දින දාහතක් ගත් වුනා. ඔයා මගෙන් වෙන් වුන දවසෙ ඉදන්.'

'දෙදෙන අතර දුර අඩු වෙන්න නම් ලන් වෙනකම් දුවන්න ඕනෙ'

'ඔබ මගහැරුනු දේවල් පසුපස හඹා යද්දි.'

'ගොඩක් දේවල් කල්පනා වෙනව.'

'ඒත් හදවත වේගයෙන් ගැහෙන විට'

'අපි දන්නව ආලයෙන් වෙලී ඇති බව.'

'හැම දවසකම උදේ 7:30 ට. මගේ දිවිල්ල පුරාම'

'මම ඔයාට දුන්න පොරොන්දුව මට අමතක කරන්න බෑ.'

'හැම දවසකම මේ වෙලවට ඔයා මාව මෙතනට ගෙන්නනව.'

'දවසක ඔයා මෙතනට එන විට මම මෙතන නොහිටියොත්?'

'ඒ නිසයි, අකුනු ගැහුවත් මහ වැසි වැස්සත්'

මගෙ කකුල බැරි උනත්'

'මම හැමදාම දුවනව, හැමදාම මෙතනට එනව.'

'රාමක්‍රිශ්න සිග්නල් එක..'

'හැමදාම මිනිස්සු දහසක් විතර මෙතන පහු කරන් යනව.'

මට සහතිකයි ඒ එක්කෙනෙක් වත් මං ගැන හිතුවෙ නෑ.'

'අනාතයෙක් විදියට ජීවත් වෙන එක කොච්චර අමාරුද කියල මම දන්නව.'

'මගේ වටේට ගොඩක් මිනිස්සු හිටිය'

'ඒ එක්කෙනෙක් වත් මගෙ තනිකම ගැන හිතුවෙ නෑ.'

'ඔයාට කොහොමද ඒක දැනුනෙ, ජුනු?'

'මිනිස්සු ආශ්‍රය කරාම කෝච්චර සතුටක් දැනෙනවද කියල මට ඔයයි කියල දුන්නෙ.'

'ඔයා දුවනකොට ඔයාගෙ පා සලඹ වල සද්දෙ..'

'පානිපූරි කනවිට ඔයාගෙ වලලු වල සද්දෙ..'

'මාත් එක්ක කතා කරනවිට ඔයාගෙ හිනාව..'

'හැමදේම අද ඊයෙ වුනා වගේ වගේ මතකයි.'

'ජීවිතේ පුරාවට දුවන්න මම ලෑස්තියී'

'මම ඔයාට ලං වේවි කියල හිතාගෙන.'

'ඒත් අද, අවුරුදු ගන්නකට පස්සෙ'

'විශ්වය ඔයා ගැන දෙයක් කියන්න යනව වගේ මට දැනුන.'

'ඔයා දන්නවද, ජුනු?'

'කොහොමහරි ඔයා මෙතන ඉන්නව වගේ දැනෙනව.'

'කොහෙද ඉන්නෙ, ජුනු?'

'කවද්ද අපි මුනගැහෙන්නෙ?'

හලෝ. - හලෝ, සර්.

මම කැබ් ඩ්‍රයිවර් කතා කරන්නෙ.

ඔයා ඉන්න තැන මට හරියටම කියනවද?

මම කැබ් එකකට කතා කරේ නෑ. - ඔයා කතා කරේ නැද්ද?

ඔයාට නම්බරේ වැරදිලා..

988532.. - මිනිත්තුවක්.. පොඩ්ඩක් ඉන්න.

කතා කරන්නෙ නැතිව ඉන්න.

හෙලෝ ! සොරි සර්, මට පේන්නෙ, මම වැරදි නම්බරේකට අරන් තියෙන්නෙ.

නෑ නෑ .. මේක තමයි නම්බරේ!

මමයි කෝල් කරේ..

ඔය කිට්ටුව කවුරුහරි..

වයලින් ගහනව ඇහෙනවද?

ඔව්, ඇහෙනව.

කොහෙන්ද? කවුරුහරි වයලින් ගහනවද?

ඒක..

ඔව්, කෙල්ලෙක් වයලින් ගහනව.

ඔයා කොහෙද ඉන්නෙ?

මට කියන්න ඔයා කොහෙද කියල!

ප්ලීස් කියන්න මට. මම ඉක්මනට ඔතෙනට එන්නම්.

කියන්නකො..

මම සංගීත උත්සවේ.. හෙලෝ? - හේයි!

හෙලෝ.

ෆෝන් එකක් වෙනුවෙන් මෙච්චර දෙයක් කරනවද?

මට ෆෝන් එක ඕනෙ නෑ! ආ මේ සල්ලි ගන්න!

ගන්න! ගන්න! ඕනෙ නම් තව දෙන්නම්! ප්ලීස්!

අන්තිමට ආපු කෝල් නම්බර් එක දෙනවද, ප්ලීස්!

ඇත්තටම ෆෝන් එක එපාද? -ඇත්තටම එපා!

ඇත්තටම මට ෆෝන් එක ඕනෙ නෑ!

ඔයා මට යන්න දෙනවද? - යන්න දෙන්නම්!

මං දිවුරන්නම්,මම යනව!

අන්තිමට ආපු කෝල් නම්බරේ දෙනවද, ප්ලීස්!

මම යන්නම්. - ලියා ගන්න!

කියන්න මට, ප්ලීස්!

9.. - 9. - 8.. - 8..

4.. - 4.

9. - 9.

5..

කොහෙද යකෝ ෆෝන් එක? - ඔයාගෙ ෆෝන් එක මං ලඟ නෑ!

හොරකන් කරපු ෆෝන් එක එතනදිම අතින් අත මාරු උනා.

නැත්තම් මම කෝච්චියෙදිම නම්බරේ දෙනවනෙ.

කොච්චර සැරයක් මේ වගේ කරදර කරනවද, පන්ඩු?

ඔයා කොහොමද මාව දන්නෙ? - උබට මාව මතක නැද්ද?

නෑ. - රාම්ක්‍රිශ්න සිග්නල් එක ලඟ.

උබ කැඩුව 'එක්ටාර' එක.

උබ හොරකන් කරපු රුපියල් 100 .. ඇක්සිඩන්ට් එක.

දැන් උබට මතකද?

පානි පුරි. -හරි, චුට්ටො!

පානිපූරි දෙන්න. - හරි,.

මෙන්න ඔයාගෙ එක. - ඕක මෙයාට දෙන්න.

ආ, ගන්න. - ඉස්සෙල්ල පානි දෙන්න. - හරි.

දැන් පූරි දෙන්න.

ආ ගන්න.

මම ඔය විදියට ඔව කනව දැක්කාමයි.

මම මෙහෙම කන්න තමයි කැමති. - කන්න,.

ඔයා වයලින් එක අරන් යනව විතරද, ඕක ගහන්නත් පුලුවන්ද?

තව? - තව...?

කාගෙවත් සින්දුවක් වාදනය කරන එකේ තියෙන හපන්කම මොකක්ද!

එහෙනම් මම මොනවද කරන්න ඕනෙ?

ඔයාගෙම එකක් වාදනය කරන්න ඒක තමා හපනකම!

බායි! - බායි, දුවේ.

ඔයාගෙ නම මොකක්ද? -ජුනු!

ඔයාගෙ නම? - සීනු!

මගේම වාදනයක්ද? - ඔව්!'

ඔයාගෙම එකක් වාදනය කරන්න ඒක තමයි හපන්කම!'

පානිපුරි! - හරි.

පානිපූරි දෙන්න! - හරි.

මොකද දුවේ?

කාව හරි හොයනව වගේ.

එහෙම එකක් නෑ! පානිපූරි දෙන්න!

ජුනු! - ඇයි?

ඔයාගෙ වලලු කොහෙද?

එවා කැඩුන. - කොයිවෙලේද?

ඊයෙ මම දුවගෙන යනකොට වැටිල බිම වැදුන.

පොඩ්ඩක් පරිස්සමෙන් යන්න එපැයි.

හරි! - මෙන්න දුවේ. ඔයාගෙ පානි වල පූරි.

ඔයා වෙනුවෙන් මම වාදනයක් හැදුව, අහනවද?

අද වෙලාවක් නෑ. අම්ම මට බනීවි.

හෙට අහන්නම්, හරිද?

හරි - බායි! - බායි.

බායි! - බායි.

ජුනු!

නාට්‍ය ඇදුම් ඇදගෙන කොහෙද දුවන්නෙ?

මට මගේ නාට්‍ය පිටපත අමතක උනා, අම්මේ!

මම ආපහු ආවෙ ඒක අරන් යන්න.

ඔයාව ගේ ලඟම නාට්‍ය පන්තියකට දැම්ම එක මගෙයි වැරැද්ද!

එහේ මෙහේ දුවනව වැඩීයි!

ඇයි දුවේ ඔයා මට රාමක්‍රිශ්න සිග්නල් එක හරහා යං කියල බලකරන්නෙ?

බලන්නකො වාහන තදබදේ!

සායි බාබා දේවලෙ හරහා ගියා නම් විනඩි 5න් යන්න තිබ්බ!

මම කියන දේ කරන්නයි කිව්වෙ?

එයා එනව!

දුවේ?

තාත්තට කියල ඔයාට රු.200 ක් ඉල්ලල දෙන්නම්.

රු. 200!

ඔව්!

සීනු මේ ගහ ලඟ ඉන්නව කියල තමයි

පානි පූරි අංකල් කිව්වෙ. කොහෙද මෙයා?

ජුනු, උඩට එන්න.

බලාගෙන. මගේ අත අල්ල ගන්න!

ඇස් දෙක වහගන්නකෝ.

මොකටද? - වහගන්නකෝ...

ජුනු!

මේ මොනවද? - අරන් බලන්නකෝ!

ඔයාගෙ අත් දෙක දික් කරන්න.

මේ වලලු මට නෙවෙයි, ඔයාට!

මම කියන දේ කරන්න! මම සාස්තර කියන්න දන්නව.

මට ඔයාගෙ අනාගතේ කියන්න පුලුවන්!

ආහ්.. කියන්න

ඕ..අම්මෝ! - මොකද?

ඔයාට අද සිග්නල් එක ගාවදි කාර් එකකින් රු.100 ක් දුන්න නේද? - ඔව්!

හැමදාම උදේ 7:30ට.

ඔයාට රු.100 ක් දෙයි කාර් එකෙන්!

ඇත්තට! රු. 100ක් හැමදාම!

ඔව්! උදේම ඔයා රු.100 ක් ගත්තොත්.

මුලු දවසම වාදනය කරන්න ඕන නැ නේද? - ඔව්

එහෙනම් හැමදාම උදේ 7:30ට....

සිග්නල් එක ලඟට එනව කියල.

මට පොරොන්දු වෙන්න.

මට පොරොන්දු වෙන්න.

تبصرې

No comments yet. Be the first to leave one.

Keep it about this subtitle — sync, quality, typos.500 characters left