لومړۍ 200 کرښې.
මගේ සහෝදරයා සවුරෝන්ව දඩයම් කරන්න එයාගේ ජීවිතේ පූජ කලා.
එයාගේ කාර්යය දැන් මගෙයි.
මේ සලකුණ සවුරෝන් පැනගත්තා කියලා තහවුරු කරනවා.
දැන් තියෙන පැනය නං, කොහෙද කියන එකයි?
නපුර නැතිවෙලා ඉවරයි.
එහෙනං ඒක මෙතනින් නැතිවෙන්නෙ නැත්තෙ ඇයි?
මේ විරුවන් හට සාගරය හරහා වැලිනෝර් නොමියෙන දේශයට යාමට
ඉඩහසර ලබාදෙනු ලැබේ.
ඔයා පැනලා යන කෙනෙක් නේද?
රාජකාරිය නැවත මධ්‍යම පෘථිවියට පැමිණෙන්නට ඉල්ලීම් කලා.
ඔය සලකුණ ඔයාලගෙ රජතුමාගෙද?
මගේ මිනිස්සුන්ට රජ කෙනෙක් නෑ.
ඔයා,ඔයා කියනවට වඩා කෙනෙක්.
ඔයාගේ මිනිස්සුන්ට රජ කෙනෙක් නැත්තෙ, ඔයා තමයි එයා.
මාත් එක්ක මධ්‍යම පෘථිවියට එන්න.
ඒ වගේම අපි එකතුවෙලා අපි දෙන්නගෙම ලේ නෑයන් ගලවගමු.
ප්‍රවේසම් වෙන්න. ඔයා හොයන වීරයා මම නෙවෙයි.
ඔහේට මාව මතකද?
නෑ.
මොර්ගොත්ගේ පරාජයෙන් පස්සෙ, මම සවුරෝන්ව මැරුවා.
මම ඔහේව විශ්වාස කරන්නෙ නෑ.
මට දැනෙන්නෙ එයා මගේ වගකීමක් කියලා.
- ඔයාට දැනෙන්නෙ හැමෝම එහෙමයි කියලා. - නෑ.
එයා ඕනම තැනකට කඩා වැටෙන්න තිබුණා, ඒත් එයා මෙහෙට කඩන් වැටුණා.
මේ අමුත්තා මනුස්සයෙක්වත් එල්ෆ් කෙනෙක්වත් නෙවෙයි...
මෙයා වෙනම දෙයක්.
ආ කුයිටා!
පස්සට වෙන්න!
මෙහෙමයි අපි මෙයාට උදව් කරන්නෙ.
මෙයාට ඕන කරන්නෙ අර තරු හොයාගන්න අපි උදව් කරන එකයි.
- ඔයා කොහෙද යන්නෙ? - මගේ යාළුවට උදව් කරන්න.
ඔයා තමයි මේ පලල්ම පලල් ලෝකේ මගේ හොඳම යාළුවා.
ඔයාට තව මොනවා හරි තාම මතක් උනේ නැද්ද?
ගොඩක් ඇවිල්ලයි තියෙන්නෙ. ඒත් ඉතුරුවා හොයාගන්න, මම දන්නවා මම රූන් වලට යන්න ඕන කියලා.
පොඩි වික්‍රමයක් වගෙයි.
එල්ඩාර්හි ආලෝකය මැකී යනවා.
අපේ හැම උත්සාහයක්ම අතැරදමලා, අපේ ප්‍රතික්ෂේපවීම ඉක්මන් වෙලා තියෙනවා.
එල්ෆ්ලා මධ්‍යම පෘථිවිය දාලා ගියොත්, ඒක අවසානය වේවි,
අපේ අයගෙ විතරක් නෙවෙයි, හැම කෙනෙක්ගෙම.
අපි නව බලයක් නිර්මාණය කරන එකේ කෙලවරයි ඉන්නෙ.
මාංශ වලින් නෙවෙයි, මාංශ මතින්.
එකපාරටම, ඔයාලා දෙන්නා හොඳට හඳුනනවා වගේ පේන්නෙ.
මම මට පුළුවන් පුංචිම උපකාරයක් හරි දෙනවා විතරයි.
දකුණු දේශයේ රජ කෙනෙක් නෑ.
පෙළපත බිඳිලයි තියෙන්නෙ.
මට ඔහේගෙ නම කියන්න.
මට නම් බොහොමයක් තිබුණා.
සවුරෝන් ජීවත්වෙන්නෙ ඔයා නිසයි!
ගැලැඩ්‍රියල්, හැල්බ්‍රැන්ඩ් කොහෙද?
එයා ගිහින්. ඒ වගේම මට සැකයි එයා ආපහු එයි කියලා.
ඒ වගේම එයා ආපහු ආවොත්, අපි කවුරුවත්ම එයත් එක්ක ගනුදෙනු කරන්න හොඳ නෑ.
ඒ ඇලපාර ගාව මොකද්ද සිද්ද උනේ?
හැමවෙලාවකම, පරාජයකට පස්සෙ...
සෙවනැල්ල වෙනත් ස්වරූපයක් අරගෙන වැඩෙනවා.
මොර්ගොත් මැරිලා.
අපිව තනිකරලා වගේම අවමන් කරලා ගිහින්.
ඒත් අද, නව යුගයක් ආරම්භ වෙනවා.
මං යටතේ.
නුඹලාගේ නව පාලකයා.
සවුරෝන්.
ඒ වගේම නව යුගයක් එක්ක, මම නව දැක්ම රැගෙන එනවා.
කොන්දේසි විරහිත විජයග්‍රහණයකට මගක්.
මම සොයන්නෙ නව බලයක්.
මාංශ වලින් නෙවෙයි, මාංශ මතින්.
නොදුටු ලොවක බලයක්.
මධ්‍යම පෘථිවියේ මිනිස්සු අපේ කැමැත්තට වහල්කම් කරන බලයක්.
බොහෝ ඕක්ස්ලා මැරෙයි.
ඒත් අවුල් ජාලයක් තුලින්, අපි නවතම වගේම පරිපූර්ණ පාලනයක් ඇති කරාවි.
මධ්‍යම පෘථිවිය බිඳ වට්ටපු යක්ෂයෝ විදිහට අපිව තව දුරටත් දඩයම් කරන එකක් නෑ,
ඒ වෙනුවට ඒක බේරාගත්ත ගැලවුම්කරුවෝ විදිහට අපිව වන්දනාමාන කරාවි.
ඒකෙ මිනිස්සු එකතු කරලා, ඒ සියල්ලෝම එකෙක් විදිහට පාලනය කරන්න!
සවුරෝන් බොරු කියන්නෙ!
තමන්ගේ අනතුරේදි මාව සැක කරන්න.
ඔහේලට දුවන්න වෙන දිහාවක් නෑ. වැලාර් කිසිදාක ඔහෙලට සමාව දෙන එකක් නෑ.
එල්ව්ස්ලා ඔහෙලව කවදාවත් පිළිගන්න එකක් නෑ.
මිනිස්සු...
මිනිස්සු කවදාවත් භීතියකින් වගේම අප්පිරියාවකින් තොරව ඔහෙලා දිහා බලන එකක් නෑ.
දූෂිත වගේම පහත් ජාතියක්,
දඩයම් කරලා මරලා දාන්න විතරක් වටින.
මමයි තමුන්ලාගේ එකම අනාගතය, ඒ වගේම මගේ මාර්ගයයි ඔහෙලාගෙ එකම මාර්ගය!
තමුන්ලා අතරින් වෙන දෙයක් කියන්න කාටද හයියක් තියෙන්නෙ?
සවුරෝන් උතුමානන් වැජඹේවා!
නව අඳුරු පාලකයා.
වැජඹේවා!
අඩාර් වැජඹේවා!
අඩාර් වැජඹේවා!
මගේ දරුවනි... නුඹලා නිදහස්.
අඩාර් වැජඹේවා! අඩාර් වැජඹේවා!
අඩාර් වැජඹේවා! අඩාර් වැජඹේවා! අඩාර් වැජඹේවා!
අඩාර් වැජඹේවා! අඩාර් වැජඹේවා! අඩාර් වැජඹේවා!
අඩාර් වැජඹේවා! අඩාර් වැජඹේවා! අඩාර් වැජඹේවා!
අර පැත්තෙ තියෙන්නෙ මරණයයි, මිත්‍රයා.
එහෙනං ඒකයි මගේ මාර්ගය.
ඕක්ස් හමුදාවක් මිනිස්සුන්ට විරුද්ධව සටන් කරනවා.
අපි තමයි වාසනාවන්ත අය උනේ.
සමහරවිට වාසනාවන්ත අය වෙන්න ඇති මුලින්ම මැරෙන්න ඇත්තේ.
මම දන්නවා ඔයා පීඩා විඳලා තියෙන්නෙ කියලා.
මට ඒක ඔයාගේ ඇස් වලින් පේනවා.
වෙනත් ජීවිතයක් ඔයා වෙනුවෙන් බලන් ඉන්නවා.
ඔයාට ඒ පැත්තට හැරෙන්න විතරයි තියෙන්නෙ..
ඔය වංශාවලි ඵලකය.
ඔය මොකද්ද?
රජවරුන්ගේ සංකේතයක්, නැසිලා බොහෝ කල්.
- ඔහේගෙ පවුලේ අයද? - නෑ.
මගේ පවුල එයාලට සේවය කලා.
එහෙනං ඇයි ඕක පළඳින්නෙ?
අපේ ඉරණම් සහතික නෑ කියන්න මතකාවර්ජනයක් විදිහට,
මහා බලවත් අයට උනත් වාසනාව වෙනස් වෙන්න පුළුවන් කියලා.
දරුණු මතකාවර්ජණයක්.
නැත්තං බලාපොරොත්තු සහගත එකක්.
විශ්වාසනීය මාර්ගයක් කැඩිලා බිඳිලා යන්න පුළුවන්,
ඒත් එතන තවත් එකක් තියෙනවා.
බොහෝවිට , ඒක අපිව වඩාත් හොඳ තැනකට අරගෙන යන්න පුළුවන්.
යහපත් තැනකට.
එයාලා කියනවා මුහුදෙන් එපිට තැනක් තියෙනවා කියලා, මනුස්සයෙක්ට තමන්ගෙන් පැනලා යන්න පුළුවන්.
තවත් මාර්ගයක් හොයාගන්න.
සමහරවිට තවත් ජීවිතයක්.
ඔහේ කැමති නං, අපිත් එක්ක එන්න.
නැත්තං ඇවිදන් යන්න.
ඒ වගේම දිගටම මරණය පස්සෙන් යන්න.
තීරණය ඔයාගෙයි,මිත්‍රයා.
- ඔයා හොඳින්ද? - නෑ.
ආයෙමත් නරක හීනද?
ඔයාට ඔච්චර හොල්මන් කරන්නෙ මොනවද?
මම නපුරු දේවල් කරලා තියෙනවා.
අපි හැමෝම පිළිගන්න අකමැති දේවල් කරලා තියෙනවා.
මං කරලා තියෙනවා වගේ නෙවෙයි.
සමාව හොයාගන්න.
ඔයා ජීවතුන් අතර ඉන්නෙ ඔයා යහපත තෝරගත්ත නිසා.
ඒත් හෙට ගැන මොකද?
ඔයා ආයෙමත් ඒක තෝරගන්න ඕන.
ඒ වගේම ඊළඟ දවසෙත්. ඒ වගේම ඊළඟ දවසෙත්.
ඒක ඔයාගේ සොබාවයක් වෙනකල්ම.
- මොකක් හරි අල්ලගන්න. - ආහ්!
උදව් කරන්න! මට උදව් කරන්න!
මට උදව් කරන්න!
මෙහේ!
ඉරණමේ රැළි ගලනවා.
ඔයාගේ ඒවා ඇතුලට ගලනවා ඇති, නැත්තං එළියට.
THE LORD OF THE RINGS rings of power season 02 episode 01
එල්රොන්ඩ්,නවතින්න, ඕවා මට දෙන්න!
අපි අපහාසයක් කරන්න පතන්නෙ නෑ, කමාන්ඩර් ගැලැඩ්‍රියල්,
ඒත් හෙරල්ඩ් එල්රොන්ගෙ අණ පරිදි, ඔබ අපත් එක්ක පැමිණෙන්න ඕන.
ඒක සත්‍යද?
මහ රජතුමනි.
හෙරල්ඩ් එල්රොන්ඩ් මුදු තුනක් අරගෙන යනවා.
මැකී යාම නවත්තන වගේ අපේ වර්ගයාව බේරගන්න තියෙන.
අපි මුදු ගැන කතා කරමු ඔයා පැනයට පිළිතුරු දුන්නට පස්සෙ.
එල්රොන්ඩ් මේ දැන් මට දැන්නුවා ඔයාගේ සගයා, මේ හැල්බ්‍රෑන්ඩ්,
එයා කියන කෙනා නෙවෙයි කියලා.
ඒත් ඔයා ඒක මෙයාට වගේම කැලබ්‍රිම්බෝර්ට නොකියා ඉන්න තීරණය කරලා තියෙනවා.
ඒක සත්‍යද?
ඔව්.
එයා කවුද?
එයා මම හිතපු කෙනා නෙවෙයි.
ඒක තමයි මම එහෙම කරන්න හේතුව.
ඇයි ඔයා ඇත්ත එළි කරන එක මග හැරලා ඔච්චර නටන්නෙ?
මහ රජතුමනි
ඔබ තුමා විශ්වාස කරන්න ඕන මම අපේ වර්ගයා අනතුරේ හෙලන කිසිම දෙයක් දැනුවත්ව කරන්නෙ නෑ කියලා.
මම ඔයාව විශ්වාස කරන්නම්
ඔයාගේ දැස් පිටුපස තියෙන මුසාව මම දකින්නෙ නැති උනහම.
දැන්,කවුද මේ මනුස්සයා?
එයා මනුස්සයෙක් නෙවෙයි.
එයා... එහෙම කෙනෙක් විදිහට වෙස් වලාගෙනයි ඉඳලා තියෙන්නෙ.
නිර්දෝෂී පෙනුමකින් ඇවිල්ලා තියෙන්නෙ, එයාගේ සැබෑ ස්වරූපය සඟවන්න.
එයා සවුරෝන්.
ඔයා කොහොමද?
අපේ මුළු ජාතියම.
එයා මාව රැවැට්ටුවා. මම රැවටිලයි හිටියේ!
නෑ,ගැලැඩ්‍රියල්,ඔයා අන්ධවෙලයි හිටියේ. ඔයාගේ ආඩම්බරයෙන් අන්ධවෙලා.
එතකොට මොන දුර්වලකමක්ද ඔයාව අන්ධකලේ, එල්රොන්ඩ්?
නිහඬවෙන්න!
කසාඩ් ඩුම් අපිව දාලා යන්න
ඔයාගේ මොන අසමත්කමක්ද බලපෑවේ?
ඔයා මගේ යාළුවා.
නිහඬවෙන්න!
මුදු. ඕවා මට පෙන්නන්න.
එසේ නොකරන්න,මහරජ තුමනි. කිසිම සැකයක් නෑ එයා මේවා...
එයා කවදාවත් ඒවා ඇල්ලුවේ නෑ, මහරජ තුමනි.
එයා කැලබ්‍රිම්බෝර් එක්ක සති ගානක් වැඩ කලා. අපි එයාගේ බලපෑමේ ගැඹුර ගැන දන්නෙ නෑ.
ඉක්මනින්ම, අවසන් රන් පත්‍රයත් කඩන් වැටෙයි,
ඒ වගේම මුලු ලින්ඩනයටම අපිට මෙහෙ තිබෙන කාලය අවසන් කියලා දන්වන එක මගේ රාජකාරිය වෙයි,
ඒ වගේම එල්ව්ස්ලා සදහටම මේ වැල්ල අතහැරලා දාන්න ඕන කියලා.
දැන්, ඔයා මට දන්වනවා අපේ වඩාත්ම කපටි සතුරා ආයෙමත් නැගී හිටිනවා කියලා.
අපි දැන් ගියොත්, මධ්‍යම පෘථිවියේ මිනිස්සු
නව අඳුරු පාලකයෙක් යටතේ දුක් විඳින්න ඉතුරු වෙයි.
ඔය මුදු අපේ අවසන් බලාපොරොත්තුවටත් වඩා දෙයක්,
ඕවා මේ මුළු මධ්‍යම පෘථිවියේම අවසන් බලාපොරොත්තුව වෙන්න පුළුවන්.
ඒක අපි අවස්ථාවක් දෙන්න ඕන අවදානමක්.
ඕවා මට දෙන්න.
මහ රජතුමනි...
සවුරෝන් තාම එපමණ බලයක් එකතු කරගෙන නෑ.
එයා ඒක ලබාන්න විදිහ මේ මුදු වෙන්න පුළුවන්.
මේවා විනාශ කල යුතුයි.
ඒ තීරණය ඔයාගේ වරප්‍රසාද වලට එහායින් ගිය එකක්,
ඔයා අවනත වෙන්න ප්‍රතික්ෂේප කරමින් ඔයා හැම මොහොතකම අනතුරේ හෙලන එකක්.
මුදු,එල්රොන්ඩ්.
මේක ඔයාගේ රජුගේ අණක්.
මම ආයෙමත් එය පවසන්නෙ නෑ.
අවණත වෙන්න.
No comments yet. Be the first to leave one.