The 5th Wave

The 5th Wave

د Sinhala ژباړه ډاونلوډ کړئ

د خپرونې معلومات

The 5th Wave 2016 HDRip XviD AC3
د لخوا تبصره WiNi

تګونه

hdrip
HDRip
XviD
AC3
HD
په خپور شو: 2016-05-01
ډاونلوډونه: 353
د اوریدلو معیوبیت: No

د Sinhala سرليکونو مخکتنه

لومړۍ 200 کرښې.

- WiNi - "පස් වන රළ (2016)" ^ ( ධාවන කාලය 01:47:46 )

මට උදව් කරන්න

කවුද ඔතන?

මට තුවාල වෙලා

කවුද ඔතන?

කරුණාකරලා..

මගේ ලේ ගලනවා

මට උදවු කරන්න

ඔයාගේ ආයුධ අත අරින්න

ඔයා මුලින් අත අරින්න

අත අරින්න!

හරි

ඔයාගේ වාරේ

මට ඔයාගේ අනිත් අතත් පෙන්නන්න

ඒ අත අයින් කලොත් මගේ බඩ එළියට වැටෙයි කියලා බයයි

මට ඔයාගේ අනිත් අත බලන්න ඕනේ

- මොනවද අතේ තියෙන්නෙ? - මුකුත් නෑ

ආයුධ අත අරින්න

මොනවද අතේ තියෙන්නෙ?

ඔහ්!

මට ඉස්සර කැසී වගේ වෙන්න තියනවා නම්..

හේයි..

සාමන්‍ය පාසල් ගෑනු ළමයෙක්

හේයි.. කොහොමද ඔයාට?

හායි.. මම හොදින්

නියමයි

ස්තුතියි

ඒ කැසී දැන් මං ගැන මොනවා හිතයිද

මිනිස්සුන්ව මරන කැසී

දන්නවද එයා මෙහෙට එන්න හිටියේ

කවුද?

ඔහ්

ඇයි මේ කඩවසම් අයව ඇත්තටම විශ්වාස කරන්න බැරි?

මම මොනවද එයාට කියන්නේ?

මම එයාව දන්නේ නෑ.. එයා මාව දන්නෙත් නෑ..

ඔයා ගෑණු ළමයෙක් එයා පිරිමි ළමයෙක්

- අලුත් දෙයක් නෑ - එපා

අනේ දෙයියනේ.. හරි ලිස්

ඇයි?

මං ඔයාව සදුදට හම්බෙන්නම්

ඔහ්

මට දැන් ගෙදර යන්න ඕනේ

- හරි එහෙනම් - හරි

මං ඔයාට ආදරෙයි

- මාත් ආදරෙයි - බායි

- ගෙදර ගිහින් කියන්න - හරි

හේයි

හේයි

ම්ම්ම්..

ලස්සන ෆෝන් කවරයක්

ඇයි? ඔයා රෝස පාටට ආස නැද්ද?

- නෑ නෑ මම කැමතියි - විහිලුවට කිව්වේ

අහ් මේක මගේ නන්ගිගේ ෆෝන් එක

මම එයාව යාලුවෙක්ගේ ගෙදරට ඇරලුවා එයා වැරදිලා මගේ එක අරන් ගිහින්

මගේ එක මීට වැඩිය හොදයි

ඒක ස්පිඩර් මෑන්..

පොල්කා ඩොට්ස්

ආහ්, මේ එයා!

හේයි

අහ්.. ඔව් ඔව් මං ළග තියනවා

නෑ මං ඔයාගේ පණිවිඩ බැලුවේ නෑ

"ලස්සන ෆෝන් කවරයක්"?

හරි.

මට සින්දුවක් කියන්නකෝ

සින්දුවක්?

හරි එහෙනම් ඇස් වහගන්න

ඒ වෙනකොට මම දැනන් හිටියේ නෑ ඒ මගේ ජිවිතේ අන්තිම සාමන්‍ය දවස කියලා

ඔයා ඉස්කෝලේ ඉන්නකොට

හැමදේම දැනෙන්නේ ලෝක අවසානේ වගේ..

ඇඳිරි නීති , අවසාන විභාග ...

පාපන්දු පුහුණුවීම්..

සුලිවන් මොනවද ඔය කරන්නේ?

කොහෙටද ගහන්නේ කියලා කෙලින්ම කිව්ව නම් ඉවරනේ

හේයි.. මේක දිහා බලන්න. මේක විකාරයි

- බලන්න - මට මුකුත් පේන්නේ නෑ

අනේ දෙයියනේ ආචුලර්

ඇති දැන් මේක.. ඔයා එලියට යන්න

නෑ.. එත් මේක බලන්න මේක අමුතුයි

යන්න.. දැන්ම

ඔයාගේ ෆෝන් එක දෙන්න ඔයාගේ ෆෝන් එක දෙන්න

මගේ එක වැඩ කරන්නේ නෑ

ඒක සම්පූර්ණයෙන්ම නැවතිලා

පෙනුන විදිහට

අපි ලෝක අවසානේ කියලා හිතන් හිටිය දේ ඇත්තටම ලෝක අවසානේ නෙවේ

ඇයි කවුරු හරි මැරිලා වත්ද?

පෙනෙන ආකරයට එය ප්‍රමාණයෙන් විශාල ලෝහ කොටසකි

මෙම පින්තූර ප්‍රචාරය වීමත් සමග

ලොව පුරා වූ සමාජ ජාල

බොහෝ කලබලයට පත්වී ඇත.

පෘථිවිය වටා ගමන් කරන මෙම වස්තුව සමග

සන්නිවේදනය කිරීමට උත්සාහ කිරීමට

නාසා ආයතනයට ජනාදිපතිතුමන් අවසර දී ඇත.

එය දැනට ඇමෙරිකා එක්සත් ජනපදයේ ඕහායෝ ප්‍රාන්තයට ඉහලින් රැදී ඇත

අනේ දෙයියනේ.. ඒක කෙලින්ම අපිට උඩින් තියෙන්නේ

මට බලන්න ඕනේ!

හේයි

එපා සෑම්.. ඉන්න

සෑම්, ඉන්න!

අර ඒක පේනවා

මෙහෙට එන්න

අපිට එයාලගෙන් කිසිම පණිවිඩයක්වත් මුකුත් ලැබුනේ නෑ

දවස් 10ක් යනකන්..

වැඩිකල් යන්න කලින් එයාලට නමකුත් හැදුනා

අපි එයාලට කිව්වේ "අනෙකුන් (others)" කියලා

විල්සන් ලත් යනවද?

එයාල කියන්නේ නගරය ලග ඉන්න එක ආරක්ෂිත නෑ කියලා

හරි

මෙච්චරද ඉන්නේ?

හරි එහෙනම්

හැමෝම මේ සමීකරණය දිහා බලන්න

කාටද කියන්න පුලුවන් X වල ව්‍යුත්පන්නය මොකක්ද කියලා?

කාටවත් බැරිද?

කාටවත් බැරිද?

මොන..

- මට විශ්වාසයි මේක නිකන් විදුලිය ඇණ හිටීමක් කියලා.. - මගේ ෆෝන් එක වැඩ කරන්නේ නෑ!

මොනවද වෙන්නේ?

මෙහෙට එන්න

මොකක්ද?

අනේ දෙයියනේ මොකද මේ වෙන්නේ?

අර බලන්න!

පස්සට වෙන්න! පස්සට වෙන්න!

"අනෙකුන්" අපට විද්‍යුත්චුම්බක තරංගයකින් පහර දුන්නා

එයින් මුළු පෘතුවියේම බලශක්තිය නැතිවුනා

යන්ත්‍ර ක්‍රියා කළේ නෑ

විදුලි බලය නෑ

ගලායන ජලය නෑ

අපි ලේසියෙන් ලබාගත්ත හැම දේම නැතිවුනා

ඒක තමා මම බෙන් පැරිශ් ව දැකපු අන්තිම වතාව

මම හිතන්නේ එයා දැන් මැරිලා ඇති

ඒ කාමරයේ හිටිය අනිත් අය වගේම

මෙන්න සෑම්. මට තව එකක් දෙන්න

ඒක තමා පලවෙනි රළ

අපි හිතුවෙ ඒක එතනින් ඉවරයි කියලා

ඒත් ඊට පස්සේ දෙවනි රළ අවා

එන්න සෑම් මේක භූමිකම්පාවක්!

කැසී!

බලාගෙන!

- කැසී! - එන්න!

යන්න! යන්න ! හරි!

- කැසී! - හරි!

පාත් වෙලා ඉන්න හරිද?

මොකක්ද ඒ සද්දේ?

සෑම් දුවන්න

- යන්න! - කැසී!

දිගටම යන්න!

කැසී!

කැසී! ඉක්මන් කරන්න!

මම හොදින්! ඔයා නගින්න!

- යන්න, සෑම්! යන්න! - කැසී!

මෙහෙට එන්න මාව අල්ලගන්න

කැසී!

ඕහායෝ වලදි අපිට කරදර වෙන්න තිබ්බෙ එක විලක් ගැන විතරයි

ඒත් මුහුද..

මට හිතාගන්නවත් බෑ

හැම වෙරළබඩ නගරයක්ම

හැම දූපතක්ම

දැන් නෑ

මේ ලෝකේ මිලියන 300කට වැඩිය පක්ෂීන් ඉන්නවා

ඒ කියන්නේ එක පුද්ගලයෙක්ට පක්ෂීන් 75ක අනුපාතයක්

අම්මා කිව්වේ ඒවියන් වෛරසය ලෝකේ දැනට පවතින මාරාන්තිකම වෛරස් වලින් එකක් කියලා

තුන් වන රළ දී 'අනෙකුන් 'ඒක වෙනස් කලා

නැවැත්විය නොහැකි තත්වයට පත් කළා

පක්ෂීන් මාර්ගයෙන් ඒක මුලු ලෝකේ පුරාම පැතිරුනා

හේයි ලිස්

- හේයි - ඔයාගේ අම්මා කිව්වා ඔයා මෙහේ කියලා

- කැසී! කැසී! - අම්මා?

- මොනවද ඔයා... - එයාව නිරෝධායනය කරලා තියෙන්නේ

ඒකට කමක් නෑ. මං එයාව ඇල්ලුවෙවත් නෑ

එහෙම බෑ. ඔයාට මෙහේ ඉන්න බෑ

සමාවෙන්න

දුවේ ඔයා ගෙදර ගිහින් සෑම්ව බලගන්න, හරිද?

ඒත් අම්මේ මට ඔයාට උදව් කරන්න ඔනේ මෙතන ඉදන්

- මම දන්නවා - මට උදව් කරන්න ඔනේ

ඔයාට මෙයාව එළියට එක්කන් යන්න පුලුවන්ද?

අම්මේ..

නෑ කමක් නෑ ඔයා යන්න

මිස් ඔයා මෙහෙන් යන්න ඔනේ අපි යමු

සමහර අයට රෝගයට විරුද්ධව ප්‍රතිශක්තිය තිබුනා

කීප දෙනෙක්ට රෝගය වැළදිලා නැවත හොඳ වුනා

ඒත් ගොඩක් දෙනෙක්ට හොඳ වුනේ නෑ

හේයි

ඔයාට ඔය සපත්තු දාන්න බෑ

ඇයි එයාලට මේක නවත්තන්න බැරි?

මොනවද එයාල බලාපොරොත්තු වෙන්නේ?

මං හිතන්නේ වැදගත්ම ප්‍රශ්නේ මොනවද එයාලට ඕනේ කියන එක

එයාල ගොඩක් පරිස්සම් වුනා

අත්‍යාවශ්‍ය ප්‍රමාණයට වැඩිය හානියක් නොකර ඉන්න

මොකටද?

පෘථිවියට

මං හිතන්නේ කැසී ඒකයි එයාලා මෙහෙට ඇවිත් ඉන්නේ

එයාලට පෘථිවිය ඕනෙ

අපිව නෙවේ

ඔව්, අපිව නෙවේ

ටිකක් දුර ඇවිදින්න ලෑස්තිද සැමී?

ඔව්

හරි

සරණාගත කඳවුර ගොඩාක් දුරද තාත්තේ?

ටික දුරයි අපිට රෑ වෙනකොට එහෙට යන්න පුලුවන් වෙයි

තාත්තේ අර ඒ තියෙන්නේ ඒකද?

ඔව් මං හිතන්නේ

تبصرې

No comments yet. Be the first to leave one.

Keep it about this subtitle — sync, quality, typos.500 characters left