لومړۍ 195 کرښې.
ෆෙයිරි !
ලන් ජන් ! මාව බේරගන්න !
ස්තුතියි , ඔබ නියම වෙලාවටම ආවා
ලෝකයේ සදාචාර පරිහානිය එන්න එන්නම ඉහළ යනවා . මේ ධ්‍යානවේදීන් අමුතු ආකාරයටයි හැසිරෙන්නේ
සහෝදරයා , දැන් මට උදව් කලාට ඔබට ස්තූතියි . මේ සියල්ල මම ඔබට පිරිනමන්නේ සතුටින්
ඔබට ඒවා වට්ටම් සහිතව විකිණිය හැකියි . කොලයක් කාසි තුනක් ලෙස , ඔබට මෙයින් බොහෝමයක් විකිණිය හැකිවේවි
මෙය කුමන ආකාරයේ ස්තූති කිරීමක්ද ?
ඔබට ඇත්තටම මට ස්තුති කිරීමට අවශ්‍ය නම්, වඩා හොඳින් අඳින්න.
හොඳයි , හොඳයි !
ඔබට එය කෙසේ ඇඳීමට අවශ්‍ය වුනත් , දැන් ඒවා සියල්ලම ඔබටයි අයිති
යන්න එපා . මට ඔබගෙන් විමසීමට දෙයක් තියෙනවා.
ඔබ දැන් ටික කාලෙක ඉඳන් මෙතන වෙළඳාම් කරන නිසා ළඟදි අමුතු දෙයක් දැකීමට හෝ ඇසීමට ලැබුනද ?
ඔබ නිවැරදි පුද්ගලයාගෙන් විමසුවේ
මම දැන් වසර ගණනාවක් පුරාවටම මෙහි වාසය කරනවා . මිනිසුන් මාව හඳුන්වන්නේ චිංහවල සියල්ල දත් මිනිසා කියලයි
කුමන ආකාරයේ අමුතු දේවල් ගැනද ඔබ විමසන්නේ ?
දරුණු යක්ෂයින් , අසාමාන්‍ය ලෙස වෙන් වූ මළසිරුරු , සමූල ඝාතන වගේ දේවල්
මෙහෙ නැහැ.
නමුත් ඔබ සැතපුම් පහක්, හයක් පමණ පහළට ගියොත් ෂින්ලු කඳුවැටිය නම් ස්ථානයක් හමුවේවි
නමුත් මම ඔබට උපදෙස් දෙන්නේ එහි නොයන ලෙසටයි
ඔබ කුමක්ද අදහස් කරන්නේ ?
මේ ෂින්ලු කඳුවැටියට " මිනිසුන්ව ආහාරයට ගන්න කඳුවැටිය " යනුවෙන් අන්වර්ථ නාමයක් තිබෙනවා . ඔබ සිතන්නේ එහි තේරුම කුමක් වියහැකියි කියලද ?
ඒ එහි මිනිසුන්ව ආහාරයට ගන්නා යක්ෂයින් සිටින නිසාද ?
එන්න එන්න.
ඔවුන් පවසන්නේ කඳු මුදුනේ මිනිසුන්ව ආහාරයට ගන්නා බලකොටුවක් තිබෙන බවයි
එහි සිටින රාක්ෂයින් පෝෂණය වෙන්නේ මිනිසුන්ගෙන්
යමෙක් එහි අනවසරයෙන් ඇතුළු වුනොත් , ඔවුන් හෝඩුවාවක්වත් ඉතිරි නොවන ලෙසට ඔවුන්ව ගිල දමනවා
කිසිම දවසක මළ සිරුරක් හමුවෙලා නැහැ . ඒ කියන්නේ ව්‍යතිරේකයක් නැහැ !
බය හිතෙනවා නේද ?
එය ඇත්තටම භයානකයි !
නමුත් ඔවුන් මිනිසුන්ව හෝඩුවාවක්වත් ඉතිරි නොවන ලෙසට ගිල දමනවා නම් ,
එවිට ඔබ කෙසේද දන්නේ ඔවුන්ව ආහාරයට අරන් කියලා ?
ඔබ...
හොඳයි , කවුරුහරි එය දකින්න ඇති
නමුත් ඔබ පැවසුවා අනවසරයෙන් ඇතුළුවන්නන්ව කිසිම හෝඩුවාවක්වත් ඉතිරි නොවන ලෙසට ගිල දමන බව , එයට ව්‍යතිරේකයක් නැහැ
එසේනම් කවුද එය දුටුවේ ? රාක්ෂයන්ගෙන් බේරී පලායන්න තරම් දක්ෂ වූ ඒ පුද්ගලයා කවුද ?
හොඳයි...පුරාවෘත්තයට අනුව පැවසෙන්නේ එයයි . මමත් දන්නේ නැහැ.
එවිට ෂින්ලු කඳුවැටියේදී කීදෙනෙක් අතුරුදහන් වුනාද ? එසේ අතුරුදහන් වුනේ කවදාද ?
ඔවුන්ගේ වයස , ලිංගභේදය , නම සහ ඔවුන් ජීවත් වූ ස්ථාන පිළිබඳව කුමක්ද කිව හැක්කේ ?
මමත් දන්නේ නැහැ.
චිංහවල සියල්ල දත් මිනිසා ?
නැහැ , නැහැ ! යන්න එපා !
මට තවත් ප්‍රශ්නයක් විමසීමට ඉඩදෙන්න , මේ මගේ අවසාන ප්‍රශ්නය
ෂින්ලු කඳුවැටිය , චිංහ කලාපයට අයත් කොටසක්ද ?
එය චිංහ නියෙ වංශ භූමියේ කොටසක් නේද ?
ෂින්ලු කඳුවැටිය අවට සැබැවින්ම රාක්ෂයින් සැරිසරනවා නම් , නියෙ වංශය එය නොසලකා හරින්නේ ඇයි ?
නියෙ වංශය ?
එය පැරණි නියෙ වංශය නම් , ඔවුන් මෙම කාරණය නිසැකවම නොසලකා හරින්නේ නැහැ
එසේනම් මෙම ආරංචිය ඇවිත් දවස් දෙකක් ඇතුළත ,
නියෙ වංශය රාක්ෂයන් ගැවසෙන තැනට ගොස් ඔවුන්ව තුරන් කරාවි
ඒත් දැන් සිටින නියෙ වංශ නායකයා තමයි අර " කිසිවක් නොදත් " පුද්ගලයා
මම දන්නේ නැහැ . මම දන්නේ නැහැ .
මම ඇත්තටම දන්නේ නැහැ .
එපා...මගෙන් විමසන්න එපා
ඇත්තටම මම කිසිම දෙයක් දන්නේ නැහැ.
ඔහුට කුමක්ද කළ හැක්කේ ?
කිසිවක් නොදත් පුද්ගලයා ?
හුවයිසාන් සහෝදරයා නියෙ වංශයේ නායකයා වුනා කියලා මට විශ්වාස කරන්නත් බැහැ
ඔහු " කිසිවක් නොදත් පුද්ගලයා " යන අන්වර්ථ නාමය පවා ලබාගෙන තිබෙනවා
එය විශ්වාස කල නොහැකියි
චිෆන් ජුන්ගේ කැපී පෙනෙන ශක්තියත් සමඟ ඔහුට එතරම් අපැහැදිලි මරණයක් අත්වූයේ කෙසේද ?
මම එය දුටුවේ නැහැ
ඔහු මනස පාලනය කර ගත නොහැකිව හදිසියේම මිය ගිය බව පමණයි මම දන්නේ
සුනඛයෙක් ! සුනඛයෙක් , සුනඛයෙක් !
වෙයි යින් . එහි සුනඛයෙක් නැහැ
මා දිහා එසේ බලන්න එපා
ඇයි ඔබ සුනඛයන්ට බය ?
ඇයි කියලාත් මගෙන් විමසන්න එපා
ලන් ජන් !
හොඳයි, මම ඔබට පවසන්නම්. මම පවසන්නම්.
මම...
මම....මම කුඩා කාලයේදී තනියම පාරේ ජීවත්වුණා
මම ආහාර වෙනුවෙන් රුදුරු බල්ලන් සමඟ නිතරම රණ්ඩු වුණා
හොඳ වෙලාවට ජියං මාමා මාව නැවත සියපත් නිවහන වෙතට කැඳවාගෙන ගියා
නමුත් ජියං චංට ඔහුගේ ශියාඕ අයි , ෆෙයිෆෙයි වගේ සුරතලුන්ව අත්හරින්න සිදුවුණා
දැන් ජින් ලිනුත් එසේමයි
ඔවුන් ඇත්තටම එකම පවුලක්
ඔහු ජියං චං වගේ.
ඒ දෙදෙනාම මට වෛර කරනවා.
ලන් ජන්
අපි යමු.
මේ....මේ වතාවේ මට වැරදිලා නැහැ නේද ?
එයට තව දුර තිබෙනවා . ඔබ කුමකටද සැඟවී සිටින්නේ ?
මට කමක් නැහැ , මට වැඩක් නැහැ . අ...අපි මුලින්ම සැඟවෙමු
ඒ ජින් ලින්ගේ අධ්‍යාත්මික සුනඛයා
ආධ්‍යාත්මික සුනඛයෙක් බුරනවා නම් ඌට යමක් මුණ ගැසී තිබිය යුතුයි
එ...එ...එසේනම්...
අපි එය පරීක්ෂා කර බලමු.
හංගුවන් ජූන් , ඔබ මුලින්ම යන්න . ඔබ නොගියොත් මම කෙසේද යන්නේ ?
මුලින්ම මාව අතාරින්න.
මෙහි වංකගිරියක් තිබෙනවා , එය මිනිසා විසින් සාදන ලද එකක් විය යුතුයි
ෂින්ලු කඳුවැටියට සම්බන්ධ සියලු කටකතා පදනම් විරහිත නොවන බවයි පෙනෙන්නේ
ලන් ජන් , බලන්න.
අපට සුනඛයාගේ හඬ පමණක් ඇසෙනවා , නමුත් ඌව නොපෙනෙන්නේ ඇයි ?
ආධ්‍යාත්මික සුනඛයෙකුට පවා මායාකාරී බාධක හරහා යා නොහැකියි
සමහර විට ඌ වංකගිරියෙන් පිටත කොටු වී ඇති
එසේනම් ජින් ලින් කොහෙද ? ඔහුත් වංකගිරියෙන් පිටත කොටු වී සිටිනවා විය හැකියිද ?
ජින් ලින් පිටත සිටියා නම් සුනඛයා මෙතරම් කලබල වෙන්නේ නැහැ
එයත් නිවැරදියි
නමුත් අපි ඇතුල් වන්නේ කෙසේද ?
ලන් ජන් , මා එනතුරු ඉන්න !
බලකොටුවට කඩා වැදුනේ ජින් ලින් විය යුතුයි . ඒත් ඔහු ඇතුලට ගියාට පසු කුමක්ද සිදුවුණේ කියලා අපි දන්නේ නැහැ
අපි යමු.
එය කෙසේද ?
එය හරිම ඝෝෂාකාරීයි.
මෙම ස්ථානයේ ආත්මයන් තිබෙනවා
ජින් ලින් ?
ජින් ලින්
ජින් ලින් !
ජින් ලින් !
ජින් ලින් !!
මෙහි වරදක් තිබිය යුතුයි
අසිපත් සියල්ලම මෙතන තිබෙන්නේ ඇයි ?
ආත්මයන්ගෙන් විමසීම
එය මෙතනයි
මෙම ස්ථානය පිළිබඳව ඔහුගෙන් විමසීමට ඔබට මට උදව් කල හැකියිද ? එය ඉදි කළේ කුමක් සඳහාද ? සහ එය ගොඩ නැගුවේ කවුද ?
ඔහු කුමක්ද පැවසුවේ ?
දන්නේ නැහැ.
ඔහු පැවසුවා ඔහු "දන්නේ නැහැ" කියලා
හොඳයි ලන් ජන්
ඔබ පවා මට විහිළු කරන ආකාරය ඉගෙනගෙන
මම මෙය දන්නවා
ඔහු තවමත් පවසන්නේ " දන්නේ නැහැ " කියලා නේද ?
ඔබ ඔහුගෙන් ඇසුවේ කුමක්ද ?
මරණයට හේතුව.
කෙසේ හෝ , ඔහුව ඝාතනය කර තිබේ නම් , ඔහු තමා මියගිය ආකාරය නොදන්නවා විය හැකියි
ලන් ජන් , ඔහුව ඝාතනය කල පුද්ගලයා පිළිබඳව ඇසුවොත් කෙසේද ?
මෙම ස්ථානයට සීමා වූ ආත්මයක්.
පළමුව , ඔහු මෙම ස්ථානය කුමක්දැයි දන්නේ නැහැ
දෙවනුව , ඔහුගේ මරණයට හේතුව දන්නේ නැහැ
තෙවනුව , ඔහුව මරා දැමුවේ කවුදැයි ඔහු දන්නේ නැහැ
මට මෙවැනි වැඩකට නැති ආත්මයක් මුණගැසුණු පළමු අවස්ථාව මෙයයි
ලන් ජන්
ඔහු නියෙ හුවයිසාන් විය හැකියිද ?
මම විහිළුවක් කරනවා විතරයිනේ , එසේ බලන්න එපා
ලන් ජන් , ඒ පුරුෂයෙක්ද නැත්නම් ගැහැනියක්ද කියලා ඔබ විමසුවොත් කෙසේද ?
එය නොදන්නවා විය නොහැකියිනේ ?
පුරුෂයෙක්
අවසානයේදී අපට පිළිතුරක් ලැබුණා
ලන් ජන් , නැවත ඔහුගෙන් විමසන්න . අවුරුදු පහළොවක , දහසයක තරුණයෙක් මෙහි එනවා ඔහු දැක තිබෙනවාද ?
ඔව්.
එසේනම් ඔහු දැන් කොහෙද ?
ඔහු පැවසුවේ " මෙතන " කියලයි
ඔබ පවසන්නේ මේ ගල් බලකොටුව තුළ කියලද ?
ඒත් අපි දැන් හොඳට හොයලා බැලුවනේ
අපි ඔහුව දැක්කේ නැහැ.
ලන් ජන් , ඔහු අපිට මුසා පවසනවා විය හැකියිද ?
මම මෙහි ඉන්නවා . ඔහුට එසේ කල නොහැකියි
කුමක්ද විමසුවේ ?
ඔහුගේ වයස කීයද ? ඔහු කොහෙන්ද පැමිණියේ ?
එය කෙසේද ?
දහසය හැවිරිදියි . ලන්ලින් වෙතින්
ඔහු ජින් ලින්
ජින් ලින් . ජින් ලින්
ජින් ලින් !
ජින් ලින් !
ලන් ජන් , ඔහු කොහෙද ?
නිරිත දෙසට මුහුණලා නිශ්චලව ඉන්න
තත්වලට සවන් දෙන්න . එය එක් වරක් නාද වූවොත් එක් පියවරක් ඉදිරියට යන්න
සිදරය නතර වූ විට , ඔහු ඔබ ඉදිරියේ සිටීවි
ඔහු සිටින්නේ බිත්තිය තුළද ?
ජින් ලින්
ජින් ලින් !
ජින් ලින් !
ලන් ජන් , බලන්න.
අපේ හිසට ඉහළින්
අපේ පාද යට
ගිනිකොන , වයඹ
සිටගෙන , අසුන්ගෙන
බිම දිගා වී , බිමට නැඹුරු වී
මෙම ස්ථානය කුමක්ද ?
ජින් ලින් !
ලන් ජන් , අපට මෙතන වැඩි වෙලාවක් රැඳී සිටින්න බැහැ
එතන කුමක් හෝ දෙයක් තිබෙනවා
පිටතට ගොස් බලන්න
ලන් ජන් , එය පසුපස හඹා යන්න !
මම ගියොත්...ඔබ සහ ජින් ලින්...
මම ඔහුව කඳුවැටියෙන් පහළට ගෙන ගොස් විවේක ගැනීමට තානායමක් සොයා ගන්නම්
හරි , අපට අර වෙළෙන්දාව හමුවුණ තැන තානායමක් තිබෙනවා . එහිදී මාව මුණගැසෙන්න
දැන්ම ගොස් ඔහුව ලුහුබඳින්න ! ඔහු දැනටමත් බොහෝ දුර ගොස් ඇති
මම ඔබව පසුව හමුවෙන්නම්
ලන් ජන් !
ප්‍රවේශම් වෙන්න !
ඔහුට ඉතා කුඩා පෙනුමක් තිබෙන්නේ , නමුත් ඇත්ත වශයෙන්ම තරමක් බරයි
ශාප සලකුණු
ඔහුට මෙය එල්ල කළේ කවුද ?
එසේත් නැතිනම් එය කලේ අර මිනිසුන්ව ආහාරයට ගන්නා බලකොටුවද ?
වාසනාවකට එය පපුව තෙක් පැතිරී නැහැ
ඔබ කුමක්ද කරන්නේ ? ඇයි ඔබ මගේ ඇඳුම් ගැලෙව්වේ ?
කොහෙද මගේ අසිපත ? කොහෙද මගේ බල්ලා ?
ඇයි ඔතරම් කලබල වෙන්නේ ?
මට ඔබව බිත්තියෙන් පිටතට ගන්න පහසු වුණේ නැහැ . ඔබ තවමත් ඒ වෙනුවෙන් මට ස්තුති කලේවත් නැහැ
එය එසේ නොවුනා නම් ඔබ දැනටමත් මැරුණු පුද්ගලයෙක්
එපා . මට සවන් දෙන්න.
එක් වරක් මිය යන්න ලැබුන එක මට හොඳටෝම ඇති
හොඳ දරුවෙක් වගේ ඔබේ කඩුව බිම දමන්න
No comments yet. Be the first to leave one.