لومړۍ 200 کرښې.
වාඩිවෙන්න
හැමෝම කරුණාකරලා වාඩිවෙන්න
සන්සුන් වෙන්න
අද මට ඔයාලට කියන්න ගොඩක් වැදගත් පණිවිඩයක් තියෙනවා...
අපේ විප්ලවය නවතින්නේ නෑ
නවතින්නේ නෑ.. නවතින්නේ නෑ..
නවතින්නේ නෑ.. නවතින්නේ නෑ..
රෝලට් පනත අවලංගු කරන්න
රෝලට් පනත අවලංගු කරන්න
රෝලට් පනත අවලංගු කරන්න
පර්ගත්
- පර්ගත් - රෝලට් පනත අවලංගු කරන්න
ඔව් අම්මේ?
මෙහාට එන්න
එනවා..
බ්‍රිතාන්‍ය පාලනයට එරෙහිව අපේ විරෝධය..
- දිගටම කරනවා - දිගටම කරනවා
ටික වෙලාවක් ඉදගන්න පුතේ
උදේ ඉදලා කරනවනේ
මහන්සි වෙයි
මහන්සි වෙලා නතර උනොත්.. ගමනාන්තය මගඇරුණොත්..
ජීවිත කාලයටම පසුතැවිල්ල පස්සෙන් එයි
තාත්තා කිව්වනේ, ඒක අමතක උනාද?
හොදයි, ඒක අමතක කරන්න
නංගි වෙනුවෙන් රසකැවිලි ටිකක් අරගෙන එන්න
මේ පොඩි එකී කොයිතරම් කනවද?
ඇති..
අරගෙන එන්න
විනාඩියක් ඉන්න
දැන් මොකද උනේ?
ඔයාට දෙවි පිහිටයි
ස්තුතියි
පෙළපාළිය, ඉදිරියට යනු..
පර්ගත්
ස්තානගත වෙන්න
හැරෙන්න..
පහර දෙන ස්තානය..
ලෝඩ් කරන්න
උන්ට ඕන අපිව බය කරන්න
අපි පස්සට යන්නේ නෑ
අපි එයාලට අනතුරු ඇඟවීමක් කරන්න ඕනද සර්?
පහර දෙනු..
පර්ගත්
- අම්මේ.. - පර්ගත්
අම්මේ
අම්මේ
අම්මේ.. ළිඳට පනින්න එපා
අම්මේ
අම්මේ.. එපා
අම්මේ
අම්මේ.. එපා
බය වෙන්න එපා පුතේ, මම පර්ගත් ව එක්කගෙන එන්නම්
ගේට්ටු ඇරපන්
පර්ගත්
අන්න, උන් තාප්පෙට නගිනවා
පර්ගත්
අම්මේ
උන්ට වෙඩි තියපල්ලා
අම්මේ..
අම්මේ..
අම්මේ..
අම්මේ..
අම්මේ..
වහේ ගුරු..
ජලියන්වාලාබාග් වලින් නැගුන ඒ කෑගැහිලි..
මහා පාවාදීමක ප්‍රතිඵලයක් වුනා.
1914 දි..
පළවෙනි ලෝක යුද්ධය
මේ යුද්ධයේදි ඉංග්‍රීසින්ට සෙබළුන්ගේ මදිකමක් දැනෙන්න ගත්තම..
එයාලා ඉන්දියානුවන්ට පොරොන්දුවක් උනා
ඔයාලා ඔයාලගේ සෙබළු අපේ සටනට එකතු කරන්න
ඒ වෙනුවට අපි ඔයාලට නිදහස දෙන්නම්
ඉංග්‍රීසින්ගේ මේ පොරොන්දුවට..
ලක්ෂ 15කට වැඩිය ඉන්දියානුවෝ..
බ්‍රිතාන්‍ය ඉන්දියානු හමුදාවට බැඳුණා
හැමෝම හිටියේ අපේ රට නිදහස් වෙයි කියන බලාපොරොත්තුවෙන්
දවසක, යුද්ධය ඉවර උනා
ඒ වගේම, ඉංග්‍රීසියෝ වංචා කළා
පන්ජාබය, වැඩියෙන්ම සෙබළු යුද්ධයට යැව්ව පළාත..
විප්ලවයෙන් ගිනිබත් වුනා..
විප්ලවය දිගු කල් දිනේවා..
ප්‍රොෆෙසර් ක්‍රිපාල් සිං පන්ජාබ් තරුණයො එකතුකරගෙන..
බ්‍රිතාන්‍ය රජයට එරෙහිව ව්‍යාපාරයක් මෙහෙයවුවා
එක ප්‍රශ්නයක්, සර්
ආණ්ඩුකාර ක්‍රිපාල් සිං, මහජන විරෝධතාවලට නිර්භීතව නායකත්වය දෙනවා
ඒ වගේම, අධිකරණය එයාව සිව් වතාවක් නිදොස් කොට නිදහස් කරලා තියෙනවා
ආණ්ඩුව ක්‍රිපාල් සිං ව නවත්තන්න හැම නීතිමය උපායමාර්ගයක්ම පාවිච්චි කළා
ඒත් හැම වතාවකම එයා අසාර්තක උනා
ආණ්ඩුවේ කීර්ති නාමය දැන් අනතුරේ..
එයාව ඒ අනතුරෙන් බේරගන්න පුළුවන් එක මනුස්සයෙක්ට විතරයි
කේරළයේ උස් මහත් උන..
කලරිපේට්ටෝ ඉදලා.. කතාකලී වෙනකන්..
කරුණාවේ ඉදලා.. නීතිය වෙනකන්..
හැමදෙයකම මගපෙන්වන්නා
මේ රටේ හොදම නීතිඥ..
අද වෙනකන් කිසිම නඩුවක් පැරදුනේ නැති කෙනා
එයා තමයි ඒ කාලයේ ඉංග්‍රීසි පාර්ලිමේන්තුවේ..
වයිස්රෝයි කවුන්සිලයේ හිටපු එකම ඉන්දියානු සාමාජිකයා
ඉංග්‍රීසින්ගේ කැමතිම කෙනා..
ශංකරන් නායර්
දෙවියන් වහන්සේ රජු ආරක්ෂා කරත්වා..
තීරත් සිං..
ආණ්ඩුකාර ඕ ඩ්වයර් ගේ නීතිමය උපදේශක..
මම ඔයාට අවංකවම කියන්නම්, මිස්ටර් නායර්..
අපි නීතිඥයො තුන් දෙනෙක් එක්කම වැඩ කරා
ඒත් කිසිම කෙනෙක්ට ක්‍රිපාල් සිං වැරදිකරුවා කියලා ඔප්පු කරන්න බැරි උනා
ආණ්ඩුකාරතුමනී
උසාවියේ හරි වැරැද්ද නෙවෙයි..
දිනුම පැරදුමයි තීරණය වෙන්නේ
ක්‍රිපාල් සිං කවි ලියනවා
වෙලාවකට සම්මේලන කරනවා, එයාට රාජද්‍රෝහී චෝදනාවක් දාලා..
සැරින් සැරේ උසාවියට ඇද ගෙන එන එකෙන්..
උසාවියේ කාලය නාස්ති වෙනවා..
මේ මුලු නඩුවම නිශ්ඵලයි, ස්වාමීනී
හරියට, මාක් ට්වෙයින් කියපු විදියට..
"ලොකු සද්දයක් වගේම කේන්තියක් කිසිම දෙයක් ඇගවුම් කරන්නේ නෑ.."
ෂේක්ස්පියර්
මොකක්?
ට්වෙයින් නෙවෙයි, ශෙක්ස්පියර්
ස්වාමීනී
මම කියන්න යන්නේ..
ඕනම රජයකට..
එයාලගෙන් ප්‍රශ්න කරන අය ඉන්න එක ගොඩක් වැදගත්
ආණ්ඩුව හරිනම් මගේ සේවාදායකයාට ස්තුති කරන්න ඕන
ඔයාගේ සාක්ෂිකරු, මිස්ටර් නායර්..
ස්තූතියි, මිස්ටර් ක්‍රිපාල්
ඕඩර් ඕඩර්..
ස්වාමීනී
ඇත්ත කතාව තමයි ක්‍රිපාල් සිං කියන්නේ අපරාධකාරයෙක් නෙවෙයි
ගොඩක් දක්ෂ කවියෙක්
ආණ්ඩුවට ඇත්තටම වැරදීමක් වෙලා..
එයාට රාජද්‍රෝහී චෝදනා පනවලා තියෙන්නේ
අපිට සමාවෙන්න, මිස්ටර් ක්‍රිපාල්..
මම ඔයාගේ කවිවල ගොඩක් ලොකු රසිකයෙක්
ගොඩ කාලයක ඉදලා ඔයා කරන වැඩ ගැන ඇහැ ගහගෙන ඉන්නවා
මම ඔයාගේ කොලේජ් එකට ගියා
ඔයාගේ සම්මේලන වලට ගියා..
ඔයාගේ ගැන සමහර සිත්ඇදගන්නා දේවල් දැනගත්තා
ඒත් ඔයා යන්න කලින්..
මට ඔයාගෙන් ප්‍රශ්නයක් අහන්න පුළුවන්ද?
ඔයා බෝම්බයක් හදන්න දන්නවද?
මොකද්ද?
විරුද්ධයි, ස්වාමීනී
අදාළ නැති දෙයක්
ක්‍රිපාල් ජී
බෝම්බයක්?
මේ ප්‍රශ්නයට උත්තර දෙන්න ඔයා නීත්‍යානුකූලව බැදිලා නෑ
මම බ්‍රිතාන්‍ය ඉන්දියානු හමුදාවේ සොල්දාදුවෙක් වෙලා හිටියා
මම ලෝක යුද්ධයෙත් සටන් කරා
ස්වාමීනී
අනිත් හැම සොල්දාදුවෙක්ගෙම සාමාන්‍ය පුහුණුවේ..
මිස්ටර් ක්‍රිපාල්..
ඔව් ද නැද්ද?
- ඔව් දන්නවා - ස්වාමීනී
බ්‍රිතාන්‍ය ඉන්දීය හමුදාවේ දහස් ගානක් ඉන්දියානු සෙබළු හිටියා
ඒ හැමෝටම බෝම්බ හදන්න පුහුණු කරනවා
ඉතින්, දැන් ඒ හැමෝවම උසාවියට ඇදගෙන එනවද?
කාරණාවට එන්න මිස්ටර් නායර්
ඔව්, ස්වාමීනී
කුදිරාම් සිං වගේම බැරින්දර් කුමාර් කවුද?
විප්ලවය දිගු කල් දිනේවා..
මගේ කොලේජ් එකේ ළමයි
දැනට දවස් කීපයකට කලින් ඔයාගේ කොලේජ් එකේ මේ ළමයි..
ඉම්පීරියල් තියටර් එකෙන් එලියෙ නිලධාරී කිංග්ස්ෆර්ඩ්ගේ කාර් එකට බෝමබයක් විසි කරා
ඒ කාර් එක පිච්චිලා අළු උනා
එයා ප්‍රහාරයෙන් මියගියා
- මට හරිම කණගාටුයි - මට ඒක පේනවා
"ආණ්ඩුවට විරුද්ධව ගින්නෙන් විතරක් නෙවෙයි, තීන්ත වලිනුත් සටන් කරන්න පුළුවන්"
මේ ශ්‍රේෂ්ඨ පද පේළි කාගෙද?
මගේ තමයි, ඒත් ඔයා මොනවද කියන්න හදන්නේ?
මම ඒ ළමයින්ට කිව්වද බෝම්බයක් විසි කරන්න?
කිව්වෙ නැද්ද?
ස්වාමීනී, මේවා කොහොමද නඩුවට සම්බන්ධ වෙන්නේ?
ස්වාමීනී
කොලේජ් එකට ඉගෙනගන්න ආව ඒ බොළද අහිංසක තරුණයෝ..
ක්‍රිපාල් සිං නිසා අද හිරේට වෙලා කුණු වෙනවා
මෙයා මුලින්ම එයාලගේ හිත් වල ආණ්ඩුව ගැන වෛරය පිරෙව්වා..
බ්‍රිතාන්‍ය පොලිස් නිලධාරියෙකුට බෝම්බයක් විසි කරන්න එයාලව උසි ගැන්වුවා
ඊටපස්සේ බෝම්බ හදන හැටි පවා ඉගැන්නුවා, වෙන්න පුළුවන්..
..බෝම්බය මෙයා තමන්ගෙ අතින්ම හදලා දුන්නා වෙන්න
කවි පටබදින එක, කවි ලියන එක, සම්මේලන කරන එක..
මේවානම් ගොඩක් පොඩි චෝදනා
ක්‍රිපාල් සිං ට නිලධාරී කිංග්ස්ෆර්ඩ් ගේ ඝාතනයේ චෝදනාවට..
දැඩි දඩුවම් හම්බවෙන්න ඕන
එච්චරයි ගරු ස්වාමීනී
උසාවිය මිස්ටර් නායර් එක්ක එකග වෙනවා
ක්‍රිපාල් සිං ව අධිකරණ භාරයට අරගන්නවා..
ඒ වගේම ඔහුට ඉන්දීය දණ්ඩ නීතී සංග්‍රහයට අනුව..
නිලධාරී කිංග්ස්ෆර්ඩ් ගේ ඝාතනයට චෝදනා එල්ල කරනවා
ස්තූතියි, ස්වාමීනී
නායර් සර්
ඔයා කොච්චර ලේසියෙන් විප්ලවවාදියෙක්ව ත්‍රස්තවාදියෙක් කරාද?
ඔයා දක්ෂ නීතිඥයෙක් නම් තමයි
ඒත් වැරදි පැත්ත වෙනුවෙන් සටන් කරන්නේ
ඔයත් දක්ෂ කවිකාරයෙක්..
ඒත් ඔයාගේ කවි වලින් නෙවෙයි රට දුවන්නේ
දිගටම කියවන්න
දවසක මේ වැරදි වැටහීම දුරු වෙලා යයි
යමු
මට කියන්න පාර්වතී...
No comments yet. Be the first to leave one.