The Family

The Family

د Sinhala ژباړه ډاونلوډ کړئ

د خپرونې معلومات

The Family 2013 720p BluRay x264-SPARKS
The Family 2013 1080p BluRay x264-SPARKS
The Family 2013 DVDRip x264-COCAIN
The Family 2013 720p US BluRay DTS x264-PublicHD
The Family 2013 1080p US BluRay DTS-HD MA 5 1 x264-PublicHD
The Family 2013 BluRay 720p DTS x264-CHD
The Family 2013 BluRay 1080p DTS x264-CHD
The Family 2013 BRRip XviD AC3-SANTi
The Family 2013 1080p BluRay x264 DTS-HDWinG
The Family 2013 720p BluRay x264 DTS-HDWinG
د لخوا تبصره sulan
මෙම උපසිරැසි www.subscene.com වෙනුවෙන් sulanstudio.blogspot.com නිකුත් කල උපසිරැසි වන අතර උපුටා ගැනීම් අවසරය මත සිදු කරන්න....

تګونه

BluRay
x264
720p
720
TS
HD
1080
brrip
XviD
AC3
په خپور شو: 2014-02-06
ډاونلوډونه: 60
د اوریدلو معیوبیت: Yes

د Sinhala سرليکونو مخکتنه

لومړۍ 200 کرښې.

කව්ද ඒ?

මම කොහොමද දන්නෙ?

තාත්තේ.

හෙලෝ? හෙලෝ?

හෙලෝ?

සංසාරෙදි අපි අපෙන්ම අහන්න ඕන එකම ප්‍රශ්ණෙ....

මිනිහෙක්ගෙ ජීවිතේ කොච්චර වටිනවද කියලා?

ඔයාගෙ වටිනාකම දැනගන්නවා කියන එක හරියට මොන දවසෙද ඔයා මැරෙන්න යන්නෙ කියලා දැන ගන්නවා වගේ.

මමද? මගෙ වටිනාකම $ මිලියන 20ක්,

මම හැම ඩොලර් එකක්ම ගන්නවා මගෙ පරණ ජීවිතේ ආයෙ ගන්න.

පැටියෝ? නැගිටින්න, අපි ආවා.

- මගුල. දැන්ම. - වොරන්. කට.

අම්මෙ, අපි පැය 11ක් තිස්සෙ ඉදන් පාරෙ

ඒ ගද හරියට උරුලෑවෙක් මේ පිටිපස්සෙ පුපුරල වගේනෙ.

ඒක ඔයාට වැඩකට නැති එකෙක් වගේ කථා කරන්න හේතුවක් නෙමේ.

- ඒක බල්ලෙක්. - ඔව්. රැවටිල්ලක් නෑ ඒක බල්ලෙක්.

මම කැමතියි ඔයාගෙන් දෙයක් ඉල්ලන්න,

ඔයා එක පාරක් හරි මෙයාව නෑව්වනම්, අපිට මේ වගේ ප්‍රශ්ණයක් ඇතිවෙන එකක් නෑ.

ඔව්, ඔව්. අපි බලන්නෙ අංක දහය.

- ඊලගට, වමට. - එතන අංකයක් නෑ.

නෑ, මම දන්නවා. ස්ටෑන්ස්ෆීල්ඩ් ඒක කිව්වා. එච්චරයි, ඔව්.

නෑ, නෑ, වමට, ඊට පස්සෙ...

එහා පැත්තට. හරි.

අතන.

ඔව්.

ඒ ඒක.

කරන්ට් එක නැද්ද?

නෑ, එහෙම නෑ, එයාල විදුලිය විසන්දි කරලා වෙන්න ඇති.

- අම්මේ, ඔයා මොනවද කරන්නෙ? - මීයො බයකරලා ඉවත් කරනවා.

- මෙහෙ මීයො ඉන්නවද? - කව්ද දන්නෙ? ඔයා කවදාවත් දන්නෙනෑ.

- මෙහෙ මීයො ඉන්නවා නම් මම මෙහෙ නවතින්නෙ නෑ. - බෙල්, අනේ, පටන්ගන්න නම් එපා.

කෝක උනත්, ඔයාගෙ තාත්තට දැන්ම බෑ උන්ව නවත්තන්න. එයාට පැය 24ක් දෙන්න,

එයා මෙහෙ ඉන්න හැම සතෙක්වම මරල දායි.

අහ්!

බෙල්, ඔයා ඉන්න උඩ තට්ටුවෙ දකුණු පැත්තෙ. වොරෙන්, ඔයා ඔයාගෙ අක්කට එහා පැත්තෙ එකේ.

- මෙහෙ සීතයි. - හොදයි, මම ගින්නක් ගහන්නම්.

හුහ්?

මෝඩයො ආයෙත් ටී.වී එක අමතක කරලා.

- හෙට, ඔවුන් කිව්වා. - "හෙට," ඒක තමා එයාලගෙ ප්‍රියතම වචනෙ.

ඒයි, ඔයාල දෙන්නා, හැම වෙලාවෙම මොනව හරි අඩුපාඩුවක් උනොත් මාව අල්ල ගන්න එක නවත්තන්න.

ගිහින් බලලා, ඔයාලම එයාලට කථා කරන්න.

කවුරුවත් දන්නවද මෙතෙන්ට කියන්නෙ මොකක්ද කියලා?

චෝලොන්ග්-සර්-අව්රි, නෝමැන්ඩි.

අව්රි කියන්නෙ ගගට ආදේශකයක්.

ඇරත් අපේ කොල්ලො මෙහාට ආවෙ 44දී, මොනවටද නෝමැන්ඩි ප්‍රසිද්ධ?

- කේජු වර්ග වලට. - කැල්වඩෝස්.

ම්ම්.

රිවියිරා (වෙරළ තීරය ප්‍රංශ/ඉතාලි) වල ඔය දේවල් දෙකම තියෙනවා, ඒ වගේම අව්වත්.

ඔව්, පැරීසියෙ වගේ.

ඔව්, හරි. ඒත් අපි දැන් ජීවත්වෙන්නෙ මෙහෙ, කේජු හදන තැනක,

එච්චරයි, දැන් පියවි සිහියට එන්න.

මාලවිටා?

මෙතන ඉන්නවා. හොද බල්ලා.

ඒයි, පැටියො. ඔයාට බෑග් ටික අරගෙන දෙන්න ඕනද?

නෑ, නෑ, නෑ, මම ගන්නම්, මම ගන්නම්.

ළමයින්ව නිදි කරවන්න, එයාලට හෙට ඉස්කෝලෙ යන්න ලෑස්ති වෙන්න ඕන.

මම දන්නවා ඒ ඔයා නෙමේ කියලා, ඒත් මට අභාවය කියන්න බැරි උනා.

මොන මගුලකද ඔයා ගියෙ?

- ඉඩම ටිකක් බලන්න ගියා. - ඒක එච්චරටම ලොකුයිද?

නිකන් මට දිශාවල් බලාගන්න.

මම උත්සහ කෙරුවෙ බල්ලට තැනක් හොයා ගන්න උදව් වෙන්න.

- හෙට, මම හොයා ගන්නවා. - ඔහ්, දෙවියනේ.

ධාන්‍ය නෑ, රෝස් කරපුව නෑ, රටකජු බටර් නෑ.

ඉතිං ඔයාලට ඇපල් ඩෝනට් කන්න වෙනවා.

අද උදේ බේකරියෙන් මම අරගත්තෙ.

- කොහෙද මේ ඉස්කෝලෙ තියෙන්නෙ? - මම එයාලට සිතියමක් ඇදල දුන්නා.

- අපිට තාමත් තියෙන්නෙ ඒ නම්මද? - නෑ, අපි බ්ලේක් පවුලක්.

වෝ.

හොදට පරිස්සම් වෙන්න.

- ඔයාගෙ කොණ්ඩෙ තෙතයි. - අම්මේ, ඒක හොදයි.

- සුභ දවසක්. - බායි, තාත්තේ.

- ඔයාලට ආදරෙයි. - මාත් ඔයාලට ආදරෙයි.

මම ටවුම ටිකක් බලල එන්න යනවා.

- ඒ වගේම බඩු ටිකක් ගන්නත් එක්ක. - හරි.

ඔය කබාය දාගන මුළු දවසම එහෙ මෙහෙ යන්න එපා, හරිද?

- නෑ, 'අසල් වැසියො හින්දා? - නෑ, ඔයාගෙ ගතිය හින්දා.

මගෙ ගතිය හොදින්, පැටියො. මං ගැන වදවෙන්න එපා. මම ටිකක් පිට ගියා විතරයි,

ඒත් ඔයා මේ දේවල් ගොඩක් ලේසියෙන් හරි ගස්සනවා මම කරනවාට වඩා.

අපි අසල් වැසියන්ගෙන් පැනල ගියොත් අපි මොනවද කියන්නෙ?

මට ඒ ගැන හිතන්න ටික කාලයක් දෙන්න. අමතර කාලයක්,

දැන් එයාලට හොද හිනාවක් දෙන්න, ඒකෙන් අපිට වෙලාව ලැබෙයි අදහසක් අරගන්න.

ස්ටෑන්ස්ෆීල්ඩ් සැක දුරු කරගන්න කිව්වා

ඔයා ඉස්සරහ ගේට්ටුවෙන් එළියට යන්න එපා කියලා.

- කවද වෙනකම්ද? - එයා මෙහෙට එනකම්.

ඔයා රිවියිරා ගැන මතක් කරල කියන්න ඕන නෑ.

එහෙනන් අපි කොහෙන්ද ආවෙ?

ජනපදයෙන්, පැටියො.

මේක නම් පේන විදිහට හොද නෑ.

ඔව්, අපි දැන් ක්‍රියාත්මක කරන්නෙ පොඩි ගිවිසුමක්.

අපි දවල් කෑමෙදි විමසීමක් කරමු?

- වොයිලා. - ම්. ස්තූතියි ඔයාට, මිස්.

මෙහෙ තව මොනවහරි බලන්න වැදගත් දෙයක් තියෙනවද?

ඔයා දන්නවද, කෞතුකාගාරයක්, ස්මාරකයක්...?

මෙහෙ කටුගෙය මුද්‍රණාලයක් තියෙනවා, උහ්, වෙර්නුයිල් වල.

උම්... සිසිලියා පල්ලිය තියෙනවා,

උහ්, තව, ම්ම්, 15වෙනි සියවසේ වගේ ජනෙල් කිළිටි වෙලා.

ඔහ්. මට මෙතන ඉදන් එහෙට ඇවිදගෙන යන්න පුළුවන්ද?

බෑ. ඒක ඊලග නගරෙ තියෙන්නෙ, කි.මි.20ක් විතර තියෙනවා.

අනිත් නගරෙ...

- ඔයාද යැංකි ? - මොනවද ඔයාට ඕන?

ඔයා ඇමරිකාණුවෙක් නම්, ඔයා ධනවතෙක් වෙන්න ඕන.

වාව්, ඔයා හුගක් ලොකු පොත් කියවන්න ඕන...

ලොකු බුද්ධියක් ලබා ගන්න නම්.

උඹ මෙතන බොරුවට රගන්නද හදන්නෙ, ඈ බොල?

හරි, අපිට මෙකනින් ලුහුබදින එක නවත්තන්න පුළුවන්ද?

මොන වගේ සෙල්ලමකද ඔයාල ඉන්නෙ? මැර වැඩ කරීමද, ආරක්ෂණයද, බය කිරීමද?

ඔයා ඒකාධිකාරය එහෙමත් නැත්නම් මාකට් එකේ සම්පූර්ණ ලාභය ලබා ගන්න හදනවද?

මොකටද ඔයා ඔයාගෙ මුදල් නැවත ආයෝජනය කරන්නෙ?

චොලෝන්ග් වලට සාදරයෙන් පිළිගන්නවා, යැන්කි.

සමාවෙන්න, මොකක්ද ඕන?

Du beurre de cacahuète( රටකජු බටර් )...

රටකජු බටර්.

අහ්. නෑ, ඒ වගේ බඩු මුට්ටු තොග අපි ගන්නෙ නෑ, නෝනා.

මම ඇහුවා විතරයි.

මට සමාවෙන්න, ඒත් මට කොහෙන්ද පැස්ටා හොයාගන්න පුළුවන්?

කෙලවරටම ගිහිල්ලා, දකුණට හැරුනහම, බලුකෑම කඩේට එහා පැත්තෙ.

- මර්සි. - ඔයාව සාදරයෙන් පිළි ගන්නවා.

Du beurre de cacahuète... ( රටකජු බටර් )

ෆ්‍රෑන්ස් 92ක් දෙන්න, අනේ.

ඉතුරු තියා ගන්න.

ඔහ්...

- ඒකෙ මොකක් හරි අවුලක් තියෙනවද? - මම හිතන්නෙ ඒක කෑමට හොදයි.

ඉතිං කොහොමද හදුනාගැනීම?

- ඒක හොදයි. - වෙඩි වගේ.

හොදයි, මට කිලින් ගැහුව එවුන් හතරදෙනා,

උන් ඉන්නෙ දොළහ වසරෙ, ඔහුන් ගිම්හානයට අවලම් වැඩ සංවිදානය කරනවා.

ඒකට සෙට් වෙන්න එපා කියලා මට මතක් කරන්න.

තොප්පියක් දාගෙන ඉන්න ලොකු එකා, ඔහු තමයි රග්බි කණ්ඩායමේ නායකයා.

ඔහු ගණිතයෙන් හොද ලකුණක් ගන්න ඕන දෙයක් කරනවා,

ඒ වගේම ජිමී හෙන්ඩ්‍රික්ස් එයාගෙ හොද යාළුවෙක්.

රෝස පාට රිබන් පටියක් බැදන් ඉන්න කෙල්ලත් එක්ක යාළු වෙලා ඉන්නෙ.

මෙහාට එන කෙල්ල ගෝතම් නගරයේ ඉදන් ඇවිල්ලා තියෙන්නෙ,

පාසලේ සිගරට් විකුනන්න කළු කඩයක් කරගෙන යනවා.

ඕපදූප කියන කෙල්ල තමයි ජනේලෙ ලග ඉන්නෙ,

අර කෙරෝලෙ ඉන්න මෝඩ වැඩ කරන බල්ලගෙ සහෝදරිය තමයි ඇය.

ඔයාගෙ ඇහැට මේ දේ කෙරුව එක්කෙනා එයා නේද?

ඔව්. දුක්වෙන්න එපා, එයාට ඒකට හම්බෙනවා.

- මම දැනටමත් එයාගෙ දුර්වලකම දන්නවා. - මොකක්ද?

එයාට සංගීත පද්ධතියක් ඕන වෙලා තියෙනවා සති දෙකකින් එයා පවත්වන සාදයට.

එයාට අවශ්‍යකරණ උපකරණ දෙන්න පුළුවන් එක පුද්ගලයයි ඉන්නෙ,

අර අතන ඉදගෙන ඉන්නෙ ඉන්ජිනේරුවෙක්ගෙ පුතෙක්.

ඔයා කිසිම කාලයක් නහත්ති කරල නෑ වගේ?

මට නාස්ති කරන්න කාලයක් නෑ.

Bon appétit.

1931 දි, මගෙ සීයා කැඩිලැක්ස් 200ක්

කුලියට දීලා තියෙන බවට සදහන් වෙනවා විටෝ ගිනොවෙස් කියන පුද්ගලයට ඔහුගෙ බිරිදගෙ අවමගුල් පෙරහැර යෑමට.

1957 දී, මගෙ තාත්තා, සෙසරි මන්සෝනි,

හැම රටකම හිටපු හොදම ලොක්කො 107 දෙනාගෙන් කෙනෙත්

එයාව ඇපලචින් සම්මේටනයට කැදවලා තිබුණා, මිනිස්සුන්ව දඩයම් කරන එක අවසන් කරන්න.

ඔයාට පෙන්වන්න පුළුවන්ද මට යම් ආයතනයක කාල පත්‍රිකාව?

මට කෙලින්ම තාත්තා ළගට ගිහින් කැරලි ගහලා තරහ ගස්සන්න පුළුවන් උනානම්.

ඒත් ඒක කවදාවත් සිද්ද වුනේ නෑ.

මම පවුල් ව්‍යාපාරයක් අරගෙන නිදහසේ කරගෙන ගියා.

කවුරුවත් මට බලකෙරුවෙ නෑ.

ඒත් දැන් ඇමරිකාවෙ ඉන්න හොදම ප්‍රබලයා මගෙ පස්සෙන් පන්නනවා නම්,

මාව ඝාතනය කරන්න සූදානම් වෙලා ඒ මිලියන විස්සක මුදල අරගන්න,

මට පොඩි පසුතැවිල්ලක්වත් නෑ.

ඒ වගේම, ඇත්තම කියනවා නම්, ගැඹුරින්ම, ඔයා දන්නවද මොකක්ද කියලා, මම රවට්ටනවා.

හොද බල්ලා.

- රෝස මල් වලට ස්ථාවර ආදරයක් සහ සත්කාරයක් ඕන. - ඔව්.

- ඔයා ලගකදිද මෙහාට ආවෙ? - ඔව්. ඊයෙ.

- ඇමරිකාවෙන්ද? - ඔව්.

- අහ්. - හොදද නැත්නම් නරකද?

ඔයා දන්නවද, ප්‍රංශය තමයි විදේශිකයන් කැමතිම ගමනාන්තය. ඔයා ගොඩ කාලයක් ඉන්නවාද?

නෑ, මම කවදාවත් කොහෙවත් ගොඩක් කල් ඉන්නෙ නෑ. අපි ගොඩක් එහෙ මෙහෙ යනවා.

- 'හේතුව තමයි මගෙ වැඩ රාජකාරි. - අහ්. ඔයා මොනවද කරන්නෙ?

- මම රචකයෙක්. - රචකයෙක්?

මොනවද ඔයා? නවකථා කරුවෙක්ද?

නෑ, නෑ. හොදයි, සමහර විට ඉදිරි දවසක, ඒත් දැන් ඉතිහාසය විතරයි.

දේශයන් පිළිබදව. ඒක කොමිසමක්. ඒකයි අපි මෙහෙ ඉන්නෙ.

- දේශයන් ගැන. ඒක පුළුල් විෂයක්. - ඔව්.

මොකක්ද ඒ ගැන ඔයාගෙ දැක්ම?

මගෙ දැක්ම? හොදයි, නාවිකයන් පිළිබදව. ඒක එක්තරා විදිහකට ඔවුන්ට ගෞරවයක්.

මම හිතුවෙ භූ විද්‍යාත්ඥයො විතරයි මේවට සම්බන්දවෙලා ඉන්නෙ කියලා.

ඔව්, ඒත් මම හමුදාවත් එක්ක සාකච්ඡා කරන්න ගියා...

මේකෙ හරය පිළිබදව, නැව් කණ්ඩායම් එක්ක ළගදිම වැඩේ පටන්ගන්න.

ඔයා දන්නවද, ගොඩ බහින්න ඉස්සෙල්ලා, හොදට කන්න ඕන.

අනිවා. මම හිතන්නෙ ඔයා කැමති වෙයි වංශාදිපතියන්නෙ ක්‍රියාකාරිත්වය පිළිබද පරිච්ඡේද වලට.

හොදයි, මම හිතන්නෑ එක පරිච්ඡේදයකින් ඒක ආවරණය කරන්න පුළුවන් වෙයි කියලා.

මොකක්ද 314 පාබළ හමුදාව...

එයාල ඔක්කොම ගොපළු කොල්ලො වගේ.

තරුණායෝ, ගොඩදෙනෙක් ටෙක්සාස් වලින්, නැද්ද?

ඔහ් ඔව්, ඔව්, ගොඩ දෙනෙක්, එයාල ඇත්තම කව්බෝයිලා වගේ.

ඒක විශ්වාසයි. ඔව්.

දෙවියනේ, හතරත් වෙලා. මට දැන් නැවත ගෙදරට යන්න වෙනවා.

ළමයි ඉස්කෝලෙ ගිහින් එනවා.

- ඔබව හමුවීම සතුටක්. - ඔයාවත් හමුවීම සතුටක්.

මටත්.

මොන මගුලකටද මම නවකථා කරුවෙක් කියලා කිව්වෙ නැත්තේ?

ජනේලෙ තියෙන රූප වලින් කියවෙන්නෙ ශාන්ත මාටින්ගේ ජීවිතය ගැන.

ඒක පහළොස්වෙනි ශතවර්ෂයේ සායම්කරපු වීදුරුවක්.

- ඔහ්. - ඔයා මේ පැත්තෙ විසිතුරු නරඹනවද?

නෑ, මගෙ පවුලෙ අයයි මමයි නිකන් මෙහෙට ආවෙ.

- උහ්... හොදයි, මෙහෙ ඉදන් එච්චර දුර නෙමේ ඉන්නෙ. - එහෙනම් ඔයාව සාදරයෙන් පිළිගන්නවා.

හැම වෙලාවෙම මට විශාල තෘප්තියක් ලබා දෙනවා...

මෙහෙට එන අළුත් අයව පිළිගැනීම.

ඔහ්...

A bientôt.

A bientôt.

වාව්. ඒකනම් නියමයි.

تبصرې

No comments yet. Be the first to leave one.

Keep it about this subtitle — sync, quality, typos.500 characters left