Red Riding Hood

Red Riding Hood

د Sinhala ژباړه ډاونلوډ کړئ

د خپرونې معلومات

Red Riding Hood 2011 1080p BluRay x264 AC3 - Ozlem
د لخوا تبصره bubuloimare
I'm Black Panther Visit www.baiscopelk.com follow me on Facebook... බ්ලැක් පැන්තර්

تګونه

BluRay
x264
AC3
1080
په خپور شو: 2015-01-18
ډاونلوډونه: 23
د اوریدلو معیوبیت: No

د Sinhala سرليکونو مخکتنه

لومړۍ 200 کرښې.

★★★ සමන් ප්‍රසාද් ★★★ කළ උපසිරැසි ගැන්වීමකි. කරුණාකර පරිවර්ථන අයිතිය සුරකින්න.

පුන්සඳ පායන දවසක්. රෑට අගුල් දාගන්න.

වෘකයා ඔයාට වඩා ඌරව අල්ලගන්න එක හොඳයි.

අපි ජීවත් වුනේ අඳුරු වනාන්තරය කෙළවරේ.

කිහිපදෙනයි අපේ ගම නමින් දැනගෙන හිටියේ...

...නමුත් හුඟදෙනෙක් අහලා තිබුණා එහෙ සිද්ධවෙන භයානක දේවල් ගැන.

මගේ අම්ම මට හැමවෙලාවෙම කිවුවෙ, "අඳුරන්නෙ නැති අයට කතා කරන්න එපා.

ගිහිං වතුර අරගෙන කෙළින්ම ගෙදර එන්න" කියලා.

මම හොඳ කෙල්ල වගේ එයා කියන විදිහටම කරන්න උත්සාහ කළා.

වැලරී.

මාව විශ්වාස කරන්න, මම උත්සාහ කළා.

අපි යමු.

ඔයා ළඟ පිහිය තියෙනවද?

මේ තියෙන්නෙ.

බලන්න, හිම වගේ සුදුපාට ලොම්.

මම ඔයාට දඩයම් සපත්තු දෙකක් හදලා දෙන්නම්.

ඒක කරන්න, පීටර්.

- ඔයා කරන්න. - බෑ, ඔයා කරන්න.

වසර දහයකට පසු

මම දන්නවා හොඳ කෙල්ලො හාවො දඩයම් කරන්නෙවත්, තනියම කැලේට යන්නෙවත් නෑ කියලා.

ඒත් අපි පුංචි කාලෙ ඉඳලම, මට නීති කඩන්න ඕන කරවන ක්‍රමයක් එයා ළඟ හැමවෙලේම තිබුණා.

පීටර්! අපි කාලා එනකම් ගස් ටික මෙතනම තියේවි.

- ඕක මට දෙන්න. - ඒ වෙනුවෙන් ඔයා මට මොනවද දෙන්නෙ?

- එයාලා ඔයාට කිවුවෙ නැද්ද? - කියන්නෙ මොකද්ද?

එයාලා ඔයාට හෙන්රි ලසාර්ව බන්ඳලා දෙන්න සූදානම් කරල තියෙන්නෙ.

ඉතින්, අන්තිමේදි මගෙ අම්මට එයාට ඕන කරපු දේ ලැබුණා.

සල්ලි.

හෙන්රිට එයාට හැමවෙලේම ඕනකරපු දේ ලැබෙනවා. ඔයාව.

ඉතින්, අපි දැන් මොකද කරන්නෙ?

ඔයාට එයාව බඳින්න ඕනද?

ඔයා දන්නව මට ඕන නෑ කියලා.

ඔප්පුකරන්න.

- කොහොමද? - මාත් එක්ක පැනලා යමු.

අපි කොහේ කියල යන්නද?

ඔයාට ඕන, ඕනම තැනකට.

සාගරයට.

නගරයට.

කඳුකරයට.

ඔයා බයද?

- නෑ. - ආ, නැද්ද?

ඇත්තටම?

ඔයා ගෙදර අතෑරලා එනවද?

ඔයාගෙ පවුලෙ අයව?

ඔයාගෙ මුළු ජීවිතේම?

මම ඔයත් එක්ක ඉන්න ඕනම දෙයක් කරනවා.

මම හිතුවා ඕක කියයි කියලා.

ආ, එහෙමද?

අපි ඒ ගැන මොකක් හරි කරමු.

අපි ගිහිං කියලා කවුරුහරි දැනගන්න කළින් දවස් භාගෙක දුර ගිහිල්ලා ඉඳීවි.

මම ඔයත් එක්ක තරඟෙට එන්නම්.

වෘකයා.

මේ පැත්තෙන්!

ඌ ආයෙත් මරලා.

ඒත් අපි සාමය ආරක්ෂා කරගෙන හිටියෙ.

හරි ඉතින්, වෘකයා ඒක කඩල දාලා.

කවුද ඒ?

මට කියන්න.

ඔයාගෙ අක්කා.

අම්මේ, තාත්තේ.

ලුසී!

ලුසී!

ස්තූතියි, ක්ලෝඩ්.

- ලසාර් මහත්මිය, කරුණාකරලා ඇතුලට එන්න. - සුසෙටා.

- මම කණගාටුවෙනවා ඔයාගෙ නැතිවීම ගැන. - ස්තූතියි.

මම ඒක ගන්නම්.

- කොහොමද, හෙන්රි. - කාන්තාවනි.

ලුසී කියන්නෙ හොඳ කෙල්ලෙක්.

දැන් එයා ඔයාගෙ ආදරවන්තයා. එයා ඇවිල්ලා ඉන්නෙ එයාගෙ ශෝකය ප්‍රකාශ කරන්න.

- ඒත් මම එයාව පොඩ්ඩයි අඳුනන්නෙ. - ඔයා එයාව අඳුන ගනියි.

ඉතින් පල්ලෙහාට යන්න. අනේ.

සිසාර්.

අපිත් එක්ක තැබෑරුමට එන්න.

ගැහැණු කට්ටියට එයාලගෙ විදිහකට දුක් වෙන්න දෙන්න.

- මටත් යන්න ඕනා. - එපා.

අපි මුලින්ම බැන්ඳහම මම ඔයාගෙ තාත්තට ආදරේ කළේ නෑ.

මම වෙන කෙනෙක්ට ආදරේ කළා.

ඒත් මම ඔයාගෙ තාත්තට ආදරේ කරන්න පටන්ගත්තා.

ඒ වගේම එයා මට ලස්සන දුවලා දෙන්නෙක්ව දුන්නා.

අපි අපේ වාසනාව ගැන හිතුවොත් හොඳයි.

අයියෝ, ෆාදර්.

වෘකයා මිනිස් ජීවිතයක් අරගෙන අවුරුදු 20ක්ම වාගේ ගෙවිලා ගිහිල්ලා.

අවුරුදු විස්සක්.

ඒ අපි හැම පුරහඳ දවසකම අපේ හොඳම සත්තුන්ව බිල්ලට දෙන නිසයි.

අපි අපේ ගිවිසුමේ විදිහටම ඒක කරා.

- ඉතින් දැන් අපි ඌව මරමු. - අනිවාර්යයෙන්!

අපි මරලා දාමු ඌව!

එපා.

මම ෆාදර් සොලමන්ට එන්න කියලා තියෙන්නෙ.

ෆාදර් සොලමන්?

එතුමා රාජධානිය පුරාම තියෙන නගරවල ඉන්න නර වෘකයින්වයි යක්දෙස්සියන්වයි විනාශකරලා තියෙනවා.

එතුමා අපි හැමෝවම මේ මෘගයාගෙන් මුදවා ගනීවි.

නෑ.

අපේ පලිගැනීමෙන් එයා අපිව කොල්ලකයි.

මම පුදුම වෙන්නෙ ඇයි එයා වෘකයා එන රෑක එළියෙ හිටියෙ කියලා.

සමහර විට එයා කොල්ලෙක්ව හම්බවෙන්නෙ හොරෙන් යන්න ඇති.

මගේ ලුසී කවදාවත් කොල්ලො ගැන හිතුවෙවත් නෑ.

එයාට මගේ මුනුපුරාව හිතට අල්ලලා තිබුණෙ.

එයා පුරුදු වෙලා හිටියා ඔහුව බලන්න ඇවිත් හරියට බලු පැටියෙක් වගේ ඔහුගෙ පස්සෙන් යන්න.

එදා රෑ එයා හොයාගත්තා හෙන්රිව එයාගෙ නංගිට විවාහ ගිවිසලා තියෙන්නෙ කියලා.

එයා හුඟක් කම්පාවට පත්වෙලා වෙන්න ඕනා.

එක්කො එයා තීරණය කරන්න ඇති ඔහු නැතිව ජීවත්වෙනවට වඩා මැරෙන එක හොඳයි කියලා.

කොච්චර ප්‍රේමාන්විතද.

පෲඩන්ස්!

ඒක ගැන කතාකරන්න බෑ.

එයා මට කවදාවත් කිවුවෙවත් නෑ.

වදවෙන්න එපා, වස්තුවේ.

හෙන්රි හැමවෙලාවෙම ඇහැගහගෙන හිටියෙ ඔයා ගැන.

ඔයානෙ ලස්සනම කෙනා.

මම මගේ ගෞරවය දක්වන්න ආවෙ.

මම හරියටම දන්නවා උඹ ඇයි මෙහෙ ආවෙ කියලා.

මට දැනටමත් එක දුවෙක්ව නැතිවුණා.

වැලරි විතරයි මට ඉතුරුවෙලා ඉන්නෙ.

එයා වෙනුවෙන් දෙන්න තමුන් ළඟ මුකුත්ම නෑ.

මට රස්සාවක් තියෙනවා. ඔයාගෙ මහත්තයට තියෙන රස්සාවම.

මම දන්නවා දර කපන්නෙක් මොනවද හම්බකරන්නෙ කියලා.

හොඳ ජීවිතයක් ගතකරන්න එයාට තියෙන එකම බලාපොරොත්තුව හෙන්රි විතරයි.

තමුන් එයාට ආදරෙයි නම්...

...තමුන් එයාට යන්න දේවි.

අපි හැමෝම දැකලා තියෙනවා ග්‍රිමූර් කන්දට යන පාරෙ තියෙන ඇටකටු.

එතන තමයි වෘකයා උගේ ලෙන කරගන්නෙ.

අපි දන්නවා නර වෘකයාගේ දුර්වලතාවය.

ඌට දවල් කාලෙදි එලියට එන්න බෑ. ඌට ශුද්ධ භූමිය මතට අඩිය තියන්න බෑ.

- ඒ වගේම රිදීත් තියෙනවා. - ඒක ඌව මරලා දායි.

රිදී!

සමහර විට ෆාදර් ඕගස්ට් හරි ඇති.

සමහර විට අපි පොඩ්ඩක් හිටියොත් හොඳයි.

බයගුල්ලා.

සමහර විට, මගෙ පුතේ...

...ඔයා ඔයාගෙ ධෛර්යය හොයාගත්තොත් හොඳයි.

ඔයාට ඕන වෘකයව දඩයම් කරන්නද?

අපි ඌව දඩයම් කරමු.

අපි ඌව මරලා දාමු!

අපි මෘගයව මරලා දාමු!

අපි ඌව මරලා දාමු!

මොකද්ද සිද්දවෙන්නෙ?

වරෙල්ලා, කොල්ලනේ!

උඹලා මාත් එක්කද?!

අපි යමු!

පරිස්සම් වෙන්න.

මට මගේ නංගිව නැතිවුණා. මට ඔයාවත් නැතිකරගන්න බෑ.

අපිට තවදුරටත් මේක කරන්න බෑ.

ඔයාට ඒක දරාගන්න වෙනවා. ඔයාට හෙන්රිව බඳින්න වෙනවා.

ඒත් ඔයා දන්නවා මට හෙන්රිව ඕන නෑ කියලා.

මේක, ඒක නොවෙන දෙයක් බවට පත්කරන්න එපා.

බලන්න, අපි අපේ විනෝදය ලබාගත්තා. ඒක එච්චරක්මයි.

මම ඔයාව විශ්වාස කරන්නෙ නෑ.

මම ඔයා වෙනුවෙන් දෙයක් හැදුවා.

මම අපේ විවාහ මංගල්‍යය වෙනකන් ඉන්න හිටියෙ, ඒත්, ආ...

මොකක් හරි වුනොත් කියලා.

ඔයා ආයෙමත් සතුටින් ඉඳීවි.

මම පොරොන්දු වෙනවා.

එනවා, හෙන්රි.

අපි පොඩ්ඩක් හිටියොත් හොඳයි.

- අපි පොඩ්ඩක් හිටියොත් හොඳයි ෆාදර් සොලමන් එනකම්. - බෑ!

එයා හෙට මෙහෙට ඒවි!

අපි වෘකයව මරන්න යන්නෙ. අපිට පුලුවන් මේක ගැන බලාගන්න.

එහෙමද? වෙනකවුරුත් නැද්ද?

අපි යමු!

ඒඩ්‍රියන්. ලුසී වෙනුවෙන් නැගිට්ටට ස්තූතියි. ඒක පොඩි දෙයක් නෙවෙයි.

අපි ඉක්මනටම පවුලෙ අය වේවි. ඔයත් ඒකම කරන්න තිබුණා.

මට පොරොන්දු වෙන්න ඔයා පරිස්සම් වෙනවා කියලා.

බයවෙන්න එපා.

වෘකයට මාව ඕන නෑ. මගෙ ඇඟේ මස් කලඳක් නෑ.

මම ඇත්තටමයි කියන්නෙ, පුතේ.

මම පොරොන්දු වෙනවා, අම්මෙ.

ආත්තම්මේ.

වස්තුවේ. වස්තුවේ.

එන්න.

පරිස්සමෙන්.

එයා මට නොකියපු හුඟක් දේවල් තියෙනවා.

අනික මම එයාගෙ නංගි. මම දැනගත යුතුව තිබුණා.

ඒක එයාගෙ තීරණේ.

අපි හැමෝම ළඟ රහස් තියෙනවා.

මතකද මගේ ආත්තම්මා කියන්න පුරුදුවෙලා හිටියෙ මොකක්ද කියලා:

- "හැම දුකක්ම කෑමත් එක්ක අඩුවෙලා යනවා. " - "කෑමත් එක්ක අඩුවෙලා යනවා. "

මෙන්න. ඇඳලා බලන්න.

කොච්චර ලස්සනද.

මම ඕක හද හද හිටියෙ ඔයාගෙ මගුල් උත්සවේට.

මට ඒක මගේ මගුල් උත්සවේ වගේ දැනෙන්නෙ නෑ.

මට දැනෙන්නෙ හරියට...

...මාව විකුණනවා වගේ.

අරෙහෙ උඩ.

තමුන් තමුන් ගැන බලාගත්තොත් හොඳයි.

දෙබලක් තියෙනවා.

අපි වෙන්වෙලා යමු.

තවත් දෙබලක්.

අපි ප්‍රපාතෙ වගේ එකේ යන්නම්.

එපා. අපි එකට හිටියොත් හොඳයි.

සුභ උදෑසනක්, වස්තුවේ.

සුභ උදෑසනක්, ආත්තම්මේ.

ආත්තම්මා අපිට කිවුවා වෘකයා පවුල් පිටින් මරන්න පුරුදුවෙලා හිටියා කියලා...

...ඇඳේ ඉන්න ළමයින්ව ඩැහැගෙන යමින්.

ඒ කතා කවදාවත්ම මට ඇත්ත වගේ පෙනුනෙ නෑ. දැන් වෙනකම්ම.

අපි ඌව ඉරලා දැම්මා!

ක්ලෝඩ්.

ඒඩ්‍රියන් වෙනුවෙන්.

එයාගෙ පරිත්‍යාගය වෙනුවෙන්.

ඒඩ්‍රියන් වෙනුවෙන්.

අසරණ හෙන්රි.

හෙන්රි.

تبصرې

No comments yet. Be the first to leave one.

Keep it about this subtitle — sync, quality, typos.500 characters left