The Untamed

The Untamed (陈情令)

د Sinhala ژباړه ډاونلوډ کړئ

د خپرونې معلومات

The Untamed - Episode 06
د لخوا تبصره sunny_2000
Translated by SunnyTR

تګونه

other
په خپور شو: 2021-02-12
ډاونلوډونه: 57
د اوریدلو معیوبیت: No

د Sinhala سرليکونو مخکتنه

لومړۍ 200 کرښې.

The Untamed

Episode 06

ඇයි ඔබට මෙතරම් වේලාවක් ගතවූයේ ?

මම රටකජු ටිකක් රැගෙන පැමිණියා .

වෙයි සහෝදරයා ,

මේ මත්පැන් නම් බොහෝම අපූරුයි .

නිසැකවම .

ගූසුවල සිටින විට ඔබ පානය කල යුත්තේ අධිරජ සිනහවයි .

සුවඳවත් සහ මෘදු බවින් යුක්තයි ,

නැවුම් නමුත් කර්කශ නැහැ . ප්‍රසන්න සුවඳක් තිබෙනවා , එමෙන්ම ප්‍රබලයි .

ඔබේ මත්පැන් බඳුන පානය කරන්න .

ඔබ පුද්ගලයෙකුව විස්තර කරනවා වගෙයි හැගෙන්නේ .

ජියන් සහෝදරයා , මා එයට එකඟ නැහැ .

මා සිතන්නේ වෙයි සහෝදරයා පැවසූ දේ නිවැරදියි .

ඈත අතීතයේ සිටම ,

උසස් සුන්දරත්වය සමාන කොට තිබෙන්නේ අනර්ඝ වයින් වලටයි .

සැරදේවා .

එය සත්‍යයක් නම් ,

මත්පැන් සුවඳ ඔස්සේ ගොස් ඔබට ඔබේ සහකාරියව සොයාගත හැකිවේවි .

පානය කිරීමට මත්පැන් තිබෙන තුරාවට ,

මට හොඳින් සිටිය හැකියි .

ගූසු ලන් වංශය ඔබත් සමඟ කෙසේ කටයුතු කරාවිදැයි මා දන්නේ නැහැ .

කුමක්ද මගේ තිබෙන ගැටලුව ?

ඒ ඔබයි .

කිසිවෙක්ට ඔබේ සම්මතයන්ට සම විය නොහැකියි .

වෙයි සහෝදරයා , කුමන සම්මතයන්ද ?

වෙයි වූශියැන් , එය පවසන්න එපා !

සුන්දරත්වය , ස්වාභාවික සුන්දරත්වයක් තිබිය යුතුයි .

වෙයි වූශියැන් !

ගුණවත් සහ සැලකිලිමත්

- ඒ වගේම ... - වෙයි වූශියැන් !

උසස් වංශයකින් පැවත එන .

එය නවත්වන්න .

ඇය පමණට වඩා චතුර නොවිය යුතුයි ,

- මෘදු කටහඬක් තිබිය යුතුයි . - දුවන්න එපා , වෙයි වූශියැන් .

- ප්‍රවේශමෙන් . - දිවීම නවත්වන්න , වෙයි වූශියැන් .

නමුත් එතරම් හැකියාවක් නොමැති තැනැත්තියක් වියයුතුයි . තවත් බොහෝ දේ තිබෙනවා .

අරපිරිමැස්මෙන් යුතුව මුදල් වියදම් කරනා තැනැත්තියක් වියයුතුයි .

ඔබ පමණට වඩා කතා කරනවා . - එයට කමක් නැහැ .

වෙයි වූශියැන් !

ජියන් සහෝදරයා , නැඟිටින්න .

ඔබලා කුමක්ද සිදුකරන්නේ ?

කොතරම් අහම්බයක්ද .

ඔබ මෙහි පැමිණි නිසා ,

ඇයි ඔබ අපත් සමඟ එකතුව මත්පැන් පානය නොකරන්නේ ?

අපට කතාබහ කලහැකියි .

මේඝ අසපුව තුළ මත්පැන් පානය කිරීම තහනම් .

ලන් ජන් ,

ඇයි ඔබ මෙතරම් දැඩි ලෙස හැසිරෙන්නේ ?

අප අද ජල රකුසාව සාර්ථකව පළවා හැරියා.

එය අප ලැබූ ජයග්‍රහණයක් .

එය සමරමු .

ඔබලාගේ හැසිරීම සකසා ගැනීම සඳහා දඬුවම් ලබා දීමේ ශාලාවට පිටත්වන්න .

කුමන ශාලාවටද ?

- කුමන ශාලාවද ? - කුමක්ද ?

ලන් ජන් , ඔබ දුටුවනේ ...

ඔවුන් ඇවිදීමට නොහැකි තරමටම මත්වෙලයි සිටින්නේ .

කෙසේද ,

ඔබත් අප සමඟ අසුන්ගෙන ,

මත්පැන් පානය කලොත් .

අපි කතාබහ කරමු .

ලන් ජන් !

ඔබලා මා සමඟ පැමිණීම ප්‍රතික්ෂේප කළහොත් ,

මට සිදුවෙනවා ඔබලාව බලහත්කාරයෙන් රැගෙන යන්න .

ලන් ජන් ?

ලන් ජන් ?

ලන් ජන් ?

ලන් ජන් , මෙහි පැමිණෙන්න .

අසුන්ගෙන මත්පැන් පානය කරන්න .

දුටුවනේ , මම මුසාවක් නොවෙයි පැවසුවේ . එහි රසය අපූරුයි නේද ?

ලන් ජන් ?

ඔබට තිබෙන්නේ බොහොම ඝන සමක් .

ඔබේ මුහුණවත් රතු වී නැහැ .

ලන් ජන් ?

ලන් ජන් ?

ඔබට නැවත ඔබේ කාමරයට ගොස් නිදා ගත හැකිද ?

කරුණාකර මෙහි නිදන්න එපා !

උසස් , බලවත් දෙවන ලන් මාස්ටර් කවදා හෝ දවසක මගේ අණට කීකරුව කටයුතු කරාවි කියා කිසිවෙකුත් සිතන්නට නැතුව ඇති .

දෙවන ලන් මාස්ටර් , මට වෙයි සහෝදරයා කියා අමතන්න.

වෙයි සහෝදරයා .

කුමක්ද සිදුවී තිබෙන්නේ ?

අවසානයේදී යම් ප්‍රතිචාරයක් තිබෙනවා .

ඔබේ නළල්පටය ඇද වෙලයි තිබෙන්නේ .

ඇදවෙලා තිබෙනවා ?

මම ඔබට උපකාර කරන්නම් .

ඉවතට යන්න .

ඇදවෙලා , ඇදවෙලා . තවමත් ඇදවෙලයි තිබෙන්නේ .

කුමක්ද සිදුකරන්නේ ?

මා උත්සාහ කරන්නේ නළල්පටය සකසා ගැනීම සඳහා ඔබට උපකාර කිරීමටයි .

ඇයි ඔබ මෙතරම් කලබල වෙන්නේ ?

නළල්පටය පූජනීයයි .

දෙමව්පියන්, බිරිඳ සහ දරුවන් හැර වෙන කිසිවෙකුට එය ස්පර්ශ කළ නොහැකියි .

බිරිඳ ?

ඔබ කුමකටද සිනාසෙන්නේ ?

මා ඔබගේ ලන් වංශයටයි සිනාසුනේ .

බොහෝ නීතිරීති තිබෙනවා එමෙන්ම දැඩියි .

කිසිම කාන්තාවක් ඔබව විවාහ කර නොගනීවි .

ඔබට සදහටම තනිකඩව සිටීමටයි සිදුවන්නේ .

කමක් නැහැ .

ලන් වංශයේ සෑම සාමාජිකයෙක්ම මෙලෙස කම්මැලි සහගත ලෙසද හැසිරෙන්නේ ?

ඔබේ පියාත් ඔබ මෙන්ම නීරස පුද්ගලයෙක් නම් ,

ඔබේ මවට ගෙවීමට සිදුව තිබෙන්න ඇත්තේත් බොහෝ කම්මැලි සහගත ජීවිතයක් .

මට මවක් නැහැ .

එය විය නොහැකියි .

ඔබ මවක් නොමැතිව ඉබේ ඉපදුනා විය නොහැකිනේ .

මට වයස අවුරුදු හතරේදී මගේ දෙමාපියන් මිය ගියා .

ඔබ සිතනවා ඇති මට ඔවුන් පිළිබඳව මතකයක් තිබෙනවා කියා ,

නමුත් එසේ නැහැ .

මට මතක තිබෙන්නේ සුනඛයන් මා පසුපස ලුහුබඳින ආකාරය පමණයි .

මට මතක නැහැ ,

මගේ දෙමාපියන්ගේ හැඩරුව කෙසේද කියාවත් .

නමුත් මට එක් අවස්ථාවක් මතකයට නැගෙනවා ,

මාගේ මෑණියන් මාව බූරුවෙකු පිට තබාගෙන සිටියා ;

මගේ පියා අපේ ඉදිරිපසින් ගමන් කරමින් සිටියා .

මා සිතන ආකාරයට මගේ මව යම්කිසි විහිළුවක් පැවසුවා .

මගේ පියා එයට සිනාසුණා .

ලන් ජන් ,

මෙය ඔබ වෙනුවෙනුයි .

නැහැ ,නැහැ . අප දෙදෙනාම වෙනුවෙනුයි .

මතක තබා ගත යුතු දේ අපට කිසිදා අමතක නොවේවා ,

නැත්නම් වඩාත්ම අමතක කලයුතු දේ මතක තබා ගැනීමට හැකිවේවා .

සැරදේවා .

මාමා , දිගු ගමනකින් පසු ඔබට වෙහෙසක් දැනෙනවා ඇති .

ධ්‍යානවේදී සමුළුවේ ප්‍රගතිය කෙසේද ?

අප නියෙ නායකතුමන්ව මුණගැසුණා .

බලාපොරොත්තු වූ ලෙසටම ,

මෙවැනිම ආකාරයේ අසාමාන්‍ය සිදුවීම් චිංහ තුලත් සිදුවී තිබෙනවා .

මෙවැනිම ආකාරයේ රත් පැහැ සලකුණු ,

එම මිනිසුන්ගේ බෙල්ලේත් දක්නට ලැබී තිබෙනවා .

ඔවුන් සිදුකල විමර්ශන කටයුතු වලින් යම් කිසි හෝඩුවාවක් ලැබී තිබුනාද ?

නියෙ නායකතුමන් ඒ පිළිබඳව තවදුරටත් සොයා බලනවා .

මේඝ අසපුවේ සියලුම කටයුතු හොඳින් සිදුවුණාද ?

වන් වාංශිකයින් සාමකාමී ලෙසයි කටයුතු කලේ .

කෙසේවුවත් , බීලිං විලෙන් බිහිසුණු දිය රකුසෙකු දර්ශනය වූවා .

මට ඒ පිළිබඳව වැඩි විස්තර පවසන්න .

මා එය පිළිබඳව ඔබතුමාට වාර්තා කිරීමටයි සිටියේ .

මීට දින කිහිපයකට පෙර , මම ශිෂ්‍යයන් කිහිප දෙනෙකුත් සමඟ

බීලිං විලෙහි ජල අවතාර පළවා හැරීම සඳහා පිටත්ව ගියා .

අයහපත් ශක්තීන්ගෙන් සිදුවූ බලපෑමක ප්‍රතිඵලයක් ලෙස

වැවෙහි සිටින ජල අවතාර එකතුව ජල රකුසෙක්ව නිර්මාණය කල බව අපට සොයාගැනීමට හැකිවූවා .

මෙවැනි සිදුවීමක් මීට පෙර කිසිමදිනක සිදු වී නැහැ .

තරුණ වෙයි මාස්ටර් සැක කළේ

එයට ආත්ම උදුරා ගැනීමේ සිදුවීමත් සමඟ යම් සම්බන්ධයක් තිබිය හැකි බවටයි .

තරුණ වෙයි මාස්ටර් ?

වෙයි වූශියැන් ?

ඔහුයි ජියන් නායකතුමන්ට සිටින ජ්‍යෙෂ්ඨම ශිෂ්‍යයා .

වෙයි වූශියැන් ,

ඔහු සංස සන්රන්ගේ ?

නිවැරදියි . ඔහුයි වෙයි චංසගේ සහ සංස සන්රන්ගේ පුත්‍රයා .

වෙයි වූශියැන් එවැනි දක්ෂයෙක් වීම පුදුමයක් නොවෙයි .

ඔහුගේ මෑණියන් වගේමයි .

අවසරයි !

ලන් ගුරුතුමනි ,

සවූ ජූන් .

කුමක්ද ගැටලුව ?

අපට සොයාගැනීමට හැකිවූවා , වෙයි වූශියැන් දේශනය සඳහා මෙහි පැමිණ සිටි තවත් ශිෂ්‍යන් කිහිප දෙනෙකු සමඟ මත්පැන් පානය කරමින් සිටිය බව .

දෙවන ලන් මාස්ටර් ඔවුන් සමඟයි සිටියේ .

වංජි ඔවුන් සමඟ සිටියා ?

ඔවුන් කෙසේද මෙවැනි දෙයක් කිරීමට තරම් නිර්භීත වූයේ !

වංජි වන මා , මගෙන් සිදුවූ වරද පිළිගනිමි .

මාමා , ශියෝජන් . මා හට දැඩි දඬුවම් ලබාදෙන මෙන් ඉල්ලා සිටිමි .

ගුරුතුමනි , සවූ ජූන් .

අප නීතිරීතිවලට පටහැනිව බීමත්ව හැසිරුණ බව සත්‍යයක් ,

නමුත් ලන් ජන් , ඔහු ... විකාර !

වෙයි වූශියැන් .

තමුන්ට මින්පෙර ලබාදි තිබූ දඬුවම තවමත් අවසන් වී නැහැ ,

නමුත් තමුන් නැවතත් පෙර මෙන්ම කරදර ඇති කරනවා .

තමුන් තවමත් සෑහීමකට පත්වුනේ නැතිද ?

තමුන් උත්සාහ කරන්නේ මේඝ අසපුව විනාශ කර දැමීමටද ?

සිතන්න එපා ඔබේ මව සංස ...

ගුරුතුමනි .

ඔබතුමා මාගේ මෑණියන්ව හඳුනනවාද ?

ගුරුතුමනි .

නිහඬ වනු .

වංජි .

තරුණ වෙයි මාස්ටර් ලන් වංශයේ සාමාජිකයෙකු නොවෙයි .

නමුත් ඔබ ඒ පිළිබඳව දැනුවත්ව සිටියත් නීති කඩකළා .

මම , මා විසින් සිදුකරනු ලැබු වරද තේරුම් ගනු ලැබුවා .

සවූ ජූන් , සවූ ජූන් ...

මමයි වරද සිදුකලේ . ඔහුට මත්පැන් පානය කිරීමට සැලැස්වූයේ මමයි .

එය ඔහුගේ කැමැත්තට විරුද්ධවයි සිදුවූයේ .

මා අතින් සිදුවූ වරද තේරුම් ගනු ලැබුවා , මට දඬුවම් ලබාදෙන මෙන් අයැද සිටිනවා .

කුමක්ද ඔබට තිබෙන ගැටලුව ? ඇයි ඔබ උවමනාවෙන්ම දඬුවම් ඉල්ලා සිටින්නේ ?

වෙයි යින් , අන් අයව වරදට පොළඹවා ගැනීම හේතුවෙන් ඔහුට

මෙම පුවරුවෙන් තුන්සිය වතාවක් පහරදිය යුතුයි .

ලන් ජන් හටත් එම දඬුවමම ලබාදෙන්න .

ඉතිරි දෙදෙනාටම ,

පනස් වතාව බැගින් පහර දෙන්න .

අන් සියලුදෙනාටම එය අනතුරු ඇඟවීමක් වියයුතුයි .

තුන් ... තුන්සිය වතාවක් .

මෙම පුවරුව බොහොම ශක්තිමත් !

මට නැවත යුන්මං වෙත පණපිටින් යා හැකි වේවිද ?

ආරම්භ කරන්න .

එය වේදනාකාරී !

ආ-චං ,

ඔබ ආ-ශියැන් සමඟ සමීපයි , සෑමවිටම ඔහුව හික්මවනවා .

ඇයි ඔබ පෙරදින රාත්‍රියේදී ඔහුත් සමඟ මෙසේ වගකීම් විරහිතව හැසිරුනේ ?

අක්කේ , අපට තවදුරටත් ඒ පිළිබඳව කතා නොකර සිටිය හැකිද .

අප යුන්මං වෙත නැවත පිටත්ව ගිය පසු , මට දඬුවම් ලබාදුන් බව කිසිවෙකුට පවසන්න එපා .

මට ලබාදුන් දඬුවමත් ,

More Sinhala subtitles for The Untamed

تبصرې

No comments yet. Be the first to leave one.

Keep it about this subtitle — sync, quality, typos.500 characters left