لومړۍ 200 کرښې.
නෝනාවරුනි මහත්වරුනි,
මම අද ඔයාලට හඳුන්වලා දෙන්න යන්නේ ඉස්සරහට වෙන්න තියෙන දේවල් ගැන අනාවැකි කියන්න පුළුවන් මනුස්සයෙක්වයි.
පුදුම හැකියාවක් තියෙන, ෆ්‍රෑන්ක් කැඩිලැක්.
සුබ සැන්දෑවක්. ලාස් වේගාස්වල මේ ලස්සන වටපිටාවට ඔයාලව සාදරයෙන් පිළිගන්නවා.
මෙතන පෙරදිග රටවල් වලින් ආපු අමුත්තෝ ඉන්නවද?
පොඩ්ඩක් අත් උස්සන්න බලන්න.
ඔව් සර්... ඔයා කොහෙන්ද ආවේ?
නෑ.. පොඩ්ඩක් ඉන්න... කියන්න එපා.
ඔයාටත් හොඳ ආත්මයක් තියෙනවා.
ඔයා හිත හොඳ මනුස්සයෙක්.
දැන් හැමෝටම කියන්න බලන්න ඔයා කොහේ ඉඳලද ආවේ කියලා.
කොරියාවෙන්. - බලන්නකෝ ඒකේ හැටි.
මම හිතන විදිහට මේ තරුණ ළමයා...
ඔයාගේ දුව වෙන්න ඇති. - නෑ ඒ මගේ නෝනා.
ඒකත් ඇත්ත තමයි.
වේගාස්වල පටන් ගන්න දේවල් වේගාස්වලම තමයි ඉවර වෙන්නේ.
මොකක්ද ඔයාගේ නම? - යුන්-කොන්.
කරුණාකරලා වේදිකාවට එන්න.
මිනිහා මූම තමයි කියලා විශ්වාසද? මට නම් මේක විහිළුවක් වගේ.
ඔළුවලට රිංගලා පිස්සු කෙළිනවා.
යුන්-කුන්ග්.
මම ඔයාට කිව්වොත් ඔය දාගෙන ඉන්න ලස්සන මාලේ...
...දැන් කැඩිලා වැටෙනවා කියලා?
මම තුනට ගනිනකොට ඔය මාලේ තියෙයි ඔයාගේ වීදුරුව ඇතුලේ.
ඒක ගැන පුදුම හිතෙන්නේ නැද්ද? හිත ඇතුළේ පුදුමයක් දැනෙන්නේ නැද්ද?
ඔව්. - ඔයාලා හැමෝටම පුදුම හිතුණද?
තුනයි, දෙකයි, එකයි.
දැන්.
කවුරුහරි කිව්වද මේක මායාවක් කියලා?
පොඩ්ඩක් ඉන්න, ඔයාගේ වීදුරුව දිහා බලන්න. කොහේද දැන් ඒක තියෙන්නේ?
යුන්-කොන්, මගේ සාක්කුවට අත දාලා බලන්න.
හොඳට ඇතුළටම අත දාන්න. තව පල්ලෙහාට.
යුන්-කොන්ට හොඳ අත්පොළසන් හඬක් දෙමු.
මේවට තමයි මැජික් කියන්නේ. මම මෙතන ඉන්න හේතුවත් ඒකයි.
ඔයාලා මේ වගේ දේවල් ඕන තරම් දැකලා ඇති.
මානසික ශක්තිය දියුණු කරගත්ත අය, මැජික්කාරයෝ, ඇස්බැන්දුම්...
මම කිව්වොත් ඔයාලට පුදුම හිතෙයි...
හැම වෙලේම නෙවෙයි, හැබැයි ඉඳලා හිටලා...
ඇත්තටම ඔය වගේ දේවල් වෙනවා.
සමහර වෙලාවට ඒක රඟපෑමක් විතරයි...
..ඩොලර් 50 කොළේකට යට වුණ...
ඇස් දෙකට හොරෙන් හංගගන්න.
මොකද මැජික්කාරයෝ ඔය දේවල් කළේ නැත්නම්...
අනිත් අයට ජීවත් වෙන එකේ අඩුවක් දැනෙයි.
මොනවා වුණත්, බදාදා රෑට වැඩ කරන තැනින් ලොකු ලාභයක් නෑ.
ඒකයි මම සූදු කෙළින්න යන්නේ.
හැබැයි මම අනිත් මිනිස්සුත් එක්ක සෙල්ලම් කරන්නේ නෑ. පාඩුව වෙන්නේ ක්ලබ් එකට විතරයි.
ඉතින්, කාටවත් ප්‍රශ්නයක් නෑ. දාදු කැටේ කැරකෙනවා. හැමදේම ඉවරයි.
හැබැයි කාටවත් සැකයක් හිතෙන්න දෙන්න නරකයි.
එහෙම වුණොත් තමයි මට ආයෙත් එන්න පුළුවන් වෙන්නේ.
මම දෙයියෙක් නෙවෙයි.
මට අනිත් අයගේ අනාගතය පේන්නේ නෑ. මගේ එක විතරයි පේන්නේ.
ඒකත් විනාඩි දෙකක් වෙනකන් විතරයි.
හැබැයි එයාව දැකපු වෙලාවේ ඇරෙන්න...
හරි, හරි. ඒ කතාවට පස්සේ බලමුකෝ.
මේ මනුස්සයාව එක තැනක තියාගන්න බෑ. හැමතැනම යනවා.
පොඩ්ඩක් ඉන්න.
මෙයා නේද අර ලාස් වේගාස්වල මැජික් පෙන්නන්නේ? මොකක්ද මිනිහගේ නම?
කැඩිලැක්.
ඔව්, ෆ්‍රෑන්ක් කැඩිලැක්.
මේ යකා අපිටත් මැජික් පෙන්නනවද?
කාඩ් කුට්ටමට බොරු කරන්න බෑනේ.
හැබැයි මම එකක් කියන්නම්, මූ දන්නවා ඉස්සරහට වෙන්න තියෙන දේ.
එයාට ඔච්චර දෙයක් පුළුවන් නම් ඇයි සේරටම එකපාර අත ගහන්නේ නැත්තේ?
අන්න ඒක තමයි මගේ දෙවැනි ප්‍රශ්නය.
බලන්නකෝ, ඌ අපේ දිහා නේද බලන්නේ.
හරියට අපි කියන දේ ඇහෙනවා වගේමයි.
මොකක්ද ඒ මේසේ? - විසි හත.
සිකියුරිටි අයව යවන්න විසි හත්වෙනි මේසෙට.
මේකත් අනාගතය එක්ක බැඳිච්ච දෙයක්...
තමන් ඒ දිහා බලන හැම වෙලාවකම...
ඒක වෙනස් වෙනවා.
ලාච්චුව හිස් කරපන්. පලයන් පැත්තකට!
තුවක්කුව බිමට දාපන්, දැන්ම!
තුවක්කුව බිමට දාපන්. පස්සට පලයන්.
මේක එයාගේ තුවක්කුව. මූ හැදුවේ මෙතන ඉන්න අයට වෙඩි තියන්න.
පස්සට පලයන් කිව්වම.
මොනවද එයා කරන්නේ?
හැම දොරක් ගාවම චෙක් කරන්න. පඩිපෙළවල්, ලිෆ්ට්, මේ හැම තැනම චෙක් කරන්න.
එයා බ්ලැක් ජැක් මේසෙ පැත්තට යනවා.
එයා යන්න කලින් යනවා.
ඩොලර් දහයේ ස්ලොට් එක ගාව දැන් එයා ඉන්නවා.
ඔන්න, එයා ඉන්නේ තමුසෙගේ පිටිපස්සේ. වම් පැත්තේ. අනිත් පැත්තට හැරෙනවා.
දැන් තමුසෙලා දෙන්නා මැද්දේ ඉන්නේ.
දැන් ඉන්නේ පිරිමි වොෂ්රූම් එකේ.
කොහෙද මේ යකා ගියේ?
කළු කමිසෙයි, සුදු තොප්පියයි, දැන් එළියට යන දොර පැත්තට යනවා.
යමු.
වේගාස් පොලිසියට කෝල් එකක් දෙනවා.
එයා අළු පාට ස්පෝර්ට්ස් කාර් එකක් අරන් පැන්නා.
මාස දෙකකට කලින් මේ යකා කැසිනෝ එකේදී මැරුණා.
එයා ඔය දේවල් කරන්නේ වාසනාවට නෙවෙයි.
ඒක තමයි හැකියාව. බලන්න එයා දිහා! කරන්න ඕනේ මොනවද කියලා එයා හරියටම දන්නවා.
මට ඒක තේරුම් කරලා දෙන්න පුළුවන්ද?
තේරුම් කර කර ඉන්න මට වෙලාවක් නැහැ, කෙලී.
රුසියාව දැන් කතා කරන්නේ කිලෝ ටොන් දහයක ලොකු නියුක්ලියර් බෝම්බයක් ගැන.
මට ඒක තේරෙනවා.
ඔයා දන්නවා කියලා මට හිතෙන්නේ නැහැ.
අපි ගාව ඉන්න හැම ඒජන්ට් කෙනෙක්වම ඒකට යොදවන්න ඕනේ.
ඒ බෝම්බේ හොරකම් කරලා දැන් සති තුනක් වෙනවා.
අපිට දැන් ඒ ගැන වගකීමක් තියෙනවා.
සමහර විට ඒක කොහේ හරි වාහනයක් යට හංගලා තියෙනවා වෙන්නත් පුළුවන්.
අපිට ඕනේ කතා නෙවෙයි, වැඩ.
මේ කොහේවත් නැති මැජික්කාරයොයි, පේන කියන එවුනුයි...
ගෞරවයෙන් කියන්නේ සර්, මේ මැජික්කාරයා...
තමන් කරන දේ ගැන හොඳ අවබෝධයක් තියෙන කෙනෙක්.
මට එයාව මෙහෙට ගේන්න ඉඩ දෙන්න.
ඔයාට ඕනේ දේ මම හොයලා දෙන්නම්.
දවස් පහයි කෙලී. එච්චරයි.
කැසිනෝ සිකියුරිටි ප්‍රධානියාව මට සම්බන්ධ කරලා දෙන්න.
ඔයාද රොයිබාල් කියන්නේ?
ඕන මගුලක්. - කවුද තමුසේ?
කැවනෝ, යමු පොඩ්ඩක් ඇවිදින්න.
ඒයි රොයිබාල්. මේක චිත්‍ර තරඟයක් නෙවෙයි. එනවා.
මොනවද ඔයා කරන්නේ? තව කාර් එකක් ගත්තද?
හොරකම් කරපු එකක්.
බලන්න.
විනාඩි විස්සයි ඇවිදින්න තියෙන්නේ. අඩි විස්සයි.
දවසකට දෙපාරක් කටේ හලාගත්තාම ඔහොම තමයි වෙන්නේ.
මම ඔයාට සැන්ඩ්විච් දෙකක් ගෙනාවා.
ඒක මරු.
තෑන්ක්ස්... මම ඔයාට ආදරෙයිනේ.
අනේ මන්දා ඔයාට කොහොම මේ ණය ගෙවන්නද කියලා.
ලොකුම දෙයක් වෙන්න ඕනේ.
ජෙෆ් රොයිබාල්, විශේෂ බුද්ධි අංශ නියෝජිතයෙක්.
මම කියන්න ඕන නෑ. ඔයා කියන හැමදේම....
ඔයාටම විරුද්ධව පාවිච්චි කරන්න පුළුවන්. මම කියපු දේ තේරෙනවද?
ඔව්.
මට ක්‍රිස් ජොන්සන් ගැන කියන්න. - එහෙම එකෙක් ගැන මම අහලා නෑ.
එතකොට ෆ්‍රෑන්ක් කැඩිලැක්ව? ඔහේ ඒ මනුස්සයාව කැසිනෝ එකෙන් එළෙව්වා නේද?
එයා කාර් එකකුත් හොරකම් කරගෙන නේද ගියේ?
ඔව්. මම කැඩිලැක්ව දන්නවා.
ඒ යකා කාඩ් කුට්ටමේදී අපිට බොරු කළා.
ඊටපස්සේ මම දන්නේ එයා තුවක්කුවක් ඇදලා මිනිහෙක්ව මරන්න හදපු බව විතරයි.
එයා බිම දැම්මේ කැසිනෝ ක්ලබ්වල නම ගිය හොරෙක්ව.
දැන් ඒ යකා ඉන්නේ හිරේ.
එන්න. ඔයාට පෙන්නන්න දෙයක් තියෙනවා.
මේක මතකද?
මොකද නැත්තේ. මතකයි.
අපි කතා වුණේ මේ යකා අපි දිහා බලන් ඉන්නවා නේද කියලයි.
ඔයාලට කොහෙන්ද මේක? - දැන් කල්පනා කරන්න.
එයා උඩ බලපු වෙලාවේ මොනවද ඔයාලා කතා වුණේ?
මෙයාට මෙහෙම හැකියාවක් තියෙනවානම් ඇයි සේරම සුද්ධ කරන්නේ නැත්තේ කියලා තමයි.
ඊට එහා කිසි දෙයක් ඔයාලා කිව්වේවත්, කළේවත් නෑ කියලා විශ්වාසද?
ඒ ටික තමයි මම කිව්වේ. එතකොටම උඩ බැලුවා.
ඒක කරන්න එයා නැවතුණේ නෑ.
ඒක තමයි මෙතන වෙන්නේ.
තෑන්ක්ස්. කතාව ඉවරයි.
හොඳට උත්තර දුන්නා රොයිබාල් මහත්තයා.
ඔයා දන්න විදියට මේ මනුස්සයා මෙතන හිටියෙවත් නෑ...
ඒක නම් ටිකක් අමාරු වෙයි. කැසිනෝ එකේ කැමරා සිය ගණනක් තියෙනවා.
ඒ ගැන වද වෙන්න එපා. ඒවගේ ටේප් විනාශ කරලයි තියෙන්නේ.
තමුන්ට ඒ වගේ කාර් එකක් උස්සන්න හම්බවෙන්නේ ඔය වගේ දෙයක් වුණොත් විතරයි...
ඇත්ත ජීවිතේදී බෑ.
ඒත් ඔයා අර කෙල්ලව දකින එක නවත්තන්න ඕන. හීනෙනුත් එයාව නේද පේන්නේ?
එයාව මුණගැහෙනකල් මම කොහේවත් යන්නේ නෑ.
එතකොට දැන් කොහේද යන්න හදන්නේ?
එයා ගිහින් ඉවරයි. දැන් කෑම වෙලාව.
අටට විනාඩි දහයයි.
ඒත් තව පැය ගාණක් තියෙනවනේ. පූල් සෙල්ලම් කරමුද?
හරි අර්ව්. අපි ටිකක් සෙල්ලම් කරමු.
මෙතන බ්ලැක් ජැක් තිබුණා කියලා හිතමු.
තමුන් විනාඩි එකහමාරක් ඉස්සරහට හිතනවා කියලා තමයි එයාට පෙන්නන්න ඕන වුණේ.
මම ඉලෙක්ට්‍රොනික ට්‍රාන්ස්මිටර් ගැන දන්න කෙනෙක්ගෙන් අදහස් ගත්තා.
එයා කියනවා කිසිම විදිහක ඉලෙක්ට්‍රොනික උදව්වක් නැහැ කියලා.
එක තැනක විනාඩි 2යි තත්පර 16ක වෙනසක් තියෙනවා.
එයා ආයෙත් ආවේ නැහැ. නිකම්ම නැගිටලා යන්න ගියා.
සමහරවිට විනාඩි 2යි තත්පර 16ක් කියන්නේ වැඩි කාලයක් වෙන්න ඇති.
වීදුරුව පාත් කරන්න.
අපිට එයාව පේනවා.
හොරකම් කරපු කාර් එකේ සමීප දර්ශනයක් වේගාස් පොලීසිය අපිට එවලා තියෙනවා.
මේ බලන්න.
ඔය කෙල්ල ගැන.
වෙලාව ගැන. ඔයා හිතන්නේ ඕක වෙන්නේ කැනඩාවේ කියලද?
මොකද...
මොකද අවුරුදු 10ක් ගතවුණත්...
දැන් ඒ දේ වෙන්නම ඕනෑ.
මට විනාඩි දෙකකට වඩා ඉස්සරහ බලන්න බැහැ.
එයා ගැන කතා කරද්දී ඇරෙන්න...
මොකක්ද ඒකට හේතුව කියලා හිතන්නේ?
අනේ මන්දා.
එයාව දැක්කම බය හිතෙන්නේ නැහැනේ.
එයා වෙන්න ඇති නියම කෙනා.
තමන්ට ඒ වගේ වෙද්දී...
ඔයාට කවුරුත් පැහැදිලි කරන්න යන්නේ නැහැ.
එයා දැන් පාරේ ඉන්නේ.
මේ වෙන කවුරු හරි. පොලීසියෙන්.
පොලීසියෙන්.
ඔයා දැන් ගියොත් හොඳයි.
ඉන්න. මට දැනගන්න ඕන එයා කොච්චර දේවල් දන්නවද කියලා. එයාට මගෙන් මොනවද ඕන කියලා.
ජොන්සන් මහත්තයා.
තාමත් මෙතන නේද?
ඉතින් මම වෙන කොහේ යන්නද?
විශේෂ නියෝජිත ෆෙරිස්. ඊළඟ පාර මීට වඩා ගණන් කාර් එකක් හොරකම් කරන්න.
අපිට ටිකක් තනියම කතා කරන්න පුළුවන්ද?
ප්‍රශ්නයක් නැහැ අර්ව්. ඔයාට යන්න පුළුවන්. ස්තූතියි.
දන්නවනේ මම ඇයි මෙහෙ ආවේ කියලා.
මම කරන්න යන දේ කලින් කියන්න පුළුවන් හැකියාවක් ඔයාට තියෙනවා නේද?
හරිද?
ෂෝ එක. නේද?
No comments yet. Be the first to leave one.